Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිපාලකයන් (+++) හඳුනා ගනිමු (3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජේආර් තමයි. ඒත් ඌගේ අයිකිව් වැඩි හරියක් තිබ්බෙ දේශපාලන ගේම් වලට.

මම උබේ පොයින්ට් එක පිලිගන්නවා. යන්න ලංවෙලා වීරයා වෙන්න හදනවා. ඒත් මචන් මේ වීරයෙක් වෙන්න හදන්නෙ රට වෙනුවෙන්. උබ මෙතන රිස්ක් එකක් නෑ කියලා හිතන්න එපා. රත්නායක මහත්තයා වැරදිකාරයෙක් කියලා ඔප්පු කරලා එයාගෙ පෙන්ශන් එකට ශොට් එක දෙන්න උනත් පුළුවන්. මුළු විශාම ජීවිතයෙම මුස්ලිම් අයගෙ තර්ජන වලට මැදි වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ අපි නොහිතන පැතිත් නැතුවම නෙවේ. බෞද්ධයෙක් වෙලා ඉපදිලා මැරිච්ච සොහොන් කොතෙත් තනි තරුවයි අඩ සඳයි කොටාගන්න තරම් දීන රාජිතලා මංගලලා වගේ ඇමතිවරු ඉන්න කාලෙක, මාස තුනක් තියලා හරි මේ අන්තවාදය ඉස්සරහ කොන්දක් තියන් වැඩ කරන්න පුළුව්න් නම් ඒක අගයන්න ඕන දෙයක්.

කතාවක් තියෙනවනෙ අවුරුදු 100ක් නිවටයෙක් වගේ ජීවත් වෙනවට වඩා 1 දවසක් සිංහයෙක් වගේ ජීවත් වෙනව නම් ඒක නම්බුයි කියලා. උබ කියන විදිහට මෙයාගෙ රාජ්‍ය සේවයෙ මෙච්චර කාලයක් නිවටයෙක් වගේ ජීවත් වෙලා තිබ්බ නම්, රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත්තු මේ පියවර සිංහයෙක් කරන වැඩක් කියලයි මම කියන්නෙ. මොකද අපිට සිංහළ බෞද්ධ නායකයො නෑ. ඉන්නෙ සිංහල බෞද්ධ නළුවො. අපිව මෙහෙ රවට්ටලා ඉන්දියාවෙ කෝවිල් වල බඩ ගාන නිවටයො. එකෙක් රෑ කියන එක උදේට අමතක වෙන කැකිල්ලෙ රජ්ජුරුවන්ට එහා ගිය පිස්සෙක්, අනිකා සහජීවනය වෙනුවෙන් රටම විකුනන එකෙක්, අනිත් එකා කලීෆා සම්මානලාභියෙක්. ඇමතිවරු මුන් තුන්දෙනාට යටයි. අපිට නායකයෙක් නෑ.

[QUOTE="ruchira55, post: 24568909, member: 396673"] [SIZE=4]ජේආර් තමයි. ඒත් ඌගේ අයිකිව් වැඩි හරියක් තිබ්බෙ දේශපාලන ගේම් වලට. මම උබේ පොයින්ට් එක පිලිගන්නවා. යන්න ලංවෙලා වීරයා වෙන්න හදනවා. ඒත් මචන් මේ වීරයෙක් වෙන්න හදන්නෙ රට වෙනුවෙන්. උබ මෙතන රිස්ක් එකක් නෑ කියලා හිතන්න එපා. රත්නායක මහත්තයා වැරදිකාරයෙක් කියලා ඔප්පු කරලා එයාගෙ පෙන්ශන් එකට ශොට් එක දෙන්න උනත් පුළුවන්. මුළු විශාම ජීවිතයෙම මුස්ලිම් අයගෙ තර්ජන වලට මැදි වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ අපි නොහිතන පැතිත් නැතුවම නෙවේ. බෞද්ධයෙක් වෙලා ඉපදිලා මැරිච්ච සොහොන් කොතෙත් තනි තරුවයි අඩ සඳයි කොටාගන්න තරම් දීන රාජිතලා මංගලලා වගේ ඇමතිවරු ඉන්න කාලෙක, මාස තුනක් තියලා හරි මේ අන්තවාදය ඉස්සරහ කොන්දක් තියන් වැඩ කරන්න පුළුව්න් නම් ඒක අගයන්න ඕන දෙයක්. කතාවක් තියෙනවනෙ අවුරුදු 100ක් නිවටයෙක් වගේ ජීවත් වෙනවට වඩා 1 දවසක් සිංහයෙක් වගේ ජීවත් වෙනව නම් ඒක නම්බුයි කියලා. උබ කියන විදිහට මෙයාගෙ රාජ්‍ය සේවයෙ මෙච්චර කාලයක් නිවටයෙක් වගේ ජීවත් වෙලා තිබ්බ නම්, රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත්තු මේ පියවර සිංහයෙක් කරන වැඩක් කියලයි මම කියන්නෙ. මොකද අපිට සිංහළ බෞද්ධ නායකයො නෑ. ඉන්නෙ සිංහල බෞද්ධ නළුවො. අපිව මෙහෙ රවට්ටලා ඉන්දියාවෙ කෝවිල් වල බඩ ගාන නිවටයො. එකෙක් රෑ කියන එක උදේට අමතක වෙන කැකිල්ලෙ රජ්ජුරුවන්ට එහා ගිය පිස්සෙක්, අනිකා සහජීවනය වෙනුවෙන් රටම විකුනන එකෙක්, අනිත් එකා කලීෆා සම්මානලාභියෙක්. ඇමතිවරු මුන් තුන්දෙනාට යටයි. අපිට නායකයෙක් නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom