Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිගනකයක් එකලස් කර ගැනීමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ ගෙමින් මදර්බෝර්ඩ් එකක්ම වෙනවා 15ක් විතර

වියට්නාම් හොඳ ප්‍රොසෙසර් එකක්ම වෙනවා අයි3 එකක් 20ක් විතර අයි5 එකක් 30ක් විතර

පවර් සප්ලයි එකකුත් 8000ක් විතර

කෙසින් එහෙමත් 6000ක් විතර

හොඳ රැම් එකකුත් වෙනවා 7000ක් විතර

හාර්ඩ් ඩිස්ක් දානවා නම් SSD ගහපන්

AIS PS වලට සුපිරි ස්පීඩ් එක සට සට ගලා බුට් ටයිම් එක කියල වැඩක් නැහැ

පවර් ඔන් කරලා මොනිටරේ බලනකොට ලොග් ස්ක්‍රීන් එකේ

මදර්බෝර්ඩ් ගන්නවා නම් ගොඩක් GFX කරන උන් කියන්නේ MSI හොඳයි කියලා

මේවල ගණන් අඩු කරගන්න පුළුවන්

ලංකාවට මේ බඩු ගෙන්නන ඒජන්ට්ලාගෙන් ගනින්

ප්‍රොසෙසර් නම් අවුරුදු 5ක් වොරන්ටි දෙනවා රේඩින්ටන් එකේ - සිටි බෑන්ක් බිල්ඩින් එකේ තමා තියෙනවා

MSI වලට නම් අවුරුදු 4ක් දෙනවා වොරන්ටි තුම්මුල්ලෙ බැහැලා බම්බලපිටිය පැත්තට යනකොට තියෙනවා MSI ගෙන්නන උන්

ගිගාබයිට් නම් ඉතින් ඊසීස් තමයි

ඉන්ටෙල් SSD තමයි හොඳයි කියනවා රේඩින්ටන් එකේ ලාබයි වගේම අවුරුදු 5ක් වොරන්ටි

ඩිජිටල් හවුස් එකේ තමා කිංග්ස්ටන් රැම් ගේන්නනෙ ලංකාවට ඩිජිටල් හවුස් ගියානම් බලපන් ගිහින් ස්පීඩ් එක අනුව බර බ්‍රෑන්ඩ් තොගයක් තියෙනවා උන්ගෙ

ගොඩක් ලංකාවේ බඩු විකුණන උන් කරන්නේ හැම එකම අවුරුද්දයි දෙකයි තුනයි කියලා වොරන්ටි වලට දෙනවා හැබැයි ලංකාවට ගෙන්නන උන්ගෙන් උන් ගන්නේ අවුරුදු 4 5 වොරන්ටි වලට මොකක් හරි උනොත් අපි ගිහින් දුන්නම හදන්න බැහැ කියලා කියනවා ගොඩක් උන් මදර්බෝර්ඩ් දුන්නම කලෙක්ට් කරගෙන එන්නෙ නැහැ කඩ කාරයෝ අවුරුදු ගණන් රේන්ජ් එකේ වොරන්ටි නිසා කැඩිච්ච ඒවාට මාරු කරලා විකුනලා එතනිනුත් හොයනවා

ඔන්න ඕකයි ලංකාවේ යුනිටි එකේ දෙහිවල සේරම වෙන්නෙ සහෝදරවරුනි

අපිත් IT සර්විස් එහෙම කොම්පැනි එකක් කරනවා හැබැයි එන්ටප්‍රයිස් විතරයි කරන්නේ

එසේම්බල් කොම්පියුටර් බ්‍රෑන්ඩ්ඩඩ් ඒවා දවසට 10කත වඩා කරනවා

ඉතින් අපි හිතන් ඉන්නේ යුනිටි එකේ ප්‍රයිස් තමයි අඩුම කියලා

ෆීල්ඩ් එකට බැහැල ඇත්තම උන් ගෙන් අරගෙන බලන්න වෙනස තේරේවි

[QUOTE="Mal Baba, post: 20675739, member: 194988"] [LEFT][SIZE=4][COLOR=DarkRed]යකෝ ගෙමින් මදර්බෝර්ඩ් එකක්ම වෙනවා 15ක් විතර[/COLOR][/SIZE][COLOR=DarkRed] [SIZE=4] වියට්නාම් හොඳ ප්‍රොසෙසර් එකක්ම වෙනවා අයි3 එකක් 20ක් විතර අයි5 එකක් 30ක් විතර[/SIZE] [SIZE=4] පවර් සප්ලයි එකකුත් 8000ක් විතර[/SIZE] [SIZE=4] කෙසින් එහෙමත් 6000ක් විතර [/SIZE] [SIZE=4] හොඳ රැම් එකකුත් වෙනවා 7000ක් විතර[/SIZE] [SIZE=4] හාර්ඩ් ඩිස්ක් දානවා නම් SSD ගහපන් [/SIZE] [SIZE=4] AIS PS වලට සුපිරි ස්පීඩ් එක සට සට ගලා බුට් ටයිම් එක කියල වැඩක් නැහැ [/SIZE] [SIZE=4] පවර් ඔන් කරලා මොනිටරේ බලනකොට ලොග් ස්ක්‍රීන් එකේ [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මදර්බෝර්ඩ් ගන්නවා නම් ගොඩක් GFX කරන උන් කියන්නේ MSI හොඳයි කියලා [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේවල ගණන් අඩු කරගන්න පුළුවන් [/SIZE] [SIZE=4] ලංකාවට මේ බඩු ගෙන්නන ඒජන්ට්ලාගෙන් ගනින් [/SIZE] [SIZE=4] ප්‍රොසෙසර් නම් අවුරුදු 5ක් වොරන්ටි දෙනවා රේඩින්ටන් එකේ - සිටි බෑන්ක් බිල්ඩින් එකේ තමා තියෙනවා [/SIZE] [SIZE=4] MSI වලට නම් අවුරුදු 4ක් දෙනවා වොරන්ටි තුම්මුල්ලෙ බැහැලා බම්බලපිටිය පැත්තට යනකොට තියෙනවා MSI ගෙන්නන උන් [/SIZE] [SIZE=4] ගිගාබයිට් නම් ඉතින් ඊසීස් තමයි [/SIZE] [SIZE=4] ඉන්ටෙල් SSD තමයි හොඳයි කියනවා රේඩින්ටන් එකේ ලාබයි වගේම අවුරුදු 5ක් වොරන්ටි [/SIZE] [SIZE=4] ඩිජිටල් හවුස් එකේ තමා කිංග්ස්ටන් රැම් ගේන්නනෙ ලංකාවට ඩිජිටල් හවුස් ගියානම් බලපන් ගිහින් ස්පීඩ් එක අනුව බර බ්‍රෑන්ඩ් තොගයක් තියෙනවා උන්ගෙ [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ගොඩක් ලංකාවේ බඩු විකුණන උන් කරන්නේ හැම එකම අවුරුද්දයි දෙකයි තුනයි කියලා වොරන්ටි වලට දෙනවා හැබැයි ලංකාවට ගෙන්නන උන්ගෙන් උන් ගන්නේ අවුරුදු 4 5 වොරන්ටි වලට මොකක් හරි උනොත් අපි ගිහින් දුන්නම හදන්න බැහැ කියලා කියනවා ගොඩක් උන් මදර්බෝර්ඩ් දුන්නම කලෙක්ට් කරගෙන එන්නෙ නැහැ කඩ කාරයෝ අවුරුදු ගණන් රේන්ජ් එකේ වොරන්ටි නිසා කැඩිච්ච ඒවාට මාරු කරලා විකුනලා එතනිනුත් හොයනවා [/SIZE] [SIZE=4] ඔන්න ඕකයි ලංකාවේ යුනිටි එකේ දෙහිවල සේරම වෙන්නෙ සහෝදරවරුනි [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අපිත් IT සර්විස් එහෙම කොම්පැනි එකක් කරනවා හැබැයි එන්ටප්‍රයිස් විතරයි කරන්නේ [/SIZE] [SIZE=4] එසේම්බල් කොම්පියුටර් බ්‍රෑන්ඩ්ඩඩ් ඒවා දවසට 10කත වඩා කරනවා [/SIZE] [SIZE=4] ඉතින් අපි හිතන් ඉන්නේ යුනිටි එකේ ප්‍රයිස් තමයි අඩුම කියලා [/SIZE] [SIZE=4] ෆීල්ඩ් එකට බැහැල ඇත්තම උන් ගෙන් අරගෙන බලන්න වෙනස තේරේවි [/SIZE] [SIZE=4] ;)[/SIZE][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom