පලවෙනි අවුරුදු 13දිම පාඩු පිට ගිය WSO2

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    # Mr. Sanjiva Weerawarana WSO2 පටන් ගන්නෙ අවුරුදු 38දි
    # කම්පැනිය විකුනද්දි එයාගෙ කොටස් ප්‍රමානය 5%ටත් අඩුයි
    # එයාට වැඩි අයිතියක් තිබුන නම් ඒක විකුනන්නෙ නෑ!
    # ලංකාවෙ IT Industry එක හදන්න පුලුවන් Products Based IT companies වලින්.

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    # Mr. Sanjiva Weerawarana WSO2 පටන් ගන්නෙ අවුරුදු 38දි
    # කම්පැනිය විකුනද්දි එයාගෙ කොටස් ප්‍රමානය 5%ටත් අඩුයි
    # එයාට වැඩි අයිතියක් තිබුන නම් ඒක විකුනන්නෙ නෑ!
    # ලංකාවෙ IT Industry එක හදන්න පුලුවන් Products Based IT companies වලින්.

    E kiyanne muta $ 30 million cash tiyenewa dan 🤑🤑🤑
     
    • Love
    Reactions: Clockwork