Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිගණක ජාලකරණය පාඩම 5
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිගණක ජාලකරණය පාඩම 5

පරිගණක ජාලකරණය පාඩම 1

පරිගණක ජාලකරණය පාඩම 2

පරිගණක ජාලකරණය පාඩම 3

පරිගණක ජාලකරණය පාඩම 4

ඉතින් අපි අවසානෙට නැවැත්වුවේ TCP/IP යනු කුමක්ද හා එම සංකල්පයේ භාවිතය පිලිබදව කතාකරලා. ඊට පෙර ලිපිවලදී මෙහිම basic concepts කතාකලා මතක ඇතින්.අද කතා කරන්න යන්නේ TCP/IP Protocolසහ Layers සම්බන්ධව තවත් තොරතුරැයි. ඒ වගේම TCP/IP Protocol හරහා IP Packets ගමන් කරන ආකාරය පිලිබදවත් කතාකරන්න අදහසක් තියෙනවා.

[ATTACH]40417[/ATTACH]

මම මිට පෙර සදහන් කල ආකාරයට සෑම TCP/IP Layer එකකට එයටම අදාල වු TCP/IP Protocol තිබෙනවා විවිධවූ කාර්යයන් සදහා. ඔයාල දන්නවනේ Application ,Transport, Internet, Link යනුවෙන් TCP/IP Layer හතරක් ඇතිබව අපි ඒවා වෙන් වෙන්ව ගෙන විමසා බලමු. ඒ සදහා මේ රෑපසටහනත් උපකාරී කරගන්න. මෙහිදී Application Layer එකට අදාලව බහුලව භාවිතයට ගැනෙන Protocols හයක් තිබෙනවා. මා මෙහිදී ඉතා සරලව නමුත් සවිස්තරාත්මකව මෙම Protocolයන් පිලිබදව වමසා බැලීමටයි මේ සූදානම. ඒ සදහා රෑපසටහන්ද උපයෝගී කරගන්න. මේ අප විමසා බැලීමට යන්නේ Application Layer එකට අදාල ප්‍රොටෝකෝලයන් පිලිබදවයි.

1 HTTP - Hyper Text Transfer Protocol -

[ATTACH]40418[/ATTACH]

මෙය වනාහි අන්තර්ජාලය ඔස්සේ දත්ත ගමන් කිරීමට ගන්නා Protocol ලෙස හැදින්විය හැක. මෙම HTT Protocol එක කිහිප විටක්ම වර්ෂන්ස් ලෙසින් විකාශය වී තිබෙනවා. උදාහරණ විදිහට HTTP 0.9/1.0 සහ HTTP 1.1 කියන්නෙත් ඒ ආකාරයේ විකාශනයන්. මෙම Protocol එක ප්‍රචලිතවීමට බලපෑ හේතුඅතර සරල සහ වේගවත් Protocolලයක් වීමත්, විවිධ ආකාරයේ media types වලට support කිරීමත්, HTML format එක deployment format එක ලෙස භාවිතාවීමත්, OOC සාධකයත් යනාදිය(OOC යනු open, operation, close යන ආකාර තුන හදුන්වන කෙටි නමයි. HTT Protocol එක deployment format එක ලෙස භාවිතාවීමත් වෙගවත් වීමට මෙම සාධක තුන ඉවහල් වේ) මූලිකව දැක්විය හැකියි.

2 FTP - File Transfer Protocol -

මෙම Protocolයෙන් මූලික වශයෙන්ම සිදු කරන්නේ ජාලගත පරිගණක අතර හුවමාරැවන දත්ත අවශ්‍ය තැනට ගමනාන්තයට ගෙනයාමයි.

3 SMTP- Simple Mail Transfer Protocol -

මුලින්ම මම විද්‍යුත් ලිපියක් සදහා පොඩි පැහැදිලි කිරීමක් දුන්නොත් විද්‍යුත් ලිපියක් යනුවෙන් අප හදුන්වන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා යවන sender address, receiver address, other information , Mail Header, Mail Body යනාදියේ සුසංයෝගයක්.ඉතින් මෙම Protocolය විද්‍යුත් ලිපි හුවමාරැව සදහා භාවිතා කරන Protocolයයි. මෙය 1982 දී හදුන්වාදෙන ලද්දක් වන අතර ජාලයක් ඇතුලතදී විශ්වාසවන්තව හා කාර්යක්ෂමව විද්‍යුත් ලිපි හුවමාරැව සදහා ඉඩ සලසා දෙයි. SMT Protocolය සදහා SMTP clients සහ servers යනුවෙන් දෙදෙනෙක් සිටින අතර ඒවාටත් User Agents(Prepares the message, encloses it in an envelope - Eudora for example) සහ Mail Transfer Agent(Transfers the mail across the internet) යනුවෙන් තවත් දෙදෙනෙක්ගේ සහය ලබා ගනී.

4 DNS - Domain Name System -

මේ පිලිබදව නම් නතාකල යුතු නෑ. හැමෝම දන්නවා ඇති. මෙම Protocolය මගිනුයි අපේ host address එකට අපිව සම්බන්ධ කිරීම සිදුකරනු ලබන්නේ. එනම් මෙසේ යම් කිසි object එකක් naming කිරීමේ අරමුණ වනුයේ එහි නම(address) මතක තබා ගැනීමටත්, number එකක් මතක තබා ගැනීමට වඩා නම හෝ ලිපිනය මතක තබා ගැනීම පහසුවීමත් ආදී තවත් කරැණු කාරණා හේතුවෙනි. DNS එකකදී නමක් දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි. මෙය fully Qualified Domain Name (FQDN) ලෙස

හැදින්වෙනවා.

WWW.NIC.OR.JP

නමුත් මෙහි IP එක 202.103.12.52 විය හැකියි.

මිනිසා විසින් ඉහත name address එක භාවිතා කරන නමුත් පරිගණක එය මගින් හදුනාගන්නේ IP එක මගිනි.

5 RIP - Routing Information Protocol -

RIP යනු වේගවත් සහ දුර දෛශිකය කරගත් Protocolයක්. මෙම Protocolය හරහා routers මගින් එම routing information හුවමාරැ කරගැනීම සිදුකරනවා.

6 SNMP- Simple Network Management Protocol -

මෙමගින් අපට ජාලය තුල භාවිතයට ගැනෙන servres සහ අනෙකුත් උපාංගවල හැසිරීම කලමණාකරණය කරගැනීමට උපකාරීවේ.

[QUOTE="rigamage, post: 12998867, member: 20088"] [b]පරිගණක ජාලකරණය පාඩම 5[/b] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1440151"]පරිගණක ජාලකරණය පාඩම 1[/URL] [SIZE="2"]පරිගණක ජාලකරණය පාඩම 2 [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1448654"]පරිගණක ජාලකරණය පාඩම 3 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=12990225#post12990225"]පරිගණක ජාලකරණය පාඩම 4 [/URL] [SIZE="4"] ඉතින් අපි අවසානෙට නැවැත්වුවේ TCP/IP යනු කුමක්ද හා එම සංකල්පයේ භාවිතය පිලිබදව කතාකරලා. ඊට පෙර ලිපිවලදී මෙහිම basic concepts කතාකලා මතක ඇතින්.අද කතා කරන්න යන්නේ TCP/IP Protocolසහ Layers සම්බන්ධව තවත් තොරතුරැයි. ඒ වගේම TCP/IP Protocol හරහා IP Packets ගමන් කරන ආකාරය පිලිබදවත් කතාකරන්න අදහසක් තියෙනවා. [ATTACH]40417._xfImport[/ATTACH] මම මිට පෙර සදහන් කල ආකාරයට සෑම TCP/IP Layer එකකට එයටම අදාල වු TCP/IP Protocol තිබෙනවා විවිධවූ කාර්යයන් සදහා. ඔයාල දන්නවනේ Application ,Transport, Internet, Link යනුවෙන් TCP/IP Layer හතරක් ඇතිබව අපි ඒවා වෙන් වෙන්ව ගෙන විමසා බලමු. ඒ සදහා මේ රෑපසටහනත් උපකාරී කරගන්න. මෙහිදී Application Layer එකට අදාලව බහුලව භාවිතයට ගැනෙන Protocols හයක් තිබෙනවා. මා මෙහිදී ඉතා සරලව නමුත් සවිස්තරාත්මකව මෙම Protocolයන් පිලිබදව වමසා බැලීමටයි මේ සූදානම. ඒ සදහා රෑපසටහන්ද උපයෝගී කරගන්න. මේ අප විමසා බැලීමට යන්නේ Application Layer එකට අදාල ප්‍රොටෝකෝලයන් පිලිබදවයි. 1 HTTP - Hyper Text Transfer Protocol - [ATTACH]40418._xfImport[/ATTACH] මෙය වනාහි අන්තර්ජාලය ඔස්සේ දත්ත ගමන් කිරීමට ගන්නා Protocol ලෙස හැදින්විය හැක. මෙම HTT Protocol එක කිහිප විටක්ම වර්ෂන්ස් ලෙසින් විකාශය වී තිබෙනවා. උදාහරණ විදිහට HTTP 0.9/1.0 සහ HTTP 1.1 කියන්නෙත් ඒ ආකාරයේ විකාශනයන්. මෙම Protocol එක ප්‍රචලිතවීමට බලපෑ හේතුඅතර සරල සහ වේගවත් Protocolලයක් වීමත්, විවිධ ආකාරයේ media types වලට support කිරීමත්, HTML format එක deployment format එක ලෙස භාවිතාවීමත්, OOC සාධකයත් යනාදිය(OOC යනු open, operation, close යන ආකාර තුන හදුන්වන කෙටි නමයි. HTT Protocol එක deployment format එක ලෙස භාවිතාවීමත් වෙගවත් වීමට මෙම සාධක තුන ඉවහල් වේ) මූලිකව දැක්විය හැකියි. 2 FTP - File Transfer Protocol - මෙම Protocolයෙන් මූලික වශයෙන්ම සිදු කරන්නේ ජාලගත පරිගණක අතර හුවමාරැවන දත්ත අවශ්‍ය තැනට ගමනාන්තයට ගෙනයාමයි. 3 SMTP- Simple Mail Transfer Protocol - මුලින්ම මම විද්‍යුත් ලිපියක් සදහා පොඩි පැහැදිලි කිරීමක් දුන්නොත් විද්‍යුත් ලිපියක් යනුවෙන් අප හදුන්වන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා යවන sender address, receiver address, other information , Mail Header, Mail Body යනාදියේ සුසංයෝගයක්.ඉතින් මෙම Protocolය විද්‍යුත් ලිපි හුවමාරැව සදහා භාවිතා කරන Protocolයයි. මෙය 1982 දී හදුන්වාදෙන ලද්දක් වන අතර ජාලයක් ඇතුලතදී විශ්වාසවන්තව හා කාර්යක්ෂමව විද්‍යුත් ලිපි හුවමාරැව සදහා ඉඩ සලසා දෙයි. SMT Protocolය සදහා SMTP clients සහ servers යනුවෙන් දෙදෙනෙක් සිටින අතර ඒවාටත් User Agents(Prepares the message, encloses it in an envelope - Eudora for example) සහ Mail Transfer Agent(Transfers the mail across the internet) යනුවෙන් තවත් දෙදෙනෙක්ගේ සහය ලබා ගනී. 4 DNS - Domain Name System - මේ පිලිබදව නම් නතාකල යුතු නෑ. හැමෝම දන්නවා ඇති. මෙම Protocolය මගිනුයි අපේ host address එකට අපිව සම්බන්ධ කිරීම සිදුකරනු ලබන්නේ. එනම් මෙසේ යම් කිසි object එකක් naming කිරීමේ අරමුණ වනුයේ එහි නම(address) මතක තබා ගැනීමටත්, number එකක් මතක තබා ගැනීමට වඩා නම හෝ ලිපිනය මතක තබා ගැනීම පහසුවීමත් ආදී තවත් කරැණු කාරණා හේතුවෙනි. DNS එකකදී නමක් දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි. මෙය fully Qualified Domain Name (FQDN) ලෙස හැදින්වෙනවා. [url]WWW.NIC.OR.JP[/url] නමුත් මෙහි IP එක 202.103.12.52 විය හැකියි. මිනිසා විසින් ඉහත name address එක භාවිතා කරන නමුත් පරිගණක එය මගින් හදුනාගන්නේ IP එක මගිනි. 5 RIP - Routing Information Protocol - RIP යනු වේගවත් සහ දුර දෛශිකය කරගත් Protocolයක්. මෙම Protocolය හරහා routers මගින් එම routing information හුවමාරැ කරගැනීම සිදුකරනවා. 6 SNMP- Simple Network Management Protocol - මෙමගින් අපට ජාලය තුල භාවිතයට ගැනෙන servres සහ අනෙකුත් උපාංගවල හැසිරීම කලමණාකරණය කරගැනීමට උපකාරීවේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom