Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිගණකාය එකලස් කරමු පලමු කොටස 1.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිගණකාය එකලස් කරමු පලමු කොටස 1.

Power supply unit

මම අද පොඩ්ඩක් දිර්ග ලෙස අපගේ පරිගණක වැදගත්ම වන බල සැපයුම් ඒකකය වන Power supply unit

එක ගැන කතා කිටිමට බලා පොරොත්තු වෙනවා.

අපි බලමු මොකක්ද මේ බල සැපයුම් ඒකකය කියන්නේ කියලා. බල සැපයුම් ඒකකය නොහොත් Power supply unit

එක කියන්නේ අපගේ පරිගණක විදුලිය බෙදා හරින මධ්යස්ථනයයි.

මෙහි සිදු කරන තවත් කාරියක් වන්නේ ගෘහස්ථ විදුලිය 230, පරිගණකයට අවශ්‍ය DC current එකක් බවට පරිවර්ථනය කර පරිගණකය අවශ්‍යය බලය ලබාදිමයි.

දැනට Power supply unit වර්ග දෙකක් දකින්න පුලුවන්.

එනම්

1. AT Power supply

යන්තීක ස්විචයක් භාවිතයෙන් ON / OFF කල හැකි Power supply AT Power supply.

මෙවැනි බල සැපයුම් පැමිනියේ පැරිණි පරිගණක සදහාය. මෙවැනි බල සැපයුම් නවින පරිගණක සදහාය නොගැලපේ

2. ATX Power Supply

මවු පුවරුවෙන් ලැබෙන සංඥාවකින් ON / OFF කල හැකි බල සැපයුම් මේ වර්ගයට අයත් වේ. දැනට භාවිතයේ පවතී.

1.

AT Power supply

AT යනු (Advanced Technology).මුලින්ම මෙම වර්ගයේ බල සැපයුම් ඒකකය නිරිමානණක කිරිමය පෙලබුනේ IMB

ආයතනයයි. IMB පරිගණක සදහාය. මෙම වර්ගයේ බල සැපයුම් ඒකකය තුලින් මව්පුවරැව වෙත වයර් 10 යුත්

වයර් කට්ටල 2 ක් +5 V dc, -5V dc, +12V dc, -12V dc වශයෙන් මවු පුවරුව වෙත ලබා දෙති.

ඔබ පරිගණකය එකලස් කරන්නේ නම් මතක තබා ගතයුතු වේ. ඉහත රෑපයේ දැක්වන වයර් කට්ටල එකසමාන බැවින් පරිගණගනයකට සවිකිරිමේදි ඕනෑම අතකට සවිකිරිමට හැක.

වැරදිමකින් පැත්ත මාරැවුහොත් පරිගණකයට හානිවිය හැක. නිවැරදි කරගැනිමට ඔවුන්

ලබදි ඇත. මෙහිදී හමු වන මවු පුවරුවට සවි වන වයර දෙක නම් කෙරෙන්නේ P8 හා P9 ලෙසින්. මේවා මතක තබාගත නොහැකි නම්

කල හැකි සරළම දේ වෙන්නේ කලු පැහැති වයර එක ලඟින් සිටින සේ සවි කිරීමයි.

2. ATX Power Supply

ATX Power Supply බල සැපයුම් නවීන පන්නයේ පරිගණක සදහා භාවිතාවේ.

මෙහි 20 pin 24 pin බැගින් පැමිනියේය.

මෙහි ප්‍රතිදාන කීපයක් තිබෙනවා.

1.Standerd Molex connector

2.Floppy disk drive connector

3.SATA Power connector

4.P4 power

Molex connector (male)

පරිගණකයක වැසියෙන්ම දැකගත හැක Power Cable වර්ගයකි. මෙවැනි Cable භාවිතාවන්නේ

HDD, CD/DVD Drives, Fans සහ නවින VGA සදහාය. තවද SATA power connectors නැති අවස්ථා වලදී molex connector එක

SATA power connector එකක් ලෙස convert කරති.

Floppy Power Connector

නමුත් දැන් එන Gaming PC වල පොඩ්ඩක් වෙනස් වෙනවා.

මම ඒ ගැන පස්සේ දාන්නම්.

ok.

ඔබ PC එකක් ගන්නවා නම් 500W වැඩි එකක් අර ගන්නවනම් බොගොදුරට වටිනවා.

පරිගණකයක් නොමැතිව ATX නම් pin-16 Ground pin එකක් සමග short කිරීමෙන්ද (කොල වයරය කලු වයරයක් හා සම්බන්ධ කිරීමෙන්) ක්‍රියාත්මක කල හැකියි.

[QUOTE="sanjithkasun91, post: 9700666, member: 229444"] [b]පරිගණකාය එකලස් කරමු පලමු කොටස 1.[/b] [CENTER][SIZE=3][SIZE=5][COLOR=blue][B]Power supply unit[/B][/COLOR][/SIZE] [/SIZE][/CENTER] [CENTER][SIZE=3]මම අද පොඩ්ඩක් දිර්ග ලෙස අපගේ පරිගණක වැදගත්ම වන බල සැපයුම් ඒකකය වන Power supply unit [/SIZE] [SIZE=3]එක ගැන කතා කිටිමට බලා පොරොත්තු වෙනවා.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]අපි බලමු මොකක්ද මේ බල සැපයුම් ඒකකය කියන්නේ කියලා. බල සැපයුම් ඒකකය නොහොත් Power supply unit [/SIZE][/CENTER] [CENTER][SIZE=3]එක කියන්නේ අපගේ පරිගණක විදුලිය බෙදා හරින මධ්යස්ථනයයි.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]මෙහි සිදු කරන තවත් කාරියක් වන්නේ ගෘහස්ථ විදුලිය 230, පරිගණකයට අවශ්‍ය DC current එකක් බවට පරිවර්ථනය කර පරිගණකය අවශ්‍යය බලය ලබාදිමයි.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]දැනට Power supply unit වර්ග දෙකක් දකින්න පුලුවන්.[/SIZE] [SIZE=3]එනම් [/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=red][B]1. AT Power supply[/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3]යන්තීක ස්විචයක් භාවිතයෙන් ON / OFF කල හැකි Power supply AT Power supply.[/SIZE] [SIZE=3]මෙවැනි බල සැපයුම් පැමිනියේ පැරිණි පරිගණක සදහාය. මෙවැනි බල සැපයුම් නවින පරිගණක සදහාය නොගැලපේ[/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=red][B]2. ATX Power Supply[/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3]මවු පුවරුවෙන් ලැබෙන සංඥාවකින් ON / OFF කල හැකි බල සැපයුම් මේ වර්ගයට අයත් වේ. දැනට භාවිතයේ පවතී.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]1.[/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=blue][B]AT Power supply[/B][/COLOR][/SIZE] [IMG]http://www.atxpowersupplies.com/images/250-watt-at-power-supply-fsp-spi-250g-350x350.gif[/IMG][/CENTER] [CENTER][SIZE=3]AT යනු (Advanced Technology).මුලින්ම මෙම වර්ගයේ බල සැපයුම් ඒකකය නිරිමානණක කිරිමය පෙලබුනේ IMB [/SIZE] [SIZE=3]ආයතනයයි. IMB පරිගණක සදහාය. මෙම වර්ගයේ බල සැපයුම් ඒකකය තුලින් මව්පුවරැව වෙත වයර් 10 යුත්[/SIZE][/CENTER] [CENTER][SIZE=3]වයර් කට්ටල 2 ක් +5 V dc, -5V dc, +12V dc, -12V dc වශයෙන් මවු පුවරුව වෙත ලබා දෙති.[/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=red][B]ඔබ පරිගණකය එකලස් කරන්නේ නම් මතක තබා ගතයුතු වේ. ඉහත රෑපයේ දැක්වන වයර් කට්ටල එකසමාන බැවින් පරිගණගනයකට සවිකිරිමේදි ඕනෑම අතකට සවිකිරිමට හැක. [/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=red][B]වැරදිමකින් පැත්ත මාරැවුහොත් පරිගණකයට හානිවිය හැක. නිවැරදි කරගැනිමට ඔවුන්[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=red][B]ලබදි ඇත. මෙහිදී හමු වන මවු පුවරුවට සවි වන වයර දෙක නම් කෙරෙන්නේ P8 හා P9 ලෙසින්. මේවා මතක තබාගත නොහැකි නම් [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=red][B]කල හැකි සරළම දේ වෙන්නේ කලු පැහැති වයර එක ලඟින් සිටින සේ සවි කිරීමයි.[/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][IMG]http://www.playtool.com/pages/psuconnectors/atpic.jpg[/IMG][/CENTER] [CENTER][SIZE=3][COLOR=blue][B]2. ATX Power Supply[/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][IMG]http://www.atxpowersupplies.com/images/300-watt-atx-power-supply-FSP-ATX-300GU-350w.gif[/IMG][/CENTER] [CENTER][SIZE=3]ATX Power Supply බල සැපයුම් නවීන පන්නයේ පරිගණක සදහා භාවිතාවේ. [/SIZE] [SIZE=3][U][COLOR=#006400]මෙහි 20 pin 24 pin බැගින් පැමිනියේය.[/COLOR][/U][/SIZE][/CENTER] [CENTER][IMG]http://www.smpspowersupply.com/connector_atx_pinout.GIF[/IMG][/CENTER] [CENTER][SIZE=3]මෙහි ප්‍රතිදාන කීපයක් තිබෙනවා.[/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=blue][B]1.Standerd Molex connector[/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=blue][B]2.Floppy disk drive connector[/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=blue][B]3.SATA Power connector[/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=blue][B]4.P4 power[/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][B]Molex connector (male)[/B][/SIZE][/CENTER] [CENTER][IMG]http://www.kenable.co.uk/images/molex_extension.jpg[/IMG][/CENTER] [CENTER][SIZE=3]පරිගණකයක වැසියෙන්ම දැකගත හැක Power Cable වර්ගයකි. මෙවැනි Cable භාවිතාවන්නේ [/SIZE][/CENTER] [CENTER][SIZE=3]HDD, CD/DVD Drives, Fans සහ නවින VGA සදහාය. තවද SATA power connectors නැති අවස්ථා වලදී molex connector එක [/SIZE] [SIZE=3]SATA power connector එකක් ලෙස convert කරති.[/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]http://www.mcmelectronics.com/content/productimages/s4/4015293.jpg[/IMG][/SIZE][/CENTER] [CENTER][SIZE=3][B]Floppy Power Connector [/B][/SIZE][/CENTER] [CENTER][SIZE=3][IMG]https://secure.cdlmicro.co.uk/images/user/fullsize/RB-510.jpg[/IMG][/SIZE][/CENTER] [CENTER][SIZE=3]නමුත් දැන් එන Gaming PC වල පොඩ්ඩක් වෙනස් වෙනවා. [/SIZE] [SIZE=3]මම ඒ ගැන පස්සේ දාන්නම්.[/SIZE][/CENTER] [CENTER][SIZE=3]ok[/SIZE][SIZE=3].[/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=red]ඔබ PC එකක් ගන්නවා නම් 500W වැඩි එකක් අර ගන්නවනම් බොගොදුරට වටිනවා.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=red][COLOR=red]පරිගණකයක් නොමැතිව[/COLOR] ATX නම් pin-16 Ground pin එකක් සමග short කිරීමෙන්ද (කොල වයරය කලු වයරයක් හා සම්බන්ධ කිරීමෙන්) ක්‍රියාත්මක කල හැකියි.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom