Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිඝණක මතක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. 2004 වගේ Cafe ගිහින් 89.com, Xnxx සයිට් වල තියෙන එව්වා බලනවා. ඒ දවස්වල පානදුරේ නිව් සිටි එක එහා පැත්තේ කමියුනිකේෂන් එකක කැෆේ එකක් තිබුනා. ඒකේ මැෂින් එකක වීඩියෝ එකක් ප්ලේ කලහම කම්පියුටර් එක ස්ට්‍රක් වුනා. Sub එක දාලා තිබුනේ. මහා හයියෙන් ''අආහ්හ්හ් ආහ්හ්හ්'' ගාන කොටම දුවලා ගිහින් ප්ලග් එක ගැලෙව්වා. රිලෝඩ් දාගන්න ආපු කෙල්ලෙක් හොල්මන් වෙලා බලාගෙන හිටියා.

2. 2005 වගේ පාවිච්චි කරපු ස්ලොට් ප්‍රොසෙසර් එකක් තිබුණු කම්පියුටර් එකක් හම්බවුනා. නැන්දා ඔස්ට්‍රේලියාවෙන් එවලා. 64mb Ram, 4GB HDD, 4MB VGA තිබුණා.ඒක අවුරුදු දෙකක් විතර පාවිච්චි කළා. Delta Force 2, NFS 2, IGI, Age of empires, Commando වගේ ගේම් ප්ලේ කළා. Vice City ඉන්ස්ටෝල් කලාට ප්ලේ කරන්න අමාරු වුනා. සුමංගල ගර්ල් ස්කුල් එකට එහා පැත්තේ ගේම් කැෆේ එකක් තිබුණා. ඒකෙ ගේම්ස් ප්ලේ කළා. බාලිකාව පිටිපස්සේ රු.5 දාලා ගේම් ගහන මැෂින් 2ක් තිබුණ. රු.20ක විතර ප්ලේ කරනවා ගිහාම.

3. 2007 රේ CD මැගසින් එක ආවා අප්‍රේල් වල ඒක මරු. ගෙදරට ඉන්ටනෙට් නැති නිසා එව්වා අරන් බලනවා.

4. 2011 හොද කම්පියුටර් එකක් ගත්තා යුනිටි එකෙන්. 80ක් විතර ගියා ඒකට. i3 1st Gen එකක්. තාම පාවිච්චි කරන්නේ ඒ ප්‍රොසෙසර් එක. 8GB RAM, 1TB HDD, දෙතුන් පාරක් මාරු කළා. බෝඩ්, කේසින් එකත් මාරු කළා. මයික්‍රෝ ලැබ් 5.1 එකකුත් ගත්තා තාම එකේ අවුලක් නෑ.

[QUOTE="leeroxxroxx, post: 24680000, member: 419938"] [SIZE=3]1. 2004 වගේ Cafe ගිහින් 89.com, Xnxx සයිට් වල තියෙන එව්වා බලනවා. ඒ දවස්වල පානදුරේ නිව් සිටි එක එහා පැත්තේ කමියුනිකේෂන් එකක කැෆේ එකක් තිබුනා. ඒකේ මැෂින් එකක වීඩියෝ එකක් ප්ලේ කලහම කම්පියුටර් එක ස්ට්‍රක් වුනා. Sub එක දාලා තිබුනේ.[COLOR=DarkRed][B] [COLOR=Black]මහා හයියෙන්[/COLOR] ''අආහ්හ්හ් ආහ්හ්හ්''[/B][COLOR=Black] ගාන කොටම දුවලා ගිහින් ප්ලග් එක ගැලෙව්වා. රිලෝඩ් දාගන්න ආපු කෙල්ලෙක් හොල්මන් වෙලා බලාගෙන හිටියා. :D[/COLOR][/COLOR] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]2. 2005 වගේ පාවිච්චි කරපු ස්ලොට් ප්‍රොසෙසර් එකක් තිබුණු කම්පියුටර් එකක් හම්බවුනා. නැන්දා ඔස්ට්‍රේලියාවෙන් එවලා. 64mb Ram, 4GB HDD, 4MB VGA තිබුණා.ඒක අවුරුදු දෙකක් විතර පාවිච්චි කළා. [/SIZE][SIZE=3]Delta Force 2, NFS 2, IGI, Age of empires, [/SIZE][SIZE=3]Commando වගේ ගේම් ප්ලේ කළා. [/SIZE][SIZE=3]Vice City ඉන්ස්ටෝල් කලාට ප්ලේ කරන්න අමාරු වුනා. සුමංගල ගර්ල් ස්කුල් එකට එහා පැත්තේ ගේම් කැෆේ එකක් තිබුණා. ඒකෙ ගේම්ස් ප්ලේ කළා. බාලිකාව පිටිපස්සේ රු.5 දාලා ගේම් ගහන මැෂින් 2ක් තිබුණ. රු.20ක විතර ප්ලේ කරනවා ගිහාම.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]3. 2007 රේ CD මැගසින් එක ආවා අප්‍රේල් වල ඒක මරු. ගෙදරට ඉන්ටනෙට් නැති නිසා එව්වා අරන් බලනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]4. 2011 හොද කම්පියුටර් එකක් ගත්තා යුනිටි එකෙන්. 80ක් විතර ගියා ඒකට. i3 1st Gen එකක්. තාම පාවිච්චි කරන්නේ ඒ ප්‍රොසෙසර් එක. 8GB RAM, 1TB HDD, දෙතුන් පාරක් මාරු කළා. බෝඩ්, කේසින් එකත් මාරු කළා. මයික්‍රෝ ලැබ් 5.1 එකකුත් ගත්තා තාම එකේ අවුලක් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom