Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ තුන් වැනි කොටස ~

සතියකට පස්සේ ලංකාවට ගොඩ බැස්සා, එන්න හිතුනෙම නෑ මනාලි වලින්

- Manali Neighborhood -

උදේ 8 වෙනකොට මම ගියා Village Stay එකට, ගිහින් සීතල වතුරෙන් නාගෙන හොද නින්දක් දැම්මා හවස් වෙනකන්. හවස් වෙනකොට සීතල වැඩි වෙන්න ගත්තා, 11c වගේ. Winter jacket එකත් ගෙන මම ගියා Mall Road එක පැත්තේ.

මම හිටියේ Old Manali වල, එතන ඉදන් ටිකක් දුරයි Mall Road එකට (2.5Km). ඒවුනාට වටපිටාව බලන්නත් එක්ක අවිදගෙනම ගියා Mall Road වෙනකන්ම.

මුලින්ම ගියා Coffee එකක් බොන්න. මේ place එක මාර ප්‍රසිද්දයි, අයිතිකාරයගේම බ්ලෙන්ඩ් තියන්නේ, එයාම Grind කරලා Roast කරලා තමයි අපි ඉල්ලන Coffee එක හදල දෙන්නේ. Cookie එකක් තියනව මාර රසයි. Cookie එකයි Coffee එකී කියන්නේ වෙනම එකක්

The Owner is making my Coffee

Old Manali වලට එන්න තියන්නේ Bridge එකකින්, එතන තියනව 10M වගේ Zip Line එකක්, පහල පින්තුරේ ගත්තේ එතනදී.

Bridge එකෙන් දකුණු පැත්තේ තමයි ගොඩක් අය නවතින්නේ මනාලි ආවම, හැබැයි මට ඒ පැත්ත සෙට් උනේ නෑ. මොකද මම සද්ද වලට වැඩිය කැමති නැති කෙනෙක්. වම පැත්තේ තියන්නේ Old Manali වල ගම් ටික ඒ පැත්ත Peaceful, සද්දේ අඩුයි, නිදහස්.

Right Side of the Old Manali Bridge, With Snow Capped Mountain in the background.

Mall Road ගිහින් මම මුලින්ම කරේ බීර උගුරක් රස විදපු එක

මේක මනාලි වල හදපු Beer එකක්, ගානට Wind Down උනා ඒකෙන් ඇවිදින්න කලින් Mall Road එකේ

The Corner House Restaurant & Bar

පහල තියන්නේ Mall Road එකේදී ගත්ත පින්තූර ටිකක්.

Busy Mall Road around 9.00 PM

රස පාටයි හැබැයි කෑවේ නෑ

ඒ පැත්තේ ලස්සන බලන්නනම් අවිදගෙනම යන්න ඕනි, හැබැයි හවසට ටිකක් Traffic එක වැඩි (Manali to Old Manali Road). ටිකක් රෑ වෙනකන් ඇවිදලා නවාතැනට ගියා ටුක් එකකින්.

Manali වල Rich Night Life එකක් තියන්නේ, Café, Restaurants ඔක්කොම හැපනින් හවස 7 ඉදන්ම. ලයිව් මියුසික්, Weed Smokes, කෑම වල සුවද පාර හැමතැනම.

Koksar ගමන ගැන, Royal Enfield එක ගැන, පාරවල් ගැන, Koksar වල හිටපු තැන ගැන දැන්නම් 4 වෙනි කොටසින්

සිංහලු, පලවෙනි Page එක එඩිට් කරන්න බැරිද දැන්, පාර්ට් 3 එකේ ලින්ක් එක දාන්න

BUMP

[QUOTE="Lizard Squad, post: 28947077, member: 542228"] ~ තුන් වැනි කොටස ~ සතියකට පස්සේ ලංකාවට ගොඩ බැස්සා, එන්න හිතුනෙම නෑ මනාලි වලින් :( - Manali Neighborhood - උදේ 8 වෙනකොට මම ගියා [URL='https://www.airbnb.co.in/rooms/762102615787157560?source_impression_id=p3_1686156540_raOpFTrhYtYS%2BsXe']Village Stay [/URL]එකට, ගිහින් සීතල වතුරෙන් නාගෙන හොද නින්දක් දැම්මා හවස් වෙනකන්. හවස් වෙනකොට සීතල වැඩි වෙන්න ගත්තා, 11c වගේ. Winter jacket එකත් ගෙන මම ගියා Mall Road එක පැත්තේ. මම හිටියේ Old Manali වල, එතන ඉදන් ටිකක් දුරයි Mall Road එකට (2.5Km). ඒවුනාට වටපිටාව බලන්නත් එක්ක අවිදගෙනම ගියා Mall Road වෙනකන්ම. මුලින්ම ගියා Coffee එකක් බොන්න. මේ [URL='https://www.google.com/maps/place/Dylan%27s+Toasted+%26+Roasted+Coffee+House-Best+Coffee+House%2FPioneer+of+Real+Coffee%2FMost+Popular+Cafe+For+World+Famous/@32.2527702,77.1757173,937m/data=!3m2!1e3!4b1!4m6!3m5!1s0x390487e5ede7d7df:0x5cd1fd1a0c84bedd!8m2!3d32.2527657!4d77.1782922!16s%2Fg%2F11cp79_w1r?entry=ttu']place[/URL] එක මාර ප්‍රසිද්දයි, අයිතිකාරයගේම බ්ලෙන්ඩ් තියන්නේ, එයාම Grind කරලා Roast කරලා තමයි අපි ඉල්ලන Coffee එක හදල දෙන්නේ. Cookie එකක් තියනව මාර රසයි. Cookie එකයි Coffee එකී කියන්නේ වෙනම එකක් :yes: [IMG width="541px"]https://i.ibb.co/zF6WzS3/IMG-8480-1.jpg[/IMG] The Owner is making my Coffee :love: Old Manali වලට එන්න තියන්නේ Bridge එකකින්, එතන තියනව 10M වගේ Zip Line එකක්, පහල පින්තුරේ ගත්තේ එතනදී. [IMG width="310px"]https://i.ibb.co/VLrJDH7/IMG-8503-1.jpg[/IMG] Bridge එකෙන් දකුණු පැත්තේ තමයි ගොඩක් අය නවතින්නේ මනාලි ආවම, හැබැයි මට ඒ පැත්ත සෙට් උනේ නෑ. මොකද මම සද්ද වලට වැඩිය කැමති නැති කෙනෙක්. වම පැත්තේ තියන්නේ Old Manali වල ගම් ටික ඒ පැත්ත Peaceful, සද්දේ අඩුයි, නිදහස්. [IMG width="577px"]https://i.ibb.co/xLCXzbX/IMG-8505-1.jpg[/IMG] Right Side of the Old Manali Bridge, With Snow Capped Mountain in the background. Mall Road ගිහින් මම මුලින්ම කරේ බීර උගුරක් රස විදපු එක ;) [IMG width="315px"]https://i.ibb.co/FWVWQJy/IMG-2306.jpg[/IMG] මේක මනාලි වල හදපු Beer එකක්, ගානට Wind Down උනා ඒකෙන් ඇවිදින්න කලින් Mall Road එකේ :) [IMG width="446px"]https://i.ibb.co/GQXKhLt/IMG-8515.jpg[/IMG] [URL='https://www.google.com/maps/place/The+Corner+House+Restaurant+%26+Bar/@32.2456128,77.1894605,117m/data=!3m1!1e3!4m23!1m16!4m15!1m6!1m2!1s0x390487e61f6db769:0x53487b951c2dfe55!2sOld+Manali,+Manali,+Himachal+Pradesh,+India!2m2!1d77.1787114!2d32.2521478!1m6!1m2!1s0x390488044e4a1a95:0x46acfdc46912a58f!2sMall+Rd,+Manali,+Himachal+Pradesh+175131,+India!2m2!1d77.1883885!2d32.2394512!3e0!3m5!1s0x390487fe6f7c9e5d:0xdff748e5d9b804b!8m2!3d32.2455265!4d77.189518!16s%2Fg%2F11d_1nyhk0?entry=ttu']The Corner House Restaurant & Bar[/URL] පහල තියන්නේ Mall Road එකේදී ගත්ත පින්තූර ටිකක්. [IMG width="397px"]https://i.ibb.co/g35Dhm6/IMG-8509.jpg[/IMG] Busy Mall Road around 9.00 PM [IMG width="396px"]https://i.ibb.co/1vP5rVn/IMG-8511-1.jpg[/IMG] රස පාටයි හැබැයි කෑවේ නෑ :lol: ඒ පැත්තේ ලස්සන බලන්නනම් අවිදගෙනම යන්න ඕනි, හැබැයි හවසට ටිකක් Traffic එක වැඩි (Manali to Old Manali Road). ටිකක් රෑ වෙනකන් ඇවිදලා නවාතැනට ගියා ටුක් එකකින්. Manali වල Rich Night Life එකක් තියන්නේ, Café, Restaurants ඔක්කොම හැපනින් හවස 7 ඉදන්ම. ලයිව් මියුසික්, Weed Smokes, කෑම වල සුවද පාර හැමතැනම. :yes: Koksar ගමන ගැන, Royal Enfield එක ගැන, පාරවල් ගැන, Koksar වල හිටපු තැන ගැන දැන්නම් 4 වෙනි කොටසින් :love: [HR][/HR] සිංහලු, පලවෙනි Page එක එඩිට් කරන්න බැරිද දැන්, පාර්ට් 3 එකේ ලින්ක් එක දාන්න :confused: BUMP [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom