Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පරිවර්තන සහ අනුවර්තනය අතර වෙනස..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිවර්තන සහ අනුවර්තනය අතර වෙනස..

අනුවර්ථන සහ පරිවර්ථන කියන ජාති දෙක ටිකක් එක ළඟින් යන දෙකක්.. දෙකම ඒ ඒ අදාල කතුවරුන්ගේ ස්වයං නිර්මාණ නෙවෙයි.. වෙනත් භාෂෘවකින් තමා මුල් පිටපත තියෙන්නේ.. ඒක නිසා බැලූ බැල්මට මේ දෙකම එක වගේ නේ.. ඒක නිසා ගොඩ දෙනෙකුට මේ දෙක වෙන් කරලා අඳුරගන්න බැරුව ඇති.. මටත් මුළින් එහෙම තමා..

පරිවර්ථනයකදී

1. මුල් කෘතිය සම්පූර්ණව හා අසංක්ෂිප්තව සිංහලයට නැගිය යුතුයි..

2. මුල් කෘතියෙන් කිසිම කොටසක්, යටත් පිරිසෙයින් එකම අනුච්ඡේදයක්වත් සිංහ පරිවර්ථනයෙන් ඉවත් නොකල යුතුය..

3. මුල් කෘතියේ එන අදහස්, එම කතුවරයා ඉදිරිපත්කර තිබෙන ආකාරයෙන්ම, සිංහල පරිවර්ථනයේ දී ඉදිරිපත් කළ යුතුය..

4. මුල් කෘතියේ එන පුද්ගල නාම හා ප්‍රදේශ නාම ආදි සංඥා නාම, ඒ අන්දමින්ම සිංහල පරිවර්ථනයේ ඉදිරිපත් කල යුතුය.. ඒවා වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමක් නොකල යුතුය..

5. මුල්කෘතියේ එන භාෂා විලාසයට හා රචනා විලාසයට සමාන භාශා විලාසයක් හා රචනා විලාසයක්, සිංහල පරිවර්නයේ තිබිය යුතුය.. මුල් කෘතියේ කතුරයා, දීර්ඝ වාක්‍ය වලින් යුත් රචනා ශෛලියක් අනුගමනය කර තිබේ නම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද, මුල් කෘතියේ සුගම පිහිල් රචනා ශෛලියක් අනුගමනය කර තිබේනම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද, මුල් කෘතියේ උපමා රූපක අනුප්‍රාසාදියෙන් බහුල අලංකාරී රචනා ශෛලියක් තිබේ නම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද තිබිය යුතුය.. කෙටියෙන් කියතොත් මුල් කෘතියේ අදහස මෙන්ම රචනා ශෛලිය ද සිංහල පරිවර්ථනයෙන් පිළිබිඹු විය යුතුය..

6. මුල් කෘතියේ අදහස සම්පූර්ණෙයෙන්ම සිංහලට නැගිය යුතුය..

7. මුල් කෘතියෙන් සිංහල පරිවර්ථනය වෙනස් විය යුතතේ භාෂාවෙන් පමණි..

8. පරිවර්ථකයාට, අනුවාකයාට තිබෙන නිදහස නැත..

අනුවාදයකදී

1. මුල් කෘතිය සම්පූර්ණව හා අසංක්ෂිප්තව සිංහලයට නැගීම අවශ්‍ය නැත..

2. අනුවාදකයාට අභිමත පරිද, මුල් කෘතියේ කොටසක් හෝ කොටස් ගණනාවක් හෝ සිංහල අනුවාදනයෙන් ඉව්කළ හැකිය.. මුල් කෘතිය සංක්ෂිප්ත කිරීමටද පුළුවන..

3. මුල් කෘතියේ එන අදහස් , එම කතුවරයා ඉදිරිපත් කර තිබෙන ආකාරයන් ම සිංහල අනුවානයේදී ඉදිරිපත්කිරීම අවශ්‍ය නැත..

4. මුල් කෘතියේ එන පුද්ගල නාම, ප්‍රදේශ නාම ආදී සංඥා නාම, අනුවාදකයාගේ අභිමතය පරිදි වෙනස් හෝ විකෘති කළ හැක.. සිංහල ඌරුවට යැයි කියමින් සංහ නම් ද යෙදිය හැක..

5. මු් කෘතියේ එන භාෂා විලාසය හා රචනා ශෛලිය ම අනුගමනය ිරීම අවශ්‍ය නැත.. අනුවාකයාට සිතෙන අන්දමේ නැතහොත් අනුවාදකයාට හැකි අන්දමේ භාෂා විලාසයකින් හා රචනා ශෛලියකින් ලිවිය හැක..

6. මුල් කෘතියේ අදහස සම්පූරණයෙන්ම දීම අවශ්‍ය නැත.. භාවය පමණක් දීම ප්‍රමාණවත් ය..

7. මුල් කෘතියේ බොහෝ අංග වලින්වෙනස් විය හැක..

8. පරිවර්ථකයාට නොතිබෙන ලොකු නිදහසක් ඇත..

ඉහත දැක්වූ කරුණු වලින් පරිවර්ථනය හා අනුවර්ථනය අතර ඇති ඉමහත් වෙනස මනාව පැහැදිලි වේ.. මේ අනුව විදේශීය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්රන්ථයක්, එ ලේඛකයා එය ලියූ අයුරින් ම, භශාවේවෙනස්කම පමණක් ඇතිව, සමපූර්ණව හා අසංක්ෂිප්ත ව කියවා, පූරෟන සාහිත්‍ය රසාස්වාදයක් ලබා ගැනීමට ද, එම ග්‍රන්ථව පිළිබඳ ව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ද, බලාපොරොත්තු වන පාඨකයින් කියවිය යුතතේ එම ග්‍රන්ථයේ පරිවර්ථනයක්ම විනා අනුවාදයක් නම් නොවේ..

[QUOTE="nirushd, post: 20914459, member: 190101"] [b]පරිවර්තන සහ අනුවර්තනය අතර වෙනස..[/b] [SIZE="5"]අනුවර්ථන සහ පරිවර්ථන කියන ජාති දෙක ටිකක් එක ළඟින් යන දෙකක්.. දෙකම ඒ ඒ අදාල කතුවරුන්ගේ ස්වයං නිර්මාණ නෙවෙයි.. වෙනත් භාෂෘවකින් තමා මුල් පිටපත තියෙන්නේ.. ඒක නිසා බැලූ බැල්මට මේ දෙකම එක වගේ නේ.. ඒක නිසා ගොඩ දෙනෙකුට මේ දෙක වෙන් කරලා අඳුරගන්න බැරුව ඇති.. මටත් මුළින් එහෙම තමා.. [B][U]පරිවර්ථනයකදී[/U][/B] 1. මුල් කෘතිය සම්පූර්ණව හා අසංක්ෂිප්තව සිංහලයට නැගිය යුතුයි.. 2. මුල් කෘතියෙන් කිසිම කොටසක්, යටත් පිරිසෙයින් එකම අනුච්ඡේදයක්වත් සිංහ පරිවර්ථනයෙන් ඉවත් නොකල යුතුය.. 3. මුල් කෘතියේ එන අදහස්, එම කතුවරයා ඉදිරිපත්කර තිබෙන ආකාරයෙන්ම, සිංහල පරිවර්ථනයේ දී ඉදිරිපත් කළ යුතුය.. 4. මුල් කෘතියේ එන පුද්ගල නාම හා ප්‍රදේශ නාම ආදි සංඥා නාම, ඒ අන්දමින්ම සිංහල පරිවර්ථනයේ ඉදිරිපත් කල යුතුය.. ඒවා වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමක් නොකල යුතුය.. 5. මුල්කෘතියේ එන භාෂා විලාසයට හා රචනා විලාසයට සමාන භාශා විලාසයක් හා රචනා විලාසයක්, සිංහල පරිවර්නයේ තිබිය යුතුය.. මුල් කෘතියේ කතුරයා, දීර්ඝ වාක්‍ය වලින් යුත් රචනා ශෛලියක් අනුගමනය කර තිබේ නම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද, මුල් කෘතියේ සුගම පිහිල් රචනා ශෛලියක් අනුගමනය කර තිබේනම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද, මුල් කෘතියේ උපමා රූපක අනුප්‍රාසාදියෙන් බහුල අලංකාරී රචනා ශෛලියක් තිබේ නම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද තිබිය යුතුය.. කෙටියෙන් කියතොත් මුල් කෘතියේ අදහස මෙන්ම රචනා ශෛලිය ද සිංහල පරිවර්ථනයෙන් පිළිබිඹු විය යුතුය.. 6. මුල් කෘතියේ අදහස සම්පූර්ණෙයෙන්ම සිංහලට නැගිය යුතුය.. 7. මුල් කෘතියෙන් සිංහල පරිවර්ථනය වෙනස් විය යුතතේ භාෂාවෙන් පමණි.. 8. පරිවර්ථකයාට, අනුවාකයාට තිබෙන නිදහස නැත.. [B][U]අනුවාදයකදී[/U][/B] 1. මුල් කෘතිය සම්පූර්ණව හා අසංක්ෂිප්තව සිංහලයට නැගීම අවශ්‍ය නැත.. 2. අනුවාදකයාට අභිමත පරිද, මුල් කෘතියේ කොටසක් හෝ කොටස් ගණනාවක් හෝ සිංහල අනුවාදනයෙන් ඉව්කළ හැකිය.. මුල් කෘතිය සංක්ෂිප්ත කිරීමටද පුළුවන.. 3. මුල් කෘතියේ එන අදහස් , එම කතුවරයා ඉදිරිපත් කර තිබෙන ආකාරයන් ම සිංහල අනුවානයේදී ඉදිරිපත්කිරීම අවශ්‍ය නැත.. 4. මුල් කෘතියේ එන පුද්ගල නාම, ප්‍රදේශ නාම ආදී සංඥා නාම, අනුවාදකයාගේ අභිමතය පරිදි වෙනස් හෝ විකෘති කළ හැක.. සිංහල ඌරුවට යැයි කියමින් සංහ නම් ද යෙදිය හැක.. 5. මු් කෘතියේ එන භාෂා විලාසය හා රචනා ශෛලිය ම අනුගමනය ිරීම අවශ්‍ය නැත.. අනුවාකයාට සිතෙන අන්දමේ නැතහොත් අනුවාදකයාට හැකි අන්දමේ භාෂා විලාසයකින් හා රචනා ශෛලියකින් ලිවිය හැක.. 6. මුල් කෘතියේ අදහස සම්පූරණයෙන්ම දීම අවශ්‍ය නැත.. භාවය පමණක් දීම ප්‍රමාණවත් ය.. 7. මුල් කෘතියේ බොහෝ අංග වලින්වෙනස් විය හැක.. 8. පරිවර්ථකයාට නොතිබෙන ලොකු නිදහසක් ඇත.. ඉහත දැක්වූ කරුණු වලින් පරිවර්ථනය හා අනුවර්ථනය අතර ඇති ඉමහත් වෙනස මනාව පැහැදිලි වේ.. මේ අනුව විදේශීය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්රන්ථයක්, එ ලේඛකයා එය ලියූ අයුරින් ම, භශාවේවෙනස්කම පමණක් ඇතිව, සමපූර්ණව හා අසංක්ෂිප්ත ව කියවා, පූරෟන සාහිත්‍ය රසාස්වාදයක් ලබා ගැනීමට ද, එම ග්‍රන්ථව පිළිබඳ ව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ද, බලාපොරොත්තු වන පාඨකයින් කියවිය යුතතේ එම ග්‍රන්ථයේ පරිවර්ථනයක්ම විනා අනුවාදයක් නම් නොවේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom