Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'පරිපූර්ණ' මිනිමැරුමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'පරිපූර්ණ' මිනිමැරුමක්

ලෝකයේ සමහරක් මිනිසුන්ට ඉතා අසාමාන්‍ය අන්දමේ ආශාවන් තිබෙනවා. මින් සමහරක් ඉතා විනාශකාරීයි. විශේෂයෙන්ම යමෙකු 'රුචිකත්වය' යන කාරනාව මත පමණක් පිහිටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කරයි නම් එය ඉතා ශෝචනීය තත්ත්වයක්.

ප්‍රවීණ අපරාධ පර්යේෂකයින්ට හා අනෙකුත් විද්වතුන්ට අනුව, 'පරිපූර්ණ' අන්දමින් හෙවත්, කිසිදු සාක්ෂ්‍යයක් හසු නොවන අන්දමින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ඉතා අපහසු කාරණාවක් වන අතර, එය ප්‍රායෝගික නොවන දෙයක් ලෙස වර්ග කර තිබෙනවා. ලොව මෙතෙක් නොවිසඳුණු මිනිමැරුම් රාශියක් ඇතත් ඒ සියල්ලම පාහේ පර්යේෂණ කටයුතුවල දී යම් අතපසුවීම් සිදුවුණු මෙන්ම හුදු ඝාතකයාගේ වාසනාව මත, ඔහුට හෝ ඇයට වාසි සහගත ලෙස කරුණු කාරණා ස්වභාවිකවම පෙළගැසුණු ඒවා යි.

1920 දශකයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ජීවත් වූ ගැටවරයින් දෙදෙනෙකුට අමුතුම අදහසක් පහළ වුණා. ඒ කිසිවෙකුට සොයාගත නොහැකි 'පරිපූර්ණ' මිනිස් ඝාතනයක් සිදු කර බැලීම යි.

පූර්විකාව

රිචඩ් ලෝබ් (වමේ) හා නේතන් ලියෝපොල්ඩ්- Bettmann/CORBISනේතන් ලියෝපෝල්ඩ් හා රිචඩ් ලෝබ් යන දෙදෙනා ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ විශ්ව විද්‍යාලයයේ ඉගෙනුම ලබමින් සිටි ගැටවරයින් දෙදෙනෙක්. 1924 වසර වන විට පිළිවෙලින් 19 හා 18 වියැති වූ ඔවුන් සිය විෂයය පථයන්හි හොඳින් දස්කම් පෑවා. ලෝබ් නීතිය පිළිබඳ විශේෂ දක්ෂතාවක් දැක්වූ අයෙකු වූ අතර, ඔහුගේ අභිප්‍රාය වූයේ චිකාගෝවේ අධ්‍යාපනය හමාර කොට, බ්‍රිතාන්‍යයේ හාවඩ් විශ්ව විද්‍යාලයයට ඇතුළු වී වැඩිදුර අධ්‍යාපනය හදාරන්නට යි. ලියොපෝල්ඩ් විශේෂ උනන්දුවක් දැක්වූයේ මනෝවිද්‍යාවට යි.

මනෝවිද්‍යාව පිළිබඳ ග්රන්ථ නිතරම කියැවූ ඔහු ඒවායේ අඩංගු කරණු අත්හදාබලන්නටත් පැකිළුණේ නැහැ. ජර්මානු දර්ශනවාදියෙකු වන ෆ්රෙඩ්රික් නීට්ශේ විසින් රචිත 'සුපිරි මිනිසුන්' නම් ග්‍රන්ථය ඔහු හට කියවන්නට ලැබෙන්නේ මේ අතර යි. නීට්ශේට අනුව කලාතුරකින් අසාමාන්‍ය හැකියාවන් සහිත 'සුපිරි මිනිසුන්' ලොව පහළ වෙනවා. ඔවුනට අසාමාන්‍ය බුද්ධි ප්රභාවක් ඇති අතර සාමාන්‍ය මිනිසුන්ට කිසිසේත්ම කළ නොහැකි දේ ඉතා සියුම් අන්දමින් කළ හැකියි. ලියෝපෝල්ඩ් ද නිතරම සිය විෂයන්ට ඉහළ ලකුණු ගත් නිසා තමන් ද සුපිරි මිනිසෙකැ යි යන මතය ඔහුගේ සිතට කාවැදුණා.

ලියෝපෝල්ඩ්ගේ මිතුරු ලෝබ් ද නිතරම ඉහළ ලකුණු ගත් අයෙක්. මේ නිසා ලියෝපෝල්ඩ් ඔහුගේ සිතට ද ඔහුත් සුපිරි මිනිසෙකැ යි යන මතය කාවැද්දුවා. අනතුරුව දෙදෙනාම තමන්ගේ 'සුපිරි' තත්ත්වය උරගා බලන්නට තීරණය කළා. මේ සඳහා ඔවුන් තෝරාගත්තේ 'නීතියට හසු නොවී නීතිය කැඩීම යි'. මෙහිදී නීතිමය තත්ත්වයන් පිළිබඳ දැනුම ලෝබ්ගෙන් පැමිණි අතර, මනෝවිද්‍යා දැනුම ලියෝපෝල්ඩ්ගෙන් පැමිණියා.

දෙදෙනා එක්වී මුලින්ම සුළු සොරකම් කරන්නට පටන්ගත්තා. කොටින්ම ඔවුන් සිය විශ්වවිද්‍යාලයයේ දොරගුළු බිඳ යතුරු ලියනයක් ද සොරකම් කළා. සුළු සොරකම් නිසා මේවා පිළිබඳ බලධාරීන් උනන්දුවෙන් සොයා නොබැලූ අතර, මේ නිසා ඒවායින් දෙමිතුරෝ පහසුවෙන් ගැලවුණා. අනතුරුව ඔවුන් දේපළ ගිණිතැබීම් කිහිපයක්ම සිදු කළමුත් කුමක් හෝ කාරණාවක් නිසා ඒවා කිසිවක දී ද ඔවුන් නීතියට කොටු වූයේ නැහැ. මේ හේතු නිසා තමන් ඇත්තෙන්ම 'සුපිරිතමයන්යැ’ යි යන්න ඔවුන්ගේ සිතෙහි වඩාත් තදින් පැලපදියම් වුණා.

නව මානයක් සොයා

කුඩා සොරකම් හා කඩාකප්පල් ක්‍රියා කිහිපයක් සිදු කළ ද ඒ කිසිවක දී අඩුම තරමේ පොලිසියේ සැකයට හෝ බඳුන් නොවීම නිසා, ඊටත් වඩා විශාල අපරාධයක් සිදුකරන්නට ලියෝපෝල්ඩ් හා ලෝබ් කතිකා වෙනවා. ඒ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම යි.

බොබී ෆ්රෑන්ක්ස් (වමේ) පියා සමග - Wikimedia Commonsමනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා මාස හතක් තිස්සේ දෙමිතුරෝ සැලසුම් අඳිනවා. 'පරිපූර්ණ' ලෙස යමෙක් පැහැරගන්නා ආකාරය, ඉන් පසු ඝාතනය කරන ආකාරය මෙන්ම, සිරුර සඟවන ආකාරයත් ඔවුන් ඉතා සියුම් ලෙස කතිකා කරගන්නවා. අනතුරුව කප්පම් මුදලක් ඉල්ලා සිටීමටත් ඔවුන් තීරණය කරනවා. එය සූක්ෂ්මව ලබාගන්න හැටිත් ඔවුන්ගේ කූඨ සැලසුම් අතර වුණා. සියල්ල අවසානයේ ඉතිරි වූයේ මේ තිරපිටපතට සරිලන චරිතයක් සොයාගැනීම යි.

චිකාගෝහි ජීවත් වූ 14 හැවිරිදි බොබී ෆ්රෑන්ක්ස් ධනවත් ඔරලෝසු තනන්නෙකුගේ පුත්‍රයෙක්. මොහු ලෝබ්ගේ ඥාති සොහොයුරෙක් වූ අතර, ඔහුගේ අසල්වැසියෙකු ද වුණා. මේ නිසා ඔහු ග්‍රහණය කර ගැනීම වඩා පහසු බැව් තීරණය කළ ලෝබ් හා ලියෝපොල්ඩ්, තමන් විසින් සොයමින් සිටි ගොදුර මොහු බවට තීරණය කරනවා.

කුරිරු ඝාතනයක්

දෙමිතුරන් සති කිහිපයක් ෆ්රෑන්ක්ස් පසුපස ලුහුබැඳ, ඔහු පිළිබඳ ගවේෂණය කළා. ප්‍රමාණවත් තොරතුරු එක්කාසු කරගත් පසු 1924 වසරේ මැයි මස 21 වන දා ඔවුන් සිය සැලැස්ම ක්‍රියාත්මක කළා.

ලෝබ් හා ලියෝපොල්ඩ් ව්‍යාජ නමකින් මෝටර් රථයක් කුලියට ගෙන, පාසල් නිමවී නිවසට එමින් සිටි ෆ්රෑන්ක්ස් පසුපස ගමන් කරන්නට වුණා. අනතුරුව ඔහුට ළං වූ ඔවුන් සිය කාරයට නගින ලෙස ෆ්රෑන්ක්ස් හට සුහදව ආරාධනා කළා. සිය ඥාති සොයුරාගේ හා ඔහුගේ මිතුරාගේ ඉල්ලීම සාදරයෙන් පිළිගත් ඔහු කිසිදු විරෝධයකින් තොරව ඊට නැගුණා. මේ අතර පසෙක සඟවාගෙන සිටි පීරක් ඇදගත් ලෝබ් ඉන් කිහිප විටක්ම ෆ්රෑන්ක්ස්ගේ හිසට ඇන්නා. ශබ්දය නොනැගෙන සේ දෙමිතුරෝ ෆ්රෑන්ක්ස්ගේ මුවට පාන්කඩ එබූ අතර, ලත් තුවාලවල බරපතල කම හේතුවෙන් කාරය තුළ දීම ෆ්රෑන්ක්ස් මියගියා.

මියගිය ෆ්රෑන්ක්ස්ගේ දෙහය කාරයේ ඉදිරිපස හා පසුපස ආසන දෙක අතර හිඩැසට එබූ ලෝබ් හා ලියෝපොල්ඩ් වහාම චිකාගෝවෙන් සැතපුම් 25ක් පමණ ඈතින් පිහිටි වුල්ෆ් ලේක් පෙදෙසට වාහනය ගෙනගියා. එහි වූ දුම්රිය මාර්ගයක පසෙක වූ, පහසුවෙන් පිටතට නොපෙනෙන ස්ථානයක ෆ්රෑන්ක්ස්ගේ සිරුර දැමූ ඔවුන් එහි මුහුණට හා උදරයෙහි වූ තුවාලයකට සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වත් කළේ හඳුනාගත නොහැකි අන්දමට සිරුර විකෘති කරන්නට යි. ඊට පෙර ඔහුගේ ඇඳුම් සියල්ල ඉවත් කරන්නටත් ඔවුන් අමතක කළේ නැහැ.

ෆ්රෑන්ක්ස් ගේ සිරුර හමු වූ ස්ථානය පොලිස් නිලධාරීන් පරීක්ෂා කරමින්- orangebeanindiana.comබොබී ෆ්රෑන්ක්ස් කුරිරු ලෙස ඝාතනය කිරීමෙන් අනතුරුව ලෝබ් හා ලියෝපොල්ඩ් නැවත චිකාගෝව බලා ගියේ කිසිවක් සිදු නොවූ පරිද්දෙනුයි. අනතුරුව ෆරෑන්ක්ස්ගේ පියාගෙන් කප්පම් ඉල්ලා ලියුමක් යතුරු ලියනය කළ ඔවුන්, එය ඔහු වෙත යවා යතුරු ලියනය පුළුස්සා දමන්නට කටයුතු කළා. වාහනය හොඳින් සෝදා, වියලා නැවත වාහන කුලියට දෙන සමාගමට භාර දුන්නා. ඉන් පසු ඔවුන් කිසිවක් සිදු නොවූ පරිද්දෙන් කල් ගත කරන්නට පටන්ගත්තා.

සියල්ල වැරදී යයි

දින කිහිපයක් ගත වනතුරු තමන් විසින් ලොව වඩාත් 'පරිපූර්ණ' මිනිස් ඝාතනය සාර්ථකව සිදුකළ බවට ලෝබ් හා ලියෝපොල්ඩ් උදම් ඇනුවා. කෙසේ නමුත් ඔවුනට වඩා විද්වතුන්ගේ මතය නිවැරදි බැව් පසක් කරමින් වුල්ෆ් ලේක්හි පදිංචි මිනිසෙකු විසින් අහඹු ලෙස ෆ්රෑන්ක්ස් ගේ සිරුර සොයාගත්තා. දෙමිතුරන්ගේ සැලසුම් සියල්ලට කණකොකා හඬන්නට පටන්ගත්තේ ඉන් පසුව යි.

උක්ත මිනිසා විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, වහාම පරීක්ෂණයක් ඇරඹුණා. එහිදී, සිරුර හමු වූ ස්ථානය තදාසන්නව වැටී තිබූ උපැස් යුවලක් හමු වුණා. එහි වූ එක් කොටසක්, සුවිශේෂී පෙනුමකින් යුක්ත වූ අතර, ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසියට එය නිපදවූ සාප්පුව සොයාගත හැකි වුණා. එහිදී අනාවරණය වූයේ එවැනි යමක් යොදා උපැස් යුවලක් ඔවුන් විසින් නිර්මාණය කර ඇත්තේ තිදෙනෙකු සඳහා පමණක් බවයි. ඉන් එක් අයෙක් නේතන් ලියෝපොල්ඩ්.

නේතන් ලියෝපොල්ඩ් පිළිබඳව වැඩිදුර සොයා බැලීමේ දී තමන් සොයන පුද්ගලයා ඔහුම බැව් පොලිසියට වැටහුණා. වහාම ඔහු පොලිස් ග්‍රහණයට පත් වූ අතර, ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා සිටියේ විනෝද චාරිකාවක් අතරතුර එය වැටී ඇති බව යි. ඔහුගේ නිවෙස් පරිශ්‍රය පරීක්ෂා කිරීමේ දී පුළුස්සන ලද යතුරු ලියනයේ කොටස් හමුවීමත් සමග මේ මිනීමැරුමට ලියොපොල්ඩ් අනිවාර්යයෙන්ම සම්බන්ධ බැව් පොලිසියට ප්රත්යක්ෂ වුණා. යතුරු ලියනය පිළිබඳ වැඩිදුර අධ්‍යනය කිරීමේ දී ලෝබ් පිළිබඳවත් සාක්ෂ්‍ය හමුවුණා.

ෆ්රෑන්ක්ස් ගේ දේහය අවටින් හමු වූ ලියෝපොල්ඩ් ගේ උපැස් යුවල- chicagocrimetours.comවහාම ලෝබ් ද අත්අඩංගුවට ගැණුනු අතර දැඩි ප්‍රශ්න කිරීම් ඇරඹුණා. මේ හමුවේ පසුබා සිටි ලෝබ් මුලින්ම සිය හඬ අවදි කළා. ඔහු පැවසුවේ සියල්ල සැලසුම් කලේ ලියොපොල්ඩ් බව යි. වැඩි වේලා යන්නට මත්තෙන් ලියොපොල්ඩ් තමන් ඝාතනය සැලසුම් කළ බැව් පිළිගත්තේ ගැලවීමට කිසිදු මඟක් නැති බැව් වැටහුණු පසු යි. තමන් සියල්ල සැලසුම් කළ ද ඝාතනය සිදුකළේ ලෝබ් බැව් ඔහු පැවසුවා. එමෙන්ම තමන් 'සුපිරි මිනිසුන්යැ’ යි තහවුරු කර ගැනීම උදෙසා 'විනෝදයට මෙන්' මෙය සිදු කළ බව ද ඔවුන් පැවසුවා.

නඩු විභාගය හා දඬුවම්

කෙටි නඩු විභාගයකින් පසුව ලියෝපොල්ඩ් හා ලෝබ් යන දෙදෙනාම බොබී ෆ්රෑන්ක්ස් කුරිරු ලෙස ඝාතනය කිරීමට වැරදිකරුවන් බවට තීරණය කෙරුණා. කෙසේ නමුත් විත්තියේ නීතිඥයාගේ දක්ෂතාව නිසාම මොවුන් දෙදෙනාම මරණයෙන් ගැලවුණා. දෙදෙනාටම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ අතර, ලෝබ් රැඳිවියෙකු අතින් පසුකාලීනව ඝාතනය වෙනවා. ලියෝපොල්ඩ් වසර 33ක සිරදඬුවම් විඳ අවසානයේ සමාව ලබා ඉන් නිදහස් වන්නේ යහපත් කල් ක්‍රියාව නිසා යි. අනතුරුව පුවර්ටෝ රිකෝ වෙත ගිය ඔහු ආරූඪ නාමයක් යොදාගෙන ජීවත් වන්නට පටන්ගත් අතර 1971 වසරේ ඔහුට 66 වැනි වියේ සිටිය දී මියයනවා.

'පරිපූර්ණ' ඝාතනයක් සිදු කරන්නට ගොස් අවසානයේ ලියෝපොල්ඩ් හා ලෝබ් සිය ජීවිතයම අඳුරේ හෙලාගත්තා. ඉන් අනතුරුව කිසිවෙකුත් එවැන්නක් කිරීමට අමනොඥ ලෙස උත්සාහ ගත්තේ නැහැ.

Roar

[QUOTE="Idias, post: 24682306, member: 556682"] [b]'පරිපූර්ණ' මිනිමැරුමක්[/b] [SIZE=3]ලෝකයේ සමහරක් මිනිසුන්ට ඉතා අසාමාන්‍ය අන්දමේ ආශාවන් තිබෙනවා. මින් සමහරක් ඉතා විනාශකාරීයි. විශේෂයෙන්ම යමෙකු 'රුචිකත්වය' යන කාරනාව මත පමණක් පිහිටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කරයි නම් එය ඉතා ශෝචනීය තත්ත්වයක්.[/SIZE] [SIZE=3]ප්‍රවීණ අපරාධ පර්යේෂකයින්ට හා අනෙකුත් විද්වතුන්ට අනුව, 'පරිපූර්ණ' අන්දමින් හෙවත්, කිසිදු සාක්ෂ්‍යයක් හසු නොවන අන්දමින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ඉතා අපහසු කාරණාවක් වන අතර, එය ප්‍රායෝගික නොවන දෙයක් ලෙස වර්ග කර තිබෙනවා. ලොව මෙතෙක් නොවිසඳුණු මිනිමැරුම් රාශියක් ඇතත් ඒ සියල්ලම පාහේ පර්යේෂණ කටයුතුවල දී යම් අතපසුවීම් සිදුවුණු මෙන්ම හුදු ඝාතකයාගේ වාසනාව මත, ඔහුට හෝ ඇයට වාසි සහගත ලෙස කරුණු කාරණා ස්වභාවිකවම පෙළගැසුණු ඒවා යි.[/SIZE] [SIZE=3]1920 දශකයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ජීවත් වූ ගැටවරයින් දෙදෙනෙකුට අමුතුම අදහසක් පහළ වුණා. ඒ කිසිවෙකුට සොයාගත නොහැකි 'පරිපූර්ණ' මිනිස් ඝාතනයක් සිදු කර බැලීම යි.[/SIZE] [B][SIZE=3][B]පූර්විකාව[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/F2sLLL59AqmDss3o_2.-Leopold-and-loeb.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]රිචඩ් ලෝබ් (වමේ) හා නේතන් ලියෝපොල්ඩ්- Bettmann/CORBIS[/SIZE][SIZE=3]නේතන් ලියෝපෝල්ඩ් හා රිචඩ් ලෝබ් යන දෙදෙනා ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ විශ්ව විද්‍යාලයයේ ඉගෙනුම ලබමින් සිටි ගැටවරයින් දෙදෙනෙක්. 1924 වසර වන විට පිළිවෙලින් 19 හා 18 වියැති වූ ඔවුන් සිය විෂයය පථයන්හි හොඳින් දස්කම් පෑවා. ලෝබ් නීතිය පිළිබඳ විශේෂ දක්ෂතාවක් දැක්වූ අයෙකු වූ අතර, ඔහුගේ අභිප්‍රාය වූයේ චිකාගෝවේ අධ්‍යාපනය හමාර කොට, බ්‍රිතාන්‍යයේ හාවඩ් විශ්ව විද්‍යාලයයට ඇතුළු වී වැඩිදුර අධ්‍යාපනය හදාරන්නට යි. ලියොපෝල්ඩ් විශේෂ උනන්දුවක් දැක්වූයේ මනෝවිද්‍යාවට යි.[/SIZE] [SIZE=3]මනෝවිද්‍යාව පිළිබඳ ග්රන්ථ නිතරම කියැවූ ඔහු ඒවායේ අඩංගු කරණු අත්හදාබලන්නටත් පැකිළුණේ නැහැ. ජර්මානු දර්ශනවාදියෙකු වන ෆ්රෙඩ්රික් නීට්ශේ විසින් රචිත 'සුපිරි මිනිසුන්' නම් ග්‍රන්ථය ඔහු හට කියවන්නට ලැබෙන්නේ මේ අතර යි. නීට්ශේට අනුව කලාතුරකින් අසාමාන්‍ය හැකියාවන් සහිත 'සුපිරි මිනිසුන්' ලොව පහළ වෙනවා. ඔවුනට අසාමාන්‍ය බුද්ධි ප්රභාවක් ඇති අතර සාමාන්‍ය මිනිසුන්ට කිසිසේත්ම කළ නොහැකි දේ ඉතා සියුම් අන්දමින් කළ හැකියි. ලියෝපෝල්ඩ් ද නිතරම සිය විෂයන්ට ඉහළ ලකුණු ගත් නිසා තමන් ද සුපිරි මිනිසෙකැ යි යන මතය ඔහුගේ සිතට කාවැදුණා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ලියෝපෝල්ඩ්ගේ මිතුරු ලෝබ් ද නිතරම ඉහළ ලකුණු ගත් අයෙක්. මේ නිසා ලියෝපෝල්ඩ් ඔහුගේ සිතට ද ඔහුත් සුපිරි මිනිසෙකැ යි යන මතය කාවැද්දුවා. අනතුරුව දෙදෙනාම තමන්ගේ 'සුපිරි' තත්ත්වය උරගා බලන්නට තීරණය කළා. මේ සඳහා ඔවුන් තෝරාගත්තේ 'නීතියට හසු නොවී නීතිය කැඩීම යි'. මෙහිදී නීතිමය තත්ත්වයන් පිළිබඳ දැනුම ලෝබ්ගෙන් පැමිණි අතර, මනෝවිද්‍යා දැනුම ලියෝපෝල්ඩ්ගෙන් පැමිණියා.[/SIZE] [SIZE=3]දෙදෙනා එක්වී මුලින්ම සුළු සොරකම් කරන්නට පටන්ගත්තා. කොටින්ම ඔවුන් සිය විශ්වවිද්‍යාලයයේ දොරගුළු බිඳ යතුරු ලියනයක් ද සොරකම් කළා. සුළු සොරකම් නිසා මේවා පිළිබඳ බලධාරීන් උනන්දුවෙන් සොයා නොබැලූ අතර, මේ නිසා ඒවායින් දෙමිතුරෝ පහසුවෙන් ගැලවුණා. අනතුරුව ඔවුන් දේපළ ගිණිතැබීම් කිහිපයක්ම සිදු කළමුත් කුමක් හෝ කාරණාවක් නිසා ඒවා කිසිවක දී ද ඔවුන් නීතියට කොටු වූයේ නැහැ. මේ හේතු නිසා තමන් ඇත්තෙන්ම 'සුපිරිතමයන්යැ’ යි යන්න ඔවුන්ගේ සිතෙහි වඩාත් තදින් පැලපදියම් වුණා.[/SIZE] [B][SIZE=3][B]නව මානයක් සොයා[/B][/SIZE][/B] [SIZE=3]කුඩා සොරකම් හා කඩාකප්පල් ක්‍රියා කිහිපයක් සිදු කළ ද ඒ කිසිවක දී අඩුම තරමේ පොලිසියේ සැකයට හෝ බඳුන් නොවීම නිසා, ඊටත් වඩා විශාල අපරාධයක් සිදුකරන්නට ලියෝපෝල්ඩ් හා ලෝබ් කතිකා වෙනවා. ඒ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම යි.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/Tuw8dP0of475Li5u_3.-bobby.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]බොබී ෆ්රෑන්ක්ස් (වමේ) පියා සමග - Wikimedia Commons[/SIZE][SIZE=3]මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා මාස හතක් තිස්සේ දෙමිතුරෝ සැලසුම් අඳිනවා. 'පරිපූර්ණ' ලෙස යමෙක් පැහැරගන්නා ආකාරය, ඉන් පසු ඝාතනය කරන ආකාරය මෙන්ම, සිරුර සඟවන ආකාරයත් ඔවුන් ඉතා සියුම් ලෙස කතිකා කරගන්නවා. අනතුරුව කප්පම් මුදලක් ඉල්ලා සිටීමටත් ඔවුන් තීරණය කරනවා. එය සූක්ෂ්මව ලබාගන්න හැටිත් ඔවුන්ගේ කූඨ සැලසුම් අතර වුණා. සියල්ල අවසානයේ ඉතිරි වූයේ මේ තිරපිටපතට සරිලන චරිතයක් සොයාගැනීම යි.[/SIZE] [SIZE=3]චිකාගෝහි ජීවත් වූ 14 හැවිරිදි බොබී ෆ්රෑන්ක්ස් ධනවත් ඔරලෝසු තනන්නෙකුගේ පුත්‍රයෙක්. මොහු ලෝබ්ගේ ඥාති සොහොයුරෙක් වූ අතර, ඔහුගේ අසල්වැසියෙකු ද වුණා. මේ නිසා ඔහු ග්‍රහණය කර ගැනීම වඩා පහසු බැව් තීරණය කළ ලෝබ් හා ලියෝපොල්ඩ්, තමන් විසින් සොයමින් සිටි ගොදුර මොහු බවට තීරණය කරනවා.[/SIZE] [B][SIZE=3][B]කුරිරු ඝාතනයක්[/B][/SIZE][/B] [SIZE=3]දෙමිතුරන් සති කිහිපයක් ෆ්රෑන්ක්ස් පසුපස ලුහුබැඳ, ඔහු පිළිබඳ ගවේෂණය කළා. ප්‍රමාණවත් තොරතුරු එක්කාසු කරගත් පසු 1924 වසරේ මැයි මස 21 වන දා ඔවුන් සිය සැලැස්ම ක්‍රියාත්මක කළා.[/SIZE] [SIZE=3]ලෝබ් හා ලියෝපොල්ඩ් ව්‍යාජ නමකින් මෝටර් රථයක් කුලියට ගෙන, පාසල් නිමවී නිවසට එමින් සිටි ෆ්රෑන්ක්ස් පසුපස ගමන් කරන්නට වුණා. අනතුරුව ඔහුට ළං වූ ඔවුන් සිය කාරයට නගින ලෙස ෆ්රෑන්ක්ස් හට සුහදව ආරාධනා කළා. සිය ඥාති සොයුරාගේ හා ඔහුගේ මිතුරාගේ ඉල්ලීම සාදරයෙන් පිළිගත් ඔහු කිසිදු විරෝධයකින් තොරව ඊට නැගුණා. මේ අතර පසෙක සඟවාගෙන සිටි පීරක් ඇදගත් ලෝබ් ඉන් කිහිප විටක්ම ෆ්රෑන්ක්ස්ගේ හිසට ඇන්නා. ශබ්දය නොනැගෙන සේ දෙමිතුරෝ ෆ්රෑන්ක්ස්ගේ මුවට පාන්කඩ එබූ අතර, ලත් තුවාලවල බරපතල කම හේතුවෙන් කාරය තුළ දීම ෆ්රෑන්ක්ස් මියගියා.[/SIZE] [SIZE=3]මියගිය ෆ්රෑන්ක්ස්ගේ දෙහය කාරයේ ඉදිරිපස හා පසුපස ආසන දෙක අතර හිඩැසට එබූ ලෝබ් හා ලියෝපොල්ඩ් වහාම චිකාගෝවෙන් සැතපුම් 25ක් පමණ ඈතින් පිහිටි වුල්ෆ් ලේක් පෙදෙසට වාහනය ගෙනගියා. එහි වූ දුම්රිය මාර්ගයක පසෙක වූ, පහසුවෙන් පිටතට නොපෙනෙන ස්ථානයක ෆ්රෑන්ක්ස්ගේ සිරුර දැමූ ඔවුන් එහි මුහුණට හා උදරයෙහි වූ තුවාලයකට සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වත් කළේ හඳුනාගත නොහැකි අන්දමට සිරුර විකෘති කරන්නට යි. ඊට පෙර ඔහුගේ ඇඳුම් සියල්ල ඉවත් කරන්නටත් ඔවුන් අමතක කළේ නැහැ.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/8fWyew2iGLwSdJAo_4.-Scene.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]ෆ්රෑන්ක්ස් ගේ සිරුර හමු වූ ස්ථානය පොලිස් නිලධාරීන් පරීක්ෂා කරමින්- orangebeanindiana.com[/SIZE][SIZE=3]බොබී ෆ්රෑන්ක්ස් කුරිරු ලෙස ඝාතනය කිරීමෙන් අනතුරුව ලෝබ් හා ලියෝපොල්ඩ් නැවත චිකාගෝව බලා ගියේ කිසිවක් සිදු නොවූ පරිද්දෙනුයි. අනතුරුව ෆරෑන්ක්ස්ගේ පියාගෙන් කප්පම් ඉල්ලා ලියුමක් යතුරු ලියනය කළ ඔවුන්, එය ඔහු වෙත යවා යතුරු ලියනය පුළුස්සා දමන්නට කටයුතු කළා. වාහනය හොඳින් සෝදා, වියලා නැවත වාහන කුලියට දෙන සමාගමට භාර දුන්නා. ඉන් පසු ඔවුන් කිසිවක් සිදු නොවූ පරිද්දෙන් කල් ගත කරන්නට පටන්ගත්තා.[/SIZE] [B][SIZE=3][B]සියල්ල වැරදී යයි[/B][/SIZE][/B] [SIZE=3]දින කිහිපයක් ගත වනතුරු තමන් විසින් ලොව වඩාත් 'පරිපූර්ණ' මිනිස් ඝාතනය සාර්ථකව සිදුකළ බවට ලෝබ් හා ලියෝපොල්ඩ් උදම් ඇනුවා. කෙසේ නමුත් ඔවුනට වඩා විද්වතුන්ගේ මතය නිවැරදි බැව් පසක් කරමින් වුල්ෆ් ලේක්හි පදිංචි මිනිසෙකු විසින් අහඹු ලෙස ෆ්රෑන්ක්ස් ගේ සිරුර සොයාගත්තා. දෙමිතුරන්ගේ සැලසුම් සියල්ලට කණකොකා හඬන්නට පටන්ගත්තේ ඉන් පසුව යි.[/SIZE] [SIZE=3]උක්ත මිනිසා විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, වහාම පරීක්ෂණයක් ඇරඹුණා. එහිදී, සිරුර හමු වූ ස්ථානය තදාසන්නව වැටී තිබූ උපැස් යුවලක් හමු වුණා. එහි වූ එක් කොටසක්, සුවිශේෂී පෙනුමකින් යුක්ත වූ අතර, ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසියට එය නිපදවූ සාප්පුව සොයාගත හැකි වුණා. එහිදී අනාවරණය වූයේ එවැනි යමක් යොදා උපැස් යුවලක් ඔවුන් විසින් නිර්මාණය කර ඇත්තේ තිදෙනෙකු සඳහා පමණක් බවයි. ඉන් එක් අයෙක් නේතන් ලියෝපොල්ඩ්. [/SIZE] [SIZE=3]නේතන් ලියෝපොල්ඩ් පිළිබඳව වැඩිදුර සොයා බැලීමේ දී තමන් සොයන පුද්ගලයා ඔහුම බැව් පොලිසියට වැටහුණා. වහාම ඔහු පොලිස් ග්‍රහණයට පත් වූ අතර, ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා සිටියේ විනෝද චාරිකාවක් අතරතුර එය වැටී ඇති බව යි. ඔහුගේ නිවෙස් පරිශ්‍රය පරීක්ෂා කිරීමේ දී පුළුස්සන ලද යතුරු ලියනයේ කොටස් හමුවීමත් සමග මේ මිනීමැරුමට ලියොපොල්ඩ් අනිවාර්යයෙන්ම සම්බන්ධ බැව් පොලිසියට ප්රත්යක්ෂ වුණා. යතුරු ලියනය පිළිබඳ වැඩිදුර අධ්‍යනය කිරීමේ දී ලෝබ් පිළිබඳවත් සාක්ෂ්‍ය හමුවුණා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/llzithp3THxhTd2d_5.-Specs.jpeg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]ෆ්රෑන්ක්ස් ගේ දේහය අවටින් හමු වූ ලියෝපොල්ඩ් ගේ උපැස් යුවල- chicagocrimetours.com[/SIZE][SIZE=3]වහාම ලෝබ් ද අත්අඩංගුවට ගැණුනු අතර දැඩි ප්‍රශ්න කිරීම් ඇරඹුණා. මේ හමුවේ පසුබා සිටි ලෝබ් මුලින්ම සිය හඬ අවදි කළා. ඔහු පැවසුවේ සියල්ල සැලසුම් කලේ ලියොපොල්ඩ් බව යි. වැඩි වේලා යන්නට මත්තෙන් ලියොපොල්ඩ් තමන් ඝාතනය සැලසුම් කළ බැව් පිළිගත්තේ ගැලවීමට කිසිදු මඟක් නැති බැව් වැටහුණු පසු යි. තමන් සියල්ල සැලසුම් කළ ද ඝාතනය සිදුකළේ ලෝබ් බැව් ඔහු පැවසුවා. එමෙන්ම තමන් 'සුපිරි මිනිසුන්යැ’ යි තහවුරු කර ගැනීම උදෙසා 'විනෝදයට මෙන්' මෙය සිදු කළ බව ද ඔවුන් පැවසුවා.[/SIZE] [B][SIZE=3][B]නඩු විභාගය හා දඬුවම්[/B][/SIZE][/B] [SIZE=3]කෙටි නඩු විභාගයකින් පසුව ලියෝපොල්ඩ් හා ලෝබ් යන දෙදෙනාම බොබී ෆ්රෑන්ක්ස් කුරිරු ලෙස ඝාතනය කිරීමට වැරදිකරුවන් බවට තීරණය කෙරුණා. කෙසේ නමුත් විත්තියේ නීතිඥයාගේ දක්ෂතාව නිසාම මොවුන් දෙදෙනාම මරණයෙන් ගැලවුණා. දෙදෙනාටම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ අතර, ලෝබ් රැඳිවියෙකු අතින් පසුකාලීනව ඝාතනය වෙනවා. ලියෝපොල්ඩ් වසර 33ක සිරදඬුවම් විඳ අවසානයේ සමාව ලබා ඉන් නිදහස් වන්නේ යහපත් කල් ක්‍රියාව නිසා යි. අනතුරුව පුවර්ටෝ රිකෝ වෙත ගිය ඔහු ආරූඪ නාමයක් යොදාගෙන ජීවත් වන්නට පටන්ගත් අතර 1971 වසරේ ඔහුට 66 වැනි වියේ සිටිය දී මියයනවා.[/SIZE] [SIZE=3]'පරිපූර්ණ' ඝාතනයක් සිදු කරන්නට ගොස් අවසානයේ ලියෝපොල්ඩ් හා ලෝබ් සිය ජීවිතයම අඳුරේ හෙලාගත්තා. ඉන් අනතුරුව කිසිවෙකුත් එවැන්නක් කිරීමට අමනොඥ ලෙස උත්සාහ ගත්තේ නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom