Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
පරිඝණකයෙන් ඇසෙන Phoenix බීප් කේත.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිඝණකයෙන් ඇසෙන Phoenix බීප් කේත.

ආයුබෝවන්

සුභ දවසක් ප්‍රාර්තනා කරනව හැම දෙනෙකුටම.

ඉතින් ඔයාලට මතක ඇති මම කලින් AMI බීප් කෝඩ්ස් සටහනේ අවසානයට මතක්කලා අනෙකුත්, ඒ කියන්නෙ

Phoenix බීප් කේත හා Award බීප් කේත ගැන කියලා දෙන්නම් කියා.

ඉතින් මම දැන් පැවසීමට යන්නේ Phoenix බීප් කේත පිලිබදවයි.

පරිඝණකයෙන් ඇසෙන Phoenix බීප් කේත.

මෙම බීප් කේත මා පෙර සඳහන් කරන්නට යෙදුන AMI බීප් කේත වලට වඩා සංකීර්ණයි, විස්තරාත්මකයි. මෙහිදී මතුවන්නේ කොටස් තුනකට වෙන්වූ බීප් නාද රටාවකි.

බීප් (නතරවීමක්), බීප් බීප් (නතරවීමක්), බීප් (නතරවීමක්) ආදී ලෙසිනි. මෙහි බීප් හඩවල් වෙනස් විය හැක.

එමගින් දෝෂ නිර්නය කිරීම මෙහි ක්රීයාදාමය වේ. මෙම බීප් හඩවල් අතරතුර කෙටි විරාමයක් පවතී.

යම් හෙයකින් එය වටහාගැනීමට අපහසු වුවහොත් නැවත කම්පියුටරය රී බූට් කර එය නිවැරදිව ගණනය කරගන්න.

මෙහිදී මා අංක වලින් දක්වන්නේ බීප් හඩවල් ගණනය, ඉරිකැබැල්ලෙන් දක්වන්නේ අතරමැදි විරාමයන්ය.

1-1-3: CMOS වල ඇති කන්ෆිගරේශන් ඉන්ෆොමේශන් (වින්‍යාසගත කියවීමේ තොරතුරු) කියවිය නොහැකි මට්ටමක පවතී, මවු පුවරුව මාරු කල යුතුය.

1-1-4: BIOS වල අකර්මන්‍යතාවක් ඇතිව ඇත, මෙය අලුතින් කන්ෆිගරේශන් කිරීමට හෝ මාරු කිරීමට සිදුවේ.

1-2-1: Mother board හී ටයිමර් චිපය දෝෂ සහිතය. නව මවු පුවරුවක් අවශ්‍ය වේ.

1-2-2: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.

1-2-3: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.

1-3-1: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.

1-3-3: AMI බීප් කේතයේ කෙටි බීප් දෙකකදී මෙන්, කම්පියුටරයේ මතකය අකර්මන්‍ය වී ඇත. නව මවු පුවරුවක් අවශ්‍ය වේ.

1-3-4: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.

1-4-1: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.

1-4-2: මෙමරි චිප් වලින් කොටසක දෝෂ සහිතයි.

2-?-?: බීප් දෙකකට පසුව නතරවී නැගෙන ඕනෑම බීප් ගණනකින් අදහස් වෙන්නේ මෙමරි චිප් දෝෂ සහිත බවයි. ඒවා පරීක්ෂාකර බලන්න. බොහෝවිට ඒවා මාරුකිරීමට සිදුවේ.

3-1-?: Mother board දෝෂ සහිතයි, චිප් එකක් විනාශවී ඇත. නව මවු පුවරුවක් අවශ්‍ය වේ.

3-2-4: යතුරු පුවරුවට සම්බන්ද පරිපත කොටසේ දෝෂයකි. AMI බීප් කේතවල කෙටි බීප් හඩවල් 6 ඇසෙනවිට මතුවන දෝෂයට සමානය.

3-3-4: කම්පියුටරයට ග්‍රැෆික් කාඩ් එක සොයාගත නොහැකිබව හගවයි, එය විධිමත්ව සවි වී ඇත්දැයි බලන්න.

4-3-?: ග්‍රැෆික් කාඩ් එක වැඩ කරන්නේ නැත. එය මාරුකල යුතුය.

4-2-1: Mother board දෝෂ සහිතයි, චිප් එකක් විනාශවී ඇත. නව මවු පුවරුවක් අවශ්‍ය වේ.

4-2-2: පළමුව යතුරු පුවරුව පරීක්ෂා කර බලන්න, එය වෙනත් කම්පියුටරයක වැඩ කරයිනම් දෝෂය ඇත්තේ මවු පුවරුවේය.

4-2-3: පළමුව යතුරු පුවරුව පරීක්ෂා කර බලන්න, එය වෙනත් කම්පියුටරයක වැඩ කරයිනම් දෝෂය ඇත්තේ මවු පුවරුවේය.

4-2-4: එක්ස්පැන්ශන් කාඩ් වලින් එකක දෝෂයක් පවතී. දෝෂය කුමන කාඩ් එකේද දැනගැනීම සඳහා ඒවා එකින් එක ඉවත් කරමින් හා සවි කරමින් රී බූට් කර බලන්න. කාඩ්වල දෝෂයක් නොමැතිනම් මවු පුවරුවේ කාඩ් ස්ලොට් වලින් එකක දෝෂය පවතී.එසේ උවහොත් මවු පුවරුව මාරු කිරීමට සිදුවේ.

4-3-1: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.

4-3-2: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.

4-3-3: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ.

4-3-4: දිනය හෝ වේලාව පිළිබඳ දෝෂයකි. සෙටප් රන්කර දිනය හා වේලාව නිවැරදිව සකස් කර බලන්න. එය අසාර්ථක වුවහොත් බැටරිය මාරුකොට බලන්න. එයද අසාර්ථක වුවහොත් පවර්සප්ලයි එකේ දෝෂයක් වියහැක.

4-4-3: මයික්‍රෝප්‍රොසෙසරය අනවශ්‍ය අයුරින් ක්‍රියාත්මක වේ. පරීක්ෂණ ක්‍රමලේඛයක් (ටෙස්ට් ප්‍රෝග්‍රැම්) මගින් එය නිවැරදිව දැනගන්න. CMOS සෙටින් වලින් මෙය දැනගත හැකිය. එය සත්‍යවශයෙන්ම දෝෂ සහිතනම් ඩිසේබල් කරන්න.

ඉතින් මිතුරනේ පරිඝණක ලොවින් මා ගෙන ආ මේ කේත ක්‍රමය මගින් තනිවම යම්කිසි දෝෂයක් පැන නැගුන විට එය සොයා ගැනීමටත් එයට පිලියම් යෙදීමටත් දැන් ඔබලාට හැකිවිය යුතුබව මාගේ විශ්වාසයයි.

මින්පසු ඔබලාට මා ඉදිරිපත්කරනු ලබන්නේ Award බීප් කෝඩ්ස්ය. එයත් සමගින් මා නැවත හමුවන්නම්.

ස්තූතියි.

http://sitemoneylot.blogspot.com/2014/06/phoenix.html

[QUOTE="kalanawidu, post: 16831821, member: 491767"] [b]පරිඝණකයෙන් ඇසෙන Phoenix බීප් කේත.[/b] [CENTER] [URL="http://3.bp.blogspot.com/-G-x5ErnE_8Q/U6u_TTvHTNI/AAAAAAAAAYM/fqO7m9TLEYw/s1600/images.jpeg"][IMG]http://3.bp.blogspot.com/-G-x5ErnE_8Q/U6u_TTvHTNI/AAAAAAAAAYM/fqO7m9TLEYw/s1600/images.jpeg[/IMG][/URL][/CENTER] ආයුබෝවන් සුභ දවසක් ප්‍රාර්තනා කරනව හැම දෙනෙකුටම. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් AMI බීප් කෝඩ්ස් සටහනේ අවසානයට මතක්කලා අනෙකුත්, ඒ කියන්නෙ Phoenix බීප් කේත හා Award බීප් කේත ගැන කියලා දෙන්නම් කියා. ඉතින් මම දැන් පැවසීමට යන්නේ Phoenix බීප් කේත පිලිබදවයි. [B]පරිඝණකයෙන් ඇසෙන Phoenix බීප් කේත.[/B] මෙම බීප් කේත මා පෙර සඳහන් කරන්නට යෙදුන AMI බීප් කේත වලට වඩා සංකීර්ණයි, විස්තරාත්මකයි. මෙහිදී මතුවන්නේ කොටස් තුනකට වෙන්වූ බීප් නාද රටාවකි. බීප් (නතරවීමක්), බීප් බීප් (නතරවීමක්), බීප් (නතරවීමක්) ආදී ලෙසිනි. මෙහි බීප් හඩවල් වෙනස් විය හැක. එමගින් දෝෂ නිර්නය කිරීම මෙහි ක්රීයාදාමය වේ. මෙම බීප් හඩවල් අතරතුර කෙටි විරාමයක් පවතී. යම් හෙයකින් එය වටහාගැනීමට අපහසු වුවහොත් නැවත කම්පියුටරය රී බූට් කර එය නිවැරදිව ගණනය කරගන්න. මෙහිදී මා අංක වලින් දක්වන්නේ බීප් හඩවල් ගණනය, ඉරිකැබැල්ලෙන් දක්වන්නේ අතරමැදි විරාමයන්ය. [LIST] [*]1-1-3: CMOS වල ඇති කන්ෆිගරේශන් ඉන්ෆොමේශන් (වින්‍යාසගත කියවීමේ තොරතුරු) කියවිය නොහැකි මට්ටමක පවතී, මවු පුවරුව මාරු කල යුතුය. [/LIST] [LIST] [*]1-1-4: BIOS වල අකර්මන්‍යතාවක් ඇතිව ඇත, මෙය අලුතින් කන්ෆිගරේශන් කිරීමට හෝ මාරු කිරීමට සිදුවේ. [/LIST] [LIST] [*]1-2-1: Mother board හී ටයිමර් චිපය දෝෂ සහිතය. නව මවු පුවරුවක් අවශ්‍ය වේ. [/LIST] [LIST] [*]1-2-2: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ. [*]1-2-3: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ. [*]1-3-1: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ. [/LIST] [LIST] [*]1-3-3: AMI බීප් කේතයේ කෙටි බීප් දෙකකදී මෙන්, කම්පියුටරයේ මතකය අකර්මන්‍ය වී ඇත. නව මවු පුවරුවක් අවශ්‍ය වේ. [*]1-3-4: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ. [*]1-4-1: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ. [*]1-4-2: මෙමරි චිප් වලින් කොටසක දෝෂ සහිතයි. [/LIST] [LIST] [*]2-?-?: බීප් දෙකකට පසුව නතරවී නැගෙන ඕනෑම බීප් ගණනකින් අදහස් වෙන්නේ මෙමරි චිප් දෝෂ සහිත බවයි. ඒවා පරීක්ෂාකර බලන්න. බොහෝවිට ඒවා මාරුකිරීමට සිදුවේ. [*]3-1-?: Mother board දෝෂ සහිතයි, චිප් එකක් විනාශවී ඇත. නව මවු පුවරුවක් අවශ්‍ය වේ. [*]3-2-4: යතුරු පුවරුවට සම්බන්ද පරිපත කොටසේ දෝෂයකි. AMI බීප් කේතවල කෙටි බීප් හඩවල් 6 ඇසෙනවිට මතුවන දෝෂයට සමානය. [*]3-3-4: කම්පියුටරයට ග්‍රැෆික් කාඩ් එක සොයාගත නොහැකිබව හගවයි, එය විධිමත්ව සවි වී ඇත්දැයි බලන්න. [*]4-3-?: ග්‍රැෆික් කාඩ් එක වැඩ කරන්නේ නැත. එය මාරුකල යුතුය. [*]4-2-1: Mother board දෝෂ සහිතයි, චිප් එකක් විනාශවී ඇත. නව මවු පුවරුවක් අවශ්‍ය වේ. [*]4-2-2: පළමුව යතුරු පුවරුව පරීක්ෂා කර බලන්න, එය වෙනත් කම්පියුටරයක වැඩ කරයිනම් දෝෂය ඇත්තේ මවු පුවරුවේය. [*]4-2-3: පළමුව යතුරු පුවරුව පරීක්ෂා කර බලන්න, එය වෙනත් කම්පියුටරයක වැඩ කරයිනම් දෝෂය ඇත්තේ මවු පුවරුවේය. [*]4-2-4: එක්ස්පැන්ශන් කාඩ් වලින් එකක දෝෂයක් පවතී. දෝෂය කුමන කාඩ් එකේද දැනගැනීම සඳහා ඒවා එකින් එක ඉවත් කරමින් හා සවි කරමින් රී බූට් කර බලන්න. කාඩ්වල දෝෂයක් නොමැතිනම් මවු පුවරුවේ කාඩ් ස්ලොට් වලින් එකක දෝෂය පවතී.එසේ උවහොත් මවු පුවරුව මාරු කිරීමට සිදුවේ. [*]4-3-1: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ. [*]4-3-2: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ. [*]4-3-3: Mother board දෝෂ සහිතයි, නව මවු පුවරුවක් අවශ්‍ය වේ. [*]4-3-4: දිනය හෝ වේලාව පිළිබඳ දෝෂයකි. සෙටප් රන්කර දිනය හා වේලාව නිවැරදිව සකස් කර බලන්න. එය අසාර්ථක වුවහොත් බැටරිය මාරුකොට බලන්න. එයද අසාර්ථක වුවහොත් පවර්සප්ලයි එකේ දෝෂයක් වියහැක. [*]4-4-3: මයික්‍රෝප්‍රොසෙසරය අනවශ්‍ය අයුරින් ක්‍රියාත්මක වේ. පරීක්ෂණ ක්‍රමලේඛයක් (ටෙස්ට් ප්‍රෝග්‍රැම්) මගින් එය නිවැරදිව දැනගන්න. CMOS සෙටින් වලින් මෙය දැනගත හැකිය. එය සත්‍යවශයෙන්ම දෝෂ සහිතනම් ඩිසේබල් කරන්න. [/LIST] ඉතින් මිතුරනේ පරිඝණක ලොවින් මා ගෙන ආ මේ කේත ක්‍රමය මගින් තනිවම යම්කිසි දෝෂයක් පැන නැගුන විට එය සොයා ගැනීමටත් එයට පිලියම් යෙදීමටත් දැන් ඔබලාට හැකිවිය යුතුබව මාගේ විශ්වාසයයි. මින්පසු ඔබලාට මා ඉදිරිපත්කරනු ලබන්නේ Award බීප් කෝඩ්ස්ය. එයත් සමගින් මා නැවත හමුවන්නම්. ස්තූතියි. [url]http://sitemoneylot.blogspot.com/2014/06/phoenix.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom