Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පලමු දුරකතනය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කශ්ටිය ටිකක් එන්න මම අද උදේ හිතුවා මෙහෙම දෙයක් අපි දන්න විදිහට දැනට අව් රුදු 10කට 15කට කලින් ජංගම දුරකථන මේ තරම් දියුනු නෑ... අයන්නේ ඉදලා කියන්න ඕනේ නෑ කව් රුත් දන්නවා...

ඒ දවස් වල ඇනලොග් පෝන් තමයි ගොඩක් ආවේ

මම අහන්නේ මෙතන ඔයාල කවුද ඔයාලගේ පලමු දුරකතනය ඇනලොග් එකක් යූස් කරපු අය ඉන්නේ

දැන් ඌස් කරන්නේ හොදම එකක් වෙන්න පුලුවන් ඒත් ඔයාලගේ පලවෙනි පෝන් එකයි ඒකේ පික් එකකුයි විස්තර ටිකකුයි දාන්න... මමත් දාන්නම් ඇත්තටම පරණකාලේ සිද්දඋන ලස්සන දේවල් ගොඩක් එලියට ගන්න මේ කතාව දිගට ඇදගෙන ගියොත් පුලුවන්

මම හාහපුරා කියලා මාසෙක පඩියකුයි තව 2000කුයි දාලා ඉස්සර වෙලාම ගත්ත මගේ පලවෙනි පෝන් එක සෝනි එරික්සන්

මෙන්න මේක ඕක ගන්න දවස් වල තව නොයෙක් පෝන් තිබ්බා ඒත් ඕකට තිබුනේ මාර ඉල්ලීමක්

ඉතින් ඕක උඩ සක්කුවේ දාගෙන යන්නේ පුදුම ආසාවකින්... අම්මෝ ඒ දවස්වල කශ්ටිය පෝන් අර පටියක් දාලා කරේ එල්ලගෙන යන්නේ දැන් මතක් වෙනකොටත් හිනා.. මමනම් ආස නෑ ඔය කරේ එල්ලන් යන වැඩේට

ඉස්සර කෙනෙක්ට කෝල් එකක් ආවහම කොහොමද මිනිහා වෙනස් වෙන හැටි... පලමුවෙන් නැගිටිනවා එහාට මෙහාට යනවා එලියට යනවා... ටිකක් කකුලක් උඩකින් තියාගන්නවා

අම්මෝ call එකෙන් කියන දේවල් අහල ගං හතකට ඇහෙනවා

ඉතින් උබලත් මේ ඔස්සේ කියල්හල්ලාකො මොනාද මතක සටහන් කියලා

[QUOTE="wisal, post: 10606883, member: 220276"] [SIZE=4][COLOR=Blue]කශ්ටිය ටිකක් එන්න මම අද උදේ හිතුවා මෙහෙම දෙයක් අපි දන්න විදිහට දැනට අව් රුදු 10කට 15කට කලින් ජංගම දුරකථන මේ තරම් දියුනු නෑ... අයන්නේ ඉදලා කියන්න ඕනේ නෑ කව් රුත් දන්නවා... ඒ දවස් වල ඇනලොග් පෝන් තමයි ගොඩක් ආවේ මම අහන්නේ මෙතන ඔයාල කවුද ඔයාලගේ පලමු දුරකතනය ඇනලොග් එකක් යූස් කරපු අය ඉන්නේ දැන් ඌස් කරන්නේ හොදම එකක් වෙන්න පුලුවන් ඒත් ඔයාලගේ පලවෙනි පෝන් එකයි ඒකේ පික් එකකුයි විස්තර ටිකකුයි දාන්න... මමත් දාන්නම් ඇත්තටම පරණකාලේ සිද්දඋන ලස්සන දේවල් ගොඩක් එලියට ගන්න මේ කතාව දිගට ඇදගෙන ගියොත් පුලුවන්:) මම හාහපුරා කියලා මාසෙක පඩියකුයි තව 2000කුයි දාලා ඉස්සර වෙලාම ගත්ත මගේ පලවෙනි පෝන් එක සෝනි එරික්සන් [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcSmXeAhUyIx-m3yQfzVTjKeDO3YIxmu0pF0rlaClSFW83JGyKjv[/IMG] මෙන්න මේක ඕක ගන්න දවස් වල තව නොයෙක් පෝන් තිබ්බා ඒත් ඕකට තිබුනේ මාර ඉල්ලීමක්:angry: ඉතින් ඕක උඩ සක්කුවේ දාගෙන යන්නේ පුදුම ආසාවකින්... අම්මෝ ඒ දවස්වල කශ්ටිය පෝන් අර පටියක් දාලා කරේ එල්ලගෙන යන්නේ දැන් මතක් වෙනකොටත් හිනා.. මමනම් ආස නෑ ඔය කරේ එල්ලන් යන වැඩේට:baffled: ඉස්සර කෙනෙක්ට කෝල් එකක් ආවහම කොහොමද මිනිහා වෙනස් වෙන හැටි... පලමුවෙන් නැගිටිනවා එහාට මෙහාට යනවා එලියට යනවා... ටිකක් කකුලක් උඩකින් තියාගන්නවා:angry: අම්මෝ call එකෙන් කියන දේවල් අහල ගං හතකට ඇහෙනවා:P ඉතින් උබලත් මේ ඔස්සේ කියල්හල්ලාකො මොනාද මතක සටහන් කියලා:rolleyes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom