Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පරිගණකයේ දිගු වේලාවක් රැදි සිටීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ප්‍රතිකාර වලින් අතුරු ආබාධ ඇති වනවාද ?

නැහැ. දිගු කාලයක් ඇස් වලට දමන බෙහෙත් (eye drops) දැමීමෙන් කිසි විටක අතුරු ආබාධ ඇති වන්නේ නැහැ. ඇසට ඇතිවන ආබාධ අවම කර ගැනීමයි වඩාත් වැදගත් වන්නේ. එබැවින් ඇසෙහි පෙනීම නිසිආකාරයෙන් තබා ගැනීමයි අත්‍යවශ්‍ය සාධකය වන්නේ.

පරිගණකය භාවිතා කිරීමේ දී අක්ෂි රෝග වලින් ආරක්ෂා වීමට ඔබ පාඨකයාට ලබා දෙන ඔවදන කුමක් ද ?

පරිගණක තීරය (Screen) එක සැම විටම තිබිය යුත්තේ අපේ ඇසේ මට්ටමට වඩා පහළින්. අපේ ඇසේ සිට අඟල් 20ක් ඈතින් පරිගණක තීරය තිබිය යුතුයි. පරිගණකයේ මතුපිට තීරය අංශක 10 හෝ 20ක් වත් ඇලකර තැබිය යුතුයි. වාඩි වීමේ දී කොන්ද කෙළින් තබා අංශක 90ක් සිටින සේ වාඩි විය යුතුය. දෙපා ද අංශක 90ට නවා තබා ගත යුතුයි. අතේ වැලමිට අංශක 90කට නවා තබාගත යුතුයි. Key board (පරිගණක යතුරු පුවරුව) අංශක 15කට තරමේ උස් වී තිබිය යුතුයි.

විශේෂයෙන් පරිගණකයේ ආලෝකය අධිකව තබා ගන්න එපා. ආලෝකය වැඩි වීමේ දී එය දෑසට අපහසුතාවයක් ඇති කරවනවා. අකුරු ටිකක් ලොකු කර තබා ගැනීම වඩාත් හොඳයි. සාමාන්‍යයෙන් අප කියවන පොත් පත්වල ඇති අකුරුවල ප්‍රමාණයට වඩා තුන් ගුණයක් පමණ වැඩි ප්‍රමාණයකට අකුරු ලොකු කර ගැනීමෙන් ඇසට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. වට පිටාවේ ආලෝකය ද අඩුවෙන් තැබීම වැදගත් වනවා. පරිගණකය තබා ඇති කාමරයේ ආලෝකය වැඩි නම් පරිගණකයේ ආලෝකය ද වැඩි කළ යුතු වෙනවා. එය ඇසට එතරම් හොඳ නැහැ. දිගටම පරිගණක භාවිතා කරන අය පැය 2කට වරක් දෑසට විවේකයක් ලබා දිය යුතුමයි.

ඒ සමඟම Computer glass (කණ්ණාඩි) භාවිතා කිරීමෙන් දැඩි ආලෝක ධාරාව අවම කරගත හැකි වෙනවා.

පරිගණක තෝරා ගැනීමේ දී Computer filters යෙදූ පරිගණකයක් පාවිච්චි කළ යුතුම ද ?

LCD Monitor (තිරයක්) තිබේ නම් Computer filters අවශ්‍ය වන්නේ නැහැ. පරණ කාලේ Monitor (තිරයක්) පාවිච්චි කරන්නේනම් ඇස් කණ්ණාඩියට Computer filters යොදා ගත හැකියි. එසේත් නැතිනම් (U.T.M.C) Multicoater lense යෙදු කණ්ණාඩි පාවිච්චි කළ හැකියි.

උපුටා ගැනීම දෘෂ්ටි විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංගික ගුණරත්න මහතා දිනමිණ සමග කල සාකච්චාවකි.

[QUOTE="chathu_ac, post: 9668273, member: 60541"] [SIZE="4"][COLOR="blue"]මම ප්‍රතිකාර වලින් අතුරු ආබාධ ඇති වනවාද ?[/COLOR] නැහැ. දිගු කාලයක් ඇස් වලට දමන බෙහෙත් (eye drops) දැමීමෙන් කිසි විටක අතුරු ආබාධ ඇති වන්නේ නැහැ. ඇසට ඇතිවන ආබාධ අවම කර ගැනීමයි වඩාත් වැදගත් වන්නේ. එබැවින් ඇසෙහි පෙනීම නිසිආකාරයෙන් තබා ගැනීමයි අත්‍යවශ්‍ය සාධකය වන්නේ. [COLOR="blue"]පරිගණකය භාවිතා කිරීමේ දී අක්ෂි රෝග වලින් ආරක්ෂා වීමට ඔබ පාඨකයාට ලබා දෙන ඔවදන කුමක් ද ?[/COLOR] පරිගණක තීරය (Screen) එක සැම විටම තිබිය යුත්තේ අපේ ඇසේ මට්ටමට වඩා පහළින්. අපේ ඇසේ සිට අඟල් 20ක් ඈතින් පරිගණක තීරය තිබිය යුතුයි. පරිගණකයේ මතුපිට තීරය අංශක 10 හෝ 20ක් වත් ඇලකර තැබිය යුතුයි. වාඩි වීමේ දී කොන්ද කෙළින් තබා අංශක 90ක් සිටින සේ වාඩි විය යුතුය. දෙපා ද අංශක 90ට නවා තබා ගත යුතුයි. අතේ වැලමිට අංශක 90කට නවා තබාගත යුතුයි. Key board (පරිගණක යතුරු පුවරුව) අංශක 15කට තරමේ උස් වී තිබිය යුතුයි. විශේෂයෙන් පරිගණකයේ ආලෝකය අධිකව තබා ගන්න එපා. ආලෝකය වැඩි වීමේ දී එය දෑසට අපහසුතාවයක් ඇති කරවනවා. අකුරු ටිකක් ලොකු කර තබා ගැනීම වඩාත් හොඳයි. සාමාන්‍යයෙන් අප කියවන පොත් පත්වල ඇති අකුරුවල ප්‍රමාණයට වඩා තුන් ගුණයක් පමණ වැඩි ප්‍රමාණයකට අකුරු ලොකු කර ගැනීමෙන් ඇසට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. වට පිටාවේ ආලෝකය ද අඩුවෙන් තැබීම වැදගත් වනවා. පරිගණකය තබා ඇති කාමරයේ ආලෝකය වැඩි නම් පරිගණකයේ ආලෝකය ද වැඩි කළ යුතු වෙනවා. එය ඇසට එතරම් හොඳ නැහැ. දිගටම පරිගණක භාවිතා කරන අය පැය 2කට වරක් දෑසට විවේකයක් ලබා දිය යුතුමයි. ඒ සමඟම Computer glass (කණ්ණාඩි) භාවිතා කිරීමෙන් දැඩි ආලෝක ධාරාව අවම කරගත හැකි වෙනවා. [COLOR="Blue"]පරිගණක තෝරා ගැනීමේ දී Computer filters යෙදූ පරිගණකයක් පාවිච්චි කළ යුතුම ද ?[/COLOR] LCD Monitor (තිරයක්) තිබේ නම් Computer filters අවශ්‍ය වන්නේ නැහැ. පරණ කාලේ Monitor (තිරයක්) පාවිච්චි කරන්නේනම් ඇස් කණ්ණාඩියට Computer filters යොදා ගත හැකියි. එසේත් නැතිනම් (U.T.M.C) Multicoater lense යෙදු කණ්ණාඩි පාවිච්චි කළ හැකියි.[/SIZE] [B][COLOR="Red"][SIZE="5"]උපුටා ගැනීම දෘෂ්ටි විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංගික ගුණරත්න මහතා දිනමිණ සමග කල සාකච්චාවකි.[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom