Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
පරිගණක ක්‍රීඩා සින්හලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීඩ් ෆො ස්පීඩ් : Undercover

නීඩ් ෆො ස්පීඩ් : Undercover

රේසින් ගේම් ගහන අයට කියාපු ගේම් එක මෙන්න.මේකත් එක්ක බලන කොට මෙකට කලින් ආපු එවා මොනාද කියල හිතෙනවා. මේ ගේම් එකට මම ගොඩක්ම ආසා කරන්නේ මෙකේ තියෙන කතාවටයි ලස්සන විඩියො ටිකටයි. මම හිතන්නෙ EA Games අය ගොඩක් මහන්සි වෙන්න ඇති මේ විදිහට විඩියො හදන්න.

මේකේ කතාව නම් මුලදි පොඩ්ඩක් අබ්ලික් වගේ මොකද කියනවා නම් ගේම් එක පටන් ගන්නෙ player ව පොලීසියෙන් පන්නන සීන් එකකින්. මුලදි මටත් ඔක තේරුනේ නැ. පස්සෙ තමා කතාව තෙරුනේ...

නීඩ් ෆො ස්පීඩ් : Undercover ගේම් එක ගහන්න නම්

Intel Pentium 4 2.8 GHz ප්‍රොසෙසර් එකක්

1024 මෙගා බයිට් රැම් එකක්

6 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්

NVIDIA GeForce 6800 GT 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඔනේ කියලා ගෙම් එක හදපු අය කිව්වාට මම නම් කියන්නෙ ඔයාලා මේවා තියෙනවා නම් හොද අත්දැකිමක් ගන්න

පුලුවන් වේයි

Intel Pentium Core 2 Duo 2.53 GHz ප්‍රොසෙසර් එකක්

2.0 ගිගා බයිට් රැම් එකක්

8 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්

NVIDIA GeForce 8400 GS 512 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

මෙවා තමා මගේ පිසි එකේ තියෙන්නේ

නිශ්පාදන විස්තර

හදල තියෙන්නෙ - Electronic Arts

ESRB වර්ගීකරනය -Teen

වෙබ් පිටුව තමා - http://www.needforspeed.com/

වර්ගය - Sports / Racing

ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

ISO හන්ට්

[QUOTE="maxxiz6, post: 4901901, member: 96708"] [b]නීඩ් ෆො ස්පීඩ් : Undercover[/b] [CENTER][B][SIZE=4]නීඩ් ෆො ස්පීඩ් : Undercover [IMG]http://shirajul.files.wordpress.com/2008/09/nfsuc-win-cover.jpg[/IMG] [/SIZE][/B][LEFT] [SIZE=4]රේසින් ගේම් ගහන අයට කියාපු ගේම් එක මෙන්න.මේකත් එක්ක බලන කොට මෙකට කලින් ආපු එවා මොනාද කියල හිතෙනවා. මේ ගේම් එකට මම ගොඩක්ම ආසා කරන්නේ මෙකේ තියෙන කතාවටයි ලස්සන විඩියො ටිකටයි. මම හිතන්නෙ EA Games අය ගොඩක් මහන්සි වෙන්න ඇති මේ විදිහට විඩියො හදන්න. මේකේ කතාව නම් මුලදි පොඩ්ඩක් අබ්ලික් වගේ මොකද කියනවා නම් ගේම් එක පටන් ගන්නෙ player ව පොලීසියෙන් පන්නන සීන් එකකින්. මුලදි මටත් ඔක තේරුනේ නැ. පස්සෙ තමා කතාව තෙරුනේ... නීඩ් ෆො ස්පීඩ් : Undercover ගේම් එක ගහන්න නම් Intel Pentium 4 2.8 GHz ප්‍රොසෙසර් එකක් 1024 මෙගා බයිට් රැම් එකක් 6 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක් NVIDIA GeForce 6800 GT 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක් ඔනේ කියලා ගෙම් එක හදපු අය කිව්වාට මම නම් කියන්නෙ ඔයාලා මේවා තියෙනවා නම් හොද අත්දැකිමක් ගන්න පුලුවන් වේයි Intel Pentium Core 2 Duo 2.53 GHz ප්‍රොසෙසර් එකක් 2.0 ගිගා බයිට් රැම් එකක් 8 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක් NVIDIA GeForce 8400 GS 512 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක් මෙවා තමා මගේ පිසි එකේ තියෙන්නේ නිශ්පාදන විස්තර හදල තියෙන්නෙ - Electronic Arts ESRB වර්ගීකරනය -Teen වෙබ් පිටුව තමා - [url]http://www.needforspeed.com/[/url] වර්ගය - Sports / Racing[/SIZE] [SIZE=4] [B]ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්[/B][/SIZE] [CENTER][SIZE=5] [/SIZE] [CENTER][SIZE=5][URL="http://isohunt.com/torrent_details/53338536/need+for+speed+undercover?tab=summary"][B]ISO හන්ට්[/B][/URL][/SIZE] [/CENTER] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom