Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිස්සමට තනමු අපේ සිහින නිවහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිස්සමට තනමු අපේ සිහින නිවහන

කතෘ මම නෙමෙයි,උපුටා ගැනිමක් පමණයි

කතෘ: Anupa Dilhan @ සිහින නිවහන (The dream home) FB Group

ටික දවසක ඉදල ලියන්න හිතාගෙන ඉදපු දෙයක්.... අළුතින් ගෙයක් හදන කෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙන නිසා අමාරුවෙන් කොටල කොටල මේ දාන්නේ... මොකද මමත් කටු කාපු නිසා. කොටසින් කොටස දාන්නම්.

මම මේ ටික ලියන්නෙ අතේ රුපියල් කෝටියක් දෙකක් තියාගෙන ගෙවල් හදන්න හදන අයට නෙමෙයි. මාසික පඩියෙන් අමාරුවෙන් ලක්ෂ 10ක් 15ක් එකතු කරල, ලෝන් එකක් ගහල, ඉස්සරහට ගන්න තියෙන පඩි වලිනුත් කීයක් හරි යොදවල ගෙවල් හදන අයට. ඒ වගේම මේක තට්ටු දෙකේ ගේක යට තට්ටුව විතරක් හදන හැටි තමයි කියන්න යන්නෙ.

01 කොටස

සිහින නිවහනක් හදන්න උවමනාව තියෙනවද. තමන්ගෙ අතේ දැනට ගේ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් මුදල හොයල බලන්න. දැනට හොදේ. ඊටපස්සෙ තමන්ට ඉදිරියට කීයක් ලැබෙයිද කියල නිකමට හිතල බලන්න. ලෝන් වලින් පඩියෙන් එකතු වෙන ඒවයින් අරවයින් මේවයින්.

දැන් බලන්න තමන්ගෙ ඉඩමෙ හැටියට තමන්ගෙ අවශ්‍යතාවයන්ට අනුව මොන වගේ ප්ලෑන් එකක්ද ඇදගන්න ඕනි කියල. උදාහරණයක් විදියට තමන්ට කාමර කීයක් ඕනිද? සාලෙ කොච්චර ලොකුවට ඕනිද? කෑම කාමරෙ කොහොම වෙන්න ඕනිද? ඔන්න ඔය වගෙ විවිධ කාරණා.

හැබැයි ඉස්සරහ ගැන කල්පනා කරන්න. ඒ කිව්වෙ හිතන්නකො දැනට ඔයා බැදල නෑ කියල. එතකොට ඔයාට හිතෙයි අම්මලාට එක කාමරේකුයි මට එකකුයි ඇතිනෙ කියල. හැබැයි ඔයා බැන්දම කාමර දෙක මදිවෙනව. ළමයෙක් ඉන්න කොට තව මදිවෙනව. එතකොට ප්‍රශ්ණ. ඔයා බැදල ළමයි තාම නෑ කියල හිතන්නකො. ඔයා හිතයි අපි දෙන්නට කාමරයයි ළමයින්ට කාමරයයි ඇති කියල. හැබැයි හිතන්නකො ඔයාට දුවෙකුයි පුතෙකුයි හම්බුණා කියල. පොඩි කාලෙනම් ප්‍රශ්ණයක් නෑ. ඒත් ලොකුවෙනකොට අවුලක් තියනවනෙ. ගෑණු ළමයට වෙනම කාමරයක් කොහොමත් ඕනිනෙ. අන්න ඒ වගේ කාරණා ගැන පොඩ්ඩක් වැඩිපුර හිතල ඉදිරිය දැකල තමන්ම අතින් කටු සටහනක් අදින්න. ඒකෙ තමන්ට හිතෙන විදියට තමන්ට අවශ්‍ය දිග පළල ලියන්න. ජනෙල් එන්න ඕනි දොරවල් එන්න ඕනි කොතනටද කියලත් සටහන් කරන්න.

හරි දැන් ඔයා ප්ලෑන් අදින දෙතුන් දෙනෙක්ගෙන් ගාන අහන්න ප්ලෑන් එක අදින්න. ඔයා වාස්තු ගැන වදවෙන කෙනෙක්නම් ඒ ප්ලෑන් අදින කෙනා ඒවත් කරනවද කියල දැනගන්න. ඒ වගේම එයාලා ඇදපු ප්ලෑන් එහෙමත් පොඩ්ඩක් ඉල්ලලා බලන්න. ප්ලෑන් එක පැහැදිලිනම්, අළුත් අදහස් දාලා ප්ලෑන් අදින කෙනෙක්නම් තෝරගන්න. ඔයා ප්ලැන් එක ඇදගන්නකොට පුළුවන් තරම් ඔයාගෙ හිතට සැටිස් වෙන විදියට ඇදගන්න. මොකද නැත්නම් ගේ හැදුවට පස්සෙ දුක හිතෙයි අරූට ඔනි විදියට ගේ හැදුවට මට ඉඩ මදි. නැත්නම් හරි නෑ. එහෙම හිතෙයි. ඒක නිසා වාස්තු දෝස නොඑන විදියට තමන්ට ඕනි විදියට ප්ලෑන් එක අදින කෙනා එක්ක කතා කර කර ප්ලෑන් එක අන්දවගන්න.

ඊටපස්සෙ හොද නැකතක් බලවගන්න. (ළිද, වැසිකිලි වල සදහා ස්ථාන වෙන් කර ඇතැයි සිතා ලියමි) මේ නැකත පවුලෙ සියළු දෙනාට හොද නැකතක් වෙන්න ඕනි. කලබල වෙලා හැමෝටම හොද නැති ළග නැකැත් දාගෙන අන්තිමට අපරාදෙ කියන වචනෙ කියන්න ඉඩ තියාගන්න එපා. මොකද එතකොට තමන්ගෙන් නැති වුණ දේවල් නැවත ගන්න බැරි නිසා. නූල් අදින නැකත, පස් පිඩැල්ල කපන නැකැත, මුල් ගල තියන නැකත (මට මතක විදියට) ප්‍රධාන වශයෙන් ඔනි.

නැකත හදන අතරෙ බාසුන්නැහැලගෙන් ගණන් අහගන්න. 10කගෙන් හරි කමක් නෑ අහන්න. දැන් ගොඩක් අය දවස් පඩියට කරන්නෙ නෑ. එහෙම අය ගන්නත් එපා විශ්වාස නැත්නම්. මොකද උන් වැඩේ අදිනව අදිනව දවස් පඩිය ගන්න ඕනි නිසා. ඒක නිසා කන්ට්‍රෑක් ටයිප් එකට දෙන්න. එතකොට ප්‍රශ්ණයක් නෑ. ගණන් අඩුම කෙනා නෙමේ වැඩත් හොදම කෙනා හොයාගන්න. පුළුවන්නම් කරපු වැඩ බලන්න. එක එක්කෙනා කියන ඒවා අහල වැඩ දෙන්නෙපා. ඔයාගෙ ගේ. ඔයාගෙ සල්ලි. නැති නාස්තිකරගන්න ආස නෑනෙ. ඒක නිසා හොදට හොයල බලලා වැඩේ දෙන්න.

අනික බාසුන්නැහැලගෙන් ගණන් මිනුම් අහද්දි මේ දේවල් ටික හොදට මතක තියාගන්න. ගණන් මිනුම් පැහැදිලිව අහගන්න. ආ ඒක ඒ වෙලාවට බලමුකො මහත්තයො, එහෙම නැත්නම් අඩුවට මං වැඩේ කරල දෙන්නම්කො ඔය වගේ චාටු බස් වලටනම් අහුවෙන්න එපා පුතෝ. මොකද උන් වැඩි හරියක් අපිට ඇතිකමට ඉන්න එවුන් නෙමෙයි. පැහැදිලිව අහගෙන පැහැදිලිව ලියාගන්න මෙන්න මේ ටික.

බේස් වලක් කපන්න ගාන

අත්තිවාරම කපන්න ගාන

බේස් වලක් බදින්න ගාන (කම්බි දමා)

අත්තිවාරම බදින්න ගාන. (සමහරවිට කියුබ් ගානට වෙන්නත් පුළුවන්)

සිමෙන්ති ගලක් බදින්න ගාන

කොන්ක්‍රීට් කණුවක් බදින්න යන ගාන.

ලින්ටල් අඩියක ගාන

උළුවස්සක් තියන්න ගාන

කපරාරුව වර්ග අඩියක් කීයද.

බිම පස් තලල කොන්ක්‍රීට් කරන්න

බදාම කපන්න

ටයිල් අල්ලන්න

කණු කපරාරුව සදහා (දික් අඩියක්)

පොටි ඇදල පිලර් කෝඩ් දෙක ගාන්න කීයද

කම්බි බැද සැටරිම ගහන්න වර්ග අඩියකට කීයද? (සැටරිම එයාලා ගෙනත්)

ස්ලැබ් එක දාන්න කීයද? (ඔයාගෙන් බඩු දාලා)

අංක 09න් කියපු දේ තව පැහැදිලි කරන්න ඕනි. මොකද උළුවහු තිබ්බට පස්සෙ කපරාරු කරද්දි උළුවහු පට්ටම් හදන්න බාස්ලා ආයෙත් සල්ලි ඉල්ලනව. සාමාන්‍යයෙන් ඒ ගාන වැඩියි. දික් අඩියක් 85ක් විතර වෙනව. බාසුන්නැහැල ක්‍රම දෙකකට මේක කරනව. එකක් තමයි බිත්තියෙ වර්ග අඩි ගාණයි, පට්ටම් වල දිග් අඩි ගාණයි වෙන වෙනම ගණන් හදනව. (බිත්තියෙ වර්ග අඩි ගාණ බලද්දි ජනෙල් වල ඉඩ අඩුකරල) එහෙම නැත්නම් ජනෙල් වල ඉඩ අඩුකරන්නෙ නැතුව සම්පූර්ණ බිත්තයට ගාණ හදනව. හැබැයි එතකොට පට්ටම වලට ගාණ හදන්නෙ නෑ හොදේ. ඒක දෙවිදියෙන්ම කතා කරන් එන්න. ඒ කිව්වෙ පට්ටම වලට ගාණත් අහගන්න. පට්ටම් වලට නැතුව කරන්න කැමති ද කියලත් අහගන්න. ඊටපස්සෙ ගෙදර ඇවිත් ලාභ කොයි වැඩේද කියල ගණන් හදල බලල ලාභ ක්‍රමේට වැඩේ කරන්න දෙන්න.

අංක 12 කියපු දේත් තව පැහැදිලි කරන්න ඕනි. මෙතනදි ටයිල් අල්ලන එකේ ගාන අදාල නොවෙන තැන් දෙකක් තියනව. එකක් ඔයාගෙ පැන්ට්‍රි එක. අනික බාත් රූම් එක. ඒකට වෙනම ගාණක් කතාකරගන්න ඕනි. ඒක දැන්ම කතාකරගන්න එපා. ඒවා පස්සෙ කතාකරගන්න පුළුවන්. කතාකරගන්න ඕනි තැනදි මම කියන්නම්.

ඊටපස්සෙ මේ දේ කරන්න. ගන්න පුංචි පිටු 40 පොත් දෙකක්. එකක් තියාගන්න ඔයාට ගේ හදන්න අවශ්‍ය ගල් වැලි සිමෙන්ති අරව මේවා ගේන්න යන වියදම. අනික තියාගන්න බාසුන්නැහැලට සල්ලි දීපුව ලියන්න. අමතක නොකර ඒ පොතේ බාසුන්නැහැට සල්ලි දුන්නම දවස, ගාන, බාසුන්නැහැගෙ අත්සන දාගන්න එයා භාරගත්තා කියල. ඒ වගේම ලියන්න ඒ මුදල දුන්නෙ මොහොකටද කියලත්. මොකද ගගේ මුහුදේ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න ඕනි. නැත්නම් සල්ලි ඉවරවෙන්නෙ හිතාගන්න බැරි විදියට. තව ඉස්සරහට ඔය දේ පැහැදිලි වෙයි.

අර බාසුන්නැහැගෙන් ගත්තු ගණන් ටික තියනව නේද. ඒ ටික මේ බාසුන්නැහැලට දෙන සල්ලි ලියන පොතේ පළවැනි පිටුවේ පැහැදිලිව ලියන්න. ලියල බාසුන්නැහැගෙන් අත්සනක් ගන්න. හොදට හිනාවෙලා අපි දෙන්නගෙම විශ්වාසෙට මෙහෙම හොදයිනෙ කියල චාටුවක් දාලා අත්සන දාගන්න. මොකද මේ කියපු දේ මේ වෙනස් කරන මිනිස්සු ඉන්නවනෙ. නැත්නම් අනේ මහත්තයා මං කිව්වෙ ඔය ගාන නෙමේ මේ ගාන කියල කියයි වැඩේ ඉවර වුණාම. ඔහොම කළාම ඔයාට ඔය පොත පෙන්නුවෑකි කිසි අවුලක් නැතිව. අනික ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඩොලර් එකකින් ඉහල ගියත් සිමෙන්ති ගල බදින ගාන වැඩිකරන ජාතියක් බාස්ලා කියන්නෙ.

ඊටපස්සෙ ප්ලෑන් එක පෙන්නල අහගන්න අත්තිවාරම් බදින්න දවස් කීයක් යනවද, ගල් ටික බදින්න දවස් කීයක් විතර යනවද කියල. මොකද අද වැඩට එනව හෙට තව තැනක වැඩට යන මිනිස්සුනෙ. අපට වැඩේ ඉක්මණට කරගන්නනෙ ඕනි. ඒ දවස් ටිකත් ඊළග පිටුවෙ ලියාගන්න.

ඊටපස්සෙ බාස්ට කියන්න ඔයාට කෑම දෙන්න පුළුවන්ද බැරිද කියල. ඔයාට කෑම දෙන්න පුළුවන්නම් කෑම වල ගාණ අඩුකරන්න කතාකරගන්න. නැත්නම් ප්‍ර‍්ණයක් නෑ. ඔයාට පුළුවන් වෙලාවක් තියේනම් තේ ටිකක් දෙන්න. පුළුවන් වෙලාවක් තියේනම් කෑම වේලක් දෙන්න. (හැමදාම නෙමේ) මොකද මොනව වුණත් තමන් ජීවත්වෙන ගේ හදන මනුස්සයනෙ. අනික කෑම වේලක් කෙනෙකුට දුන්නට පවු නෑනෙ.

ඕන් ඊටපස්සෙ තමයි අවශ්‍යම දේ කතාකරන්න තියෙන්නෙ. ඒ තමයි බාසුන්නැහැ අපෙන් සල්ලි ගන්නෙ කොහොමද කියල. හිගන්නා වගේ හැමදාම උදේට 500යි දවල්ට කන්න 500යි හවසට බොන්න 1000යි ඉල්ලන එවුන් ඉන්නවා. එහෙම සල්ලි දෙන්න පුරුදුකරගන්න එපා. අන්තිමට සල්ලි ටික යයි. වැඩේ එතනමයි. කොහොමත් අත්තිවාරම කපන දවසට බාසට 2000ක් 3000ක් දෙන්න. ඒක අවුලක් නෑ. හැබැයි අත්තිවාරමට යන මුදලෙන් අඩුකරගන්න. බාස් එක්ක මෙහෙම කතා කරගන්න. අපේ ගෙයි පළවැනි කොටස අත්තිවාරම. ඒ කොටස ඉවර වුණාම ඒ කොටසට අදාල මුදල මං ඔයාට දෙනව. හැමදාම හවසට සල්ලි දෙන්න බෑ මට. මොකද මමත් රෝලක් ගහල තමා සල්ලි හොයන් මේ වැඩේ කරන්න හදන්නෙ. අපි කොටසින් කොටස ඔයාට සල්ලි දෙන්නෙ. අත්තිවාරම බැදල ඉවරවුණාම පලවැනි කොටස. ඊටපස්සෙ බිත්ති භාගයක්වත් ඉවරවුණාම. ඊටපස්සෙ බිත්ති සම්පූර්ණයෙන් ඉවර වුණාම. සමහරවිට බාස් කැමති වෙයි. අකමැති වෙලා එයා කිව්වොත් මං හවසට ගෙනියන මුදලින්නෙ මහත්තයො අපි හෙට කන්නෙ. ඒක නිසා ඒ විදියට මට කරන්න අමාරුයි කියල ඔයා මෙහෙම කියන්න. හරි එහෙමනම් මං ඔයාට හවසට සල්ලි දෙන්නම්. හැබැයි ඔයා ඉල්ලන ගාන නෙමේ. වැඩේ කෙරිල තියෙන ප්‍රමාණයට. ඔයා තනියෙන් එක දවසින් සිමෙන්ති ගල් 1000ක් බැන්දොත් මම හවසට ඔයාට ඕනිනම් සිමෙන්ති ගල් 1000ම බදින්න ගිය ගාණ දෙන්නම්. ඔයා බාස්ල 10ක් ගෙනත් ගල් ගෙඩි 10ක් බැන්දොත් මං දෙන්නෙ ගල් ගෙඩි 10 බදින්න ගිය ගාණ විතරයි. එහෙම කැමතිද? කියල අහන්න. එතකොට බාස් දෙකෙන් එකකට කැමති වෙනව. හැබැයි අන්තිමට කියන්න හැබැයි බාසුන්නැහැ හවසට හෙට ගාණින් අඩුකරගන්න රුපියල් 1000ක් දෙන්නකො 2000ක් දෙන්නකො කියල ඉල්ලන්න එපා. ඒක ඔයාටයි මටයි දෙන්නටම කරදරයි කියල. (මේ හැමදේම බොහොම චාටු බසින් කියන්න. මොකද අපේ වැඩෙත් කරගන්න එපැයි)

එකගතාවයකට ආවද? හරි එහෙනම් ඒකත් අර පොතේ ලියන්න. මං මේ හැමදේම පොතේ ලියන්න කියන්නෙ ඇයි කියල ඔයාලා හිතනව ඇති. මොකද දන්නවද? මිනිස්සු වෙනස් වෙනව. අද ඉන්න මනුස්සයා නෙමේ හෙට. අද කියපු දේ නෙමේ හෙට කියන්නෙ. අන්න ඒකයි.

බාසුන්නැහැගෙන් අහන්න අත්තිවාරම සම්පූර්ණ වෙනකම් අවශ්‍ය වෙන කළුගල්, වැලි, සිමෙන්ති, කම්බි (සයිස් එකත් එක්ක) ප්‍රමාණය.

ඊටපස්සේ ළගම තියෙන හාඩ්වෙයාර් වලට යන්න.

කළු ගල් කියුබ් 01හරි බාස්ගෙ ප්‍රශ්ණ ටික දැන් ඉවරයි.

මං කිව්වනෙ මං මේ කියන්නෙ තට්ටු දෙකේ නිවසකට කියල. හරි එතකොට බේස් වලවල් එහෙම කපන්න ඔනිනෙ. තමන්ට යාළුවො එහෙම ඉන්නවනම් 10ක් 12ක් කට්ටිය හොයාගන්න පුළුවන්නම් ගෙපල කපන දවසට ඒ අයට කතාකරල අත්තිවාරම් කපාගන්න පුළුවන්නම් ලොකු ඉතිරියක්. කන්න වේලයි තේ ටිකටයි විතරනෙ වියදමක් යන්නෙ. එහෙම නැත්නම් පොඩි බැකෝ එකකින් අහල බලන්න බේස් වලක් කපන්න කීයක් යනවද කියල. තමන් ගණන් හදල බලන්න බාස්ලා කපන එකද වාසි බැකෝ එකද කියල. මොකද ඉතුරුවෙන රුපියලත් ඉස්සරහට මසුරන් වටිනව. හැබැයි බැකෝ එක ඉක්මණ් හොදේ.

වැලි කියුබ් 01

කම්බි (ලංවා/මෙල්වා) නූල් 10, නූල් 12

සිමෙන්ති ගලක් 4 * 8 * 16

මෙන්න මේවට කොටේෂන් එකක් ගන්න. යන්න ළග ගල් වලක් තියේනම් ඒකටත්. ඒකෙනුත් ගණන් අහන්න. බ්ලොක් ගල් ගහන වැඩපොලවල් තියේනම් ඒවටත් ගිහින් ගණන් අහන්න. හැබැයි එයාලා ගෙනත් දෙනවදදින්න බලාගෙන දාගන්න එපා. මොකද ගෙපල කපද්දි ඒකට අවහිරයක් නොවෙන්න ඕනි. ලොරි කාරයා ඌට ලේසි තැනක බාලා යයි. ඔයාලා තමයි පරිප්පුව කන්නෙ. ඒක නිසා කොහොම හරි තමන්ට ඕනි තැනට දාගන්න. සිමෙන්ති තෙමෙන්නෙ නැති වෙන්න දාගන්න.

නැද්ද කියලත් අහගන්න. ඊටපස්සෙ අඩුම මිල හොදම විශ්වාසය තියෙන තැන මොකක්ද කියල. විශ්වාසය ගැන කිව්වෙ මේකයි. මනම්පිටිය කියල වෙලේ වැලි ගෙනත් දාලා යන මිනිස්සු ඉන්නව. ඒකයි. සිමෙන්තිනම් කොහෙත් එක ගණන් වගේ තමයි. බාසුන්නැහැ කියපු ගානට වඩා කියුබ් භාගයක් හරි වැඩිය ගෙනාවට පාඩුවෙන්නෙ නෑ. මොකද ඕවා දිරන්නෙ නැති නිසා. ගල් වැලි සිමෙන්ති කම්බි ටික දවස් දෙකකට විතර කලින් ගෙනත් දාගන්න පිළිවෙලකට. ගෙනත් දානකොටත් මතක තියාගන්න. ආපහු වෙනතැනකට අදින්න බලාගෙන දාගන්න එපා. මොකද ගෙපල කපද්දි ඒකට අවහිරයක් නොවෙන්න ඕනි. ලොරි කාරයා ඌට ලේසි තැනක බාලා යයි. ඔයාලා තමයි පරිප්පුව කන්නෙ. ඒක නිසා කොහොම හරි තමන්ට ඕනි තැනට දාගන්න. සිමෙන්ති තෙමෙන්නෙ නැති වෙන්න දාගන්න.

හරි දැන් නැකත හදල ඉවරයි. බාසුන්නැහැලත් හොයාගත්තා. දැන් නැකත දවස කිට්ටුවෙද්දි කරන්න දේවල් ටිකක් තියනව. ඒ තමා මුල් ගලක් ගේන එක. ඒවා කඩේ ගන්න තියනව අර ඇතුලට දාන ජාතිත් එක්කම. බාසුන්නැහැට කියන්න නැකත වෙලාවට කලින් එන්න කියල. නැත්නම් මිනිහත් එයි විනාඩි පහකට විතර කලින්. ඇවිත් අරක කෝ මේක කෝ කියල කලබල කරයි. ඒක නිසා පැයකටවත් කලින් එන්න කියන්න. ආයුධ එහෙම පනපොවල ලෑස්ති කරල තියාගන්න. ගෙදර ආයුධ නැත්නම් අදුරන අයට කියල තියන්න ඕනි කියල. නැකතට කලින් දවසෙ ගිහින් බඩු ටික අරන් එන්න. ගොක් අතු ටිකක් ඕනි පහන් පැලවල් හදන්න. පන්සලේ හාමුදුරුවන්ට ආරාධනා කරන්න පිරිත් ටිකක් දේශණා කරන්න. බාසුන්නැහැගෙන් අහන්න නූල් අදින්න නූල් බෝල කීයක් විතර ඕනිද කියල. බැකෝ එකෙන් කපනවනම් නූල් අදින්න බැහැ. අළු හුණු පැකට් එකක් ගෙනත් තියාගන්න. කූඤ්ඥ හරිගස්සගන්න. සංග්‍රහ වලට දෙන්න අවශ්‍ය කළමනා ගෙනත් තියාගන්න. කිරිබත් එහෙම හදන්නත් ඕනිනෙ.

ප්ලෑන් එක ඇදපු කෙනාටත් නූල් අදින වෙලාවට එන්න කියන්න. වාස්තු බලපු කෙනාටත්. මොකද දිග පළල අගලකින් වෙනස් වුණත් දෝස වෙන්න පුළුවන්නෙ. හැමෝම හිටියම ප්‍රශ්ණයක් නෑ.

හරි ඔක්කොම හරි කියමුකො. දැන් තියෙන්නෙ ගේ හදන්න පටන් ගන්න. ගේ හදමු අපි ඊලග කොටසින්.

02 කොටස

හරි. ඔන්න පුතෝ දවස. අද තමා ඔයාගේ හීන මාළිගාව හැබෑවකට පත්කරන්න වෙහෙසෙන පළවෙනි දවස. කිසිම දේකට කලබල වෙන්න එපා. නැකැත් ටික ලියපු කොලේ සාක්කුවේ දාගන්න තමන් ඇදගෙන ඉන්න ඇදුමක. බැදගන්න අතේ හරියට වෙලාව තියන ඔරලෝසුවක්. නැත්නම් ලොකු ඔරලෝසුවක් හරි අරන් පුටුවක් උඩින් තියල තියන්න. අම්මා හරි නෝනා හරි ඇවිත් ඉන්න ස්ත්‍රී පාර්ශ්වයේ කාටහරි කෑම බීම දෙන කටයුතු පවරන්න. කිරිබත එහෙම රහට හදාගන්න කියන්න.ආයෙත් බලන්න. නැකැත් කොලේ සාක්කුවෙද? ආයුධ ටික එක තැනකින් තියාගත්තද? බාසුන්නැහැ, ප්ලෑන් එක ඇදපු කෙනා, වාස්තු බලන කෙනාට උදේටත් කෝල් එකක් දීල එනව නේද මේ වෙලාවට කියල අහගන්න. මුල් ගල මතක ඇති තැනක පරිස්සමට තියාගත්තද?පහන් පැලවල් කියපු වෙලාවට පත්තු කරන්න. හාමුදුරුවො වඩම්මන්න කාව හරි යවන්න වෙලාවට. හාමුදුරුවන්ට ගිලන්පස එහෙම ලෑස්ති කරන්න කියල නෝනට හරි අම්මට හරි කියල තියන්න.හරි දැන් එහෙනම් වෙලාව ආවා කියමුකො. හරි පැත්ත බලල හැමදේම කරල දාන්න. කලබල වෙන්නත් එපා කිසිදේකට. අනික පුළුවන් ඉක්මණට කොහොමහරි අත්තිවාරම කපාගන්න. එක දවසින් පුළුවන්නම් ගොඩක් හොදයි. අනික නූල් ඇදල ඉවරවුණාම අර ප්ලෑන් එක ඇදපු, නැත්නම් වාස්තු බලපු කෙනාගෙන් අහන්න හරියටම හරිද දිග පළල කියල. මොකද අගලක් හරි වෙනස් වුණොත් පස්සෙ ප්‍රශ්ණනෙ.හරි දැන් අත්තිවාරම කැපුව කියමුකො.දැන් කියන්න තියෙන්නෙ කෙටි විස්තර ටිකක්. මොකද ගලෙන් ගල බදින එක ගැන මට කියන්න දෙයක් නෑ. මොකද මම දන්නෙ නෑ. හැබැයි අපිට වැරදෙන තැන අඩුපාඩු හිටින තැන්, බාස්ල කපටිකම් කරන තැන් ගැන මං කියන්නම්.අත්තිවාරම බැදීමමෙහෙමයි. පුළුවන්නම් ගේ හදන තැන දවල්ට ගෙදර කෙනෙකුට ඒ වැඩ බලන්න කියන්න. මොකද අපේ බාස්ලා කළුගල් කියුබ් ගානට බදිනකොට ගල් යට කරල පස් දාලා ගෙබිමත් නිකම්ම තලල දෙන තරම් උත්තමයො ඉන්නෙ. අනික ඔයා වැඩට යන කෙනෙක්නම් හවසට ඇවිත් කරපු වැඩ මොනවද කියල බලන්න අනිවාර්යයෙන්. අනික කරපු වැඩ වල ෆිනිෂින් එක ගැන බලන්න. ඒක හිතට හරි නැත්නම් කෙලින්ම කියන්න බාසුන්නැහැ මේ වැඩේනම් මෙහෙම හරි නෑ කියල. මොකද ඔයාගෙ ගේ. ඔයාගෙ සල්ලි. අනිවාර්යයෙන් අත්තිවාරම දාලා ඉවරවුණාම අත්තිවාරමේ උඩ මට්ටම හරියට ලෙවල් එකට තියෙන්න ඕනි.ඒ වගේම ගණන් බේරල ඉන්න ඒ වැඩේ ඉවරවුණාම. බාස් ල කියයි අපි පස්සෙ බලමු මහත්තය අරව මේව. ඒව හරියන්නෙ නෑ. බාස් සල්ලි පස්සෙ ගමු කිව්වත් දෙන්න එක්ක එකතුවෙලා මෙන්න මේකයි ගාණ. මෙන්න මෙච්චරක් මන් ඔයාට දීල තියෙනව. මෙන්න මෙච්චරක් මං තව ඔයාට දෙන්න තියනව කියල හරි සටහනක් දාගන්න.අත්තිවාරම පිරවීමපොළව කොන්ක්‍රීට් කරන්න කලින් පස් දාලා තලන්න ඕනිනෙ. අනේ මහත්තයො අඩුවට හරි නිකන් හරි දෙනවයි කියල දෙන කුණු පස් ගොඩවල්නම් ගෙනත් පුරවන්න එපා. ඔයාලා ජීවිත කාලෙම ඉන්නෙ ඔය පස් ගොඩ උඩ. උඩින් සිමෙන්ති දාලා ටයිල් අල්ලලා ඔප දැම්මට හයිය තියෙන් ඔය පස් ටිකේ. ඒක නිසා පස් නිකන් දෙනව කිව්වත් ගිහිම්ම බලන්න. වතුර පොඩ්ඩක් වැටුනම දියවෙන වගේ පස් තියෙනව. ඒවානම් ගේන්න එපා. පුළුවන්නම් රතු පස් ටිකක් හොයල ගෙනත් දාගන්න. අත්තිවාරමට වඩා අගලක් විතර උඩට පස් පුරවන්න. තලන්න ඕනි නෑ. මොකද ඔය ටික නිකන්ම තැලෙනව දැන් බිත්ති බදිද්දි බාස් ලා එහෙට මෙහෙට යනකොට.බිත්ති බැදීමබිත්ති බදින්න පටන්ගත්තම ඒකට බාස්ලට දෙන ගාන ලියන්න වෙනම පිටුවක් හරි වෙනම කොටසක් හරි ගන්න. එතකොට හැමදේම පැහැදිලියි. ඒ වගේම ඔයාගෙ අර බඩුවල ගණන් දාන පොතෙත් වෙනම කොටසක් ගන්න. එතකොට සුපැහැදිලියි.බිත්ති බදිද්දි මෙහෙම දෙයක් තියනව. බාස්ලා සමහරවිට මුලින් මුළු වල කණු ටික හදල ඊටපස්සෙ බිත්ති බදින්න ගනියි. ඒක කරන්නෙ එයාලාගෙ ලේසියට. හැබැයි පුතෝ බිත්තියේ හයිය හත්තිය එතකොට අඩුයි. මුලින් බිත්ති බදින්න. බැදල පස්සෙ කොන්ක්‍රීට් කණු දාන්න කියන්න. අනික ඔයා හවසට වැඩ ඇරිල ගෙදර ගිහින් බාස්ගෙ ලඹේ අරගෙන බිත්ති හරි කෙලින් ද බලන්න. මතක ඇතිව බිත්තිය දෙපැත්තෙන්ම බලන්න. අනික බිත්තියේ තැන් දෙකකින්වත් බලන්න. කම්මැලිකම්ට රෑ ගෙදර ඇවිත් නිදාගන්නනම් එපා පුතෝ. අන්තිමට තමන්ටම කෙලවිලා තියෙයි.ඇදයක් තියනවනම් කෙලින්ම කියන්න. දශමයක දෙකක ඇදනම් කොහොමත් හිටිනව. අගල් බාලෙක අගලක විතර වෙනසක් තියනවනම් තමයි. එතකොට කියයි ඕවා කපරාරුවෙන් වහන්න පුළුවන් මහත්තයො කියල. එතකොට කියන්න කපරාරුවෙන් වැහුවම කාමරේ ඉඩ අඩුවෙනව. අනික ඒවට සිමෙන්ති වැලි වැඩිපුර යනව. ඒවා දෙන්නෙ ඔයාලා නෙමේනෙ කියල කියන්න. මොකද උන්ට දැනෙන්න ඕනි අපි මෝඩයො නෙමේ කියල. අපිත් දෙයක් දන්නව කියල අගවන්න ඕනි. නැත්නම් අපේ ඔළුවට අතහෝදන්න තමා එන්නෙ.බිත්ති බදින අතරෙ බලන්න ආපහු මැනල හරියට බිත්ති නියමිත දිග පළලින් තියනවද, උළුවහු වල ජනෙල් වල කටවල් නියමිත තැන් වලින් හරියට තියලද කියල.ආහ් දෙයක් අමතක වුණා. මේක කට්ටිය එච්චර ගණන් ගන්නෙ නැති දෙයක්. දැන් ඔය බේස් කණු ටික උඩට යනවනෙ. ඒවා බිත්තියට වඩා ලොකුයිනෙ. එතකොට ඒවා මුළු එළියට පනිනව. ඒවා තමන්ට ඕනි පැත්තට කියල දාගන්න. ප්ලෑන් එක ඇදපු කෙනාට කියල ඒවා මාක් කරගෙනනම් තියෙන්නෙ ප්‍රශ්ණයක් නෑ. නැත්නම් බාස්ලට ලේසි ලේසි විදියට දායි. හැබැයි එතකොට කැතවෙයි. මොකද දන්නවද. දැන් හිතන්නකො ඔය සේරම මුළු සාලේ පැත්තට පැන්නුවොත් කැතයිනෙ කවුරු හරි ආවම. කාමරේ පැත්තට පන්නන්න පුළුවන් ඒවා එහෙම පන්නන්න.ඔයාගේ ප්ලෑන් එකේ වැරැන්ඩාහ් එකක් එහෙම තියේනම් ඒවාට දාන කණු ටිකත් මේ අදියරේදිම දාගන්න.ආහ් මේ දේ විශේෂයෙන් හැමදාටම පොදුයි. මොකක්ද දන්නවද? හිතන්න ඔයා දවල්ට ගෙදර නැත්නම් ගෙදර ත්‍රීවීල් එකක් බයික් එකක්වත් නැත්නම්, තිබුණත් ගෙදර දවල්ට හදිසියට යන්න කෙනෙක් නැත්නම් සිමෙන්ති එහෙම වැඩිපුර ගෙනත් තියාගන්න. මොකද බාස්ල පාවිච්චි කරන සිමෙන්ති කොට්ටෙ අන්තිම තාච්චියත් අරන්, ඒකෙන් අනපු බදාම ටිකත් ඉවරවුණාම තමා මහත්තය සිමෙන්ති ඉවරයි සිමෙන්ති කොට්ටයක් ගේන්න කියන්නෙ. ඉතිං කොට්ටයක් ගේන්න 850යි. ත්‍රීවිල් එකක් හයර් එකට ගත්තම 100යි. ඒක ගෙනත් ආයෙත් පැය තුන හතරකින් ආයෙත් එකක් ඕනි කියයි. එතකොට ආයෙත් 950ක් යනව සිමෙන්ති කොට්ටෙට. ඒක නිසා එක පාර හාඩ්වෙයාර් එකෙන් සිමෙන්ති කොට්ට 10ක් විතර ගේන්න. එතකොට සතියකට ඇතිනෙ. ආයෙ සති අන්තෙට ඔයා ගෙදර ඉන්න නිසා ඉස්සරහට තියෙන වැඩත් එක්ක සිමෙන්ති මදිවෙන ප්‍රමාණය බලල ගේන්න පුළුවන්නෙ. ආ අනික ඔය වැලි එහෙම ගේන වෙලාවක ඒ ලොරියෙම පටවල ගෙන්න ගන්නත් පුළුවන්නෙ. හරි දැන් බිත්ති ටික උඩට නග්ගල ඉවරද? දැන් එහෙනම් අර කලින් කලා වගේ බාස්ගෙ ගණන් බේරල ඉන්නකො.දැන් ස්ලැබ් එක මට්ටමට ආවද? ඉන්න එහෙනම්.ඊළග කෑල්ල තවත් රසවත්....

[QUOTE="Fordbros, post: 24557740, member: 569688"] [b]පරිස්සමට තනමු අපේ සිහින නිවහන[/b] [SIZE="3"][COLOR="Navy"][COLOR="Navy"]කතෘ මම නෙමෙයි,උපුටා ගැනිමක් පමණයි කතෘ: Anupa Dilhan @ සිහින නිවහන (The dream home) FB Group[/COLOR][/COLOR][/SIZE] [SIZE="4"]ටික දවසක ඉදල ලියන්න හිතාගෙන ඉදපු දෙයක්.... අළුතින් ගෙයක් හදන කෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙන නිසා අමාරුවෙන් කොටල කොටල මේ දාන්නේ... මොකද මමත් කටු කාපු නිසා. කොටසින් කොටස දාන්නම්. මම මේ ටික ලියන්නෙ අතේ රුපියල් කෝටියක් දෙකක් තියාගෙන ගෙවල් හදන්න හදන අයට නෙමෙයි. මාසික පඩියෙන් අමාරුවෙන් ලක්ෂ 10ක් 15ක් එකතු කරල, ලෝන් එකක් ගහල, ඉස්සරහට ගන්න තියෙන පඩි වලිනුත් කීයක් හරි යොදවල ගෙවල් හදන අයට. ඒ වගේම මේක තට්ටු දෙකේ ගේක යට තට්ටුව විතරක් හදන හැටි තමයි කියන්න යන්නෙ. [B]01 කොටස[/B] සිහින නිවහනක් හදන්න උවමනාව තියෙනවද. තමන්ගෙ අතේ දැනට ගේ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් මුදල හොයල බලන්න. දැනට හොදේ. ඊටපස්සෙ තමන්ට ඉදිරියට කීයක් ලැබෙයිද කියල නිකමට හිතල බලන්න. ලෝන් වලින් පඩියෙන් එකතු වෙන ඒවයින් අරවයින් මේවයින්. දැන් බලන්න තමන්ගෙ ඉඩමෙ හැටියට තමන්ගෙ අවශ්‍යතාවයන්ට අනුව මොන වගේ ප්ලෑන් එකක්ද ඇදගන්න ඕනි කියල. උදාහරණයක් විදියට තමන්ට කාමර කීයක් ඕනිද? සාලෙ කොච්චර ලොකුවට ඕනිද? කෑම කාමරෙ කොහොම වෙන්න ඕනිද? ඔන්න ඔය වගෙ විවිධ කාරණා. හැබැයි ඉස්සරහ ගැන කල්පනා කරන්න. ඒ කිව්වෙ හිතන්නකො දැනට ඔයා බැදල නෑ කියල. එතකොට ඔයාට හිතෙයි අම්මලාට එක කාමරේකුයි මට එකකුයි ඇතිනෙ කියල. හැබැයි ඔයා බැන්දම කාමර දෙක මදිවෙනව. ළමයෙක් ඉන්න කොට තව මදිවෙනව. එතකොට ප්‍රශ්ණ. ඔයා බැදල ළමයි තාම නෑ කියල හිතන්නකො. ඔයා හිතයි අපි දෙන්නට කාමරයයි ළමයින්ට කාමරයයි ඇති කියල. හැබැයි හිතන්නකො ඔයාට දුවෙකුයි පුතෙකුයි හම්බුණා කියල. පොඩි කාලෙනම් ප්‍රශ්ණයක් නෑ. ඒත් ලොකුවෙනකොට අවුලක් තියනවනෙ. ගෑණු ළමයට වෙනම කාමරයක් කොහොමත් ඕනිනෙ. අන්න ඒ වගේ කාරණා ගැන පොඩ්ඩක් වැඩිපුර හිතල ඉදිරිය දැකල තමන්ම අතින් කටු සටහනක් අදින්න. ඒකෙ තමන්ට හිතෙන විදියට තමන්ට අවශ්‍ය දිග පළල ලියන්න. ජනෙල් එන්න ඕනි දොරවල් එන්න ඕනි කොතනටද කියලත් සටහන් කරන්න. හරි දැන් ඔයා ප්ලෑන් අදින දෙතුන් දෙනෙක්ගෙන් ගාන අහන්න ප්ලෑන් එක අදින්න. ඔයා වාස්තු ගැන වදවෙන කෙනෙක්නම් ඒ ප්ලෑන් අදින කෙනා ඒවත් කරනවද කියල දැනගන්න. ඒ වගේම එයාලා ඇදපු ප්ලෑන් එහෙමත් පොඩ්ඩක් ඉල්ලලා බලන්න. ප්ලෑන් එක පැහැදිලිනම්, අළුත් අදහස් දාලා ප්ලෑන් අදින කෙනෙක්නම් තෝරගන්න. ඔයා ප්ලැන් එක ඇදගන්නකොට පුළුවන් තරම් ඔයාගෙ හිතට සැටිස් වෙන විදියට ඇදගන්න. මොකද නැත්නම් ගේ හැදුවට පස්සෙ දුක හිතෙයි අරූට ඔනි විදියට ගේ හැදුවට මට ඉඩ මදි. නැත්නම් හරි නෑ. එහෙම හිතෙයි. ඒක නිසා වාස්තු දෝස නොඑන විදියට තමන්ට ඕනි විදියට ප්ලෑන් එක අදින කෙනා එක්ක කතා කර කර ප්ලෑන් එක අන්දවගන්න. ඊටපස්සෙ හොද නැකතක් බලවගන්න. (ළිද, වැසිකිලි වල සදහා ස්ථාන වෙන් කර ඇතැයි සිතා ලියමි) මේ නැකත පවුලෙ සියළු දෙනාට හොද නැකතක් වෙන්න ඕනි. කලබල වෙලා හැමෝටම හොද නැති ළග නැකැත් දාගෙන අන්තිමට අපරාදෙ කියන වචනෙ කියන්න ඉඩ තියාගන්න එපා. මොකද එතකොට තමන්ගෙන් නැති වුණ දේවල් නැවත ගන්න බැරි නිසා. නූල් අදින නැකත, පස් පිඩැල්ල කපන නැකැත, මුල් ගල තියන නැකත (මට මතක විදියට) ප්‍රධාන වශයෙන් ඔනි. නැකත හදන අතරෙ බාසුන්නැහැලගෙන් ගණන් අහගන්න. 10කගෙන් හරි කමක් නෑ අහන්න. දැන් ගොඩක් අය දවස් පඩියට කරන්නෙ නෑ. එහෙම අය ගන්නත් එපා විශ්වාස නැත්නම්. මොකද උන් වැඩේ අදිනව අදිනව දවස් පඩිය ගන්න ඕනි නිසා. ඒක නිසා කන්ට්‍රෑක් ටයිප් එකට දෙන්න. එතකොට ප්‍රශ්ණයක් නෑ. ගණන් අඩුම කෙනා නෙමේ වැඩත් හොදම කෙනා හොයාගන්න. පුළුවන්නම් කරපු වැඩ බලන්න. එක එක්කෙනා කියන ඒවා අහල වැඩ දෙන්නෙපා. ඔයාගෙ ගේ. ඔයාගෙ සල්ලි. නැති නාස්තිකරගන්න ආස නෑනෙ. ඒක නිසා හොදට හොයල බලලා වැඩේ දෙන්න. අනික බාසුන්නැහැලගෙන් ගණන් මිනුම් අහද්දි මේ දේවල් ටික හොදට මතක තියාගන්න. ගණන් මිනුම් පැහැදිලිව අහගන්න. ආ ඒක ඒ වෙලාවට බලමුකො මහත්තයො, එහෙම නැත්නම් අඩුවට මං වැඩේ කරල දෙන්නම්කො ඔය වගේ චාටු බස් වලටනම් අහුවෙන්න එපා පුතෝ. මොකද උන් වැඩි හරියක් අපිට ඇතිකමට ඉන්න එවුන් නෙමෙයි. පැහැදිලිව අහගෙන පැහැදිලිව ලියාගන්න මෙන්න මේ ටික. බේස් වලක් කපන්න ගාන අත්තිවාරම කපන්න ගාන බේස් වලක් බදින්න ගාන (කම්බි දමා) අත්තිවාරම බදින්න ගාන. (සමහරවිට කියුබ් ගානට වෙන්නත් පුළුවන්) සිමෙන්ති ගලක් බදින්න ගාන කොන්ක්‍රීට් කණුවක් බදින්න යන ගාන. ලින්ටල් අඩියක ගාන උළුවස්සක් තියන්න ගාන කපරාරුව වර්ග අඩියක් කීයද. බිම පස් තලල කොන්ක්‍රීට් කරන්න බදාම කපන්න ටයිල් අල්ලන්න කණු කපරාරුව සදහා (දික් අඩියක්) පොටි ඇදල පිලර් කෝඩ් දෙක ගාන්න කීයද කම්බි බැද සැටරිම ගහන්න වර්ග අඩියකට කීයද? (සැටරිම එයාලා ගෙනත්) ස්ලැබ් එක දාන්න කීයද? (ඔයාගෙන් බඩු දාලා) අංක 09න් කියපු දේ තව පැහැදිලි කරන්න ඕනි. මොකද උළුවහු තිබ්බට පස්සෙ කපරාරු කරද්දි උළුවහු පට්ටම් හදන්න බාස්ලා ආයෙත් සල්ලි ඉල්ලනව. සාමාන්‍යයෙන් ඒ ගාන වැඩියි. දික් අඩියක් 85ක් විතර වෙනව. බාසුන්නැහැල ක්‍රම දෙකකට මේක කරනව. එකක් තමයි බිත්තියෙ වර්ග අඩි ගාණයි, පට්ටම් වල දිග් අඩි ගාණයි වෙන වෙනම ගණන් හදනව. (බිත්තියෙ වර්ග අඩි ගාණ බලද්දි ජනෙල් වල ඉඩ අඩුකරල) එහෙම නැත්නම් ජනෙල් වල ඉඩ අඩුකරන්නෙ නැතුව සම්පූර්ණ බිත්තයට ගාණ හදනව. හැබැයි එතකොට පට්ටම වලට ගාණ හදන්නෙ නෑ හොදේ. ඒක දෙවිදියෙන්ම කතා කරන් එන්න. ඒ කිව්වෙ පට්ටම වලට ගාණත් අහගන්න. පට්ටම් වලට නැතුව කරන්න කැමති ද කියලත් අහගන්න. ඊටපස්සෙ ගෙදර ඇවිත් ලාභ කොයි වැඩේද කියල ගණන් හදල බලල ලාභ ක්‍රමේට වැඩේ කරන්න දෙන්න. අංක 12 කියපු දේත් තව පැහැදිලි කරන්න ඕනි. මෙතනදි ටයිල් අල්ලන එකේ ගාන අදාල නොවෙන තැන් දෙකක් තියනව. එකක් ඔයාගෙ පැන්ට්‍රි එක. අනික බාත් රූම් එක. ඒකට වෙනම ගාණක් කතාකරගන්න ඕනි. ඒක දැන්ම කතාකරගන්න එපා. ඒවා පස්සෙ කතාකරගන්න පුළුවන්. කතාකරගන්න ඕනි තැනදි මම කියන්නම්. ඊටපස්සෙ මේ දේ කරන්න. ගන්න පුංචි පිටු 40 පොත් දෙකක්. එකක් තියාගන්න ඔයාට ගේ හදන්න අවශ්‍ය ගල් වැලි සිමෙන්ති අරව මේවා ගේන්න යන වියදම. අනික තියාගන්න බාසුන්නැහැලට සල්ලි දීපුව ලියන්න. අමතක නොකර ඒ පොතේ බාසුන්නැහැට සල්ලි දුන්නම දවස, ගාන, බාසුන්නැහැගෙ අත්සන දාගන්න එයා භාරගත්තා කියල. ඒ වගේම ලියන්න ඒ මුදල දුන්නෙ මොහොකටද කියලත්. මොකද ගගේ මුහුදේ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න ඕනි. නැත්නම් සල්ලි ඉවරවෙන්නෙ හිතාගන්න බැරි විදියට. තව ඉස්සරහට ඔය දේ පැහැදිලි වෙයි. අර බාසුන්නැහැගෙන් ගත්තු ගණන් ටික තියනව නේද. ඒ ටික මේ බාසුන්නැහැලට දෙන සල්ලි ලියන පොතේ පළවැනි පිටුවේ පැහැදිලිව ලියන්න. ලියල බාසුන්නැහැගෙන් අත්සනක් ගන්න. හොදට හිනාවෙලා අපි දෙන්නගෙම විශ්වාසෙට මෙහෙම හොදයිනෙ කියල චාටුවක් දාලා අත්සන දාගන්න. මොකද මේ කියපු දේ මේ වෙනස් කරන මිනිස්සු ඉන්නවනෙ. නැත්නම් අනේ මහත්තයා මං කිව්වෙ ඔය ගාන නෙමේ මේ ගාන කියල කියයි වැඩේ ඉවර වුණාම. ඔහොම කළාම ඔයාට ඔය පොත පෙන්නුවෑකි කිසි අවුලක් නැතිව. අනික ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඩොලර් එකකින් ඉහල ගියත් සිමෙන්ති ගල බදින ගාන වැඩිකරන ජාතියක් බාස්ලා කියන්නෙ. ඊටපස්සෙ ප්ලෑන් එක පෙන්නල අහගන්න අත්තිවාරම් බදින්න දවස් කීයක් යනවද, ගල් ටික බදින්න දවස් කීයක් විතර යනවද කියල. මොකද අද වැඩට එනව හෙට තව තැනක වැඩට යන මිනිස්සුනෙ. අපට වැඩේ ඉක්මණට කරගන්නනෙ ඕනි. ඒ දවස් ටිකත් ඊළග පිටුවෙ ලියාගන්න. ඊටපස්සෙ බාස්ට කියන්න ඔයාට කෑම දෙන්න පුළුවන්ද බැරිද කියල. ඔයාට කෑම දෙන්න පුළුවන්නම් කෑම වල ගාණ අඩුකරන්න කතාකරගන්න. නැත්නම් ප්‍ර‍්ණයක් නෑ. ඔයාට පුළුවන් වෙලාවක් තියේනම් තේ ටිකක් දෙන්න. පුළුවන් වෙලාවක් තියේනම් කෑම වේලක් දෙන්න. (හැමදාම නෙමේ) මොකද මොනව වුණත් තමන් ජීවත්වෙන ගේ හදන මනුස්සයනෙ. අනික කෑම වේලක් කෙනෙකුට දුන්නට පවු නෑනෙ. ඕන් ඊටපස්සෙ තමයි අවශ්‍යම දේ කතාකරන්න තියෙන්නෙ. ඒ තමයි බාසුන්නැහැ අපෙන් සල්ලි ගන්නෙ කොහොමද කියල. හිගන්නා වගේ හැමදාම උදේට 500යි දවල්ට කන්න 500යි හවසට බොන්න 1000යි ඉල්ලන එවුන් ඉන්නවා. එහෙම සල්ලි දෙන්න පුරුදුකරගන්න එපා. අන්තිමට සල්ලි ටික යයි. වැඩේ එතනමයි. කොහොමත් අත්තිවාරම කපන දවසට බාසට 2000ක් 3000ක් දෙන්න. ඒක අවුලක් නෑ. හැබැයි අත්තිවාරමට යන මුදලෙන් අඩුකරගන්න. බාස් එක්ක මෙහෙම කතා කරගන්න. අපේ ගෙයි පළවැනි කොටස අත්තිවාරම. ඒ කොටස ඉවර වුණාම ඒ කොටසට අදාල මුදල මං ඔයාට දෙනව. හැමදාම හවසට සල්ලි දෙන්න බෑ මට. මොකද මමත් රෝලක් ගහල තමා සල්ලි හොයන් මේ වැඩේ කරන්න හදන්නෙ. අපි කොටසින් කොටස ඔයාට සල්ලි දෙන්නෙ. අත්තිවාරම බැදල ඉවරවුණාම පලවැනි කොටස. ඊටපස්සෙ බිත්ති භාගයක්වත් ඉවරවුණාම. ඊටපස්සෙ බිත්ති සම්පූර්ණයෙන් ඉවර වුණාම. සමහරවිට බාස් කැමති වෙයි. අකමැති වෙලා එයා කිව්වොත් මං හවසට ගෙනියන මුදලින්නෙ මහත්තයො අපි හෙට කන්නෙ. ඒක නිසා ඒ විදියට මට කරන්න අමාරුයි කියල ඔයා මෙහෙම කියන්න. හරි එහෙමනම් මං ඔයාට හවසට සල්ලි දෙන්නම්. හැබැයි ඔයා ඉල්ලන ගාන නෙමේ. වැඩේ කෙරිල තියෙන ප්‍රමාණයට. ඔයා තනියෙන් එක දවසින් සිමෙන්ති ගල් 1000ක් බැන්දොත් මම හවසට ඔයාට ඕනිනම් සිමෙන්ති ගල් 1000ම බදින්න ගිය ගාණ දෙන්නම්. ඔයා බාස්ල 10ක් ගෙනත් ගල් ගෙඩි 10ක් බැන්දොත් මං දෙන්නෙ ගල් ගෙඩි 10 බදින්න ගිය ගාණ විතරයි. එහෙම කැමතිද? කියල අහන්න. එතකොට බාස් දෙකෙන් එකකට කැමති වෙනව. හැබැයි අන්තිමට කියන්න හැබැයි බාසුන්නැහැ හවසට හෙට ගාණින් අඩුකරගන්න රුපියල් 1000ක් දෙන්නකො 2000ක් දෙන්නකො කියල ඉල්ලන්න එපා. ඒක ඔයාටයි මටයි දෙන්නටම කරදරයි කියල. (මේ හැමදේම බොහොම චාටු බසින් කියන්න. මොකද අපේ වැඩෙත් කරගන්න එපැයි) එකගතාවයකට ආවද? හරි එහෙනම් ඒකත් අර පොතේ ලියන්න. මං මේ හැමදේම පොතේ ලියන්න කියන්නෙ ඇයි කියල ඔයාලා හිතනව ඇති. මොකද දන්නවද? මිනිස්සු වෙනස් වෙනව. අද ඉන්න මනුස්සයා නෙමේ හෙට. අද කියපු දේ නෙමේ හෙට කියන්නෙ. අන්න ඒකයි. බාසුන්නැහැගෙන් අහන්න අත්තිවාරම සම්පූර්ණ වෙනකම් අවශ්‍ය වෙන කළුගල්, වැලි, සිමෙන්ති, කම්බි (සයිස් එකත් එක්ක) ප්‍රමාණය. ඊටපස්සේ ළගම තියෙන හාඩ්වෙයාර් වලට යන්න. කළු ගල් කියුබ් 01හරි බාස්ගෙ ප්‍රශ්ණ ටික දැන් ඉවරයි. මං කිව්වනෙ මං මේ කියන්නෙ තට්ටු දෙකේ නිවසකට කියල. හරි එතකොට බේස් වලවල් එහෙම කපන්න ඔනිනෙ. තමන්ට යාළුවො එහෙම ඉන්නවනම් 10ක් 12ක් කට්ටිය හොයාගන්න පුළුවන්නම් ගෙපල කපන දවසට ඒ අයට කතාකරල අත්තිවාරම් කපාගන්න පුළුවන්නම් ලොකු ඉතිරියක්. කන්න වේලයි තේ ටිකටයි විතරනෙ වියදමක් යන්නෙ. එහෙම නැත්නම් පොඩි බැකෝ එකකින් අහල බලන්න බේස් වලක් කපන්න කීයක් යනවද කියල. තමන් ගණන් හදල බලන්න බාස්ලා කපන එකද වාසි බැකෝ එකද කියල. මොකද ඉතුරුවෙන රුපියලත් ඉස්සරහට මසුරන් වටිනව. හැබැයි බැකෝ එක ඉක්මණ් හොදේ. වැලි කියුබ් 01 කම්බි (ලංවා/මෙල්වා) නූල් 10, නූල් 12 සිමෙන්ති ගලක් 4 * 8 * 16 මෙන්න මේවට කොටේෂන් එකක් ගන්න. යන්න ළග ගල් වලක් තියේනම් ඒකටත්. ඒකෙනුත් ගණන් අහන්න. බ්ලොක් ගල් ගහන වැඩපොලවල් තියේනම් ඒවටත් ගිහින් ගණන් අහන්න. හැබැයි එයාලා ගෙනත් දෙනවදදින්න බලාගෙන දාගන්න එපා. මොකද ගෙපල කපද්දි ඒකට අවහිරයක් නොවෙන්න ඕනි. ලොරි කාරයා ඌට ලේසි තැනක බාලා යයි. ඔයාලා තමයි පරිප්පුව කන්නෙ. ඒක නිසා කොහොම හරි තමන්ට ඕනි තැනට දාගන්න. සිමෙන්ති තෙමෙන්නෙ නැති වෙන්න දාගන්න. නැද්ද කියලත් අහගන්න. ඊටපස්සෙ අඩුම මිල හොදම විශ්වාසය තියෙන තැන මොකක්ද කියල. විශ්වාසය ගැන කිව්වෙ මේකයි. මනම්පිටිය කියල වෙලේ වැලි ගෙනත් දාලා යන මිනිස්සු ඉන්නව. ඒකයි. සිමෙන්තිනම් කොහෙත් එක ගණන් වගේ තමයි. බාසුන්නැහැ කියපු ගානට වඩා කියුබ් භාගයක් හරි වැඩිය ගෙනාවට පාඩුවෙන්නෙ නෑ. මොකද ඕවා දිරන්නෙ නැති නිසා. ගල් වැලි සිමෙන්ති කම්බි ටික දවස් දෙකකට විතර කලින් ගෙනත් දාගන්න පිළිවෙලකට. ගෙනත් දානකොටත් මතක තියාගන්න. ආපහු වෙනතැනකට අදින්න බලාගෙන දාගන්න එපා. මොකද ගෙපල කපද්දි ඒකට අවහිරයක් නොවෙන්න ඕනි. ලොරි කාරයා ඌට ලේසි තැනක බාලා යයි. ඔයාලා තමයි පරිප්පුව කන්නෙ. ඒක නිසා කොහොම හරි තමන්ට ඕනි තැනට දාගන්න. සිමෙන්ති තෙමෙන්නෙ නැති වෙන්න දාගන්න. හරි දැන් නැකත හදල ඉවරයි. බාසුන්නැහැලත් හොයාගත්තා. දැන් නැකත දවස කිට්ටුවෙද්දි කරන්න දේවල් ටිකක් තියනව. ඒ තමා මුල් ගලක් ගේන එක. ඒවා කඩේ ගන්න තියනව අර ඇතුලට දාන ජාතිත් එක්කම. බාසුන්නැහැට කියන්න නැකත වෙලාවට කලින් එන්න කියල. නැත්නම් මිනිහත් එයි විනාඩි පහකට විතර කලින්. ඇවිත් අරක කෝ මේක කෝ කියල කලබල කරයි. ඒක නිසා පැයකටවත් කලින් එන්න කියන්න. ආයුධ එහෙම පනපොවල ලෑස්ති කරල තියාගන්න. ගෙදර ආයුධ නැත්නම් අදුරන අයට කියල තියන්න ඕනි කියල. නැකතට කලින් දවසෙ ගිහින් බඩු ටික අරන් එන්න. ගොක් අතු ටිකක් ඕනි පහන් පැලවල් හදන්න. පන්සලේ හාමුදුරුවන්ට ආරාධනා කරන්න පිරිත් ටිකක් දේශණා කරන්න. බාසුන්නැහැගෙන් අහන්න නූල් අදින්න නූල් බෝල කීයක් විතර ඕනිද කියල. බැකෝ එකෙන් කපනවනම් නූල් අදින්න බැහැ. අළු හුණු පැකට් එකක් ගෙනත් තියාගන්න. කූඤ්ඥ හරිගස්සගන්න. සංග්‍රහ වලට දෙන්න අවශ්‍ය කළමනා ගෙනත් තියාගන්න. කිරිබත් එහෙම හදන්නත් ඕනිනෙ. ප්ලෑන් එක ඇදපු කෙනාටත් නූල් අදින වෙලාවට එන්න කියන්න. වාස්තු බලපු කෙනාටත්. මොකද දිග පළල අගලකින් වෙනස් වුණත් දෝස වෙන්න පුළුවන්නෙ. හැමෝම හිටියම ප්‍රශ්ණයක් නෑ. හරි ඔක්කොම හරි කියමුකො. දැන් තියෙන්නෙ ගේ හදන්න පටන් ගන්න. ගේ හදමු අපි ඊලග කොටසින්. [B]02 කොටස[/B] හරි. ඔන්න පුතෝ දවස. අද තමා ඔයාගේ හීන මාළිගාව හැබෑවකට පත්කරන්න වෙහෙසෙන පළවෙනි දවස. කිසිම දේකට කලබල වෙන්න එපා. නැකැත් ටික ලියපු කොලේ සාක්කුවේ දාගන්න තමන් ඇදගෙන ඉන්න ඇදුමක. බැදගන්න අතේ හරියට වෙලාව තියන ඔරලෝසුවක්. නැත්නම් ලොකු ඔරලෝසුවක් හරි අරන් පුටුවක් උඩින් තියල තියන්න. අම්මා හරි නෝනා හරි ඇවිත් ඉන්න ස්ත්‍රී පාර්ශ්වයේ කාටහරි කෑම බීම දෙන කටයුතු පවරන්න. කිරිබත එහෙම රහට හදාගන්න කියන්න.ආයෙත් බලන්න. නැකැත් කොලේ සාක්කුවෙද? ආයුධ ටික එක තැනකින් තියාගත්තද? බාසුන්නැහැ, ප්ලෑන් එක ඇදපු කෙනා, වාස්තු බලන කෙනාට උදේටත් කෝල් එකක් දීල එනව නේද මේ වෙලාවට කියල අහගන්න. මුල් ගල මතක ඇති තැනක පරිස්සමට තියාගත්තද?පහන් පැලවල් කියපු වෙලාවට පත්තු කරන්න. හාමුදුරුවො වඩම්මන්න කාව හරි යවන්න වෙලාවට. හාමුදුරුවන්ට ගිලන්පස එහෙම ලෑස්ති කරන්න කියල නෝනට හරි අම්මට හරි කියල තියන්න.හරි දැන් එහෙනම් වෙලාව ආවා කියමුකො. හරි පැත්ත බලල හැමදේම කරල දාන්න. කලබල වෙන්නත් එපා කිසිදේකට. අනික පුළුවන් ඉක්මණට කොහොමහරි අත්තිවාරම කපාගන්න. එක දවසින් පුළුවන්නම් ගොඩක් හොදයි. අනික නූල් ඇදල ඉවරවුණාම අර ප්ලෑන් එක ඇදපු, නැත්නම් වාස්තු බලපු කෙනාගෙන් අහන්න හරියටම හරිද දිග පළල කියල. මොකද අගලක් හරි වෙනස් වුණොත් පස්සෙ ප්‍රශ්ණනෙ.හරි දැන් අත්තිවාරම කැපුව කියමුකො.දැන් කියන්න තියෙන්නෙ කෙටි විස්තර ටිකක්. මොකද ගලෙන් ගල බදින එක ගැන මට කියන්න දෙයක් නෑ. මොකද මම දන්නෙ නෑ. හැබැයි අපිට වැරදෙන තැන අඩුපාඩු හිටින තැන්, බාස්ල කපටිකම් කරන තැන් ගැන මං කියන්නම්.අත්තිවාරම බැදීමමෙහෙමයි. පුළුවන්නම් ගේ හදන තැන දවල්ට ගෙදර කෙනෙකුට ඒ වැඩ බලන්න කියන්න. මොකද අපේ බාස්ලා කළුගල් කියුබ් ගානට බදිනකොට ගල් යට කරල පස් දාලා ගෙබිමත් නිකම්ම තලල දෙන තරම් උත්තමයො ඉන්නෙ. අනික ඔයා වැඩට යන කෙනෙක්නම් හවසට ඇවිත් කරපු වැඩ මොනවද කියල බලන්න අනිවාර්යයෙන්. අනික කරපු වැඩ වල ෆිනිෂින් එක ගැන බලන්න. ඒක හිතට හරි නැත්නම් කෙලින්ම කියන්න බාසුන්නැහැ මේ වැඩේනම් මෙහෙම හරි නෑ කියල. මොකද ඔයාගෙ ගේ. ඔයාගෙ සල්ලි. අනිවාර්යයෙන් අත්තිවාරම දාලා ඉවරවුණාම අත්තිවාරමේ උඩ මට්ටම හරියට ලෙවල් එකට තියෙන්න ඕනි.ඒ වගේම ගණන් බේරල ඉන්න ඒ වැඩේ ඉවරවුණාම. බාස් ල කියයි අපි පස්සෙ බලමු මහත්තය අරව මේව. ඒව හරියන්නෙ නෑ. බාස් සල්ලි පස්සෙ ගමු කිව්වත් දෙන්න එක්ක එකතුවෙලා මෙන්න මේකයි ගාණ. මෙන්න මෙච්චරක් මන් ඔයාට දීල තියෙනව. මෙන්න මෙච්චරක් මං තව ඔයාට දෙන්න තියනව කියල හරි සටහනක් දාගන්න.අත්තිවාරම පිරවීමපොළව කොන්ක්‍රීට් කරන්න කලින් පස් දාලා තලන්න ඕනිනෙ. අනේ මහත්තයො අඩුවට හරි නිකන් හරි දෙනවයි කියල දෙන කුණු පස් ගොඩවල්නම් ගෙනත් පුරවන්න එපා. ඔයාලා ජීවිත කාලෙම ඉන්නෙ ඔය පස් ගොඩ උඩ. උඩින් සිමෙන්ති දාලා ටයිල් අල්ලලා ඔප දැම්මට හයිය තියෙන් ඔය පස් ටිකේ. ඒක නිසා පස් නිකන් දෙනව කිව්වත් ගිහිම්ම බලන්න. වතුර පොඩ්ඩක් වැටුනම දියවෙන වගේ පස් තියෙනව. ඒවානම් ගේන්න එපා. පුළුවන්නම් රතු පස් ටිකක් හොයල ගෙනත් දාගන්න. අත්තිවාරමට වඩා අගලක් විතර උඩට පස් පුරවන්න. තලන්න ඕනි නෑ. මොකද ඔය ටික නිකන්ම තැලෙනව දැන් බිත්ති බදිද්දි බාස් ලා එහෙට මෙහෙට යනකොට.බිත්ති බැදීමබිත්ති බදින්න පටන්ගත්තම ඒකට බාස්ලට දෙන ගාන ලියන්න වෙනම පිටුවක් හරි වෙනම කොටසක් හරි ගන්න. එතකොට හැමදේම පැහැදිලියි. ඒ වගේම ඔයාගෙ අර බඩුවල ගණන් දාන පොතෙත් වෙනම කොටසක් ගන්න. එතකොට සුපැහැදිලියි.බිත්ති බදිද්දි මෙහෙම දෙයක් තියනව. බාස්ලා සමහරවිට මුලින් මුළු වල කණු ටික හදල ඊටපස්සෙ බිත්ති බදින්න ගනියි. ඒක කරන්නෙ එයාලාගෙ ලේසියට. හැබැයි පුතෝ බිත්තියේ හයිය හත්තිය එතකොට අඩුයි. මුලින් බිත්ති බදින්න. බැදල පස්සෙ කොන්ක්‍රීට් කණු දාන්න කියන්න. අනික ඔයා හවසට වැඩ ඇරිල ගෙදර ගිහින් බාස්ගෙ ලඹේ අරගෙන බිත්ති හරි කෙලින් ද බලන්න. මතක ඇතිව බිත්තිය දෙපැත්තෙන්ම බලන්න. අනික බිත්තියේ තැන් දෙකකින්වත් බලන්න. කම්මැලිකම්ට රෑ ගෙදර ඇවිත් නිදාගන්නනම් එපා පුතෝ. අන්තිමට තමන්ටම කෙලවිලා තියෙයි.ඇදයක් තියනවනම් කෙලින්ම කියන්න. දශමයක දෙකක ඇදනම් කොහොමත් හිටිනව. අගල් බාලෙක අගලක විතර වෙනසක් තියනවනම් තමයි. එතකොට කියයි ඕවා කපරාරුවෙන් වහන්න පුළුවන් මහත්තයො කියල. එතකොට කියන්න කපරාරුවෙන් වැහුවම කාමරේ ඉඩ අඩුවෙනව. අනික ඒවට සිමෙන්ති වැලි වැඩිපුර යනව. ඒවා දෙන්නෙ ඔයාලා නෙමේනෙ කියල කියන්න. මොකද උන්ට දැනෙන්න ඕනි අපි මෝඩයො නෙමේ කියල. අපිත් දෙයක් දන්නව කියල අගවන්න ඕනි. නැත්නම් අපේ ඔළුවට අතහෝදන්න තමා එන්නෙ.බිත්ති බදින අතරෙ බලන්න ආපහු මැනල හරියට බිත්ති නියමිත දිග පළලින් තියනවද, උළුවහු වල ජනෙල් වල කටවල් නියමිත තැන් වලින් හරියට තියලද කියල.ආහ් දෙයක් අමතක වුණා. මේක කට්ටිය එච්චර ගණන් ගන්නෙ නැති දෙයක්. දැන් ඔය බේස් කණු ටික උඩට යනවනෙ. ඒවා බිත්තියට වඩා ලොකුයිනෙ. එතකොට ඒවා මුළු එළියට පනිනව. ඒවා තමන්ට ඕනි පැත්තට කියල දාගන්න. ප්ලෑන් එක ඇදපු කෙනාට කියල ඒවා මාක් කරගෙනනම් තියෙන්නෙ ප්‍රශ්ණයක් නෑ. නැත්නම් බාස්ලට ලේසි ලේසි විදියට දායි. හැබැයි එතකොට කැතවෙයි. මොකද දන්නවද. දැන් හිතන්නකො ඔය සේරම මුළු සාලේ පැත්තට පැන්නුවොත් කැතයිනෙ කවුරු හරි ආවම. කාමරේ පැත්තට පන්නන්න පුළුවන් ඒවා එහෙම පන්නන්න.ඔයාගේ ප්ලෑන් එකේ වැරැන්ඩාහ් එකක් එහෙම තියේනම් ඒවාට දාන කණු ටිකත් මේ අදියරේදිම දාගන්න.ආහ් මේ දේ විශේෂයෙන් හැමදාටම පොදුයි. මොකක්ද දන්නවද? හිතන්න ඔයා දවල්ට ගෙදර නැත්නම් ගෙදර ත්‍රීවීල් එකක් බයික් එකක්වත් නැත්නම්, තිබුණත් ගෙදර දවල්ට හදිසියට යන්න කෙනෙක් නැත්නම් සිමෙන්ති එහෙම වැඩිපුර ගෙනත් තියාගන්න. මොකද බාස්ල පාවිච්චි කරන සිමෙන්ති කොට්ටෙ අන්තිම තාච්චියත් අරන්, ඒකෙන් අනපු බදාම ටිකත් ඉවරවුණාම තමා මහත්තය සිමෙන්ති ඉවරයි සිමෙන්ති කොට්ටයක් ගේන්න කියන්නෙ. ඉතිං කොට්ටයක් ගේන්න 850යි. ත්‍රීවිල් එකක් හයර් එකට ගත්තම 100යි. ඒක ගෙනත් ආයෙත් පැය තුන හතරකින් ආයෙත් එකක් ඕනි කියයි. එතකොට ආයෙත් 950ක් යනව සිමෙන්ති කොට්ටෙට. ඒක නිසා එක පාර හාඩ්වෙයාර් එකෙන් සිමෙන්ති කොට්ට 10ක් විතර ගේන්න. එතකොට සතියකට ඇතිනෙ. ආයෙ සති අන්තෙට ඔයා ගෙදර ඉන්න නිසා ඉස්සරහට තියෙන වැඩත් එක්ක සිමෙන්ති මදිවෙන ප්‍රමාණය බලල ගේන්න පුළුවන්නෙ. ආ අනික ඔය වැලි එහෙම ගේන වෙලාවක ඒ ලොරියෙම පටවල ගෙන්න ගන්නත් පුළුවන්නෙ. හරි දැන් බිත්ති ටික උඩට නග්ගල ඉවරද? දැන් එහෙනම් අර කලින් කලා වගේ බාස්ගෙ ගණන් බේරල ඉන්නකො.දැන් ස්ලැබ් එක මට්ටමට ආවද? ඉන්න එහෙනම්.ඊළග කෑල්ල තවත් රසවත්....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom