Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිණාමවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ භාවිතය වැඩිවෙද්දි ලොකු වෙනව මහත් වෙනව තද වෙනව කියන්නෙ ලැමාක්ගෙ පරිණාමවාදයෙද කොහෙද මතක හැටියට  ඒ ඩාවින්ගෙ සීයලෑ කාලෙ  ඩාවින්ගෙ එකේ එහෙම නෑ

ඩාවින් නං කිව්වෙ ලක්ශණ අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙලා එනව කියල  ඒත් ලක්ශණයක් කියන එක හරියට අර්ථ දක්වගන්න පුලුවන් භෞතිකව තියෙන දෙයක් නෙමේ  එක්කෙනෙක් කියන්න පුලුවන් මූණෙ පෙනුම ලක්ශණයක් කියල. ඒක තව බෙදුවාම ඇස් දෙකේ පාට ලක්ශණයක්. ඒක තව බෙදුවාම කලු බෝලෙ පාට ලක්ශණයක්. ඒක තව බෙදුවාම ඒක හැදිල තියෙන සෛල හරි මොනා හරි ඒවගෙ පාට ලක්ශණයක්. ඉතිං ලක්ශණේ අර්ථ දක්වන්නෙ මොන ලෙවල් එකේද කියල හරියට කියන්නැතුව අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙනව කියල කියන්න බෑ

ස්වභාවික වරණය හරි  දැනුත් ස්වභාවික වරණය වෙනව. ඔය ලමයි පිළිකා එහෙම හැදිල අඩු වයසින් මැරිල යන්නෙ වර්ගයා බෝ කරන්න කලිං  ඔව්ව ඔක්කොම ස්වභාවික වරණෙ තමා. ප්ලග් අස්සෙ ඇඟිලි ගහන්න ගිහිං කරන්ට් එක වැදිල මැරෙනව. භූමිතෙල් බීල මැරෙනව. කෙල්ල දාල ගියා කොල්ල දාල ගියා කියල මැරෙනව. යුද්ද ඇතිකරගන්නව

[QUOTE="WhiteWalker, post: 22312763, member: 548558"] ඒ භාවිතය වැඩිවෙද්දි ලොකු වෙනව මහත් වෙනව තද වෙනව කියන්නෙ ලැමාක්ගෙ පරිණාමවාදයෙද කොහෙද මතක හැටියට :yes: ඒ ඩාවින්ගෙ සීයලෑ කාලෙ :D ඩාවින්ගෙ එකේ එහෙම නෑ :no: ඩාවින් නං කිව්වෙ ලක්ශණ අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙලා එනව කියල :dull: ඒත් ලක්ශණයක් කියන එක හරියට අර්ථ දක්වගන්න පුලුවන් භෞතිකව තියෙන දෙයක් නෙමේ :no: එක්කෙනෙක් කියන්න පුලුවන් මූණෙ පෙනුම ලක්ශණයක් කියල. ඒක තව බෙදුවාම ඇස් දෙකේ පාට ලක්ශණයක්. ඒක තව බෙදුවාම කලු බෝලෙ පාට ලක්ශණයක්. ඒක තව බෙදුවාම ඒක හැදිල තියෙන සෛල හරි මොනා හරි ඒවගෙ පාට ලක්ශණයක්. ඉතිං ලක්ශණේ අර්ථ දක්වන්නෙ මොන ලෙවල් එකේද කියල හරියට කියන්නැතුව අම්මගෙනුයි තාත්තගෙනුයි කලවං වෙනව කියල කියන්න බෑ :no: ස්වභාවික වරණය හරි :yes: දැනුත් ස්වභාවික වරණය වෙනව. ඔය ලමයි පිළිකා එහෙම හැදිල අඩු වයසින් මැරිල යන්නෙ වර්ගයා බෝ කරන්න කලිං :sorry: ඔව්ව ඔක්කොම ස්වභාවික වරණෙ තමා. ප්ලග් අස්සෙ ඇඟිලි ගහන්න ගිහිං කරන්ට් එක වැදිල මැරෙනව. භූමිතෙල් බීල මැරෙනව. කෙල්ල දාල ගියා කොල්ල දාල ගියා කියල මැරෙනව. යුද්ද ඇතිකරගන්නව :sorry: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom