Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිගණක ජාලකරණය පාඩම 6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිගණක ජාලකරණය පාඩම 6

පරිගණක ජාලකරණය පාඩම 1

පරිගණක ජාලකරණය පාඩම 2

පරිගණක ජාලකරණය පාඩම 3

පරිගණක ජාලකරණය පාඩම 4

පරිගණක ජාලකරණය පාඩම 5

අද නෙට්වර්ක් එකක් implement කිරීමේදී භාවිතා කරන අමුදුව්‍ය අතරින් වැදගත් ස්ථානයක් උසුලන නෙට්වර්ක් කේබල්ස් වර්ග ගැනත් ඒවායේ ස්වභාවය හා භාවිතය කෙසේද යන්න ගැනත් ගැඹුරින් කතාකරන්නයි මේ සූදානම. මං මීට පෙර ලිපියකින් මේ ගැන කෙටි විස්තරයක් කියලත් ඇති. ප්‍රධාන වශයෙන් නෙට්වර්ක් කේබල්ස් ආකාර තුනක් පවතිනවා. මේවා Harsh operating environment cables කියලත් හදුන්වනවා. එනම් කර්කශ පරිසරයන් තුල භාවිතයන් සදහායොදාගත හැකි කේබල්ස් යන්න ප්‍රකාශ කරනවා.

1 Coaxial Cables - කොඇක්ෂියල් රැහැන්

2 Twisted Pair Cables - යුගල රැහැන්

UTP - Unshielded Twisted Pair

STP - Shielded Twisted Pair

3 Fiber Cables - ප්‍රකාශ තන්තු

Coaxial Cables

[ATTACH]40441[/ATTACH]

මුලින්ම කියන්න ඕන මේ Coaxial Cables වර්තමානයේදී නෙට්වර්ක් එකක් ඉම්ප්ලිමන්ට් කිරීමේදී යොදාගන්නේ ඉතාමත් කලාතුරකින් බව. ඔබ දැක ඇති ගෙදර TV එක හෝ VCR එක සම්බන්ධ කරන කේබලය. මෙය ඊට සමානයි.මෙය පිටතින් ඝන ආවරනයකින්(Outside Insulation) සමන්විත, ඊට ඇතුලින් copper mesh එකක් braided කරන ලද copper cable එකකි. එනම් කොඇක්ෂියල් කේබල් තැනී ඇත්තේ ඇතුලතින්ම වූ සන්නායක තන්තුවක් වටා පරිවාරක shield එකක් ආවරණය කිරීමෙනි. ඉන් අනතුරුව එම පරිවාරක කොටස වටා යළිත් ඉහත පැවසූ ආකාරයට braided කරන ලද copper cable එකක් සන්නායක තන්තු දැලක් ලෙස පවතී. මෙම තන්තු දැලට පිටින් යළිත් පරිවාරක ආවරණයක් සම්බන්ධ වී තිබෙනවා. මෙම කේබලයේ දෙපැත්තේ ඇති conductors එක සමාන axel එකකින් සම්බන්ධවන නිසා common center axial යන්න කෙටිකර මෙයට Co-axial යන නම ලබා දී ඇත. දත්ත ගමන් කරන වේගය 400Mhz ඉහල පරාසයකිනි. අවටින් එන බාධාවන් මැඩගැනීමට හැකි ආකාරයේ ඉහල ප්‍රතිරෝධයක් මෙය සතුවන්නේ වටේට ඇති metal shield එක හේතුවෙනි. නමුත් මෙම කේබලයක් භාවිතා කල හැකි දුර ප්‍රමාණය ඉතා පහල අගයක් ගනී. උපරිම දුර ප්‍රමාණය 300-600 meters අතරේ භාවිතා කලහොත් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි අතර ඊටවඩා දුර යනවිට ජාලයෙන ලබාගතහැකි සාඵල්‍යතාවය අඩුවේ. නම්‍යශීලිත්වය අනෙක් කේබලවලට වඩා අඩු අතර සමහර සියුම් තැන් වලදී ස්ථාපනය කිරීමේ ගැටලු මතුවේ. මෙම කේබලය connect කිරීමේදී BNC(Bayonet Neill Concelman) නම් connector එක භාවිතා කරයි. මෙම connectors වල තවත් ආකාර කිහිපයක් පවතිනවා. මෙතන දක්වපු BNC connector එකට අමතරව T-connector, Barrel connector, Terminator යනුවෙන් ආකාර කිහිපයක් පවතී. ඒ Coaxial Cables එකක් තවත් එකකින් සම්බන්ධ කිරීමට ගන්නා BNC connectors වල ආකාරයි.

[ATTACH]40442[/ATTACH]

ඒ වගේම Coaxial Cables වලත් ආකාර දෙකක් දක්නට හැකියි.

[ATTACH]40443[/ATTACH]

Thick Coaxial Cable- මෙය Thick Wire ලෙසත් හදුන්වයි. මෙය Ethernet local area networks වලදී භාවිතාවට ගැනේ. මෙහි කවයේ විෂ්කම්භය inches 0.5 වන අතර electromagnetic impedance(විද්‍යුත් චුම්බක සම්බාධනය) 50 ohms වේ. Ethernet using එක සදහා මෙහි 10Base5 යනුවෙන් සම්මතයක් IEEE (Institute of Electrical and Electronics Engineers) නම් වූ ලෝකයේ ඉලෙක්ට්‍රොනික සම්මතයන් පිලිබද ආයතනය විසින් ඉදිරිපත් කර ඇත.

Thin Coaxial Cable - මෙය Thin Wire ලෙසත් හදුන්වන අතර cheapernet, thin Ethernet, thinnet සහ thinwire Ethernet ආදී නම්ද භාවිතාකරයි. මෙහි කවයේ විෂ්කම්භය inches 0.2 වන අතර electromagnetic impedance(විද්‍යුත් චුම්බක සම්බාධනය) එක Thick Coaxial Cableයේ පරිදිම වේ.Ethernet using එක සදහා IEEE (Institute of Electrical and Electronics Engineers) නම් වූ ලෝකයේ ඉලෙක්ට්‍රොනික සම්මතයන් පිලිබද ආයතනය විසින් මේ සදහා ඉදිරිපත් කර ඇති සම්මතය 10Base2 යනුවෙන් හදුන්වයි.

දැන් මේ කියන base යන්න ගැනත් මට කියන්න වෙනවා. ඒකත් කතාකරලා ඉමුකෝ. නැත්නම් මේ ලිපි පෙල සම්පූර්ණ එකක් වෙන්නේ නැතිවෙනවා .

මේ 10Base2 හෝ 10Base5 යනුවෙන් හදුන්වන්නේ කුමක්ද?

මේවා යම් ආකාරයක standard ලෙසින් හදුන්වයි. මීට අමතරව 10Base-T, 100Base-TX, 10Base-F යනාදී භාවිතයන්ද පවතී.

10Base2 - මෙහිදී 10 යනුවෙන් හදුන්වන්නේ කුමන වේගයක් (MHz) තත්පරයකදී මෙම කේබලය විසින් ගනු ලබන්නේ ද යන්න පදනම් කරගෙනයි. Base යනු Baseband යන්නයි. 2 යනු අදාල Coaxial Cableයේ විෂ්කම්භය inches 0.2 නිසා එයින් බිදී ආවක් ලෙස සමහර තැන්වලදී හැදින්වෙන නමුත් හරිම අදහස නම් මේ කේබලයක තනි segment length එක 200 metersක් ලෙසඅනුමත කරන නිසා එය එසේ යෙදෙන බවයි.

10Base5 - මෙහිදීත් වේගය 10MHz ලෙසත් Signal travel සිදුකරන ආකාරය Base යන්න උපයෝගී කරගෙන Baseband යනු අදහසත් ලබාදෙයි.5 යනු මේ කේබලය segment length එක 500 meters එය දක්වන ආකාරයයි.

10Base-T - තත්පරයට මෙගාබිට්ස් 10ක් (megabits per second)ගමන්කල හැකි, Baseband ආකාරයට සංඥා travelling කරන twisted pair cable එකක් යන්න අදහස් කරයි. මතක තබා ගත යුතු වැදගත් කරැණනම් මේ මෙගාබිට්ස් (megaBITS)හා මෙගාබයිට්ස්(megaBYTES) අතර විශාල වෙනසක් තිබෙන බවයි. T යන්නෙන් අදහස් කරන්නේ twisted pair cable යන්නයි.

10Base-F - මෙහි F යනු Fiber කේබලයකින් සම්බන්ධවන ලෙස අගවන ලකුණයි.

දැන් ඔබට කොහේ හෝ මෙවැනි ආකාරයේ සටහනින් යුතුවූවක් දුටුවොත් යම් කිසි අදහසක් ගත හැකි වේවි.

මොනවද මේ Baseband සහ Broadband?

[ATTACH]40444[/ATTACH]

Data signals අපිට ආකාර දෙකකට network cable එකක් හරහා යැවිය හැකියි. ඒ broadband හෝ baseband යන ආකාරයන් හරහායි. හොදම උදාහරණය තමයි coaxial cableඑකක් හරහා සම්බන්ධවන televisionයක් ගත්විට අපට එයට ලැබෙන්නේ signals ආකාර දෙකක් හෝ තුනක් පමණයි. ඒ VHF, UHF1 යනාදී සංඥාවන්. නමුත් broadband signal එකකින් ලැබෙන සංඥාවලින් අපේ සැටලයිට් television එකෙන් විවිධ චැනල නැරඹිය හැකියි. Basebandවලදී cable එකක් හරහා යවන්නේ single signal එකක්. මේ ක්‍රමය Ethernet networks භාවිතා කරනවා. ඔට අමතරව අඩුවශයෙන් 10Broad3 standard එකේදිත් භාවිතා කරනවා. Baseband ක්‍රමයේදී කේබලය හරහා සංඥා යැවීමට ඉතා සරල transceiver එකක් ආධාරය ලබාගනී. නමුත් broadband ක්‍රමයේදී නම් සංකීර්ණ transceiver එකක ආධාරය ලැබෙන අතර බොහෝ චැනල ප්‍රමාණයක් නැරඹිය හැක්කේද එබැවිනි.Baseband සරල නමුත් Base යනුවෙන් යෙදෙමින් එය වැඩිවශයෙන් Ethernet networks සදහා භාවිතයට ගැනේ.

[QUOTE="rigamage, post: 13008486, member: 20088"] [b]පරිගණක ජාලකරණය පාඩම 6[/b] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1440151"]පරිගණක ජාලකරණය පාඩම 1[/URL] [SIZE="2"]පරිගණක ජාලකරණය පාඩම 2 [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1448654"]පරිගණක ජාලකරණය පාඩම 3 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=12990225#post12990225"]පරිගණක ජාලකරණය පාඩම 4 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=12998867#post12998867"]පරිගණක ජාලකරණය පාඩම 5[/URL] [SIZE="4"] අද නෙට්වර්ක් එකක් implement කිරීමේදී භාවිතා කරන අමුදුව්‍ය අතරින් වැදගත් ස්ථානයක් උසුලන නෙට්වර්ක් කේබල්ස් වර්ග ගැනත් ඒවායේ ස්වභාවය හා භාවිතය කෙසේද යන්න ගැනත් ගැඹුරින් කතාකරන්නයි මේ සූදානම. මං මීට පෙර ලිපියකින් මේ ගැන කෙටි විස්තරයක් කියලත් ඇති. ප්‍රධාන වශයෙන් නෙට්වර්ක් කේබල්ස් ආකාර තුනක් පවතිනවා. මේවා Harsh operating environment cables කියලත් හදුන්වනවා. එනම් කර්කශ පරිසරයන් තුල භාවිතයන් සදහායොදාගත හැකි කේබල්ස් යන්න ප්‍රකාශ කරනවා. 1 Coaxial Cables - කොඇක්ෂියල් රැහැන් 2 Twisted Pair Cables - යුගල රැහැන් UTP - Unshielded Twisted Pair STP - Shielded Twisted Pair 3 Fiber Cables - ප්‍රකාශ තන්තු Coaxial Cables [ATTACH]40441._xfImport[/ATTACH] මුලින්ම කියන්න ඕන මේ Coaxial Cables වර්තමානයේදී නෙට්වර්ක් එකක් ඉම්ප්ලිමන්ට් කිරීමේදී යොදාගන්නේ ඉතාමත් කලාතුරකින් බව. ඔබ දැක ඇති ගෙදර TV එක හෝ VCR එක සම්බන්ධ කරන කේබලය. මෙය ඊට සමානයි.මෙය පිටතින් ඝන ආවරනයකින්(Outside Insulation) සමන්විත, ඊට ඇතුලින් copper mesh එකක් braided කරන ලද copper cable එකකි. එනම් කොඇක්ෂියල් කේබල් තැනී ඇත්තේ ඇතුලතින්ම වූ සන්නායක තන්තුවක් වටා පරිවාරක shield එකක් ආවරණය කිරීමෙනි. ඉන් අනතුරුව එම පරිවාරක කොටස වටා යළිත් ඉහත පැවසූ ආකාරයට braided කරන ලද copper cable එකක් සන්නායක තන්තු දැලක් ලෙස පවතී. මෙම තන්තු දැලට පිටින් යළිත් පරිවාරක ආවරණයක් සම්බන්ධ වී තිබෙනවා. මෙම කේබලයේ දෙපැත්තේ ඇති conductors එක සමාන axel එකකින් සම්බන්ධවන නිසා common center axial යන්න කෙටිකර මෙයට Co-axial යන නම ලබා දී ඇත. දත්ත ගමන් කරන වේගය 400Mhz ඉහල පරාසයකිනි. අවටින් එන බාධාවන් මැඩගැනීමට හැකි ආකාරයේ ඉහල ප්‍රතිරෝධයක් මෙය සතුවන්නේ වටේට ඇති metal shield එක හේතුවෙනි. නමුත් මෙම කේබලයක් භාවිතා කල හැකි දුර ප්‍රමාණය ඉතා පහල අගයක් ගනී. උපරිම දුර ප්‍රමාණය 300-600 meters අතරේ භාවිතා කලහොත් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි අතර ඊටවඩා දුර යනවිට ජාලයෙන ලබාගතහැකි සාඵල්‍යතාවය අඩුවේ. නම්‍යශීලිත්වය අනෙක් කේබලවලට වඩා අඩු අතර සමහර සියුම් තැන් වලදී ස්ථාපනය කිරීමේ ගැටලු මතුවේ. මෙම කේබලය connect කිරීමේදී BNC(Bayonet Neill Concelman) නම් connector එක භාවිතා කරයි. මෙම connectors වල තවත් ආකාර කිහිපයක් පවතිනවා. මෙතන දක්වපු BNC connector එකට අමතරව T-connector, Barrel connector, Terminator යනුවෙන් ආකාර කිහිපයක් පවතී. ඒ Coaxial Cables එකක් තවත් එකකින් සම්බන්ධ කිරීමට ගන්නා BNC connectors වල ආකාරයි. [ATTACH]40442._xfImport[/ATTACH] ඒ වගේම Coaxial Cables වලත් ආකාර දෙකක් දක්නට හැකියි. [ATTACH]40443._xfImport[/ATTACH] Thick Coaxial Cable- මෙය Thick Wire ලෙසත් හදුන්වයි. මෙය Ethernet local area networks වලදී භාවිතාවට ගැනේ. මෙහි කවයේ විෂ්කම්භය inches 0.5 වන අතර electromagnetic impedance(විද්‍යුත් චුම්බක සම්බාධනය) 50 ohms වේ. Ethernet using එක සදහා මෙහි 10Base5 යනුවෙන් සම්මතයක් IEEE (Institute of Electrical and Electronics Engineers) නම් වූ ලෝකයේ ඉලෙක්ට්‍රොනික සම්මතයන් පිලිබද ආයතනය විසින් ඉදිරිපත් කර ඇත. Thin Coaxial Cable - මෙය Thin Wire ලෙසත් හදුන්වන අතර cheapernet, thin Ethernet, thinnet සහ thinwire Ethernet ආදී නම්ද භාවිතාකරයි. මෙහි කවයේ විෂ්කම්භය inches 0.2 වන අතර electromagnetic impedance(විද්‍යුත් චුම්බක සම්බාධනය) එක Thick Coaxial Cableයේ පරිදිම වේ.Ethernet using එක සදහා IEEE (Institute of Electrical and Electronics Engineers) නම් වූ ලෝකයේ ඉලෙක්ට්‍රොනික සම්මතයන් පිලිබද ආයතනය විසින් මේ සදහා ඉදිරිපත් කර ඇති සම්මතය 10Base2 යනුවෙන් හදුන්වයි. දැන් මේ කියන base යන්න ගැනත් මට කියන්න වෙනවා. ඒකත් කතාකරලා ඉමුකෝ. නැත්නම් මේ ලිපි පෙල සම්පූර්ණ එකක් වෙන්නේ නැතිවෙනවා . මේ 10Base2 හෝ 10Base5 යනුවෙන් හදුන්වන්නේ කුමක්ද? මේවා යම් ආකාරයක standard ලෙසින් හදුන්වයි. මීට අමතරව 10Base-T, 100Base-TX, 10Base-F යනාදී භාවිතයන්ද පවතී. 10Base2 - මෙහිදී 10 යනුවෙන් හදුන්වන්නේ කුමන වේගයක් (MHz) තත්පරයකදී මෙම කේබලය විසින් ගනු ලබන්නේ ද යන්න පදනම් කරගෙනයි. Base යනු Baseband යන්නයි. 2 යනු අදාල Coaxial Cableයේ විෂ්කම්භය inches 0.2 නිසා එයින් බිදී ආවක් ලෙස සමහර තැන්වලදී හැදින්වෙන නමුත් හරිම අදහස නම් මේ කේබලයක තනි segment length එක 200 metersක් ලෙසඅනුමත කරන නිසා එය එසේ යෙදෙන බවයි. 10Base5 - මෙහිදීත් වේගය 10MHz ලෙසත් Signal travel සිදුකරන ආකාරය Base යන්න උපයෝගී කරගෙන Baseband යනු අදහසත් ලබාදෙයි.5 යනු මේ කේබලය segment length එක 500 meters එය දක්වන ආකාරයයි. 10Base-T - තත්පරයට මෙගාබිට්ස් 10ක් (megabits per second)ගමන්කල හැකි, Baseband ආකාරයට සංඥා travelling කරන twisted pair cable එකක් යන්න අදහස් කරයි. මතක තබා ගත යුතු වැදගත් කරැණනම් මේ මෙගාබිට්ස් (megaBITS)හා මෙගාබයිට්ස්(megaBYTES) අතර විශාල වෙනසක් තිබෙන බවයි. T යන්නෙන් අදහස් කරන්නේ twisted pair cable යන්නයි. 10Base-F - මෙහි F යනු Fiber කේබලයකින් සම්බන්ධවන ලෙස අගවන ලකුණයි. දැන් ඔබට කොහේ හෝ මෙවැනි ආකාරයේ සටහනින් යුතුවූවක් දුටුවොත් යම් කිසි අදහසක් ගත හැකි වේවි. මොනවද මේ Baseband සහ Broadband? [ATTACH]40444._xfImport[/ATTACH] Data signals අපිට ආකාර දෙකකට network cable එකක් හරහා යැවිය හැකියි. ඒ broadband හෝ baseband යන ආකාරයන් හරහායි. හොදම උදාහරණය තමයි coaxial cableඑකක් හරහා සම්බන්ධවන televisionයක් ගත්විට අපට එයට ලැබෙන්නේ signals ආකාර දෙකක් හෝ තුනක් පමණයි. ඒ VHF, UHF1 යනාදී සංඥාවන්. නමුත් broadband signal එකකින් ලැබෙන සංඥාවලින් අපේ සැටලයිට් television එකෙන් විවිධ චැනල නැරඹිය හැකියි. Basebandවලදී cable එකක් හරහා යවන්නේ single signal එකක්. මේ ක්‍රමය Ethernet networks භාවිතා කරනවා. ඔට අමතරව අඩුවශයෙන් 10Broad3 standard එකේදිත් භාවිතා කරනවා. Baseband ක්‍රමයේදී කේබලය හරහා සංඥා යැවීමට ඉතා සරල transceiver එකක් ආධාරය ලබාගනී. නමුත් broadband ක්‍රමයේදී නම් සංකීර්ණ transceiver එකක ආධාරය ලැබෙන අතර බොහෝ චැනල ප්‍රමාණයක් නැරඹිය හැක්කේද එබැවිනි.Baseband සරල නමුත් Base යනුවෙන් යෙදෙමින් එය වැඩිවශයෙන් Ethernet networks සදහා භාවිතයට ගැනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom