Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිගණකයේ දෝෂ හදුනා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිගණකයේ දෝෂ හදුනා ගනිමු

පරිගණකයේ දෝෂ හදුනා ගනිමු ........

[ATTACH]28613[/ATTACH]

1) දෝෂ හගවන අංක රටා හදුනා ගනිමු - පොදු දෝෂ අංක රටා කීපයක් මෙසේය ...

* 02x= - බල සැපයුම

* 1xx= - පද්ධති පුවරුව , මතකය , බැටරිය , නව උපාංග ආදිය.

* 2xx= - මතකය

* 3xx= - යතුරු පුවරුව

* 17xx= - හාඩ් ඩිස්කය හෝ ඩිස්ක් කන්ට්‍රොලරය .

* 18xx= - PCI අනුවර්තකය .

* 74xx= - VGA වීඩියෝ කාඩ් පත

* 30xx= - නෙට්වර්ක් ඇඩප්ටරය.

* 86xx= - මවුසය

2) නාද මගින් දෝෂ හදුනා ගැනීම .

පරිගණකය පණගැන්වෙන අවස්ථාවේ නැගෙන බීප් නාදයෙන් දෝෂ හදුනා ගත හැකිය......

*AMI බීප් කේත* .

1) කෙටි 1 ක් - පද්ධති මතක අලුත්වීමේ හැකියාවක් නැත .. /මදර්බෝඩ් එකේ ඇති දෝෂයක් .

2) කෙටි 2 ක් - මතකය/මෙමරි සම්බන්ද ගැටලුවක් .

3) කෙටි 3 ක් - ඉහත විස්තර කල හේතුවම විය හැක .

4) කෙටි 4 ක් - සිස්ටම් ටයිමරය නිසි පරිදි වැඩ නොකරයි . අබවින් අලුත් මදර්බෝඩ් එකක්

අවශ්‍යය ........

5) කෙටි 5 ක් - සි.පි.යු . එක ක්‍රියාත්මක නොවේ .... මෙය සි.පි.යු එකේ / මදර්බෝඩ්

එකේ දෝෂයක් හගවයි ....

6)කෙටි 6 ක් - යතුරු පුවරුව සම්බන්ද ගැටලුවක් ....

7) කෙටි 8 ක් - වීඩියෝ කාඩ් එක සම්බන්ධ ගැටලුවක් ...

8 ) දිග 1 ක් හා කෙටි 3 කින් නාද වන බීප් නාදයෙන් කියවෙන්නේ - මතකය සම්බන්ද ගැටලුවක්

සම්බන්ධවය ...........

9) දිග 1 ක් හා කෙටි 8 කින් නාද වන බීප් නාදයෙන් කියවෙන්නේ - වීඩියෝ කාඩ් බුරුල් වී

නැතිනම් එය දෝෂ සහගත එකක් බවය .......

PHOENIX හා Award බීප් කේත පිළිබද ව ත් මම පසුව කතා කරන්නෙමි ......  :)

[QUOTE="AselaAsanka, post: 10050201, member: 258218"] [b]පරිගණකයේ දෝෂ හදුනා ගනිමු[/b] [U][COLOR="Magenta"][SIZE="6"]පරිගණකයේ දෝෂ හදුනා ගනිමු ........[/SIZE][/COLOR][/U] [ATTACH]28613._xfImport[/ATTACH] [COLOR="DarkRed"] [SIZE="4"]1) දෝෂ හගවන අංක රටා හදුනා ගනිමු - පොදු දෝෂ අංක රටා කීපයක් මෙසේය ... * 02x= - බල සැපයුම * 1xx= - පද්ධති පුවරුව , මතකය , බැටරිය , නව උපාංග ආදිය. * 2xx= - මතකය * 3xx= - යතුරු පුවරුව * 17xx= - හාඩ් ඩිස්කය හෝ ඩිස්ක් කන්ට්‍රොලරය . * 18xx= - PCI අනුවර්තකය . * 74xx= - VGA වීඩියෝ කාඩ් පත * 30xx= - නෙට්වර්ක් ඇඩප්ටරය. * 86xx= - මවුසය [/SIZE] [/COLOR] [SIZE="4"]2) නාද මගින් දෝෂ හදුනා ගැනීම . [COLOR="Magenta"]පරිගණකය පණගැන්වෙන අවස්ථාවේ නැගෙන බීප් නාදයෙන් දෝෂ හදුනා ගත හැකිය...... *AMI බීප් කේත* . 1) කෙටි 1 ක් - පද්ධති මතක අලුත්වීමේ හැකියාවක් නැත .. /මදර්බෝඩ් එකේ ඇති දෝෂයක් . 2) කෙටි 2 ක් - මතකය/මෙමරි සම්බන්ද ගැටලුවක් . 3) කෙටි 3 ක් - ඉහත විස්තර කල හේතුවම විය හැක . 4) කෙටි 4 ක් - සිස්ටම් ටයිමරය නිසි පරිදි වැඩ නොකරයි . අබවින් අලුත් මදර්බෝඩ් එකක් අවශ්‍යය ........ 5) කෙටි 5 ක් - සි.පි.යු . එක ක්‍රියාත්මක නොවේ .... මෙය සි.පි.යු එකේ / මදර්බෝඩ් එකේ දෝෂයක් හගවයි .... 6)කෙටි 6 ක් - යතුරු පුවරුව සම්බන්ද ගැටලුවක් .... 7) කෙටි 8 ක් - වීඩියෝ කාඩ් එක සම්බන්ධ ගැටලුවක් ... 8 ) දිග 1 ක් හා කෙටි 3 කින් නාද වන බීප් නාදයෙන් කියවෙන්නේ - මතකය සම්බන්ද ගැටලුවක් සම්බන්ධවය ........... 9) දිග 1 ක් හා කෙටි 8 කින් නාද වන බීප් නාදයෙන් කියවෙන්නේ - වීඩියෝ කාඩ් බුරුල් වී නැතිනම් එය දෝෂ සහගත එකක් බවය ....... [/COLOR][/SIZE][COLOR="Magenta"] [/COLOR] [COLOR="DarkRed"][SIZE="3"]PHOENIX හා Award බීප් කේත පිළිබද ව ත් මම පසුව කතා කරන්නෙමි ...... :yes: :):):):[/SIZE]) [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom