Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පර වේස Dialog
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT එකන් අයින් වෙලා Dialog 4G connection එකක් ගත්ත ගිය මාසේ

තත්වේ බලන්නත් එක්ක මුලින් 20GB එක ගත්තේ

අවුලක් නැති නිසා දැන් සති දෙකකට කලින් 50GB එකට මාරු වුණා

මගේ Data Reset වෙන්න තියන්නේ හැම මාසෙම 20 වෙනිදා..

ඒ කියන්නේ ඉතින් මේ මාසේ අදනේ.. අද රැ 12ට නේ වෙන්න ඕනි 20 වෙනිදා Reset වෙනවා නම්

මම ඕක කන්ෆර්ම් කරගන්න Dialog එකට කෝල් කලා අලුත් කස්ටමර් කෙනෙක් විදියට..

කතා කරපු එකා කිව්වා.. ඔව් සර් 20 වෙනිදා Reset වෙන්නේ 12ta.. 21 තමයි අලුත් Data ලැබෙන්නේ කියලා. දැන් මගේ වෙලා තියන්නේ යකෝ ඊයේ රැ 12ට මේ මගුල Reset වෙලා  මගේ Peak + off peak total 30GB වගේ ඉතුරු වෙලා තිබ්බා  අපරාදෙනේ මේක උන්ට පුදන්නේ කියලා අද උදේ ඉතින් මම Download කලා හොඳට..

මාර Scene එක කියන්නේ මුන්ගේ Data balance කරන Online account එක වැඩ කලෙත් නැහැ ඊයේ රැ.

20 expire වෙනවා කියන්නේ ඉතින් අද රැනේ.. එක නිසා මම Download කලා. උදේ තමයි දැක්කේ ඊයේ රැ Reset වෙලා අලුත් Data වලින් අඩූ වෙලා

ප්රශ්නේ කියන්නෙ නැතුව මුලුන් ඇහුවා ඕක reset වෙන්නෙ කොහොමද කියලා.. ඌත් කිව්වේ 20 කියන්නේ 20 රැ. 21 අලුත් ඒවා හම්බ වෙනවා කියලා.  ඊට පස්සේ ඌට කට උත්තර නැහැ

ඕනි පොඩි එකෙක්ට තේරෙනවනේ.. 20 expire වෙනවා කියලා තියනවා නම්.. ඒක වෙන්නෙ 20 රැ මිසක් 19 වෙනිදා නෙවෙයි කියලා

ඔයා වේස ලබ්බේ Fb page එක බලපන් බලු බැනුම් තියන්නේ...

Customer service 0

[QUOTE="DeKay, post: 20033670, member: 535045"] [SIZE="3"]SLT එකන් අයින් වෙලා Dialog 4G connection එකක් ගත්ත ගිය මාසේ :sorry: තත්වේ බලන්නත් එක්ක මුලින් 20GB එක ගත්තේ :rolleyes: අවුලක් නැති නිසා දැන් සති දෙකකට කලින් 50GB එකට මාරු වුණා :) මගේ Data Reset වෙන්න තියන්නේ හැම මාසෙම 20 වෙනිදා.. ඒ කියන්නේ ඉතින් මේ මාසේ අදනේ.. අද රැ 12ට නේ වෙන්න ඕනි 20 වෙනිදා Reset වෙනවා නම් :eek: මම ඕක කන්ෆර්ම් කරගන්න Dialog එකට කෝල් කලා අලුත් කස්ටමර් කෙනෙක් විදියට.. කතා කරපු එකා කිව්වා.. ඔව් සර් 20 වෙනිදා Reset වෙන්නේ 12ta.. 21 තමයි අලුත් Data ලැබෙන්නේ කියලා. දැන් මගේ වෙලා තියන්නේ යකෝ ඊයේ රැ 12ට මේ මගුල Reset වෙලා :angry: මගේ Peak + off peak total 30GB වගේ ඉතුරු වෙලා තිබ්බා :eek: අපරාදෙනේ මේක උන්ට පුදන්නේ කියලා අද උදේ ඉතින් මම Download කලා හොඳට.. මාර Scene එක කියන්නේ මුන්ගේ Data balance කරන Online account එක වැඩ කලෙත් නැහැ ඊයේ රැ. :angry: 20 expire වෙනවා කියන්නේ ඉතින් අද රැනේ.. එක නිසා මම Download කලා. උදේ තමයි දැක්කේ ඊයේ රැ Reset වෙලා අලුත් Data වලින් අඩූ වෙලා :angry: ප්රශ්නේ කියන්නෙ නැතුව මුලුන් ඇහුවා ඕක reset වෙන්නෙ කොහොමද කියලා.. ඌත් කිව්වේ 20 කියන්නේ 20 රැ. 21 අලුත් ඒවා හම්බ වෙනවා කියලා. :angry: ඊට පස්සේ ඌට කට උත්තර නැහැ ඕනි පොඩි එකෙක්ට තේරෙනවනේ.. 20 expire වෙනවා කියලා තියනවා නම්.. ඒක වෙන්නෙ 20 රැ මිසක් 19 වෙනිදා නෙවෙයි කියලා :baffled: ඔයා වේස ලබ්බේ Fb page එක බලපන් බලු බැනුම් තියන්නේ... :angry: Customer service 0 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom