Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිඝණක මතක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මට computer, programming ගැන ආසාවක් ඇතිඋනේ ඉස්කෝලේ library එකෙන් අහම්බෙන් හම්බවෙලා කියවපු "විජය පරිගණක" සගරාව නිසා.. VB වලට තමයි ගොඩක් කැමැත්තෙන් හිටියේ....ඒ 2000දී මම 9 වසරේ හිටියේ

මුලින්ම මට computer ඇල්ලුවේ 2001 දී London Business School එකේ course කරන්න ගිහින්..

මටම කියල ගෙදරින් computer එකෙක් අරන් දුන්නේ 2002 සැප්තැම්බර් වලදී..

Spec එක

AMD Athlon 1000 MHz processor

MSI Motherboard

40 GB

128 MB Ram

52X CD-rom

8 MB onboard VGA

1.44 MB 3 1/2 floppy drive

14" CRT monitor

Windows Whistler (XP beta)

මුලින්ම Internet ගියේ 2003 දී, මම A/L කරන කාලේ රුහුණූ කැම්පස් එකේ anniversary එක නිසා අපිට free web development course කරන්න චාන්ස් එකෙක් ලැබුන.. එකේදී තමයි මුලින්ම yahoo mail account හදාගත්තේ... මුලින්ම Linux දැක්කෙත් එකේදී තමයි... Redhat Linux 9.... මම අපිට උගන්නපු අයිය කෙනෙක්ගෙන් Redhat Linux 9 CDs වලට write කරගෙන install කරා.. kernel වේර්සන් එක 2.4.20-8...එදා ඉදන් මම Linux පිස්සෙක්

මුලුන්ම ගෙදරින් Internet යන්න කියල modem එකේ ගත්තේ 2006 මුල වගේ.. 56k dial up modem එකක්.. SLT Internet card වලින්.. 200 card එකෙන් මාසෙම කොහොම හරි cover කරගන්නවා.. modem එකේ Linux drivers තිබ්බේ නෑ.. ඉතින් dual boot තමයි...

2006 October වල මම BIT (UCSC ) degree එකෙ පටන් ගත්තේ... gov university යන්න Z එකෙ මදි උනා..

2007 දී අපේ පත්තෙට ADSL අවේ... Connection/modem උන් free දුන්නේ promote කරන්න ඕන නිසා.. entree package එකක් ගත්තේ 1GB

[QUOTE="midwesttwister, post: 24680514, member: 562564"] [SIZE=4]මුලින්ම මට computer, programming ගැන ආසාවක් ඇතිඋනේ ඉස්කෝලේ library එකෙන් අහම්බෙන් හම්බවෙලා කියවපු "විජය පරිගණක" සගරාව නිසා.. VB වලට තමයි ගොඩක් කැමැත්තෙන් හිටියේ....ඒ 2000දී මම 9 වසරේ හිටියේ මුලින්ම මට computer ඇල්ලුවේ 2001 දී London Business School එකේ course කරන්න ගිහින්.. මටම කියල ගෙදරින් computer එකෙක් අරන් දුන්නේ 2002 සැප්තැම්බර් වලදී.. Spec එක AMD Athlon 1000 MHz processor MSI Motherboard 40 GB[/SIZE] [SIZE=4]128 MB Ram[/SIZE] [SIZE=4]52X CD-rom[/SIZE] [SIZE=4]8 MB onboard VGA[/SIZE] [SIZE=4]1.44 MB 3 1/2 floppy drive [/SIZE] [SIZE=4]14" CRT monitor [/SIZE] [SIZE=4]Windows Whistler (XP beta) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මුලින්ම Internet ගියේ 2003 දී, මම A/L කරන කාලේ රුහුණූ කැම්පස් එකේ anniversary එක නිසා අපිට free web development course කරන්න චාන්ස් එකෙක් ලැබුන.. එකේදී තමයි මුලින්ම yahoo mail account හදාගත්තේ... මුලින්ම Linux දැක්කෙත් එකේදී තමයි... Redhat Linux 9.... මම අපිට උගන්නපු අයිය කෙනෙක්ගෙන් Redhat Linux 9 CDs වලට write කරගෙන install කරා.. kernel වේර්සන් එක 2.4.20-8...එදා ඉදන් මම Linux පිස්සෙක් [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][SIZE=4]මුලුන්ම ගෙදරින් Internet යන්න කියල modem එකේ ගත්තේ 2006 මුල වගේ.. 56k dial up modem එකක්.. SLT Internet card වලින්.. 200 card එකෙන් මාසෙම කොහොම හරි cover කරගන්නවා.. modem එකේ Linux drivers තිබ්බේ නෑ.. ඉතින් dual boot තමයි...[/SIZE][/SIZE] [SIZE=4][SIZE=4] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]2006 October වල මම BIT (UCSC ) degree එකෙ පටන් ගත්තේ... gov university යන්න Z එකෙ මදි උනා.. [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]2007 [/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]දී අපේ පත්තෙට ADSL අවේ... Connection/modem උන් free දුන්නේ promote කරන්න ඕන නිසා.. entree package එකක් ගත්තේ 1GB [/SIZE] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom