Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පල්ලම් වල neutral (නිවුටල්) එකේ යන්ට එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගත්තෙ මෙතනින්...

https://www.facebook.com/share/p/1HfTUoZmAh/

වාහනේක හදිසියේ බ්රේක් නැති වෙන්නෙ ඇයි ?? (අලුත් පරණ ඕනම එකක මේක වෙන්න පුළුවන් වගේම වෙනවා)

මේ ලිපිය වාහනයක් පදින ඔයාට හරි අනිත් පැත්තෙ වාඩිවෙලා ඔයාට උපදෙස් දෙන ඔයාහෙ බිරිඳට | සැමියාට හරි අනිවාර්යයෙන් වැදගත් වෙනවා.

වැදගත් කියල දැනෙනවා නම් Share කරගන්න. මගේ නම් ගම් අවශ්‍ය නෑ..ඔයාලගෙ නමින් කොපි කරගත්තත් මගේ ඇති අමනාපයක් නෑ..

පහුගිය කාලෙ පුරාම කඳුකර ප්‍රදේශ වල අනතුරු ගණනාවක් සිද්ද වුනා. බොහොමයක් අනතුරු වලට බලපාන්නෙ බ්රේක් හෙවත් තිරිංග හදිසියේ ක්‍රියා විරහිත වීම මේ කියන්නෙ එහෙම වෙලාවක වාහනේ නතර කරගන්න විදිය නෙමේ. එහෙම නොවෙන්න වාහනය පදින විදිය ගැන.

ඔව්, වාහනයක් එකදිගට නුසුදුසු (අධික) ගියරයක කඳු පල්ලමකින් ධාවනය කරද්දි බ්රේක් නැතිවීම (brake fade) වෙන්න පුළුවන්. ඔයාගෙ වාහනේ කෝටිකීයද කියන එක මෙතනදි වැඩක් වෙන්නෙ නෑ. මේක ව්‍යාකූල, තර්කසහගත තත්වයක්, එහෙම වෙන්න හේතු තමා මේ..

1. බ්රේක් පද්ධතියට එන අධික උෂ්ණත්වය

කඳු පල්ලමකින් බර වැඩි වාහනයක් low gear එකකට නොදා, ඉහළ gear එකකින් යනවා නම් engine braking (එන්ජින් එකෙන්ම වේගය පාලනය කිරීම) වෙනස් වෙලා බ්රේක් පද්ධතියට වැඩි බරක් යෙදෙන්න පටන් ගන්නවා. එතකොට brake pads & discs තදින් උණු වෙනවා

ඒ යෙදෙන අධික තාපය නිසා බ්රේක් ඔයිල් (brake fluid vaporize) බුබුළු වෙලා brake pressure එක අඩුවෙනවා. සමහර වෙලාවට මේක අපිට දැනෙද්දි පරක්කු වැඩියි.

ඒ වගේම මේ රස්නය නිසා brake pedal එක soft වෙනවා, braking effect එක අඩු වෙන්න පටන් ගන්නවා. මේ දෙක තුනම එකට උනාම ඉතිං සොරිම තමා.

2. Engine braking භාවිත නොකිරීම

Engine braking කියන්නෙ අඩු ගියරයක (low gear) එකකින් යනකොට engine එකෙන්ම වේගය පාලනය කරන ක්‍රමය.

මේ විදියට එන්ජිම බර ගියර් වල පල්ලම් බහිද්දි brakes වලට ඒක සහනයක් වෙන නිසා උඩින් කියපු කාරණාව සිද්ද වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

3. Continuous braking

Brakes එක දිගට භාවිතා කිරීමත් brake fade එකට හේතු වෙනවා. ඒ වගේ වෙලාවට

"pumping" or "intermittent braking" හෙවත් බ්රේක් වරින් වර භාවිතා කිරීම (brake, release, brake) කරන්න.

ඔයාගෙ වාහනේ Manual Gear එකක් නම් බෑවුමේ ප්‍රමාණය වගේම වේගය අනුව අඩු ගියර භාවිතා කරන්න. ඒ වෙලාවට එන්ජිමෙන් දැනෙන බර සද්දය ගැටලුවක් නෙමේ.

ඔයාගෙ වාහනය Auto නම් ගියර් ලිවර් එකේ

2nd, 1st හෝ L යොදාගන්න. Auto වාහන වල ඒ වගේ ඒවා දීලා තියෙන්නෙ බල බල ඉන්න නෙමේ පාවිච්චි කරන්න.

සරලවම කිව්වොත් ඔයා ඔටෝ පැද්දත් මැනුවල් පැද්දත් "එක දිගට පල්ලමක එනවනම්" එන්ජින් වේට් එක පාවිච්චි කරලා බ්රේක් වලට යෙදෙන බර, පීඩනය අඩුකරගන්න.

නැතිනම් ඔයාගෙ වාහනේ බ්රේක් එක පාරට නැතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. පල්ලමකදි එහෙම උනොත් අපිට ඔයාව බලන්න වෙන්නෙ TV නිවුස් වලින් තමා.

Sameera Tharindu Bopage

හරිම සරලයි අපි කියලා දෙන්නේ කන්ද නගින ගියර් එකේ හා එම වේගයේ පල්ලම බහින්න. ඔබ ආරක්ශිතයි. ඔටෝ වාහනයක් නම් D එකේ බහින්න එපා ඊට අමතරව 1හා 2 ගියර් තියෙනවා ,2 පාවිච්චි කරන්න. නිදිමත නම් විවේක ගන්න. රියදුරු වට පිට සුන්දරත්වය වැඩක් නෑ වාහනේ එලවන එක ගැන පමනක් අවදානය යොමු කරන්න. (comment එකක තිබුණෙ)

[QUOTE="Little Hulk, post: 30727510, member: 586735"] ගත්තෙ මෙතනින්... [URL]https://www.facebook.com/share/p/1HfTUoZmAh/[/URL] වාහනේක හදිසියේ බ්රේක් නැති වෙන්නෙ ඇයි ?? (අලුත් පරණ ඕනම එකක මේක වෙන්න පුළුවන් වගේම වෙනවා) මේ ලිපිය වාහනයක් පදින ඔයාට හරි අනිත් පැත්තෙ වාඩිවෙලා ඔයාට උපදෙස් දෙන ඔයාහෙ බිරිඳට | සැමියාට හරි අනිවාර්යයෙන් වැදගත් වෙනවා. 😀 වැදගත් කියල දැනෙනවා නම් Share කරගන්න. මගේ නම් ගම් අවශ්‍ය නෑ..ඔයාලගෙ නමින් කොපි කරගත්තත් මගේ ඇති අමනාපයක් නෑ.. 👍 ............... පහුගිය කාලෙ පුරාම කඳුකර ප්‍රදේශ වල අනතුරු ගණනාවක් සිද්ද වුනා. බොහොමයක් අනතුරු වලට බලපාන්නෙ බ්රේක් හෙවත් තිරිංග හදිසියේ ක්‍රියා විරහිත වීම මේ කියන්නෙ එහෙම වෙලාවක වාහනේ නතර කරගන්න විදිය නෙමේ. එහෙම නොවෙන්න වාහනය පදින විදිය ගැන. ඔව්, වාහනයක් එකදිගට නුසුදුසු (අධික) ගියරයක කඳු පල්ලමකින් ධාවනය කරද්දි බ්රේක් නැතිවීම (brake fade) වෙන්න පුළුවන්. ඔයාගෙ වාහනේ කෝටිකීයද කියන එක මෙතනදි වැඩක් වෙන්නෙ නෑ. මේක ව්‍යාකූල, තර්කසහගත තත්වයක්, එහෙම වෙන්න හේතු තමා මේ.. 1. බ්රේක් පද්ධතියට එන අධික උෂ්ණත්වය කඳු පල්ලමකින් බර වැඩි වාහනයක් low gear එකකට නොදා, ඉහළ gear එකකින් යනවා නම් engine braking (එන්ජින් එකෙන්ම වේගය පාලනය කිරීම) වෙනස් වෙලා බ්රේක් පද්ධතියට වැඩි බරක් යෙදෙන්න පටන් ගන්නවා. එතකොට brake pads & discs තදින් උණු වෙනවා ඒ යෙදෙන අධික තාපය නිසා බ්රේක් ඔයිල් (brake fluid vaporize) බුබුළු වෙලා brake pressure එක අඩුවෙනවා. සමහර වෙලාවට මේක අපිට දැනෙද්දි පරක්කු වැඩියි. ඒ වගේම මේ රස්නය නිසා brake pedal එක soft වෙනවා, braking effect එක අඩු වෙන්න පටන් ගන්නවා. මේ දෙක තුනම එකට උනාම ඉතිං සොරිම තමා. 2. Engine braking භාවිත නොකිරීම Engine braking කියන්නෙ අඩු ගියරයක (low gear) එකකින් යනකොට engine එකෙන්ම වේගය පාලනය කරන ක්‍රමය. මේ විදියට එන්ජිම බර ගියර් වල පල්ලම් බහිද්දි brakes වලට ඒක සහනයක් වෙන නිසා උඩින් කියපු කාරණාව සිද්ද වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. 3. Continuous braking Brakes එක දිගට භාවිතා කිරීමත් brake fade එකට හේතු වෙනවා. ඒ වගේ වෙලාවට "pumping" or "intermittent braking" හෙවත් බ්රේක් වරින් වර භාවිතා කිරීම (brake, release, brake) කරන්න. ඔයාගෙ වාහනේ Manual Gear එකක් නම් බෑවුමේ ප්‍රමාණය වගේම වේගය අනුව අඩු ගියර භාවිතා කරන්න. ඒ වෙලාවට එන්ජිමෙන් දැනෙන බර සද්දය ගැටලුවක් නෙමේ. ඔයාගෙ වාහනය Auto නම් ගියර් ලිවර් එකේ 2nd, 1st හෝ L යොදාගන්න. Auto වාහන වල ඒ වගේ ඒවා දීලා තියෙන්නෙ බල බල ඉන්න නෙමේ පාවිච්චි කරන්න. සරලවම කිව්වොත් ඔයා ඔටෝ පැද්දත් මැනුවල් පැද්දත් "එක දිගට පල්ලමක එනවනම්" එන්ජින් වේට් එක පාවිච්චි කරලා බ්රේක් වලට යෙදෙන බර, පීඩනය අඩුකරගන්න. නැතිනම් ඔයාගෙ වාහනේ බ්රේක් එක පාරට නැතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. පල්ලමකදි එහෙම උනොත් අපිට ඔයාව බලන්න වෙන්නෙ TV නිවුස් වලින් තමා. Sameera Tharindu Bopage ........ හරිම සරලයි අපි කියලා දෙන්නේ කන්ද නගින ගියර් එකේ හා එම වේගයේ පල්ලම බහින්න. ඔබ ආරක්ශිතයි. ඔටෝ වාහනයක් නම් D එකේ බහින්න එපා ඊට අමතරව 1හා 2 ගියර් තියෙනවා ,2 පාවිච්චි කරන්න. නිදිමත නම් විවේක ගන්න. රියදුරු වට පිට සුන්දරත්වය වැඩක් නෑ වාහනේ එලවන එක ගැන පමනක් අවදානය යොමු කරන්න. (comment එකක තිබුණෙ) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom