Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිපාලකයන් (+++) හඳුනා ගනිමු (3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිපාලකයන් (+++) හඳුනා ගනිමු (3)

+++ MARKS

නැවතත් මම ඔබ හමුවේ ලියමි.

දේශපාලකයන්ට බණිමින් ඔවුන්ට ඡන්දය දුන් ජනතාවට දොස් කියමින් ශ්‍රී ලාංකිකයන් වෙසෙයි. 1948 සිට පාලනය කරන අය ශ්‍රී ලාංකිකයන්ව ගෙනැවිත් ඇති තැන ගැන ඔබ මා දුක්වෙයි.

මේ තත්වයට තවත් වගකිවයුතු ප්‍රධාන කොටස නම් රාජ්‍ය නිලධාරීන්ය. පොදුවේ ගත්කල රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන හා රාජ්‍යයේ දිශානතිය පාලනය කිරීම පරිපාලකයින්ට පවරා ඇත.

රජයේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව හැදෑරීමේදී අතීතයේ පටන්ම දේශපාලකයාගේ බලය පරිපාලකයාගේ නිලය හා බද්ධව නොගත යුතු තීරණ බොහො ප්‍රමාණයක් සහ ගත යුතු තීරණ සුලු ප්‍රමාණයක් ගෙන ඇත.

මා මෙතෙක් ත්‍රෙඩ් දෙකක් මගින් පරිපාලකයන් දෙපළකගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ඉතිහාසය සම්බන්ධයෙන් කරුණු දැක්වූවෙමි.

මේ ආරම්භය පමණි. ඉතා විශාල කරුණු ගණනාවක් සහිතව තවත් පරිපාලකයෙකු හඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් සිටින මට ඊයේ දින නෙත ගැටුණු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ජේ.ජේ. රත්නසිරි මහතාගේ සාක්ෂි දීමේ වීඩියෝව මෙම ත්‍රෙඩ් එක ඉක්මණින් දැමීමට උනන්දු කළා.

[YOUTUBE]7l2-XZmZG4Y[/YOUTUBE]

ජේ.ජේ. රත්නසිරි මහතා.

උපන් දිනය :- 1959 . 09 .12

පරිපාලන සේවයට පැමිණීම :- 1984.03.01

පළමු ශ්‍රේණියේ නිලධාරියකු බවට උසස්වීම් ලැබීම :- 2000.01.01

විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු බවට උසස්වීම :- 2005.01.01

ලේකම්, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්තික කටයුතු

Institutions under this ministry:-

Organization Under the ministry

Department of Meteorology

Disaster Management Center

National Building Research Organization

National Disaster Relief Services Centre

ප්‍රාදේශීය ලේකම් වරයෙකු ලෙස බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කොට ඇති ඔහු පසුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් වශයෙන් සේවය සපයා ඇත (year 2012 ).

2015 වසරේදි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ඔහු උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තනතුරද වරෙක හෙබවීය. වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙක් යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යංශයන්ගේ ලේකම් ලෙස කටයුතු කොට ඇති ඔහු ඊට පෙර ආණ්ඩුවේද එම අමාත්‍යංශවල ලේකම් තන්තුර හොබවා ඇත.

ඔහු ස්ලිඩා ආයතනයේ කවුන්සිලයේ සභාපතිවරයා ලෙසත් ජාතික පුස්තකාලයේ අධ්යක්ෂ මණ්ඩලයටද ඇතුළත්ව තිබිණි.

negative marks

2014 සිදුවූ අවාසනාවන්ත සුනාමි ව්‍යසනයෙන් පසු අවතැන් වූ පවුල් සඳහා නිවාස සෑදීමට යැයි දක්වා අක්කර 8 ක් කඩොලාන ශාක සහිත ප්‍රදේශයක් මැන කට්ටි කිරීම සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් එවකට මීගමුව ප්‍රාදේශීය ලේකම් අලවත්ත මහතා (වර්තමාන මෝටර් රථ කොමසාරිස් ) සහ එවකට ගම්පහ දිස්ත්‍රික ලේකම් රත්නසිරි මහතාට එරෙහිව චෝදනා නගා තිබුණි.

ඔබ ඒ අවට අයෙකු නම් මේඅ සම්බන්ධයෙන් නව තොරතුරුද දන්නවා ඇත.

විල්පත්තු වන සංහාරයට එරෙහිව දැඩිව කටයුතු කරන චාමිකර නමැති පරිසර සංවිධාන නායකායා එවකදී මෙම නිවාස ව්‍යාපෘතියට ඉඩම් තෝඅරන අවස්තාවේදීම මෙම කඩොලාන ශාක සහිත භූමියේ වැදගත්කම ගැන දන්වා ඇතත් පරිපාලකයින් එයට කන්දී නැත.

සුනාමියෙන් මීගමුවට වන හානිය නවතාලීමට මෙම ඉඩම් ප්‍රදේශය "බෆර්" එකක් ලෙස ක්‍රියාකොට ඇත

http://www.thesundayleader.lk/2012/09/30/building-houses-on-tsunami-buffer/

8 MB gif of the article

දැනට වසර 10 ක් 15 ක් පැරණි එහෙත් ලන්කාවේ පරිපාලකයන්ගේ අත්සනින් අදටත් මියයන රක්ෂිත, කැලෑ ගැන තවදුරත් මෙම ත්‍රෙඩ් එකෙන් කතා නොකරන්නේ පහත හේතුව මත.

රත්නසිරි මහත්මයා ඉපදිලා තිබෙන්නේ 1959 දි.

වසර 60 කින් විශ්‍රාම යන නිසා 2019 . 09.12 දින එනම් තව මාස තුනකින් එතුමා රාජ්‍ය සේවය හැරයාමට නියමිතයි.

අපි එතුමාගේ ධනාත්මක සේවයෙන් විස්තරයක් සමග මේ කතා බහ නවත්වමු

positive marks

ඔබ සියලු දෙනාම දැක ඇති, කියවා ඇති මෙම චක්රලේකයේ අත්සන ඔහුගේය.

එහි වීරකමක් ගැන විශේෂයෙන් දැක්වීමක් නොදැක්වීමක් ගැන නොකීවද මෙම චක්‍රලේඛය මත පදනම්ව ඊයේ කැඳවූ පාස්කු ඉරිදා ප්‍රහාරය හා සබැඳි කාරණා ගැන සාක්ෂි විමසන කමිටුවේදි රත්නසිරි මහතාගේ පැයකට ආසන්න සාක්ෂි දීම ප්රශංශණීයය. මට ඉහත චක්‍රලේඛයේ වැරදි ගැන නම් එතරම් තේරුමක් නැත.

දේශපාලකයින් (විශේෂයෙන් නීතිඥයින්) නීතිය දැන සිටීම ආයුදයක් කරගෙන මුලු සිවිල් සමාජයේ භය පසෙකලා සුලු කොටසකගේ ආගමික අයිතිවාසිකමක් වෙනුවෙන් ප්‍රශ්න නගද්දී පිළිතුරු ලබාදුන් ආකාරය අති විශිෂ්ඨය.

පරිපාලකයිනි.

ඔබ අතින් සිදුවූ වැරදි, පව් සමාකළ නොහැක.

නමුත් ඔබ සැම අද සිට හෝ හරි දේවල්ම ඉටුකිරීමට වගබලාගනී නම්, ශ්‍රී ලාංකිකයින්ට යහපතක් වනු ඇත.

එයම ඔබට ආශිර්වාදයක් වනු ඇත.

මේ අවස්ථාවේ අන්තවාදීන්ගේ ක්‍රියාවන්ට විරුද්ධ වන්න.

my previous threads related to this topic

පරිපාලකයන් හඳුනා ගනිමු (2)

පරිපාලකයන් හඳුනා ගනිමු (1)

[QUOTE="euler, post: 24567427, member: 570186"] [b]පරිපාලකයන් (+++) හඳුනා ගනිමු (3)[/b] [COLOR="DarkOrchid"][SIZE="4"][B][COLOR="White"]+++ MARKS[/COLOR] නැවතත් මම ඔබ හමුවේ ලියමි. දේශපාලකයන්ට බණිමින් ඔවුන්ට ඡන්දය දුන් ජනතාවට දොස් කියමින් ශ්‍රී ලාංකිකයන් වෙසෙයි. 1948 සිට පාලනය කරන අය ශ්‍රී ලාංකිකයන්ව ගෙනැවිත් ඇති තැන ගැන ඔබ මා දුක්වෙයි. මේ තත්වයට තවත් වගකිවයුතු ප්‍රධාන කොටස නම් රාජ්‍ය නිලධාරීන්ය. පොදුවේ ගත්කල රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන හා රාජ්‍යයේ දිශානතිය පාලනය කිරීම පරිපාලකයින්ට පවරා ඇත. රජයේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව හැදෑරීමේදී අතීතයේ පටන්ම දේශපාලකයාගේ බලය පරිපාලකයාගේ නිලය හා බද්ධව නොගත යුතු තීරණ බොහො ප්‍රමාණයක් සහ ගත යුතු තීරණ සුලු ප්‍රමාණයක් ගෙන ඇත. මා මෙතෙක් ත්‍රෙඩ් දෙකක් මගින් පරිපාලකයන් දෙපළකගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ඉතිහාසය සම්බන්ධයෙන් කරුණු දැක්වූවෙමි. මේ ආරම්භය පමණි. ඉතා විශාල කරුණු ගණනාවක් සහිතව තවත් පරිපාලකයෙකු හඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් සිටින මට ඊයේ දින නෙත ගැටුණු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ජේ.ජේ. රත්නසිරි මහතාගේ සාක්ෂි දීමේ වීඩියෝව මෙම ත්‍රෙඩ් එක ඉක්මණින් දැමීමට උනන්දු කළා. [YOUTUBE]7l2-XZmZG4Y[/YOUTUBE] [COLOR="Navy"][B][U]ජේ.ජේ. රත්නසිරි මහතා[/U][/B][/COLOR]. [IMG]https://i.imgur.com/j9FJhfG.jpg[/IMG] [COLOR="Purple"]උපන් දිනය :- 1959 . 09 .12 පරිපාලන සේවයට පැමිණීම :- 1984.03.01 පළමු ශ්‍රේණියේ නිලධාරියකු බවට උසස්වීම් ලැබීම :- 2000.01.01 විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු බවට උසස්වීම :- 2005.01.01 ලේකම්, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්තික කටයුතු Institutions under this ministry:- Organization Under the ministry Department of Meteorology Disaster Management Center National Building Research Organization National Disaster Relief Services Centre [/COLOR] ප්‍රාදේශීය ලේකම් වරයෙකු ලෙස බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කොට ඇති ඔහු පසුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් වශයෙන් සේවය සපයා ඇත (year 2012 ). 2015 වසරේදි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ඔහු උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තනතුරද වරෙක හෙබවීය. වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙක් යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යංශයන්ගේ ලේකම් ලෙස කටයුතු කොට ඇති ඔහු ඊට පෙර ආණ්ඩුවේද එම අමාත්‍යංශවල ලේකම් තන්තුර හොබවා ඇත. [IMG]https://i.imgur.com/wAaK6wp.jpg[/IMG] ඔහු ස්ලිඩා ආයතනයේ කවුන්සිලයේ සභාපතිවරයා ලෙසත් ජාතික පුස්තකාලයේ අධ්යක්ෂ මණ්ඩලයටද ඇතුළත්ව තිබිණි. [B][SIZE="5"][COLOR="purple"][U]negative marks[/U][/COLOR][/SIZE][/B] 2014 සිදුවූ අවාසනාවන්ත සුනාමි ව්‍යසනයෙන් පසු අවතැන් වූ පවුල් සඳහා නිවාස සෑදීමට යැයි දක්වා අක්කර 8 ක් කඩොලාන ශාක සහිත ප්‍රදේශයක් මැන කට්ටි කිරීම සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් එවකට මීගමුව ප්‍රාදේශීය ලේකම් අලවත්ත මහතා (වර්තමාන මෝටර් රථ කොමසාරිස් ) සහ එවකට ගම්පහ දිස්ත්‍රික ලේකම් රත්නසිරි මහතාට එරෙහිව චෝදනා නගා තිබුණි. ඔබ ඒ අවට අයෙකු නම් මේඅ සම්බන්ධයෙන් නව තොරතුරුද දන්නවා ඇත. විල්පත්තු වන සංහාරයට එරෙහිව දැඩිව කටයුතු කරන චාමිකර නමැති පරිසර සංවිධාන නායකායා එවකදී මෙම නිවාස ව්‍යාපෘතියට ඉඩම් තෝඅරන අවස්තාවේදීම මෙම කඩොලාන ශාක සහිත භූමියේ වැදගත්කම ගැන දන්වා ඇතත් පරිපාලකයින් එයට කන්දී නැත. [IMG]http://www.thesundayleader.lk/wp-content/uploads/2012/09/10-013.jpg[/IMG] සුනාමියෙන් මීගමුවට වන හානිය නවතාලීමට මෙම ඉඩම් ප්‍රදේශය "බෆර්" එකක් ලෙස ක්‍රියාකොට ඇත [URL="http://www.thesundayleader.lk/2012/09/30/building-houses-on-tsunami-buffer/"]http://www.thesundayleader.lk/2012/09/30/building-houses-on-tsunami-buffer/[/URL] [URL="https://i.imgur.com/48ICeOb.gifv"]8 MB gif of the article[/URL] දැනට වසර 10 ක් 15 ක් පැරණි එහෙත් ලන්කාවේ පරිපාලකයන්ගේ අත්සනින් අදටත් මියයන රක්ෂිත, කැලෑ ගැන තවදුරත් මෙම ත්‍රෙඩ් එකෙන් කතා නොකරන්නේ පහත හේතුව මත. රත්නසිරි මහත්මයා ඉපදිලා තිබෙන්නේ 1959 දි. වසර 60 කින් විශ්‍රාම යන නිසා 2019 . 09.12 දින එනම් තව මාස තුනකින් එතුමා රාජ්‍ය සේවය හැරයාමට නියමිතයි. අපි එතුමාගේ ධනාත්මක සේවයෙන් විස්තරයක් සමග මේ කතා බහ නවත්වමු :D [B][SIZE="5"][COLOR="purple"][U]positive marks[/U][/COLOR][/SIZE][/B] [IMG]http://s.readsrilanka.com/wp-content/uploads/2019/06/government-seculer.jpg[/IMG] ඔබ සියලු දෙනාම දැක ඇති, කියවා ඇති මෙම චක්රලේකයේ අත්සන ඔහුගේය. එහි වීරකමක් ගැන විශේෂයෙන් දැක්වීමක් නොදැක්වීමක් ගැන නොකීවද මෙම චක්‍රලේඛය මත පදනම්ව ඊයේ කැඳවූ පාස්කු ඉරිදා ප්‍රහාරය හා සබැඳි කාරණා ගැන සාක්ෂි විමසන කමිටුවේදි රත්නසිරි මහතාගේ පැයකට ආසන්න සාක්ෂි දීම ප්රශංශණීයය. මට ඉහත චක්‍රලේඛයේ වැරදි ගැන නම් එතරම් තේරුමක් නැත. දේශපාලකයින් (විශේෂයෙන් නීතිඥයින්) නීතිය දැන සිටීම ආයුදයක් කරගෙන මුලු සිවිල් සමාජයේ භය පසෙකලා සුලු කොටසකගේ ආගමික අයිතිවාසිකමක් වෙනුවෙන් ප්‍රශ්න නගද්දී පිළිතුරු ලබාදුන් ආකාරය අති විශිෂ්ඨය. පරිපාලකයිනි. ඔබ අතින් සිදුවූ වැරදි, පව් සමාකළ නොහැක. නමුත් ඔබ සැම අද සිට හෝ හරි දේවල්ම ඉටුකිරීමට වගබලාගනී නම්, ශ්‍රී ලාංකිකයින්ට යහපතක් වනු ඇත. එයම ඔබට ආශිර්වාදයක් වනු ඇත. මේ අවස්ථාවේ අන්තවාදීන්ගේ ක්‍රියාවන්ට විරුද්ධ වන්න. [U]my previous threads related to this topic[/U] [/B][/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1901435"][COLOR="Red"][SIZE="4"][B]පරිපාලකයන් හඳුනා ගනිමු (2)[/B][/SIZE][/COLOR] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1896495"][B][COLOR="red"][SIZE="4"]පරිපාලකයන් හඳුනා ගනිමු (1)[/SIZE][/COLOR][/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom