Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිප්පු ලන්කාවේ වගාකරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාලිත තත්ත්ව යටතේ වගා කරනවා කියන්නේ මිනිස්සුන්ට පාලනය කරන්න පුළුවන් පරිසර තත්ත්ව; පාලනය කරන්න පුළුවන් මට්ටමට පාලනය කරනවා කියන එක විතරයි. ඒකෙන් කියවෙන්නේ නැහැ ලෝකේ තියෙන ඕනෙම ගහක් අපිට අනිවාර්යෙන් හදන්න පුළුවන් කියලා. එහෙම වෙනවනං කිසිම විශේෂයක් වඳවී යාමේ තර්ජනයකට ලක්වෙන්න විදිහක් නෑ. අපි theoretically කතා කරාට සැබෑ තත්ත්ව ඒක නෙමෙයි. ඒකයි unknown factor effect කියලා දෙයක් තියෙනවා කියලා කියන්නේ. සමහර ශාක වර්ග තියෙනවා controlled environmental conditions යටතේවත් දැනට වගා කරන්න බැරිඋන. කොන්තාලන් (xylocarpus rumphii) කියන ගහ ලංකාවේ තියෙන්නේ එක ස්ථානයක විතරයි (උණවටුන, ගාල්ල). ඒ ගහ ජාත්‍යන්තර රතු දත්ත පොතේ වඳවී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙන දුර්ලභ ශාක විශේෂයක් ලෙස සඳහන් වෙනවා. ඒ ගහ විවිධ ආකාරයට propagate කරන්න (micropropagation, other vegetative propagation methods and by seeds) මිනිස්සු උත්සාහ කරලා තියෙනවා. ඒත් තවමත් සාර්ථක වෙලා නැහැ. ඕනෙම ජීවී ශාක කොටසක් යොදාගෙන ශාක පටක රෝපණය කරන්න පුළුවන් කිව්වට තවමත් එමගින් හදාගන්න බැරි ශාක තියෙනවා. pemphis acidula කියන්නේ එවැනි ශාකයක්. ඒ වගේ ඕනේතරං උදාහරණ තියෙනවා. මේ ශාක propagate කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඒ සඳහා තව researches කරන්න වෙනවා.

අපේ රටේ මිනිස්සුන්ගේ පරිප්පු පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක තියෙන නිසා import කරන එක වාසිදායකයි කියන්න බැහැ. open economy එකක් තියෙන නිසා, ලොකු ඉල්ලුමක් තියෙන නිසා, රටේ කෘෂිකාර්මික ක්ෂේත්රය හරියට යාන්ත්‍රණය වෙන්නේ නැති නිසා සහ රටේ වවන්න බැරි නිසා ගෙන්නනවා.

මොකක්හරි research එකක් කරලා publish කරනකොට research එක ගැන විස්තර, ඒක කරේ කව්ද, මොන ආයතනයේද, contact details, ඒ සඳහා දායකත්වය ලබා දුන් ආයතන හා පුද්ගලයින්ට ස්තූති කිරීම් කියන මේ සියළු දේවල් දැනගන්නට සලස්වනවා. publish කරපු නැති දෙයක data ඉල්ලනවනන්, ඒක තමයි සාධාරණ නැත්තේ. ඒකයි මම ඇහුවේ article එකක් publish කරාද කියලා.

[QUOTE="Good Heart, post: 25383206, member: 478613"] පාලිත තත්ත්ව යටතේ වගා කරනවා කියන්නේ මිනිස්සුන්ට පාලනය කරන්න පුළුවන් පරිසර තත්ත්ව; පාලනය කරන්න පුළුවන් මට්ටමට පාලනය කරනවා කියන එක විතරයි. ඒකෙන් කියවෙන්නේ නැහැ ලෝකේ තියෙන ඕනෙම ගහක් අපිට අනිවාර්යෙන් හදන්න පුළුවන් කියලා. එහෙම වෙනවනං කිසිම විශේෂයක් වඳවී යාමේ තර්ජනයකට ලක්වෙන්න විදිහක් නෑ. අපි theoretically කතා කරාට සැබෑ තත්ත්ව ඒක නෙමෙයි. ඒකයි unknown factor effect කියලා දෙයක් තියෙනවා කියලා කියන්නේ. සමහර ශාක වර්ග තියෙනවා controlled environmental conditions යටතේවත් දැනට වගා කරන්න බැරිඋන. කොන්තාලන් ([I]xylocarpus rumphii[/I]) කියන ගහ ලංකාවේ තියෙන්නේ එක ස්ථානයක විතරයි (උණවටුන, ගාල්ල). ඒ ගහ ජාත්‍යන්තර රතු දත්ත පොතේ වඳවී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙන දුර්ලභ ශාක විශේෂයක් ලෙස සඳහන් වෙනවා. ඒ ගහ විවිධ ආකාරයට propagate කරන්න (micropropagation, other vegetative propagation methods and by seeds) මිනිස්සු උත්සාහ කරලා තියෙනවා. ඒත් තවමත් සාර්ථක වෙලා නැහැ. ඕනෙම ජීවී ශාක කොටසක් යොදාගෙන ශාක පටක රෝපණය කරන්න පුළුවන් කිව්වට තවමත් එමගින් හදාගන්න බැරි ශාක තියෙනවා. [I]pemphis acidula[/I] කියන්නේ එවැනි ශාකයක්. ඒ වගේ ඕනේතරං උදාහරණ තියෙනවා. මේ ශාක propagate කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඒ සඳහා තව researches කරන්න වෙනවා. අපේ රටේ මිනිස්සුන්ගේ පරිප්පු පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක තියෙන නිසා import කරන එක වාසිදායකයි කියන්න බැහැ. open economy එකක් තියෙන නිසා, ලොකු ඉල්ලුමක් තියෙන නිසා, රටේ කෘෂිකාර්මික ක්ෂේත්රය හරියට යාන්ත්‍රණය වෙන්නේ නැති නිසා සහ රටේ වවන්න බැරි නිසා ගෙන්නනවා. මොකක්හරි research එකක් කරලා publish කරනකොට research එක ගැන විස්තර, ඒක කරේ කව්ද, මොන ආයතනයේද, contact details, ඒ සඳහා දායකත්වය ලබා දුන් ආයතන හා පුද්ගලයින්ට ස්තූති කිරීම් කියන මේ සියළු දේවල් දැනගන්නට සලස්වනවා. publish කරපු නැති දෙයක data ඉල්ලනවනන්, ඒක තමයි සාධාරණ නැත්තේ. ඒකයි මම ඇහුවේ article එකක් publish කරාද කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom