Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිප්පු කිලෝව රු. 225ට නගී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදමුලන මරාගේ විල්පත්තු ඉඩම් බෙදිල්ල

* ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විල්පත්තුව වනාන්තරයෙන් අක්කර 2580ක් එළිකර ඉඩම් බෙදාදීම සිදු කළා

* විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ ඉඩම් බෙදාදීම සහ එළි කිරීම ආරම්භ වූයේ 2012 වසරේදී

* මේ සියලු ඉඩම් පවරාදීම් සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙළේ ඉකුත් ආණ්ඩුවෙන්

* ඒ කාලේ පැවැති තත්ත්වය අනුව ඒ පිළිබඳ කතා කරන්න අපට හැකියාවක් තිබුණේ නැහැ.

විල්පත්තුවේ ඉඩම් බෙදා දීමේදී පරිසර ආඥා පනත උල්ලංඝනය කරලා

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට කැලෑ කැපීම් සහ ඉඩම් එළිකිරීම සම්බන්ධව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඊට අදාළ වාර්තාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කිරීමට පියවර ගත් බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කරයි.

මෙහි ඉඩම් පවරාදීම හා කැලෑ එළිකිරීම ජනපති නියමයෙන් මේ වන විට තහනම් කර ඇති බව පැවැසූ හෙතෙම ඉදිරි සති දෙක ඇතුළත මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කර නීති විරෝධී කටයුතු සිදුවී තිබේද යන්න සොයා බලා ඒවා නිවැරැදි කර ගැනීමට කටයුතු කරන බවද පැවැසීය.

මේ සියලු ඉඩම් පවරාදීම් සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙළේ ඉකුත් ආණ්ඩුවෙන් බවත් වත්මන් ආණ්ඩුව යටතේ මේ ප්‍රදේශයේ කිසිදු ඉඩමක් පවරා දී නැති බවත් හෙතෙම කීය.

ලේකම්වරයා මේ අදහස් පළ කෙළේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට කැලෑ කැපීම් සහ එළි කිරීම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පරිසර රාජ්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් පරිසර අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

පරිසර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතා පැවැසුවේ විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ ඉඩම් බෙදාදීම සහ එළි කිරීම ආරම්භ වූයේ 2012 වසරේදී නැවැත පදිංචි කිරීමත් සමඟින් බවයි.

මෙහිදී අදහස් දැක්වූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් අනුර හතුරුසිංහ මහතා

2012 ජූලි 04 වැනි දින පැවැති රැස්වීමකින් අනතුරුව මුස්ලිම් ජනයා නැවැත පදිංචි කිරීම සඳහා වන සංරක්ෂණ භාරයෙන් ඉඩම් අවශ්‍ය බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ සඳහා ලබාදිය යුතු ඉඩම් ප්‍රමාණය අප දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන සිටියත් අපගේ අනුදැනුමකින් තොරව නැවැත පදිංචි කිරීම් කරගෙන ගියා. ඒ කාලේ පැවැති තත්ත්වය අනුව ඒ පිළිබඳ කතා කරන්න අපට හැකියාවක් තිබුණේ නැහැ.

ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විල්පත්තුව වනාන්තරයෙන් අක්කර 2580ක් එළිකර ඉඩම් බෙදාදීම සිදු කළා. මන්නාරම් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ක් වන මඩු, මුසලි, මාන්තෙයි බටහිර යන ප්‍රදේශවල පළමු අදියර යටතේ ඉඩම් බෙදා දුන්නා. 'මුසලි'වලින් අක්කර 280ක් මාන්තෙයි බටහිරින් අක්කර 300ක් මඩු රක්ෂිතයෙන් අක්කර 500ක් පළමු අදියර ලෙසත් මරිච්චකට්ටු සිලාවතුර ප්‍රදේශයෙන් අක්කර 770ක් සහ පිච්චායිවන්තියාකුලම්වලින් අක්කර 650ක්, පෙරියමඩුවලින් අක්කර 350ක් ලබා දුන්නා. මේ ඉඩම් ලබාදීමට පෙර 2012.10.15 වන විට මේ ප්‍රදේශවල අනවසර එළි කිරීම් සිදු වුණා. එහෙයින් මුලින්ම අපි අක්කර 1080ක් නිදහස් කිරීමට තීරණය කළා. පසුව තමා ඉතිරි අක්කර ප්‍රමාණත් නිදහස් කළේ. මෙහිදී පරිසර ආඥා පනත උල්ලංඝනය වෙලා තිබෙනවා කියලා අප පිළිගන්නවා. පරිසර පනතට අනුව මෙවැනි ඉඩම් බෙදා දීමේදී අක්කර 100ට වැඩිනම් ඒ සම්බන්ධව පරිසර තක්සේරු වාර්තාවක් සිදු කළ යුතුයි. ඒ වාගේම අදාළ භූමියේ දැව සියල්ලම රාජ්‍ය දැව සංස්ථාවට පවරා දිය යුතුයි. එහෙත් මේ පදිංචි කිරීම් කඩිනමින් කළ යුතු හෙයින් ඒ සියල්ල නොතකා හරිමින් මේ ඉඩම් පවරාදීම කිරීමට සිදු වුණා.

වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ එච්.ඩී. රත්නායක මහතා

මෙහිදී කියාසිටියේ විල්පත්තු අභ්‍යභූමිය තුළ කිසිදු එළි කිරීමක් හෝ ඉඩම් බෙදාදීමක් සිදුවී නැති බවයි. අලුතින් පදිංචිවන ස්ථානවලින් තම දෙපාර්තමේන්තුවට වැදගත් වන්නේ අලි මංකඩ ප්‍රදේශයක්ද එහි තිබීම නිසයි. අලි සංක්‍රමණයට මෙය ගැටලුවක්. එහෙයින් අලි මංකඩ 02ක් මේ ප්‍රදේශ තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නවා.

මෙහි තිබෙන දැන්වීම් පුවරුව, අභය භූමිය තුළ අනවසර වැලි ගොඩදැමීම්වලින් ජනතාව ඉවත් කිරීමටයි යොදා තිබුණේ. එහෙයින් වනාන්තර භූමියට මෙපිටින් එම පුවරුව තබා තිබෙනවා. ඒ අසල ඉදිකිරීම් කළාට එය වනාන්තර භූමියට අදාළ ප්‍රදේශයේ නෙවෙයි.

මන්නාරම් දිසාපති එම්.වයි.එස්. දේශප්‍රිය මහතා

පසුගිය ආණ්ඩුව විසින් නීත්‍යනුකූලව තමයි මේ ඉඩම් පවරාදීම් සිදු කළේ. මේ අයට 2012දී විතර ඉඩම් බෙදාදීම සිදු කළාට 2013 - 2014 අග වන විට තමයි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඔවුන්ට ලැබුණේ. ඒ අය පදිංචි වීම්වලට ආවම තමයි මේ ප්රශ්නය මතුවුණේ.

මේ ඉඩම් බෙදාදීමේදී පාරිසරික තක්සේරු වාර්තාව ලබා නොගැනීම බෙදාදුන් ඉඩම්වලට අදාළ දැව රාජ්‍ය දැව සංස්ථාවට ලබා නොදීම සහ පාරම්පරික පදිංචිව සිටි පිරිස් බවට නිවැරැදි ලෙස තහවුරු කිරීමක් නොකර ඉඩම් ලබාදීම යන කරුණුවලට අනුව මේ ඉඩම් බෙදාදීම නීත්‍යනුකූලභාවය පිළිබඳ මතුවන ගැටලු ගැන මෙහිදී මාධ්‍යවේදීන් නිලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේදී ඒ පිළිබඳ පූර්ව පරීක්ෂණයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බව ඔවුහු සඳහන් කළහ.

ඡායාරූපය -

විමුක්ති ඇඹුල්දෙණිය

- http://mawbima.lk/86-86109-news-detail.html

[QUOTE="monson, post: 18373149, member: 30005"] [B][SIZE="6"] මැදමුලන මරාගේ විල්පත්තු ඉඩම් බෙදිල්ල[/SIZE][/B] [B][SIZE="4"] * ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විල්පත්තුව වනාන්තරයෙන් අක්කර 2580ක් එළිකර ඉඩම් බෙදාදීම සිදු කළා * විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ ඉඩම් බෙදාදීම සහ එළි කිරීම ආරම්භ වූයේ 2012 වසරේදී * මේ සියලු ඉඩම් පවරාදීම් සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙළේ ඉකුත් ආණ්ඩුවෙන් * ඒ කාලේ පැවැති තත්ත්වය අනුව ඒ පිළිබඳ කතා කරන්න අපට හැකියාවක් තිබුණේ නැහැ.[/SIZE] [/B] [SIZE="4"]විල්පත්තුවේ ඉඩම් බෙදා දීමේදී පරිසර ආඥා පනත උල්ලංඝනය කරලා ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට කැලෑ කැපීම් සහ ඉඩම් එළිකිරීම සම්බන්ධව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඊට අදාළ වාර්තාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කිරීමට පියවර ගත් බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කරයි. මෙහි ඉඩම් පවරාදීම හා කැලෑ එළිකිරීම ජනපති නියමයෙන් මේ වන විට තහනම් කර ඇති බව පැවැසූ හෙතෙම ඉදිරි සති දෙක ඇතුළත මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කර නීති විරෝධී කටයුතු සිදුවී තිබේද යන්න සොයා බලා ඒවා නිවැරැදි කර ගැනීමට කටයුතු කරන බවද පැවැසීය. මේ සියලු ඉඩම් පවරාදීම් සහ ඉදිකිරීම් කටයුතු සිදු කෙළේ ඉකුත් ආණ්ඩුවෙන් බවත් වත්මන් ආණ්ඩුව යටතේ මේ ප්‍රදේශයේ කිසිදු ඉඩමක් පවරා දී නැති බවත් හෙතෙම කීය. ලේකම්වරයා මේ අදහස් පළ කෙළේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය අවට කැලෑ කැපීම් සහ එළි කිරීම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පරිසර රාජ්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් පරිසර අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. පරිසර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතා පැවැසුවේ විල්පත්තුව අභය භූමිය ප්‍රදේශයේ ඉඩම් බෙදාදීම සහ එළි කිරීම ආරම්භ වූයේ 2012 වසරේදී නැවැත පදිංචි කිරීමත් සමඟින් බවයි. මෙහිදී අදහස් දැක්වූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් අනුර හතුරුසිංහ මහතා 2012 ජූලි 04 වැනි දින පැවැති රැස්වීමකින් අනතුරුව මුස්ලිම් ජනයා නැවැත පදිංචි කිරීම සඳහා වන සංරක්ෂණ භාරයෙන් ඉඩම් අවශ්‍ය බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ සඳහා ලබාදිය යුතු ඉඩම් ප්‍රමාණය අප දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන සිටියත් අපගේ අනුදැනුමකින් තොරව නැවැත පදිංචි කිරීම් කරගෙන ගියා. ඒ කාලේ පැවැති තත්ත්වය අනුව ඒ පිළිබඳ කතා කරන්න අපට හැකියාවක් තිබුණේ නැහැ. ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් විල්පත්තුව වනාන්තරයෙන් අක්කර 2580ක් එළිකර ඉඩම් බෙදාදීම සිදු කළා. මන්නාරම් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ක් වන මඩු, මුසලි, මාන්තෙයි බටහිර යන ප්‍රදේශවල පළමු අදියර යටතේ ඉඩම් බෙදා දුන්නා. 'මුසලි'වලින් අක්කර 280ක් මාන්තෙයි බටහිරින් අක්කර 300ක් මඩු රක්ෂිතයෙන් අක්කර 500ක් පළමු අදියර ලෙසත් මරිච්චකට්ටු සිලාවතුර ප්‍රදේශයෙන් අක්කර 770ක් සහ පිච්චායිවන්තියාකුලම්වලින් අක්කර 650ක්, පෙරියමඩුවලින් අක්කර 350ක් ලබා දුන්නා. මේ ඉඩම් ලබාදීමට පෙර 2012.10.15 වන විට මේ ප්‍රදේශවල අනවසර එළි කිරීම් සිදු වුණා. එහෙයින් මුලින්ම අපි අක්කර 1080ක් නිදහස් කිරීමට තීරණය කළා. පසුව තමා ඉතිරි අක්කර ප්‍රමාණත් නිදහස් කළේ. මෙහිදී පරිසර ආඥා පනත උල්ලංඝනය වෙලා තිබෙනවා කියලා අප පිළිගන්නවා. පරිසර පනතට අනුව මෙවැනි ඉඩම් බෙදා දීමේදී අක්කර 100ට වැඩිනම් ඒ සම්බන්ධව පරිසර තක්සේරු වාර්තාවක් සිදු කළ යුතුයි. ඒ වාගේම අදාළ භූමියේ දැව සියල්ලම රාජ්‍ය දැව සංස්ථාවට පවරා දිය යුතුයි. එහෙත් මේ පදිංචි කිරීම් කඩිනමින් කළ යුතු හෙයින් ඒ සියල්ල නොතකා හරිමින් මේ ඉඩම් පවරාදීම කිරීමට සිදු වුණා. වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ එච්.ඩී. රත්නායක මහතා මෙහිදී කියාසිටියේ විල්පත්තු අභ්‍යභූමිය තුළ කිසිදු එළි කිරීමක් හෝ ඉඩම් බෙදාදීමක් සිදුවී නැති බවයි. අලුතින් පදිංචිවන ස්ථානවලින් තම දෙපාර්තමේන්තුවට වැදගත් වන්නේ අලි මංකඩ ප්‍රදේශයක්ද එහි තිබීම නිසයි. අලි සංක්‍රමණයට මෙය ගැටලුවක්. එහෙයින් අලි මංකඩ 02ක් මේ ප්‍රදේශ තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නවා. මෙහි තිබෙන දැන්වීම් පුවරුව, අභය භූමිය තුළ අනවසර වැලි ගොඩදැමීම්වලින් ජනතාව ඉවත් කිරීමටයි යොදා තිබුණේ. එහෙයින් වනාන්තර භූමියට මෙපිටින් එම පුවරුව තබා තිබෙනවා. ඒ අසල ඉදිකිරීම් කළාට එය වනාන්තර භූමියට අදාළ ප්‍රදේශයේ නෙවෙයි. මන්නාරම් දිසාපති එම්.වයි.එස්. දේශප්‍රිය මහතා පසුගිය ආණ්ඩුව විසින් නීත්‍යනුකූලව තමයි මේ ඉඩම් පවරාදීම් සිදු කළේ. මේ අයට 2012දී විතර ඉඩම් බෙදාදීම සිදු කළාට 2013 - 2014 අග වන විට තමයි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඔවුන්ට ලැබුණේ. ඒ අය පදිංචි වීම්වලට ආවම තමයි මේ ප්රශ්නය මතුවුණේ. මේ ඉඩම් බෙදාදීමේදී පාරිසරික තක්සේරු වාර්තාව ලබා නොගැනීම බෙදාදුන් ඉඩම්වලට අදාළ දැව රාජ්‍ය දැව සංස්ථාවට ලබා නොදීම සහ පාරම්පරික පදිංචිව සිටි පිරිස් බවට නිවැරැදි ලෙස තහවුරු කිරීමක් නොකර ඉඩම් ලබාදීම යන කරුණුවලට අනුව මේ ඉඩම් බෙදාදීම නීත්‍යනුකූලභාවය පිළිබඳ මතුවන ගැටලු ගැන මෙහිදී මාධ්‍යවේදීන් නිලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේදී ඒ පිළිබඳ පූර්ව පරීක්ෂණයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බව ඔවුහු සඳහන් කළහ. ඡායාරූපය - විමුක්ති ඇඹුල්දෙණිය - [url]http://mawbima.lk/86-86109-news-detail.html[/url] [/SIZE] [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/11205622_409014785945395_2020400206761199234_n.jpg?oh=1431c74b12a2d935f75906d4234c2a5d&oe=55C22656[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom