Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පරිවර්තන සහ අනුවර්තනය අතර වෙනස..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතාම නිවැරදියි. ඒත් 5 වන කරුණ ගැන යමක් කිවිය යුතුය. මේ මගේ අදහස පමනක් බව සලකන්න.

>මුල් කෘතියේ කතුරයා, දීර්ඝ වාක්‍ය වලින් යුත් රචනා ශෛලියක් අනුගමනය කර තිබේ නම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද, මුල් කෘතියේ සුගම පිහිල් රචනා ශෛලියක් අනුගමනය කර තිබේනම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද...

කතෘවරයා දීර්ඝ වාක්‍ය වලින් ලියා තිබේ නම්, ඒවා සිංහලට පරිවර්ථනය කිරීමේදී සිංහල පාටකයාට ඒවා මදක් අපත්‍ය වනවා. මන්දයක්, බොහෝ විට සිංහල භාශාවෙන් පොත් ලියන විට ලියවෙන්නේ කෙටි කෙටි වාක්‍ය වලින් නිසා. ඇතැම් විට මුල් කතෘ වරයා කොමාවන් යොදමින් එක වාක්‍යයක් පිටු කාලක් පමන ලියූ අවස්ථා මා දැක තිබෙනවා. ඒත් එය සිංහලට නැගීමේදී මෙම දිගු වාක්‍යය, කියවීමට පහසු වන ලෙස වාක්‍ය තුන හතරකට හෝ කඩා ලිවීමට සිදු වෙනවා. පරිවර්ථකගේ කුශලතාවය යනු එයයි: එනම් සිංහල පාටකයාගේ මොලය අවුල් නොවන ලෙස මුල් කෘතිය ඒ අයුරින්ම පරිවර්ථනය කිරීමයි. මෙහිදී මුල් කෘතියේ එන කිසිවක් නොවෙනස් කල යුතු බව ඉතාම සත්‍යකි. උදාහරණයකට, කේ.ජී කරැණාතිලක යනු ඔබ ඉහත සදහන් කල කරැණු සියල්ල ඒ අයුරින්ම අනුගමනය කල පරිවර්ථකයෙකි. එහෙත් ඔහු ඉංග්‍රීසියෙන් ලියූ ඉතා දීර්ඝ වාක්‍ය, සිංහල ඌරුවට අනුව ඡේදනය කර නොලියූ නිසා, ඔහුගේ පොත් වල ඇතැම් තැන් සිංහල මනසට එකවර වටහා ගැනීමට අපහසුයි. නමුත් එයම ඉංග්‍රීසියෙන් කියවීමේදී ඒ ප්‍රශ්ණය නැගෙන්නේ නැහැ. මන්ද, ඉංග්‍රීසි සහ වෙනත් භාශා නිර්මාණය කර තිබෙන්නේ, වාක්‍යයක් දිගු වූවද, එහි අර්ථය වැටහෙන සේ ලිවිය හැකි හෙයින්.

උදාහරණයකට මේ වාක්‍යය ගන්න: "He sat with his gunna drawn across his lap and watched the southeast patiently, looking toward the mountains, not hoping to see the thin straight line of smoke from a new campfire, not expecting to see an orange spark of flame, but watching anyway because watching was a part of it, and had its own bitter satisfaction."

මෙය තනි වාක්‍යයකි. එහෙත් මෙය තිතටම සිංහලයට දැමුවහොත්, එයින් සිංහල මනස වෙහෙසට පත් වේ. එය ඒ ආකාරයෙන්ම සිංහලට නැගුවහොත් මෙවැනි ස්වභාවයක් ගනු ඇත: "ඔහු තමා සතුව තිබූ සියළුම දෑ තම ඔඩොක්කුව මත දිගහැර බිම හිදගෙන, සන්සුන් ඉවසිලිමත් ස්වභාවයකින් යුතුව ඊශානදිග කදු ප්රාන්තයන් දෙස බලා සිටින්නට වූ අතර, ඔහු අළුතින් ගැසූ ගිනි මැලයකින් ආකාශය කරා නැගෙන සිහින් සහ ඍජු දූම් ධාරාවක් හෝ තැඹිලිවන් ගිනි සිළු වලින් නැගෙන ගිනි පුපුරු දැක ගැනීමට බලාපොරොත්තු නොවූවද, ඔහු හුදෙක් එසේ බලා සිටියේ, ඔහුද මෙම නාට්‍යයෙහි කොටසක් හෙයින් වූ නිසාත්, එමෙන්ම ඔහු එයින් කටුක වූ සන්තෘප්තියක් ලැබූ නිසාත්ය."

ඉහත වාක්‍ය සිංහලයෙන් කියවීම මනසට වධයක් නොවේද? එමෙන්ම නොපැහැදිලි නොවේද? මෙවැනි අවස්ථා වලදී පරිවර්ථකයා තම බුද්ධිය පාවිච්චි කොට, දෘඩ පරිවර්ථන නීතීන්ගේ මානසිකත්වයෙන් මදක් මිදී, සිංහල පාටකයාට කරුණාව දක්වමින්, එම දිගු වාක්‍යය සිංහල හදවතට කිදා බසින ලෙස, කඩ කඩ කොට ලිවිය යුතුය. එසේ නැති වුවහොත්, ඉක්මනින්ම සිංහලයාට පරිවර්ථකගේ දෘඩ ලෙඛණ ශෛල්‍ය අප්‍රියජනක වනු ඇත.

ඉහත කාරණය නිසා, ඉහත දැක්වූ වාක්‍යය මෙසේ ලිවිය හැකිය. සිදුකර ඇත්තේ ඉංග්‍රීසි අදහස මදකුදු වෙනස් නොකරමින්, එය සිංහල මනසට පහසුවෙන් වැටහෙන ආකාරයට ලිවීමය. මෙවැනි ආකාරයකට: "ඔහු තමා සතුව තිබූ සියළුම දේ තම ඔඩොක්කුව මත දිගහැර බිම හිදගෙන, සන්සුන් ඉවසිලිමත් ස්වභාවයකින් යුතුව ඊශානදිග කදු ප්රාන්තයන් දෙස බලා සිටින්නට විය. ඔහු අළුතින් ගැසූ ගිනි මැලයකින් ආකාශය කරා නැගෙන සිහින් සහ රිජු දූම් ධාරාවක් හෝ තැඹිලිවන් ගිනි සිළු වලින් නැගෙන ගිනි පුපුරු දැක ගැනීමට බලාපොරොතු නොවූයේය. ඔහු හුදෙක් එසේ බලා සිටියේ, ඔහුද මෙම නාට්‍යයෙහි කොටසක් වූ හෙයිනි. එමෙන්ම ඔහු එයින් කටුක වූ සන්තෘප්තියක් ලැබූ හෙයිනි."

ස්තූතියි.

ජය වේවා!

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20935289, member: 495054"] [SIZE=4]ඉතාම නිවැරදියි. ඒත් 5 වන කරුණ ගැන යමක් කිවිය යුතුය. මේ මගේ අදහස පමනක් බව සලකන්න. >[/SIZE][SIZE=4]මුල් කෘතියේ කතුරයා, දීර්ඝ වාක්‍ය වලින් යුත් රචනා ශෛලියක් අනුගමනය කර තිබේ නම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද, මුල් කෘතියේ සුගම පිහිල් රචනා ශෛලියක් අනුගමනය කර තිබේනම් සිංහල පරිවර්ථනයේ ද එබදු රචනා ශෛලියක් ද... ---- කතෘවරයා දීර්ඝ වාක්‍ය වලින් ලියා තිබේ නම්, ඒවා සිංහලට පරිවර්ථනය කිරීමේදී සිංහල පාටකයාට ඒවා මදක් අපත්‍ය වනවා. මන්දයක්, බොහෝ විට සිංහල භාශාවෙන් පොත් ලියන විට ලියවෙන්නේ කෙටි කෙටි වාක්‍ය වලින් නිසා. ඇතැම් විට මුල් කතෘ වරයා කොමාවන් යොදමින් එක වාක්‍යයක් පිටු කාලක් පමන ලියූ අවස්ථා මා දැක තිබෙනවා. ඒත් එය සිංහලට නැගීමේදී මෙම දිගු වාක්‍යය, කියවීමට පහසු වන ලෙස වාක්‍ය තුන හතරකට හෝ කඩා ලිවීමට සිදු වෙනවා. පරිවර්ථකගේ කුශලතාවය යනු එයයි: එනම් සිංහල පාටකයාගේ මොලය අවුල් නොවන ලෙස මුල් කෘතිය ඒ අයුරින්ම පරිවර්ථනය කිරීමයි. මෙහිදී මුල් කෘතියේ එන කිසිවක් නොවෙනස් කල යුතු බව ඉතාම සත්‍යකි. උදාහරණයකට, කේ.ජී කරැණාතිලක යනු ඔබ ඉහත සදහන් කල කරැණු සියල්ල ඒ අයුරින්ම අනුගමනය කල පරිවර්ථකයෙකි. එහෙත් ඔහු ඉංග්‍රීසියෙන් ලියූ ඉතා දීර්ඝ වාක්‍ය, සිංහල ඌරුවට අනුව ඡේදනය කර නොලියූ නිසා, ඔහුගේ පොත් වල ඇතැම් තැන් සිංහල මනසට එකවර වටහා ගැනීමට අපහසුයි. නමුත් එයම ඉංග්‍රීසියෙන් කියවීමේදී ඒ ප්‍රශ්ණය නැගෙන්නේ නැහැ. මන්ද, ඉංග්‍රීසි සහ වෙනත් භාශා නිර්මාණය කර තිබෙන්නේ, වාක්‍යයක් දිගු වූවද, එහි අර්ථය වැටහෙන සේ ලිවිය හැකි හෙයින්. උදාහරණයකට මේ වාක්‍යය ගන්න: "He sat with his gunna drawn across his lap and watched the southeast patiently, looking toward the mountains, not hoping to see the thin straight line of smoke from a new campfire, not expecting to see an orange spark of flame, but watching anyway because watching was a part of it, and had its own bitter satisfaction." මෙය තනි වාක්‍යයකි. එහෙත් මෙය තිතටම සිංහලයට දැමුවහොත්, එයින් සිංහල මනස වෙහෙසට පත් වේ. එය ඒ ආකාරයෙන්ම සිංහලට නැගුවහොත් මෙවැනි ස්වභාවයක් ගනු ඇත: "[/SIZE][SIZE=4][SIZE=4]ඔහු තමා සතුව තිබූ සියළුම දෑ තම ඔඩොක්කුව මත දිගහැර බිම හිදගෙන, සන්සුන් ඉවසිලිමත් ස්වභාවයකින් යුතුව ඊශානදිග කදු ප්රාන්තයන් දෙස බලා සිටින්නට වූ අතර, [/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]ඔහු අළුතින් ගැසූ ගිනි මැලයකින් ආකාශය කරා නැගෙන සිහින් සහ ඍජු දූම් ධාරාවක් හෝ තැඹිලිවන් ගිනි සිළු වලින් නැගෙන ගිනි පුපුරු දැක ගැනීමට බලාපොරොත්තු නොවූවද, [/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]ඔහු හුදෙක් එසේ බලා සිටියේ, [/SIZE][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4]ඔහුද මෙම නාට්‍යයෙහි කොටසක් හෙයින් වූ නිසාත්, එමෙන්ම ඔහු එයින් කටුක වූ සන්තෘප්තියක් ලැබූ නිසාත්ය."[/SIZE] ඉහත වාක්‍ය සිංහලයෙන් කියවීම මනසට වධයක් නොවේද? එමෙන්ම නොපැහැදිලි නොවේද? මෙවැනි අවස්ථා වලදී පරිවර්ථකයා තම බුද්ධිය පාවිච්චි කොට, දෘඩ පරිවර්ථන නීතීන්ගේ මානසිකත්වයෙන් මදක් මිදී, සිංහල පාටකයාට කරුණාව දක්වමින්, එම දිගු වාක්‍යය සිංහල හදවතට කිදා බසින ලෙස, කඩ කඩ කොට ලිවිය යුතුය. එසේ නැති වුවහොත්, ඉක්මනින්ම සිංහලයාට පරිවර්ථකගේ දෘඩ ලෙඛණ ශෛල්‍ය අප්‍රියජනක වනු ඇත. [/SIZE][/SIZE]ඉහත කාරණය නිසා, ඉහත දැක්වූ වාක්‍යය මෙසේ ලිවිය හැකිය. සිදුකර ඇත්තේ ඉංග්‍රීසි අදහස මදකුදු වෙනස් නොකරමින්, එය සිංහල මනසට පහසුවෙන් වැටහෙන ආකාරයට ලිවීමය. මෙවැනි ආකාරයකට: "[/SIZE][SIZE=4]ඔහු තමා සතුව තිබූ සියළුම දේ තම ඔඩොක්කුව මත දිගහැර බිම හිදගෙන, සන්සුන් ඉවසිලිමත් ස්වභාවයකින් යුතුව ඊශානදිග කදු ප්රාන්තයන් දෙස බලා සිටින්නට විය. ඔහු අළුතින් ගැසූ ගිනි මැලයකින් ආකාශය කරා නැගෙන සිහින් සහ රිජු දූම් ධාරාවක් හෝ තැඹිලිවන් ගිනි සිළු වලින් නැගෙන ගිනි පුපුරු දැක ගැනීමට බලාපොරොතු නොවූයේය. ඔහු හුදෙක් එසේ බලා සිටියේ, ඔහුද මෙම නාට්‍යයෙහි කොටසක් වූ හෙයිනි. එමෙන්ම ඔහු එයින් කටුක වූ සන්තෘප්තියක් ලැබූ හෙයිනි." ස්තූතියි. ජය වේවා! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom