Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියන දෙයක් කරුණු සහිතව කියන්න.

ඔයා මහා ප්රාඥයා වගේ කියපු හින්දා මමත් ඉතින් වීඩියෝ එක බැලුවා.

ඔයාගෙ වීඩියෝ එකේදි කියවෙන්නෙත් උපකල්පන වලින් ගොඩනගපු කතන්දරය විතරයිනෙ. ඒක මොන්ටිසෝරි ළමයින්ට හොඳයි. කෝ කරුණු?

"ඒක සිද්ධ වුණේ කොහොමද කියන එක අදටත් තහවුරු කරගන්න පුලුවන් වෙලා නෑ, හරියටම හොයාගෙන නෑ, වඩාත්ම පිළිගත් මතය" ඔය තමයි උපකල්පන.

මීට වසර බිලියන 1.85කට කලින් හිටපු ඒක සෛලික ජීවියාගේ පොසිල (අවශේෂ) හම්බ වෙලා, කාබන් කාල නිර්ණය කරලාද ඒ දේවල් කියන්නේ? නෑනෙ. ඒවා උපකල්පන.

හැබැයි ඒ උපකල්පනය නිවැරදි වෙන්න පුලුවන්. වැරදි වෙන්නත් පුලුවන්.

ඔයා මෙහෙමත් කියනවා...

මීට වසර 70 000කට කලින් බිහි වුණ නූතන මානවයාට මීට වසර 50 000කට කලින් විශේෂ හැකියාවක් ලැබුණා. ඒ තමයි තමන් දන්න දේ දරුවන්ට කියා දීම.  ඒවා උපකල්පන.

විනාඩි 14:31 වෙලාවෙදි ඔයා කියනවා "ජානමය වශයෙන් ගත්තොත් නූතන මානවයන් බිහිවෙන්නේ......." කියලා.

එහෙම කියපු ඔයා මට කියපු මොන්ටිසූරි ඩයල් ටිකක් A/L අනුකලනය පොතක් අරගෙන බලලා එ්කෙ තියෙන එ්වා වාද කරනවා වගේ අවුලක් මතු වෙලා තියෙනවා. ගිරවට වගේ දැනුම හම්බුණාටම හරි යන් නෑ බං, තේරුම් ගන්න මූලික දැනුම ඕන. කියන එක තමන්ටම ආදේශ කරගන්න.

ජානමය වශයෙන් පරිණාමවාදය ගොඩනගපු එකේ තියෙන දෝෂය ගැන තමයි ත්රෙඩ් එකේදී අපි කතා කරන්නේ.

ඔයාගෙ වීඩියෝ එකේ ඉගෙන ගන්න තරම් දෙයක් නෑ.

සත්තු කාලෙන් කාලෙට පරිණාමය, අනුවර්තනය වීම් සිද්ධ වෙනවා. නමුත් මිනිසා කියන්නේ වානරයන්ගේ නෑයෙක්ය කියන එක ගැන මම කතා කළේ.

මම කිව්වේ සංවාදයට විවෘතයි කියලා.

ඔයා ගේමට වගේ කතා කරපු හින්දා මමත් ගේමට කතා කළේ. ඕනෙ නම් මේ comment එක මට අයින් කරන්න පුලුවන්.

[QUOTE="S_M_S, post: 28129591, member: 564607"] 👍 කියන දෙයක් කරුණු සහිතව කියන්න. ඔයා මහා ප්රාඥයා වගේ කියපු හින්දා මමත් ඉතින් වීඩියෝ එක බැලුවා. ඔයාගෙ වීඩියෝ එකේදි කියවෙන්නෙත් [B]උපකල්පන වලින් ගොඩනගපු කතන්දරය[/B] විතරයිනෙ. ඒක මොන්ටිසෝරි ළමයින්ට හොඳයි. කෝ කරුණු? "[COLOR=rgb(41, 105, 176)]ඒක සිද්ධ වුණේ කොහොමද කියන එක අදටත් තහවුරු කරගන්න පුලුවන් වෙලා නෑ, හරියටම හොයාගෙන නෑ, වඩාත්ම පිළිගත් මතය[/COLOR]" ඔය තමයි උපකල්පන. මීට වසර බිලියන 1.85කට කලින් හිටපු ඒක සෛලික ජීවියාගේ පොසිල (අවශේෂ) හම්බ වෙලා, කාබන් කාල නිර්ණය කරලාද ඒ දේවල් කියන්නේ? නෑනෙ. ඒවා උපකල්පන. හැබැයි ඒ උපකල්පනය නිවැරදි වෙන්න පුලුවන්. වැරදි වෙන්නත් පුලුවන්. ඔයා මෙහෙමත් කියනවා... [COLOR=rgb(41, 105, 176)]මීට වසර 70 000කට කලින් බිහි වුණ නූතන මානවයාට මීට වසර 50 000කට කලින් විශේෂ හැකියාවක් ලැබුණා. ඒ තමයි තමන් දන්න දේ දරුවන්ට කියා දීම[/COLOR]. 😳 ඒවා උපකල්පන. විනාඩි 14:31 වෙලාවෙදි ඔයා කියනවා "[B][COLOR=rgb(41, 105, 176)]ජානමය[/COLOR][/B][COLOR=rgb(41, 105, 176)] [B]වශයෙන්[/B] ගත්තොත් නූතන මානවයන් බිහිවෙන්නේ.......[/COLOR]" කියලා. එහෙම කියපු ඔයා මට කියපු [B]මොන්ටිසූරි ඩයල් ටිකක් A/L අනුකලනය පොතක් අරගෙන බලලා එ්කෙ තියෙන එ්වා වාද කරනවා වගේ අවුලක් මතු වෙලා තියෙනවා. ගිරවට වගේ දැනුම හම්බුණාටම හරි යන් නෑ බං, තේරුම් ගන්න මූලික දැනුම ඕන. [/B]කියන එක තමන්ටම ආදේශ කරගන්න. [B]ජානමය වශයෙන්[/B] පරිණාමවාදය ගොඩනගපු එකේ තියෙන දෝෂය ගැන තමයි ත්රෙඩ් එකේදී අපි කතා කරන්නේ. ඔයාගෙ වීඩියෝ එකේ ඉගෙන ගන්න තරම් දෙයක් නෑ. සත්තු කාලෙන් කාලෙට පරිණාමය, අනුවර්තනය වීම් සිද්ධ වෙනවා. නමුත් මිනිසා කියන්නේ වානරයන්ගේ නෑයෙක්ය කියන එක ගැන මම කතා කළේ. මම කිව්වේ [B]සංවාදයට විවෘතයි[/B] කියලා. [SIZE=3]ඔයා ගේමට වගේ කතා කරපු හින්දා මමත් ගේමට කතා කළේ. ඕනෙ නම් මේ comment එක මට අයින් කරන්න පුලුවන්. 👍[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom