Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පරිස්සමට තනමු අපේ සිහින නිවහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

03 කොටස

පොළව කොන්ක්‍රීට් කිරීමදැන් තියෙන්නෙ පොළව කොන්ක්‍රීට් කරන්න. දැන් ඔයාලා හිතනව ඇති ඇයි ස්ලැබ් එක දාන්නෙත් නැතුව පොළව කොන්ක්‍රීට් කරන්නෙ කියල. ඒකට හේතු තියනව.මොකද දන්නවද. දැන් හිතන්නකො ඔයා කොන්ක්‍රීට් පොළවට දාන්නෙ නැතුව ස්ලැබ් එක ගහනව කියල. එතකොට ඒ සැටරිමට ගහන මුක්කු ස්ලැබ් එක දැම්මම බරට පහළ බහින්න හදනව. අපි කොච්චර තැලුවත් පස් ටික, අපේ අඩියක් තිබ්බට පොළව බැස්සෙ නැති වුණාට, ස්ලැබ් එකේ බර එනකොට මුක්කු පහළ බහින්න හදනව. එහෙම මුක්කුවක් පහළ බැස්සම එතනින් ස්ලැබ් එක බහිනව. ඒ විතරක් නෙමේ දැන් ස්ලැබ් එක දාලා ඉවරවුණාම ඒකෙ වතුර එහෙම පහළට බේරෙනවනෙ. එතකොට අපි දාපු පස් ටික ජරා වෙනව. මඩ වෙනව. ඊටපස්සෙ පොළවට කොන්ක්‍රීට් දාන්න වුණාම ආපහු තලන්න ඔනි. මඩ වෙලා තියනවනම් වතුර රැදිල ඒ මඩ අයින් කරල අළුත් පස් පුරවන්න ඕනි. අනික තමයි සැටරිමට ගහන මුක්කු ටික හරියට ලෙවල් එකට ගහගන්න පුළුවන් පොළවට කොන්ක්‍රීට් එක දාලා ස්ලැබ් එක ගැහුවම. හරි දැන් තේරුණානෙ එහෙනම්.හරි මං කලින් කිව්ව වගේ දැන් බිත්ති බදිද්දි බාස්ල එහෙට මෙහෙට ගිහිං පස් ටික තැලිලනෙ තියෙන්නෙ. දැන් එහෙනම් පස් අඩු තැන් වලට තව දාලා හොදට මැෂින් එකකින් වගේ තලන්න කියන්න. එතකොට හොදට හයියයි.කොන්ක්‍රීට් එකට වැලි ගේද්දි ටිකක් ගොරෝසු එකක් ගෙනාවට කමක් නෑ හොදේ. ගොඩක් හීනි ඒවා ගේන්න එපා. අනික බාස්ලට කියල තියන්න බෑවුම තියන පැත්ත. බෑවුම කිව්වෙ කවද හරි ඔයාලා ගේ හෝදන වෙලාවක ගෙයි මැද බිත්තියක් ගාවට වගේ වතුර රැදෙනවනම් ඒවා බස්සන්න අමාරුනෙ. ඒක නිසා ගෙයි පිටිපැස්සෙ දොර ගාවට වගේ ස්ලොප් එක තිබ්බම මුළු ගෙයිම අවුලක් නෑනෙ. ඒක ගොඩක් වෙලාවට බදාම කපද්දි තමා හදන්නෙ. ඒ වුණාට බාස්ලට දැන්ම කියල තියන්න. ඒක වඩා හොදයි.ඒ වැඩෙත් යන අතරතුර සහ ඉවරවුණාම ෆිනිෂින් එක ගැන බලන්න. කියන්න. ඒ වගේම වැඩේ අන්තිමට ගණන් හිලව් බේරන්න.වයරින් එක. ඒ වගේම තමන් ගෙදර ප්ලෑන් එක නිකන් හාෆ්ෂීට් එකක දළ සටහනක් අදින්න. දැන් ඕකෙ තමන්ට ලයිට් එන්න ඕනි තැන්, ෆෑන් එන්න ඕනි තැන්, ප්ලග් පොයින්ට් එන්න ඕනි තැන් පැහැදිලිව ලකුණු කරන්න. ලයිට් දාන තැන් සටහන් කරනකොට පරිස්සමට කරන්න. මොකද සාලේ වගේ ලස්සනට ලයිට් දාන තැන් සටහන් කරද්දි අවුලක් නෑ. හැබැයි අනිත් තැන් වලට ලයිට් සටහන් කරද්දි අදුරක් ඇතිනොවෙන විදියට කරන්න. ඒ කියන්නෙ ඒක ලයිට් එකකින් මේ වගෙ ප්‍රමාණයකට එළිය එනව. ඒකනිසා මේ ලයිට් එක දාන්න ඕනි මෙතනින්. අන්න ඒ වගේ හිතල දාන්න. මොකද ලයිට් දැම්ම වගේ නෙමේනෙ ඕවාට වයර් අරව මේවා ගන්න ගියාම යන වියදම. ඒකත් කමක් නෑ. අන්තිමට ඕවට බිල ගෙවන්නත් එපැයි. අමතක නොකර ඉදිරිය ගැන හිතල හැමදේම ලකුණු කරන්න.මෙහෙමයි මේ වැඩේ හරියටම කරගන්න නම් අර වගේ තවත් ප්ලෑන් එකක් අදින්න. ප්ලග් පොයින්ට් ඕනි නෑ. ඒකෙ තමන් ටීවි එක, සෝෆා එක, කාමරවල ඇදවල්, අල්මාරි, ෆ්‍රිජ් එක අරව මේවා සේරම තියන තැන් නිකන් දළ සටහනක් අදින්න. එතකොට තමන්ට ප්ලග් පොයින්ට් එහෙම ඕනි තැන් නිකන්ම හිතාගන්න පුළුවන්. ඒ වගේම ඔය නෝනට, එහෙම නැත්නම් වෙන්ට නෝනට හරි, ඒත් නැත්නම් අම්මට හරි නන්ගිට හරි ස්ත්‍රී පාර්ශ්වය ඉතිං නැතුවම බැරි දෙයක්නෙ කණ්නාඩි මෙසේ. අන්න ඒක තියෙන තැනින් එතන ඉන්න කෙනාගෙ මූනට එළිය වැටෙන විදියට ලයිට් එකක් දාන්න. මොකද නැත්නම් කළුවරෙ උලාගෙන එළියට ගියාට පස්සෙ තමයි චාටර් වෙන්නෙ.ඊටපස්සෙ ටීවී එක තියන තැන ගැන බලමු. ඔයාගෙ වෙනම ටීවී රූම් එකක් තියේනම් ප්‍රශ්ණයක් නෑ. සාලෙ නම් තියන්නෙ සැළකිලිමත් විය යුතු කරුණු කාරණා කීපයක් තියනව. ඒවා තමා ටීවී එක බලද්දී අපේ අය දැහැනට සමවැදිල වගේනෙ බලන්නෙ. එතකොට ගෙදරට ඇවිත් අනිත් බඩු උස්සන ගියත් දන්නෙ නෑනෙ. ඒක නිසා ටීවී එක දිහා බලන් ඉන්නකොට හොර ඇහැට හරි ප්‍රධාන දොර පේන විදියට ටීවී එක තියන්න. මොකද එතකොට තනියෙන් ඉන්න වෙලාවක කවුරු ආවත් හොර ඇහැට පේන නිසා. නැතත් පොඩි චනලනයක් වුණත් හොර ඇහැට පේන නිසා. ඊටපස්සෙ හිතන්න තව දෙයක් තියනව. ඔයාලා දැකල තියනවද ටීවී දවල්ට බලද්දී සමහරවෙලාවට ජනේලෙ, නැත්නම් ප්‍රධාන දොර ප්‍රතිබිම්බයක් වෙලා පේනව කියල. ඒක ඔය සබ්ටයිටල් එක්ක ෆිල්ම් එකක් එහෙම බලද්දි පුදුම කරදරයක්නෙ. ඒක නිසා ජනේල දොරට පිටුපස හරවල වගේ තියන්න බලන්න ටීවී එක. එතකොට ඒ ප්‍රශ්ණෙත් හරි. ඊටපස්සෙ හිතන්න ඕනි දේ තමා දැන් අර පරණ කාලෙ වගේ ස්ටෑන්ඩ් උඩ තියන ටීවී නෙමේනෙ තියන්නෙ. දැන් කෙලින්ම LED පහසුකමවත් තියෙන ටීවී එකක් ගෙනත් බිත්තියේ තමා ගහන්නෙ යම් උසකින්. ඔයා ටීවී එක තියන තැන මෙතන කියල හිතන් එතනට ප්ලග් පොයින්ට් එකක් බිත්තිය යට මට්ටමින් ලකුණු කලොත් එහෙම ටීවී එකක් ගෙනත් බිත්තියෙ එල්ලුවම යට ඉදන් ටීවී එකේ වයර් එක කැතට පේනවනෙ. ඒක නිසා ටීවී එක තියනවයි කියල හිතෙන උස මට්ටමින් ප්ලග් එක දාන්න. ඒ වගේම ඇන්ටනා සොකට් එකකුත් දාන්න. හරි ටීවී එකේ ප්‍රශ්ණෙ හරි.දැන් කුස්සිය. පැන්ට්‍රි එකට ප්ලග් පොයින්ට් තුනක්වත් දාන්න. මොකද ඔය නෝනලගේ අවන්, බීටර්, බ්ලෙන්ඩර් අරව මේව තියනවනෙ. ඒවානම් එක ලග දාන්න. ඒක අවුලක් නෑ. ඒත් අවන් එක එහෙම තියන්න වෙනම තැනක් හදලනම් එතනට ප්ලත් එකක් දාන්න. ඒ ප්ලග් ගාවටම දාන්න වතුර මොටරේටත් ස්විච් එකක්. ෆ්‍රිජ් එක තියන තැනට ප්ලග් එකක් දාන්න. ආහ් තව පැන්ට්‍රි කබඩ්ස් ඇතුලට ලයිට් එහෙම දානවනම් ඒවා ගැනත් හිතන්න.දැන් තරප්පුව. තරප්පුවට ලයිට් එකක් දානකොට ඒක උඩ තට්ටුවෙනුයි යට තට්ටුවෙනුයි දෙපැත්තෙන්ම දාන්න පුළුවන් වෙන්න දාන්න ඕනි. මොකද ඔයා යට තට්ටුවෙන් විතරක් ස්විච් එකක් දැම්මොත් කවද හරි උඩ හදල ඔයා නිදාගෙන ඉදල පාන්දර පහළට එන්න ඕනි වුණොත් පහළටම ඇවිත් තමා ලයිට් එක දාන්න වෙන්නෙ. එතකො ඉතිං නිදිමරගාතේ පහළට කෙසේ වෙතත් පඩිපෙලේ වැටිල ඉස්පිරිතාලෙටනම් යන්න පුළුවන්.දැන් යමු බාත්රූම් එක පැත්තට. මාක් කරන්න කොමඩ්, සින්ක්, ෂවර් එහෙම තියන තැන්. උණු වතුර ඕනිද? ක්ෂනිකව වතුර රත්වෙන ගැජට් එකද දාන්නෙ උණුවතුර ගන්න. එහෙනම් ඒකට හරියන තැන තීරණය කරල ටිකක් උඩ මට්ටමින් ස්විච් එකක් දාන්න. බාත්රූම් එකෙත් කණ්නාඩිය ගාවට ලයිට් එකක් දාන්න වයර් දෙකක් ඇදල තියාගන්න. දැන් ගොඩක් කණ්නාඩිවල ලයිට් එකත් හයි කරල එන්නෙ. එතකොට කෙලින්ම වයර් දෙක ජොයින්ට් කරන්න විතරයි තියෙන්නෙ කනෙක්ටර් එකකින්. ඊටපස්සෙ වොෂින් මැෂින් එක තියන තැන තීරණය කරල එතනටත් ප්ලග් එකක් දාන්න. ගොඩක් වෙලාවට මේක නම් බාත්රූම් එක ඇතුලෙ හරි ඒ අසලම පිට පැත්තෙනෙ තියන්නෙ. ගාලපෙන විදියට ඒකට ස්විච් එක දාගන්න ගැලපෙන උසින්. ගැලපෙන කිව්වෙ වොෂින් මැෂින් එකට ගැලපෙන උසින්.වැරැන්ඩාහ් එකේ එල්ලන බල්බ් එහෙමත් මාක් කරන්න. ඊටපස්සෙ තවත් දෙයක් තියනව විශේෂ. ගේට්ටු කණු වලට දාන බල්බ් 2යි, බෙල් එකයි. බල්බ් දෙකනම් ප්‍රශ්ණයක් නෑ. බෙල් එක දාන්නෙ ගේට්ටු කණුවෙන්ද නැත්නම් ප්‍රධාන දොර ළගින්ද කියල තීරණය කරන්න. දොර ළගින්නම් අවුලක් නෑ. ගේට්ටු කණුවෙන් දානවනම් මෙහෙම දෙයක් කැන්න කැමතිනම්. මොකක්ද දන්නවද. දැන් ඔයාලා ගේට්ටු කණුවෙ බෙල් එකක් හයි කරාම, රෑට නිදාගත්තට පස්සෙ ගෙවල් පැත්තෙ ඉන්න කොල්ලො කුරුට්ටො රෑ 12ට විතර කොහොමද සාරෙන් සැරේ බෙල් එක ගහල ගියාම ලැබෙන ආතල් එක. සනීපයි නේද. ඒ නිසා ගේ ඇතුලින් ස්විච් එකක් දාගන්න රෑට බෙල් එක ඕෆ්ම කරල දාන්න. එතකොට සනීපෙට නිදාගත්තෑකි. අදුරන කෙනෙක් රෑ වෙලා ආවොත් ගේ ළගට ඇවිත් කෝල් එකක් දෙන්නෙ නැතැයි ඉතිං.ඒ වගේම ගෙයින් පිටට ස්ලැබ් එක අඩ් 2.5ක් හරි 3ක් හරි පන්නවනනේ. එ කොටසටත් තැනින් තැන ලයිට් දාන්න ඕනිනෙ. ඒවාත් සටහන් කරන්න.සීසීටීවී කැමරා එහෙම හයි කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒවට අදාල විදියට ප්ලෑන් එකකුත් අදින්න. ඒක ගැනනම් වැඩිපුර කියන්න යන්නෙ නෑ. මොකද මම ඒවා ගැන දන්නෙ නැති නිසා.අන්තිමට ඔයා සලකූණු කරපු ලයිට් ෆෑන් අරව මේවා දාන ස්විච් තියෙන තැනත් කටුවට අදින්න. අපි හිතපු B1 කියන බල්බ් එක පත්තුවෙන්නෙ S1 කියන ස්විච් එක දැම්මම. ඒ වගේම ස්විච් පිහිටන තැන් සටහන් කරද්දි කාමරවල ඇතුළුවන තැන, ප්‍රධාන දොරෙන් ඇතුළුවන තැන අන්න ඒ වගේ තැන් වලින් දාන්න. එතකොට කළුවරේ අතපත ගගා ගිහින් ලයිට් දාන්න දෙයක් නෑ. අන්න ඒ වගේ සටහනක් ඇදගන්න. එතකොට වැඩේ හරි.මෙන්න මේ දේවල් අමතක කරන්නෙපා.කුස්සියේ එක ප්ලග් එකක් ඇම්පියර් 15 දාන්නබාත්රූම් එකේ හීටරේ ප්ලග් එක ඇම්පියර් 17 හෝ 20 (වෙනම බේකර් එකක් ඕනි)ඊටපස්සෙ ලකුණු කරන්න ට්‍රිප් ස්ව්ච් සහ ෆියුස් බෝඩ් එක හයිවෙන්න ඕනි තැන සහ මීටර් එක හයිවෙන්න ඕනි තැන.හරි ඒ වැඩේ ඉවරයි.ඊටපස්සෙ හොද වයරින් බාස් කෙනෙකුත් හොයාගෙන ගණන් කතාකරන්න. ප්ලග් පොයින්ට් එකකට යන ගාණක් කියනව. ගෙදර තියන ප්ලග් පොයින්ට් ගාණ අඩුකරන්න එපා ඉතිං සල්ලි යනව කියල. මොකද ඒ වගේ වියදම් අත්‍යවශය වියදම් නිසා. ඒ වගේම ට්‍රිප් ස්විච්, ෆියුස් බෝඩ් එක හයි කරන්න තව ගාණක් කියනව. ඒ ගණන් දෙකේ එකතුව තමා ඉතිං වයරින් එකට යන ගාණ.වතුර බට ලයින් එක.මෙතනදිත් බාස් කෙනෙක් හොයන් මොකක්ද කෙරෙන්න ඕනි කියල අහන්න. හැබැයි ස්ලැබ් එකට කලින් වෙන්න ඕනි දේවල් තමා.මෙතනදීත් තමන්ට ටැප් අවශ්‍ය තැන් ප්ලෑන් එකක ලකුණු කරන්න. මොකද එතකොට ස්ලැබ් එක හරහා බට යන තැන් ගැන අවබෝධයක් එනව බාස්ට. ඒ වගේම වතුර ටැංකිය තියන තැන ගැන බාස්ට කියන්න. බාත්රූම් එක ගැන කියද්දී උඩ තට්ටුවේ බාත් රූම් එක තියන තැන ගැනත් බාස්ට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙනව. ඒ අනුව බාස් කියයි මෙන්න මේ තැන් වලින් තමා බට දාන්න ඕනි කියල.මේකටනම් ගණන් කතාකරගන්න වෙනව. ඒ කිව්වෙ බාස්ට අවශ්‍ය සම්පූර්ණ මුදල කීයදක්ද කියල කතාකරගන්න. හැබැයි කරන්න තියන හැම වැඩේ ගැනම කියන්න. මොකද නැත්නම් වැඩිපුර වැඩක් කලාම ගාණ වැඩිකරන්නෙ හිටු කියල. ඒකයි. කාටවත්ම බොරු කරන්න හදන්නෙපා. මොකද එහෙම කළොත් තමන්ට පාඩු වෙන්නෙ ඊටවඩා.දැන් ඔයාලා බලනව ඇති ස්ලැබ් එක දාන්න තියෙද්දී මේ කෙහෙල්මල් කතාකරන්නෙ මොකද කියල. ඇයි දන්නවද. මේ දේවල් ස්ලැබ් එකට කලින් කරගන්න ඕනි. නැත්නම් පසුව පසුතැවිලි තමා ඉතිං. මොකද සැටරිම ගහල කම්බි නෙට් එක දැම්මට පස්සෙ වයරින් වලට ස්ලැබ් එක ඇතුලින් න්න තියන බට ටික එලාගන්න ඕනිනෙ. වතුර බටත් ඒ වගේ. ඒ නිසා මේ කිව්ව ටික අත්‍යවශ්‍ය කාරණා.දැන් තමා ස්ලැබ් එක ගැන කියන්න තියෙන්නෙ. කොටල කොටල අමාරුයි අනේ...ඊළග කෑල්ලෙන් ඒක හොදේ....බුදුසරණයි!!!

04 වැනි කොටස ලියලා නැ ලියපු කෙනා...

[QUOTE="Fordbros, post: 24557742, member: 569688"] [SIZE="4"][B]03 කොටස [/B] පොළව කොන්ක්‍රීට් කිරීමදැන් තියෙන්නෙ පොළව කොන්ක්‍රීට් කරන්න. දැන් ඔයාලා හිතනව ඇති ඇයි ස්ලැබ් එක දාන්නෙත් නැතුව පොළව කොන්ක්‍රීට් කරන්නෙ කියල. ඒකට හේතු තියනව.මොකද දන්නවද. දැන් හිතන්නකො ඔයා කොන්ක්‍රීට් පොළවට දාන්නෙ නැතුව ස්ලැබ් එක ගහනව කියල. එතකොට ඒ සැටරිමට ගහන මුක්කු ස්ලැබ් එක දැම්මම බරට පහළ බහින්න හදනව. අපි කොච්චර තැලුවත් පස් ටික, අපේ අඩියක් තිබ්බට පොළව බැස්සෙ නැති වුණාට, ස්ලැබ් එකේ බර එනකොට මුක්කු පහළ බහින්න හදනව. එහෙම මුක්කුවක් පහළ බැස්සම එතනින් ස්ලැබ් එක බහිනව. ඒ විතරක් නෙමේ දැන් ස්ලැබ් එක දාලා ඉවරවුණාම ඒකෙ වතුර එහෙම පහළට බේරෙනවනෙ. එතකොට අපි දාපු පස් ටික ජරා වෙනව. මඩ වෙනව. ඊටපස්සෙ පොළවට කොන්ක්‍රීට් දාන්න වුණාම ආපහු තලන්න ඔනි. මඩ වෙලා තියනවනම් වතුර රැදිල ඒ මඩ අයින් කරල අළුත් පස් පුරවන්න ඕනි. අනික තමයි සැටරිමට ගහන මුක්කු ටික හරියට ලෙවල් එකට ගහගන්න පුළුවන් පොළවට කොන්ක්‍රීට් එක දාලා ස්ලැබ් එක ගැහුවම. හරි දැන් තේරුණානෙ එහෙනම්.හරි මං කලින් කිව්ව වගේ දැන් බිත්ති බදිද්දි බාස්ල එහෙට මෙහෙට ගිහිං පස් ටික තැලිලනෙ තියෙන්නෙ. දැන් එහෙනම් පස් අඩු තැන් වලට තව දාලා හොදට මැෂින් එකකින් වගේ තලන්න කියන්න. එතකොට හොදට හයියයි.කොන්ක්‍රීට් එකට වැලි ගේද්දි ටිකක් ගොරෝසු එකක් ගෙනාවට කමක් නෑ හොදේ. ගොඩක් හීනි ඒවා ගේන්න එපා. අනික බාස්ලට කියල තියන්න බෑවුම තියන පැත්ත. බෑවුම කිව්වෙ කවද හරි ඔයාලා ගේ හෝදන වෙලාවක ගෙයි මැද බිත්තියක් ගාවට වගේ වතුර රැදෙනවනම් ඒවා බස්සන්න අමාරුනෙ. ඒක නිසා ගෙයි පිටිපැස්සෙ දොර ගාවට වගේ ස්ලොප් එක තිබ්බම මුළු ගෙයිම අවුලක් නෑනෙ. ඒක ගොඩක් වෙලාවට බදාම කපද්දි තමා හදන්නෙ. ඒ වුණාට බාස්ලට දැන්ම කියල තියන්න. ඒක වඩා හොදයි.ඒ වැඩෙත් යන අතරතුර සහ ඉවරවුණාම ෆිනිෂින් එක ගැන බලන්න. කියන්න. ඒ වගේම වැඩේ අන්තිමට ගණන් හිලව් බේරන්න.වයරින් එක. ඒ වගේම තමන් ගෙදර ප්ලෑන් එක නිකන් හාෆ්ෂීට් එකක දළ සටහනක් අදින්න. දැන් ඕකෙ තමන්ට ලයිට් එන්න ඕනි තැන්, ෆෑන් එන්න ඕනි තැන්, ප්ලග් පොයින්ට් එන්න ඕනි තැන් පැහැදිලිව ලකුණු කරන්න. ලයිට් දාන තැන් සටහන් කරනකොට පරිස්සමට කරන්න. මොකද සාලේ වගේ ලස්සනට ලයිට් දාන තැන් සටහන් කරද්දි අවුලක් නෑ. හැබැයි අනිත් තැන් වලට ලයිට් සටහන් කරද්දි අදුරක් ඇතිනොවෙන විදියට කරන්න. ඒ කියන්නෙ ඒක ලයිට් එකකින් මේ වගෙ ප්‍රමාණයකට එළිය එනව. ඒකනිසා මේ ලයිට් එක දාන්න ඕනි මෙතනින්. අන්න ඒ වගේ හිතල දාන්න. මොකද ලයිට් දැම්ම වගේ නෙමේනෙ ඕවාට වයර් අරව මේවා ගන්න ගියාම යන වියදම. ඒකත් කමක් නෑ. අන්තිමට ඕවට බිල ගෙවන්නත් එපැයි. අමතක නොකර ඉදිරිය ගැන හිතල හැමදේම ලකුණු කරන්න.මෙහෙමයි මේ වැඩේ හරියටම කරගන්න නම් අර වගේ තවත් ප්ලෑන් එකක් අදින්න. ප්ලග් පොයින්ට් ඕනි නෑ. ඒකෙ තමන් ටීවි එක, සෝෆා එක, කාමරවල ඇදවල්, අල්මාරි, ෆ්‍රිජ් එක අරව මේවා සේරම තියන තැන් නිකන් දළ සටහනක් අදින්න. එතකොට තමන්ට ප්ලග් පොයින්ට් එහෙම ඕනි තැන් නිකන්ම හිතාගන්න පුළුවන්. ඒ වගේම ඔය නෝනට, එහෙම නැත්නම් වෙන්ට නෝනට හරි, ඒත් නැත්නම් අම්මට හරි නන්ගිට හරි ස්ත්‍රී පාර්ශ්වය ඉතිං නැතුවම බැරි දෙයක්නෙ කණ්නාඩි මෙසේ. අන්න ඒක තියෙන තැනින් එතන ඉන්න කෙනාගෙ මූනට එළිය වැටෙන විදියට ලයිට් එකක් දාන්න. මොකද නැත්නම් කළුවරෙ උලාගෙන එළියට ගියාට පස්සෙ තමයි චාටර් වෙන්නෙ.ඊටපස්සෙ ටීවී එක තියන තැන ගැන බලමු. ඔයාගෙ වෙනම ටීවී රූම් එකක් තියේනම් ප්‍රශ්ණයක් නෑ. සාලෙ නම් තියන්නෙ සැළකිලිමත් විය යුතු කරුණු කාරණා කීපයක් තියනව. ඒවා තමා ටීවී එක බලද්දී අපේ අය දැහැනට සමවැදිල වගේනෙ බලන්නෙ. එතකොට ගෙදරට ඇවිත් අනිත් බඩු උස්සන ගියත් දන්නෙ නෑනෙ. ඒක නිසා ටීවී එක දිහා බලන් ඉන්නකොට හොර ඇහැට හරි ප්‍රධාන දොර පේන විදියට ටීවී එක තියන්න. මොකද එතකොට තනියෙන් ඉන්න වෙලාවක කවුරු ආවත් හොර ඇහැට පේන නිසා. නැතත් පොඩි චනලනයක් වුණත් හොර ඇහැට පේන නිසා. ඊටපස්සෙ හිතන්න තව දෙයක් තියනව. ඔයාලා දැකල තියනවද ටීවී දවල්ට බලද්දී සමහරවෙලාවට ජනේලෙ, නැත්නම් ප්‍රධාන දොර ප්‍රතිබිම්බයක් වෙලා පේනව කියල. ඒක ඔය සබ්ටයිටල් එක්ක ෆිල්ම් එකක් එහෙම බලද්දි පුදුම කරදරයක්නෙ. ඒක නිසා ජනේල දොරට පිටුපස හරවල වගේ තියන්න බලන්න ටීවී එක. එතකොට ඒ ප්‍රශ්ණෙත් හරි. ඊටපස්සෙ හිතන්න ඕනි දේ තමා දැන් අර පරණ කාලෙ වගේ ස්ටෑන්ඩ් උඩ තියන ටීවී නෙමේනෙ තියන්නෙ. දැන් කෙලින්ම LED පහසුකමවත් තියෙන ටීවී එකක් ගෙනත් බිත්තියේ තමා ගහන්නෙ යම් උසකින්. ඔයා ටීවී එක තියන තැන මෙතන කියල හිතන් එතනට ප්ලග් පොයින්ට් එකක් බිත්තිය යට මට්ටමින් ලකුණු කලොත් එහෙම ටීවී එකක් ගෙනත් බිත්තියෙ එල්ලුවම යට ඉදන් ටීවී එකේ වයර් එක කැතට පේනවනෙ. ඒක නිසා ටීවී එක තියනවයි කියල හිතෙන උස මට්ටමින් ප්ලග් එක දාන්න. ඒ වගේම ඇන්ටනා සොකට් එකකුත් දාන්න. හරි ටීවී එකේ ප්‍රශ්ණෙ හරි.දැන් කුස්සිය. පැන්ට්‍රි එකට ප්ලග් පොයින්ට් තුනක්වත් දාන්න. මොකද ඔය නෝනලගේ අවන්, බීටර්, බ්ලෙන්ඩර් අරව මේව තියනවනෙ. ඒවානම් එක ලග දාන්න. ඒක අවුලක් නෑ. ඒත් අවන් එක එහෙම තියන්න වෙනම තැනක් හදලනම් එතනට ප්ලත් එකක් දාන්න. ඒ ප්ලග් ගාවටම දාන්න වතුර මොටරේටත් ස්විච් එකක්. ෆ්‍රිජ් එක තියන තැනට ප්ලග් එකක් දාන්න. ආහ් තව පැන්ට්‍රි කබඩ්ස් ඇතුලට ලයිට් එහෙම දානවනම් ඒවා ගැනත් හිතන්න.දැන් තරප්පුව. තරප්පුවට ලයිට් එකක් දානකොට ඒක උඩ තට්ටුවෙනුයි යට තට්ටුවෙනුයි දෙපැත්තෙන්ම දාන්න පුළුවන් වෙන්න දාන්න ඕනි. මොකද ඔයා යට තට්ටුවෙන් විතරක් ස්විච් එකක් දැම්මොත් කවද හරි උඩ හදල ඔයා නිදාගෙන ඉදල පාන්දර පහළට එන්න ඕනි වුණොත් පහළටම ඇවිත් තමා ලයිට් එක දාන්න වෙන්නෙ. එතකො ඉතිං නිදිමරගාතේ පහළට කෙසේ වෙතත් පඩිපෙලේ වැටිල ඉස්පිරිතාලෙටනම් යන්න පුළුවන්.දැන් යමු බාත්රූම් එක පැත්තට. මාක් කරන්න කොමඩ්, සින්ක්, ෂවර් එහෙම තියන තැන්. උණු වතුර ඕනිද? ක්ෂනිකව වතුර රත්වෙන ගැජට් එකද දාන්නෙ උණුවතුර ගන්න. එහෙනම් ඒකට හරියන තැන තීරණය කරල ටිකක් උඩ මට්ටමින් ස්විච් එකක් දාන්න. බාත්රූම් එකෙත් කණ්නාඩිය ගාවට ලයිට් එකක් දාන්න වයර් දෙකක් ඇදල තියාගන්න. දැන් ගොඩක් කණ්නාඩිවල ලයිට් එකත් හයි කරල එන්නෙ. එතකොට කෙලින්ම වයර් දෙක ජොයින්ට් කරන්න විතරයි තියෙන්නෙ කනෙක්ටර් එකකින්. ඊටපස්සෙ වොෂින් මැෂින් එක තියන තැන තීරණය කරල එතනටත් ප්ලග් එකක් දාන්න. ගොඩක් වෙලාවට මේක නම් බාත්රූම් එක ඇතුලෙ හරි ඒ අසලම පිට පැත්තෙනෙ තියන්නෙ. ගාලපෙන විදියට ඒකට ස්විච් එක දාගන්න ගැලපෙන උසින්. ගැලපෙන කිව්වෙ වොෂින් මැෂින් එකට ගැලපෙන උසින්.වැරැන්ඩාහ් එකේ එල්ලන බල්බ් එහෙමත් මාක් කරන්න. ඊටපස්සෙ තවත් දෙයක් තියනව විශේෂ. ගේට්ටු කණු වලට දාන බල්බ් 2යි, බෙල් එකයි. බල්බ් දෙකනම් ප්‍රශ්ණයක් නෑ. බෙල් එක දාන්නෙ ගේට්ටු කණුවෙන්ද නැත්නම් ප්‍රධාන දොර ළගින්ද කියල තීරණය කරන්න. දොර ළගින්නම් අවුලක් නෑ. ගේට්ටු කණුවෙන් දානවනම් මෙහෙම දෙයක් කැන්න කැමතිනම්. මොකක්ද දන්නවද. දැන් ඔයාලා ගේට්ටු කණුවෙ බෙල් එකක් හයි කරාම, රෑට නිදාගත්තට පස්සෙ ගෙවල් පැත්තෙ ඉන්න කොල්ලො කුරුට්ටො රෑ 12ට විතර කොහොමද සාරෙන් සැරේ බෙල් එක ගහල ගියාම ලැබෙන ආතල් එක. සනීපයි නේද. ඒ නිසා ගේ ඇතුලින් ස්විච් එකක් දාගන්න රෑට බෙල් එක ඕෆ්ම කරල දාන්න. එතකොට සනීපෙට නිදාගත්තෑකි. අදුරන කෙනෙක් රෑ වෙලා ආවොත් ගේ ළගට ඇවිත් කෝල් එකක් දෙන්නෙ නැතැයි ඉතිං.ඒ වගේම ගෙයින් පිටට ස්ලැබ් එක අඩ් 2.5ක් හරි 3ක් හරි පන්නවනනේ. එ කොටසටත් තැනින් තැන ලයිට් දාන්න ඕනිනෙ. ඒවාත් සටහන් කරන්න.සීසීටීවී කැමරා එහෙම හයි කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒවට අදාල විදියට ප්ලෑන් එකකුත් අදින්න. ඒක ගැනනම් වැඩිපුර කියන්න යන්නෙ නෑ. මොකද මම ඒවා ගැන දන්නෙ නැති නිසා.අන්තිමට ඔයා සලකූණු කරපු ලයිට් ෆෑන් අරව මේවා දාන ස්විච් තියෙන තැනත් කටුවට අදින්න. අපි හිතපු B1 කියන බල්බ් එක පත්තුවෙන්නෙ S1 කියන ස්විච් එක දැම්මම. ඒ වගේම ස්විච් පිහිටන තැන් සටහන් කරද්දි කාමරවල ඇතුළුවන තැන, ප්‍රධාන දොරෙන් ඇතුළුවන තැන අන්න ඒ වගේ තැන් වලින් දාන්න. එතකොට කළුවරේ අතපත ගගා ගිහින් ලයිට් දාන්න දෙයක් නෑ. අන්න ඒ වගේ සටහනක් ඇදගන්න. එතකොට වැඩේ හරි.මෙන්න මේ දේවල් අමතක කරන්නෙපා.කුස්සියේ එක ප්ලග් එකක් ඇම්පියර් 15 දාන්නබාත්රූම් එකේ හීටරේ ප්ලග් එක ඇම්පියර් 17 හෝ 20 (වෙනම බේකර් එකක් ඕනි)ඊටපස්සෙ ලකුණු කරන්න ට්‍රිප් ස්ව්ච් සහ ෆියුස් බෝඩ් එක හයිවෙන්න ඕනි තැන සහ මීටර් එක හයිවෙන්න ඕනි තැන.හරි ඒ වැඩේ ඉවරයි.ඊටපස්සෙ හොද වයරින් බාස් කෙනෙකුත් හොයාගෙන ගණන් කතාකරන්න. ප්ලග් පොයින්ට් එකකට යන ගාණක් කියනව. ගෙදර තියන ප්ලග් පොයින්ට් ගාණ අඩුකරන්න එපා ඉතිං සල්ලි යනව කියල. මොකද ඒ වගේ වියදම් අත්‍යවශය වියදම් නිසා. ඒ වගේම ට්‍රිප් ස්විච්, ෆියුස් බෝඩ් එක හයි කරන්න තව ගාණක් කියනව. ඒ ගණන් දෙකේ එකතුව තමා ඉතිං වයරින් එකට යන ගාණ.වතුර බට ලයින් එක.මෙතනදිත් බාස් කෙනෙක් හොයන් මොකක්ද කෙරෙන්න ඕනි කියල අහන්න. හැබැයි ස්ලැබ් එකට කලින් වෙන්න ඕනි දේවල් තමා.මෙතනදීත් තමන්ට ටැප් අවශ්‍ය තැන් ප්ලෑන් එකක ලකුණු කරන්න. මොකද එතකොට ස්ලැබ් එක හරහා බට යන තැන් ගැන අවබෝධයක් එනව බාස්ට. ඒ වගේම වතුර ටැංකිය තියන තැන ගැන බාස්ට කියන්න. බාත්රූම් එක ගැන කියද්දී උඩ තට්ටුවේ බාත් රූම් එක තියන තැන ගැනත් බාස්ට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙනව. ඒ අනුව බාස් කියයි මෙන්න මේ තැන් වලින් තමා බට දාන්න ඕනි කියල.මේකටනම් ගණන් කතාකරගන්න වෙනව. ඒ කිව්වෙ බාස්ට අවශ්‍ය සම්පූර්ණ මුදල කීයදක්ද කියල කතාකරගන්න. හැබැයි කරන්න තියන හැම වැඩේ ගැනම කියන්න. මොකද නැත්නම් වැඩිපුර වැඩක් කලාම ගාණ වැඩිකරන්නෙ හිටු කියල. ඒකයි. කාටවත්ම බොරු කරන්න හදන්නෙපා. මොකද එහෙම කළොත් තමන්ට පාඩු වෙන්නෙ ඊටවඩා.දැන් ඔයාලා බලනව ඇති ස්ලැබ් එක දාන්න තියෙද්දී මේ කෙහෙල්මල් කතාකරන්නෙ මොකද කියල. ඇයි දන්නවද. මේ දේවල් ස්ලැබ් එකට කලින් කරගන්න ඕනි. නැත්නම් පසුව පසුතැවිලි තමා ඉතිං. මොකද සැටරිම ගහල කම්බි නෙට් එක දැම්මට පස්සෙ වයරින් වලට ස්ලැබ් එක ඇතුලින් න්න තියන බට ටික එලාගන්න ඕනිනෙ. වතුර බටත් ඒ වගේ. ඒ නිසා මේ කිව්ව ටික අත්‍යවශ්‍ය කාරණා.දැන් තමා ස්ලැබ් එක ගැන කියන්න තියෙන්නෙ. කොටල කොටල අමාරුයි අනේ...ඊළග කෑල්ලෙන් ඒක හොදේ....බුදුසරණයි!!![/SIZE] [SIZE="3"][COLOR="Red"]04 වැනි කොටස ලියලා නැ ලියපු කෙනා...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom