Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට සිංහල (සහ විද්‍යාව ගැන) ඉගෙන ගන්න සිද්ධ වෙනවා. උපකල්පනයක් කියන්නෙ නිකම්ම යමක් හිතා ගැනීමක් විතරයි. හැබැයි මම කියලා තියෙන හැම දෙයක්ම ඊට පස්සෙ යම් යම් සාක්ෂි හමු වුණ දේවල්. එ් කියන්නෙ අදාළ පැහැදිලි කිරීම නිවැරදියි කියලා පෙන්වන තොරතුරු.

එකක් මුලින්ම ඔලුවට ගන්න කාබන් කාල නිර්ණය කරන්න පුළුවන් උපරිම වසර මිලියන කිහිපයකට විතරයි. එතනින් එහාට එ්ක කරන්න තරම් කාබන් 14 ට අර්ධ අායු කාලයක් නෑ. (මිලියන 10 අරන් 5730 න් බෙදලා, එ්ක දෙකේ බලයක් විදිහට අරගන්න. ඕකෙ පරස්පරය කොච්චර පොඩිද බලන්න.) ඊට වඩා පැරණි හැම දෙයක්ම කාල නිර්ණය කරන්න වෙන ක්‍රම රාශියක් පාවිච්චි කරනවා. Phylogenic bracketing එයින් එකක්. තව ක්‍රම ගොඩක් තියෙනවා, හොයලා බැලුවොත් දැන ගන්න පුළුවන්.

වීඩියෝ එකේ කියපු දේවල් සේරටම සහ පරිමාණවාදයත් සාක්ෂි, කරුණු අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම නැත්නම් එ්ක විද්‍යාවක් නෙවෙයි අවිද්‍යාවක්. විද්‍යාඥයො අාගම් අදහන අය වගේ කවුරුත් කියපුවා විශ්වාස කරන් නෑ. හැමෝම එ්ක තමන්ම තහවුරු කරගන්න හෝ බොරු කරන්න උත්සාහ ගන්නවා. විද්‍යාව හැදෙන්නෙ එහෙමයි.

මිනිස් genome එක ගත්තොත් ලෝකෙ හැම තැනම ඉන්න අපි හැමෝම අප්‍රිකාවෙන් පැවත අා බවට පැහැදිලි සාක්ෂියක් තමයි genome එකේ විකෘති පවතින ප්‍රමාණය. ජාන විකෘති වීම් කාලයත් එක්ක වැඩි වෙනවා. ඉතින් වැඩිම විකෘති ප්‍රමාණයක් තියෙන තැන අපේ තිඹිරිගෙය කියලා ගන්න පුළුවන්.

නමුත් එ්ක විතරක් පිළිගන්නවා නෙවෙයි. මහද්වීප බිඳී යාමේ ඉඳලා, පුරාණ ගුහා චිත්රවල ඉඳලා, පොසිලවල තියෙන මිනිස් අායුධවලින් අැටකටුවලට හානි වුණ සාක්ෂිවල ඉඳලා තවත් මෙකී නොකී හැම field එකකින්ම ගන්න දත්ත සියල්ලම පැහැදිලි කරන හොඳම "කතාන්දරය" තමයි මිනිසා අප්‍රිකාවේ බිහි වෙලා ලෝකය වටේ සංක්‍රමණය වුණා කියන එක. අන්න එ් තැනට එන්න පාවිච්චි කරපු ක්‍රියාවලියට තමයි විද්‍යාව කියන්නෙ.

එ් මිනිසා ලෝකය වටා පැතිරුණ හැටි ගැන උදාහරණය වගේමයි මිනිසා වානරයන්ගෙන් පරිණාමය වුණ එකත්. එ්ක කිසිසේත්ම genome එක විතරක් බලලා කියන දෙයක් නෙවෙයි, තව අපිට තියෙන බොහෝ දත්ත, නිරීක්ෂණ සේරම එකතු කරලා ගත්තම සේරටම තියෙන හොඳම පැහැදිලි කිරීම. අපි එ්ක සැබෑවටම වුණ දේට අපෝහනයක් විදිහට දකිනවා. හරියට සාක්ෂි බලලා රහස් පරීක්ෂකයෙක් අපරාධයක් වුණ හැටි ප්‍රතිනිර්මාණය කරගන්නවා වගේ.

ඉතින් ඔව්, විද්‍යාව කියන්නෙ කතාන්දරයක් තමයි. හැබැයි කියන හැම වචනයකටම පදනමක් සහිත කතාවක්. එ් පදනම ගැන ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු අවධානයෙන් ඉන්න කතාවක්. ඉතින් කතාන්දරය අැත්ත කියන එක ගැන අපිට සෑහෙන විශ්වාසයක් තියෙන්න පුළුවන්.

එ්ක ගැන ඔයා සැක කරන එක කිසිම අවුලක් නැහැ. වෙන්න ඕනෙත් එ්කයි. හැබැයි හිනා යන තරමෙ විකාර හේතු වෙනුවට පදනමක් අැති සාක්ෂි අරගෙන එහෙම නෑ කියලා පෙන්නන්න. උදාහරණයක් විදිහට ඔයාට අවුරුදු මිලියන 5 කට කලින් මිනිස්සු හිටිය බවට පොසිලයක් හොයා ගන්න පුළුවන් නම් ඔන්න පරිණාමය ගැන පදනමක් අැතිව සැක කරන්න පුළුවන්.

එහෙම නැතිව genome එකේ සමානකම් ගැන කියලා විහිළුවට ලක් වෙන්න එපා. හොඳම දේ මේ තව ටිකක් ගැඹුරින් ඉගෙන ගන්න. තක්කාලි ගෙඩියක් අරගත්තාම එ්කෙත් genome එක අපිට 70% කට වඩා සමානයි. හැබැයි එ්කෙන් කියන්නෙ අපි 70% ක් තක්කාලි කියන එක නෙවෙයි.

කමෙන්ට් එක තියන්න. කවදා හරි ඉගෙන ගත්ත දවසක අාපහු අැවිත් කියවලා බලලා තමන්ගෙ වැරැද්ද තේරුම් ගන්න පුළුවන් වෙයි.

P. S. අාලෝකයේ වේගයට වඩා ඉක්මනින් අවකාශය හරහා ගමන් කරන්න බෑ කියලා කියන එකටත් ඔයාගෙ genome එක වගේම නොදන්න මිනිස්සුන්ගෙ තර්ක සෑහෙන තියෙනවා. හැබැයි ටිකක් දුරට ඉගෙන ගත්තාම හරි මොකක්ද කියලා තමන්ටම තහවුරු කරගන්න පුළුවන්. කොටින්ම කාන්දම් දෙකක් ලං කරාම අැලෙන එක පවා අාලෝකයේ වේගයට සාක්ෂියක්. හැබැයි ක්වන්ටම් විද්‍යාව නොදන්න කෙනෙක්ට එ්ක පේන්නෙ කිසිම අදාළත්වයක් නැති දෙයක් වගේ. ඔයාටත් තියෙන ප්රශ්නය එ් වගේම කතා කරන දේ ගැන පසුබිම් අවබෝධය අඩු කම. එ්ක කිව්වාමත් තරහා ගන්න එක විතරයි කරන්නෙ.

[QUOTE="Wishmalokaya Official, post: 28129743, member: 581459"] ඔයාට සිංහල (සහ විද්‍යාව ගැන) ඉගෙන ගන්න සිද්ධ වෙනවා. උපකල්පනයක් කියන්නෙ නිකම්ම යමක් හිතා ගැනීමක් විතරයි. හැබැයි මම කියලා තියෙන හැම දෙයක්ම ඊට පස්සෙ යම් යම් සාක්ෂි හමු වුණ දේවල්. එ් කියන්නෙ අදාළ පැහැදිලි කිරීම නිවැරදියි කියලා පෙන්වන තොරතුරු. එකක් මුලින්ම ඔලුවට ගන්න කාබන් කාල නිර්ණය කරන්න පුළුවන් උපරිම වසර මිලියන කිහිපයකට විතරයි. එතනින් එහාට එ්ක කරන්න තරම් කාබන් 14 ට අර්ධ අායු කාලයක් නෑ. (මිලියන 10 අරන් 5730 න් බෙදලා, එ්ක දෙකේ බලයක් විදිහට අරගන්න. ඕකෙ පරස්පරය කොච්චර පොඩිද බලන්න.) ඊට වඩා පැරණි හැම දෙයක්ම කාල නිර්ණය කරන්න වෙන ක්‍රම රාශියක් පාවිච්චි කරනවා. Phylogenic bracketing එයින් එකක්. තව ක්‍රම ගොඩක් තියෙනවා, හොයලා බැලුවොත් දැන ගන්න පුළුවන්. වීඩියෝ එකේ කියපු දේවල් සේරටම සහ පරිමාණවාදයත් සාක්ෂි, කරුණු අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම නැත්නම් එ්ක විද්‍යාවක් නෙවෙයි අවිද්‍යාවක්. විද්‍යාඥයො අාගම් අදහන අය වගේ කවුරුත් කියපුවා විශ්වාස කරන් නෑ. හැමෝම එ්ක තමන්ම තහවුරු කරගන්න හෝ බොරු කරන්න උත්සාහ ගන්නවා. විද්‍යාව හැදෙන්නෙ එහෙමයි. මිනිස් genome එක ගත්තොත් ලෝකෙ හැම තැනම ඉන්න අපි හැමෝම අප්‍රිකාවෙන් පැවත අා බවට පැහැදිලි සාක්ෂියක් තමයි genome එකේ විකෘති පවතින ප්‍රමාණය. ජාන විකෘති වීම් කාලයත් එක්ක වැඩි වෙනවා. ඉතින් වැඩිම විකෘති ප්‍රමාණයක් තියෙන තැන අපේ තිඹිරිගෙය කියලා ගන්න පුළුවන්. නමුත් එ්ක විතරක් පිළිගන්නවා නෙවෙයි. මහද්වීප බිඳී යාමේ ඉඳලා, පුරාණ ගුහා චිත්රවල ඉඳලා, පොසිලවල තියෙන මිනිස් අායුධවලින් අැටකටුවලට හානි වුණ සාක්ෂිවල ඉඳලා තවත් මෙකී නොකී හැම field එකකින්ම ගන්න දත්ත සියල්ලම පැහැදිලි කරන හොඳම "කතාන්දරය" තමයි මිනිසා අප්‍රිකාවේ බිහි වෙලා ලෝකය වටේ සංක්‍රමණය වුණා කියන එක. අන්න එ් තැනට එන්න පාවිච්චි කරපු ක්‍රියාවලියට තමයි විද්‍යාව කියන්නෙ. එ් මිනිසා ලෝකය වටා පැතිරුණ හැටි ගැන උදාහරණය වගේමයි මිනිසා වානරයන්ගෙන් පරිණාමය වුණ එකත්. එ්ක කිසිසේත්ම genome එක විතරක් බලලා කියන දෙයක් නෙවෙයි, තව අපිට තියෙන බොහෝ දත්ත, නිරීක්ෂණ සේරම එකතු කරලා ගත්තම සේරටම තියෙන හොඳම පැහැදිලි කිරීම. අපි එ්ක සැබෑවටම වුණ දේට අපෝහනයක් විදිහට දකිනවා. හරියට සාක්ෂි බලලා රහස් පරීක්ෂකයෙක් අපරාධයක් වුණ හැටි ප්‍රතිනිර්මාණය කරගන්නවා වගේ. ඉතින් ඔව්, විද්‍යාව කියන්නෙ කතාන්දරයක් තමයි. හැබැයි කියන හැම වචනයකටම පදනමක් සහිත කතාවක්. එ් පදනම ගැන ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු අවධානයෙන් ඉන්න කතාවක්. ඉතින් කතාන්දරය අැත්ත කියන එක ගැන අපිට සෑහෙන විශ්වාසයක් තියෙන්න පුළුවන්. එ්ක ගැන ඔයා සැක කරන එක කිසිම අවුලක් නැහැ. වෙන්න ඕනෙත් එ්කයි. හැබැයි හිනා යන තරමෙ විකාර හේතු වෙනුවට පදනමක් අැති සාක්ෂි අරගෙන එහෙම නෑ කියලා පෙන්නන්න. උදාහරණයක් විදිහට ඔයාට අවුරුදු මිලියන 5 කට කලින් මිනිස්සු හිටිය බවට පොසිලයක් හොයා ගන්න පුළුවන් නම් ඔන්න පරිණාමය ගැන පදනමක් අැතිව සැක කරන්න පුළුවන්. එහෙම නැතිව genome එකේ සමානකම් ගැන කියලා විහිළුවට ලක් වෙන්න එපා. හොඳම දේ මේ තව ටිකක් ගැඹුරින් ඉගෙන ගන්න. තක්කාලි ගෙඩියක් අරගත්තාම එ්කෙත් genome එක අපිට 70% කට වඩා සමානයි. හැබැයි එ්කෙන් කියන්නෙ අපි 70% ක් තක්කාලි කියන එක නෙවෙයි. කමෙන්ට් එක තියන්න. කවදා හරි ඉගෙන ගත්ත දවසක අාපහු අැවිත් කියවලා බලලා තමන්ගෙ වැරැද්ද තේරුම් ගන්න පුළුවන් වෙයි. 🙏 P. S. අාලෝකයේ වේගයට වඩා ඉක්මනින් අවකාශය හරහා ගමන් කරන්න බෑ කියලා කියන එකටත් ඔයාගෙ genome එක වගේම නොදන්න මිනිස්සුන්ගෙ තර්ක සෑහෙන තියෙනවා. හැබැයි ටිකක් දුරට ඉගෙන ගත්තාම හරි මොකක්ද කියලා තමන්ටම තහවුරු කරගන්න පුළුවන්. කොටින්ම කාන්දම් දෙකක් ලං කරාම අැලෙන එක පවා අාලෝකයේ වේගයට සාක්ෂියක්. හැබැයි ක්වන්ටම් විද්‍යාව නොදන්න කෙනෙක්ට එ්ක පේන්නෙ කිසිම අදාළත්වයක් නැති දෙයක් වගේ. ඔයාටත් තියෙන ප්රශ්නය එ් වගේම කතා කරන දේ ගැන පසුබිම් අවබෝධය අඩු කම. එ්ක කිව්වාමත් තරහා ගන්න එක විතරයි කරන්නෙ. 😪 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom