Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පල්ලිකුඩාවේ උක්කුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පල්ලිකුඩාවේ උක්කුවා

පල්ලිකුඩාවේ උක්කුවාගේ පැටිකිරිය මෙන්න

ජයවීර පටබැඳිගේ නිලූක ඉන්දික ප්‍රසන්න හෙවත් පල්ලිකුඩාවේ උක්කුවා නමැති 38 හැවිරිදි තැනැත්තා ත්‍රිරෝද රථයකින් ගමන් ගනිමින් සිටියදී මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ඊයේ (26) වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. මෙය තංගල්ල නගරය කේන්ද්‍රකර ගනිමින් කාලයක් තිස්සේ පැවතෙන පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුම මීෘට හේතුවන්නට ඇතැයි සැක කළ හැකිය.

තංගල්ල නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායම් දෙකකි. ඉන් එක් කල්ලියකට නායකත්වය දුන්නේ ඊයේ මැරුම් කෑ පල්ලිකුඩාවේ උක්කුවාය. අනෙක් කල්ලිය මෙහෙයවන්නේ ආමි අමිලය.

කාලයක් තිස්සේ පවතින වෛරය පිරිමසා ගැනීමට මොවුන් එකිනෙකා මරා ගැනීමට පටන්ගෙන තිබේ.

පල්ලිකුඩාවේ උක්කුවා තංගල්ලේ සෑහෙන වත්පොහොසත්කමක් ඇති කෙරුම්කාරයෙකි. දේශපාලන බලපුළුවන්කාරකම ද ඔහුට නොඅඩුව තිබුණි. තංගල්ලේ පිහිටි මධ්‍යම ප්‍රමාණයේ සංචාරක හෝටලයක හිමිකරුවකු වන උක්කුවා හැඩිදැඩි සිරුරකට හිමිකම් කියන්නෙකි.

උක්කුවා මැරයකු ලෙස තංගල්ලේ පමණක් නොව මුළු දකුණු පළාතේම ප්‍රසිද්ධය. හිස මුඩුකරගෙන සිටින මොහු පාතාල නායකයකුගේ නියම ස්වරූපයට ජීවත්වන්නෙකි. උක්කුවා වැඩිපුර එළිබසින්නේ නැත. ඔහු හැම අපරාධයක්ම කරන්නේ තිරයෙන් පිටුපස සිටය. කොටින්ම ඔහු අනුකරණය කරන්නේ පාතාල ලෝකයේ ගෝර්ඩ් ෆාදර්ගේ චරිතය රඟපෑ නාවල නිහාල්වය. කිසියම් අපරාධයක් සඳහා උක්කුවා කෙළින්ම සම්බන්ධ වන්නේ නැත. ඔහු වටා සිටින ගෝලයන් තිහ හතළිහෙන් කෙනකු යොදවා මොහු ඒ අපරාධය කරවයි.තංගල්ලේ සිදුවූ බොහොමයක් අපරාධ පිටුපස සිටියේ උක්කුවාය.

උක්කුවගේ ප්‍රතිවාදියා වන ආමි අමිල තංගල්ල සුසාන භූමිය පාරේ පදිංචිකරුවෙකි. කලක් යුද හමුදාවේ සේවය කෙරූවෙකි. යුද හමුදාවෙන් ඉවත් කිරීමෙන් පසු අමිල දකුණේ පාතාලයට සම්බන්ධ විය. ඔහු එවකට දකුණේ පාතාල කෙරුම්කාරයන් වූ වම්බොට්ටා, පාලංකඩ හීනා වැනි අපරාධකරුවන් ඇසුරේ පෝෂණය විය.

දකුණේ සිදුවූ මිනිස් ඝාතන හත අටකටම අමිලගේ නම ගෑවුණේය. දක්ෂ වෙඩික්කරුවකු වූ අමිල සිය ඉලක්කය නිවැරැදිව ලබා ගන්නට සෑම විටම සමත්ව සිටියේය. අමිල ආමි අමිල ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ ඉන් පසුවය. අමිලගේ අපරාධ ලැයිස්තුව ඉදිරියේද මිනීමැරුම් ගණනාවක් තිබුණ ද ඒවා කිසිවක් අධිකරණය හමුවේ ඔප්පු වූයේ නැත.

දකුණේ පාතාල කෙරුම්කාරයන් එකා දෙන්නා ජීවිතයෙන් සමුගනිද්දී ආමි අමිල ද තම ගමන් මාර්ගය වෙනස් කළේය. මිනීමැරුම් ඇතුළු විවිධ දරුණු අපරාධවල නිරතවීම සම්පූර්ණයෙන් නතර කළ ආමි අමිල තංගල්ලේ පිහිටි තම නිවසට වී කාලය ගත කරන්නට පුරුදුව සිටියේය.

මහා දේශපාලන බලපරාක්රමයකින්ද සමන්විත වී සිටි උක්කුවාගේ චණ්ඩිකම් ආමි අමිලට එතරම් රිස්සුවේ නැත. ඔහු කිසිවිටෙකත් උක්කුවා ගණන් ගත්තේ නැත. ආමි අමිල තමා මායිම් නොකිරීම ගැන උක්කුවා සිටියේ ද දැඩි වෛරයකින්ය. තංගල්ලට චණ්ඩින් දෙදෙනකු නොසිටිය යුතු බව උක්කුවා තීරණය කරන්නේ ඒ සමගය.

එදින දශක තුනක් තිස්සේ පැවති යුද්ධය නිමාකර ප්රභාකරන් මරා දැමීමේ ප්‍රීතිය මුළුමහත් ශ්‍රී ලංකාවාසීන්ම සමරමින් සිටි දිනයයි. තංගල්ල නගරය ද එකම සැනකෙළියක් විය. උක්කුවා තම සමීප සඟයෙකු වූ මන්නා ඇතුළු පාතාල සගයන්ද මේ ප්‍රීතිය බුක්ති විඳින්නේ අධික ලෙස බීමත්ව ප්‍රීතිඝෝෂා කරමින්ය. මේ අතරේ උක්කුවා බිම පෙරළාගෙන මන්නාට පහර දෙන්නට විය. මිතුරන් මැදිහත් වී ගැටුම සමතයකට පත් කළද තමන්ට නිකරුණේ පහර දීම නිසා මන්නා දැඩි කෝපයට පත්ව සිටියේය. මන්නා එතැනින් ඉවත් විය.

ගතවුණේ සුළු වේලාවකි. මන්නා උක්කුවා වෙත කඩාපැන්නේය. මන්නා අත තියුණු ආයුධයකි. පලිගැනීමේ චේතනාවෙන් සිටි මන්නා අත තිබූ පිහියෙන් උක්කුවාගේ හිසට පහර පිට පහර එල්ල කළේය. මේ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබුවද උක්කුවා දිවි ගලවා ගත්තේය.

උක්කුවාගේ ගෝලබාලයන් මන්නා සොයා තංගල්ල නගරය පීරන්නට විය. එහෙත් මන්නාද බිය වුණේ නැත. ඒ ඔහුට ඒවන විටත් ආමි අමිලගේ රැකවරණය ලැබුණු නිසාය. මන්නාද ගෝලබාලයන් පිරිවරාගෙන ඕනෑම ප්‍රහාරයකට සූදානමින් සිය නිවසට වී සිටියේය.

උක්කුවාගේ ගෝලබාලයන් තංගල්ල අලුත්ගොඩ පිහිටි මන්නාගේ නිවස එදා රෑ වටකළහ. එදින මන්නා සමග ඔහුගේ සහචරයන් කීපදෙනකුම නිවසේ සිටියහ. උක්කුවාගේ ගෝලබාලයන් ටී 56 ගිනි අවිවලින් පිටවූ උණ්ඩ මන්නාගේ නිවස සුනුවිසුනු කළේය. විනාඩි ගණනක් තුළදී සිදුවූ ප්‍රහාරය නිම කළ උක්කුවාගේ ගෝලබාලයන් පලා ගියේ මන්නා සදහටම අවසන් ගමන් යෑවූ බව සිතාය. එහෙත් මන්නා එදින දිවි ගලවා ගත්තේය. මන්නාගේ සමීපතම සගයකු මින් මිය ගියේය.

උක්කුවාගෙන් මන්නාට කිසිම ගැලවීමක් තිබුණේ නැත. උක්කුවාගේ ගෝලබාලයන් මන්නා පසුපසම පන්නන්නට වුණේ කොයි මොහොතක හෝ ඔහු පරලොව යෑවීමේ බලාපොරොත්තු ඇතිවය.

උක්කුවාගේ සැලසුම සාර්ථක වන්නට වැඩි දවසක් ගත වුණේ නැත. තංගල්ල අධිකරණයේ විභාගවෙමින් තිබු නඩුවකට මන්නා ඉදිරිපත් වීමට නියමිතව සිටියේය. එදින මන්නා සිය ගෝලයකුද සමග තංගල්ල අධිකරණය වෙත ඉදිරිපත් වීමට ආවේ යතුරුපැදියකින්ය.

උක්කුවාගෙන් දිගින් දිගටම එල්ල වී තිබූ තර්ජන නිසා මන්නා තම ආරක්ෂාවට පිස්තෝලයක් පාවිච්චි කළේය. තංගල්ල අධිකරණය වෙත යද්දී පමණක් මේ පිස්තෝලය ආමි අමිලගේ නිවසේ තබා යාමට මන්නා පුරුදුව සිටියේය.

කාටත් හොර රහසේ තම ගිනි අවිය අමිලගේ නිවසේ සඟවන පුරුද්ද උක්කුවාගේ කල්ලියේ සාමාජිකයන් කලින්ම දැන සිටි කරුණක් විය. මන්නා ගිනි අවියක් නොමැතිව පැමිණෙන අවස්ථාවකදී ඔහුට ප්‍රහාරයක් එල්ල කිරීමට උක්කුවා ඇතුළු සගයන් සැලසුම් කළේ ඒ නිසාය.

අමිලගේ නිවසේ පිස්තෝලය තැබූ මන්නා පරණ සුසානභූමිය පාර ඔස්සේ තංගල්ල අධිකරණය වෙත යතුරුපැදියක ගමන් කරමින් සිටියේය. ඔහු හා සගයා පසුපස ත්‍රිරෝද රථයකින් සන්නද්ධ පිරිසක් පන්නාගෙන ආහ. එහි සිටියේ උක්කුවාගේ කල්ලියේ ගෝලයන්ය. මහ දවල් දෙනෝදාහක් දෙනා බලා සිටියදී උක්කුවාගේ ගෝලයන් ක්‍රියාත්මක විය. තංගල්ල නගරයම භීතියට පත් කළ උක්කුවාගේ ගෝලබාලයන් ජීවිත දෙකක් මහ මගදී විනාශ කර දමා නිරුපද්‍රිතව පලා ගියහ.

මන්නා ඝාතනය කිරීමෙන් පසු ආමි අමිල දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටින බව උක්කුවාද දැන සිටියේය. අමිල තම ජීවිතයට හානියක් කරනු ඇති බව උක්කුවාද සිතුවේය. ඔහු ද සැලසුම් කළේ තමන්ට හානියක් කිරීමට පෙර ආමි අමිල පරලොව යෑවීමටය. මේ අතර තංගල්ල ධීවර වරායේදී ආමි අමිලගේ ගෝලබාලයන් සහ උක්කුවාගේ ගෝලයන් පැටලුණි.

මේ සිදුවීම් අමිලත් උක්කුවාත් අතර හටගෙන තිබූ වෛරය තව තවත් දළුලා වැඩෙන තත්ත්වයකට පත් කළේය. එකිනෙකාට තර්ජන එල්ලවීම නිසා ආමි අමිලත් උක්කුවාත් නිදහසේ කාලය ගත කිරීම සම්පූර්ණයෙන් නතර කළහ. හැම විටම ඔවුන් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට පටන් ගත්හ.

මිනීමැරුමක් සම්බන්ධයෙන් තංගල්ල අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට ආමි අමිලට ඉදිරිපත් වීමට නියමිතව තිබුණේය. ඒ 2014 මැයි මස 22 වනිදාය. එදින උදැසන ආමි අමිල තම සගයන් ද සමග තංගල්ල අධිකරණය වෙත ආවේය. නඩු විභාගයට ඉදිරිපත් වූ අමිල අධිකරණ ශාලාවෙන් පිටවන්නේ නිවසට යන බලාපොරොත්තුවෙන්ය. අධිකරණය ඉදිරිපිට පිහිටි පුංචි තේ කඩයට ගිය ආමි අමිල එහි සුළු වේලාවක් ගත කර එන්නට සූදානම් විය. ආමි අමිලට වෙළෙඳසලෙන් පිටතට එන්නට ඉඩ ලැබුණේ නැත. මුහුණු ආවරණය කරගත් හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙක් ආමි අමිල වෙත වෙඩි වරුසාවක් එල්ල කළහ.

යුද හමුදාවේ රාජකාරි කරමින් ලබා තිබූ පුහුණුව ඔහු ඒ අවස්ථාවේ ප්‍රයෝජනයට ගත්තේය. තමන් වෙත එල්ල වන වෙඩි ප්‍රහාරවලින් ගැලවීමට ආමි අමිල එහෙට මෙහෙට පැන්නේය. එහෙත් වෙඩි ප්‍රහාර කීපයක් ඔහු වෙත එල්ල වී තිබිණි. ඒ වෙඩි ප්‍රහාර මාරාන්තික ඒවා නොවීය. තම ඉලක්කය වැරැදී ගිය බව තේරුම් ගත් ඝාතකයන් තංගල්ල ජනාකීර්ණ මාර්ගයක් ඔස්සේ නිරුපද්‍රිතව පලා ගියහ.

ප්‍රහාරයෙන් ආමි අමිලට බරපතළ තුවාල සිදු වුණේ නැත. ඔහු ඒ මොහොතේම තංගල්ල රෝහල වෙත රැගෙන ගියේය. එතැනින් ඔහු ගාල්ල කරාපිටිය රෝහල වෙත යෑවීමට රෝහල් බලධාරීන් ක්‍රියා කළේ හදිසි ශල්‍යකර්මයකට ඔහු භාජනය කිරීම සඳහාය. ආමි අමිල දින කීපයක් තිස්සේ කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තේය. පසුව අමිලගේ සහචරයන් බලහත්කාරයෙන් ඔහුගේ ටිකට් කපා රැගෙන ගියහ. අමිලව කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ආරක්ෂිතව ප්‍රතිකාර ලබන්නට සැලැස්වූයේ ඔහුට එල්ලවී තිබූ තර්ජන නිසාමය.

ප්‍රභාත් චන්දන ආමි අමිලගේ සමීපතමයකු විය. අපරාධ කිසිවකටත් හවුල් නොවූවද ඔහු අමිලගේ සෙවනේ නිතරම ගැවසුනේය. අමිල වෙඩි වැදී රෝහල්ගතව සිටි කාලසීමාව පුරාම ඔහුට උපස්ථාන කළේ ද ප්‍රභාත් චන්දන අතින්ය.

අමිල මරා දැමීමේ සැලසුම ව්‍යර්ථ වීමෙන් පසු උක්කුවා සිටියේ මහත් කලබල ස්වරූපයකින්ය. ආමි අමිල කොයි මොහොතක හෝ තමාගෙන් පළිගන්නා බව ඔහු හොඳාකාරවම දැන සිටියේය. ඊට පෙර අමිලගේ බලය විනාශ කර දැමීමට උක්කුවාට අවශ්‍ය විය. අමිලගේ සහචරයන් මරා දමා ඔහුගේ බලය දියාරු කර දැමීමට උක්කුවා ඇතුළු සගයන් කටයුතු කරන්නට වූහ.

අමිලට උපස්ථාන කළ ප්‍රභාත් චන්දන මරා දමන්නට ඔවුන් සැලසුම් කරන්නේ ඒ අනුවය. කිසිදු අපරාධයකට සම්බන්ධකමක් නැති තිදරු පියකු වූ චන්දනට මරණ වරෙන්තු නිකුත් වන්නේය.

චන්දන තංගල්ල බස් නැවතුම්පළේ පෞද්ගලික බසයකට මගීන් ගොඩකරමින් සිටියේ ටෙම්පරි රැකියාවක නිරතවෙමින්ය. නගරයම දෙවනත් කරමින් පිටවූ වෙඩි ප්‍රහාර චන්දනගේ හිස පසාරු කරගෙන ගියේය. ආමි අමිලට උපස්ථාන කිරීමේ වරදට චන්දන තංගල්ල බස් නැවතුම්පළේ තාර පොළව මත ඇදවැටුනේ සදහටම දෙනෙත් පියාගෙනය.

චන්දන මරා දමා දින දෙකක් ගත වුණේ නැත. උක්කුවාගේ ගෝලබාලයන් තිදෙනෙකු තංගල්ල පොලිසිය වෙත භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත්තේය.

දැන් උක්කුවා මියගොස් හමාරය. නමුත් උක්කුවාගේ ගෝල බාලයින් මෙන්ම අමිලද ජීවතුන් අතරය.

උපුටා ගැනීමකි [CODE]nethfm [/CODE]

[QUOTE="rasaduna, post: 18724911, member: 90649"] [b]පල්ලිකුඩාවේ උක්කුවා[/b] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-9/11811566_859994400748454_944912287265121952_n.jpg?oh=23679db7575f4d016f19d5c2a040168e&oe=564E8035&__gda__=1448029822_592d1479240ad7b738d0e4304514313c[/IMG] [SIZE=4][COLOR=Purple]පල්ලිකුඩාවේ උක්කුවාගේ පැටිකිරිය මෙන්න ජයවීර පටබැඳිගේ නිලූක ඉන්දික ප්‍රසන්න හෙවත් පල්ලිකුඩාවේ උක්කුවා නමැති 38 හැවිරිදි තැනැත්තා ත්‍රිරෝද රථයකින් ගමන් ගනිමින් සිටියදී මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ඊයේ (26) වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. මෙය තංගල්ල නගරය කේන්ද්‍රකර ගනිමින් කාලයක් තිස්සේ පැවතෙන පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුම මීෘට හේතුවන්නට ඇතැයි සැක කළ හැකිය. තංගල්ල නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායම් දෙකකි. ඉන් එක් කල්ලියකට නායකත්වය දුන්නේ ඊයේ මැරුම් කෑ පල්ලිකුඩාවේ උක්කුවාය. අනෙක් කල්ලිය මෙහෙයවන්නේ ආමි අමිලය. කාලයක් තිස්සේ පවතින වෛරය පිරිමසා ගැනීමට මොවුන් එකිනෙකා මරා ගැනීමට පටන්ගෙන තිබේ. පල්ලිකුඩාවේ උක්කුවා තංගල්ලේ සෑහෙන වත්පොහොසත්කමක් ඇති කෙරුම්කාරයෙකි. දේශපාලන බලපුළුවන්කාරකම ද ඔහුට නොඅඩුව තිබුණි. තංගල්ලේ පිහිටි මධ්‍යම ප්‍රමාණයේ සංචාරක හෝටලයක හිමිකරුවකු වන උක්කුවා හැඩිදැඩි සිරුරකට හිමිකම් කියන්නෙකි. උක්කුවා මැරයකු ලෙස තංගල්ලේ පමණක් නොව මුළු දකුණු පළාතේම ප්‍රසිද්ධය. හිස මුඩුකරගෙන සිටින මොහු පාතාල නායකයකුගේ නියම ස්වරූපයට ජීවත්වන්නෙකි. උක්කුවා වැඩිපුර එළිබසින්නේ නැත. ඔහු හැම අපරාධයක්ම කරන්නේ තිරයෙන් පිටුපස සිටය. කොටින්ම ඔහු අනුකරණය කරන්නේ පාතාල ලෝකයේ ගෝර්ඩ් ෆාදර්ගේ චරිතය රඟපෑ නාවල නිහාල්වය. කිසියම් අපරාධයක් සඳහා උක්කුවා කෙළින්ම සම්බන්ධ වන්නේ නැත. ඔහු වටා සිටින ගෝලයන් තිහ හතළිහෙන් කෙනකු යොදවා මොහු ඒ අපරාධය කරවයි.තංගල්ලේ සිදුවූ බොහොමයක් අපරාධ පිටුපස සිටියේ උක්කුවාය. උක්කුවගේ ප්‍රතිවාදියා වන ආමි අමිල තංගල්ල සුසාන භූමිය පාරේ පදිංචිකරුවෙකි. කලක් යුද හමුදාවේ සේවය කෙරූවෙකි. යුද හමුදාවෙන් ඉවත් කිරීමෙන් පසු අමිල දකුණේ පාතාලයට සම්බන්ධ විය. ඔහු එවකට දකුණේ පාතාල කෙරුම්කාරයන් වූ වම්බොට්ටා, පාලංකඩ හීනා වැනි අපරාධකරුවන් ඇසුරේ පෝෂණය විය. දකුණේ සිදුවූ මිනිස් ඝාතන හත අටකටම අමිලගේ නම ගෑවුණේය. දක්ෂ වෙඩික්කරුවකු වූ අමිල සිය ඉලක්කය නිවැරැදිව ලබා ගන්නට සෑම විටම සමත්ව සිටියේය. අමිල ආමි අමිල ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ ඉන් පසුවය. අමිලගේ අපරාධ ලැයිස්තුව ඉදිරියේද මිනීමැරුම් ගණනාවක් තිබුණ ද ඒවා කිසිවක් අධිකරණය හමුවේ ඔප්පු වූයේ නැත. දකුණේ පාතාල කෙරුම්කාරයන් එකා දෙන්නා ජීවිතයෙන් සමුගනිද්දී ආමි අමිල ද තම ගමන් මාර්ගය වෙනස් කළේය. මිනීමැරුම් ඇතුළු විවිධ දරුණු අපරාධවල නිරතවීම සම්පූර්ණයෙන් නතර කළ ආමි අමිල තංගල්ලේ පිහිටි තම නිවසට වී කාලය ගත කරන්නට පුරුදුව සිටියේය. මහා දේශපාලන බලපරාක්රමයකින්ද සමන්විත වී සිටි උක්කුවාගේ චණ්ඩිකම් ආමි අමිලට එතරම් රිස්සුවේ නැත. ඔහු කිසිවිටෙකත් උක්කුවා ගණන් ගත්තේ නැත. ආමි අමිල තමා මායිම් නොකිරීම ගැන උක්කුවා සිටියේ ද දැඩි වෛරයකින්ය. තංගල්ලට චණ්ඩින් දෙදෙනකු නොසිටිය යුතු බව උක්කුවා තීරණය කරන්නේ ඒ සමගය. ------------------------------------------------------------------- එදින දශක තුනක් තිස්සේ පැවති යුද්ධය නිමාකර ප්රභාකරන් මරා දැමීමේ ප්‍රීතිය මුළුමහත් ශ්‍රී ලංකාවාසීන්ම සමරමින් සිටි දිනයයි. තංගල්ල නගරය ද එකම සැනකෙළියක් විය. උක්කුවා තම සමීප සඟයෙකු වූ මන්නා ඇතුළු පාතාල සගයන්ද මේ ප්‍රීතිය බුක්ති විඳින්නේ අධික ලෙස බීමත්ව ප්‍රීතිඝෝෂා කරමින්ය. මේ අතරේ උක්කුවා බිම පෙරළාගෙන මන්නාට පහර දෙන්නට විය. මිතුරන් මැදිහත් වී ගැටුම සමතයකට පත් කළද තමන්ට නිකරුණේ පහර දීම නිසා මන්නා දැඩි කෝපයට පත්ව සිටියේය. මන්නා එතැනින් ඉවත් විය. ගතවුණේ සුළු වේලාවකි. මන්නා උක්කුවා වෙත කඩාපැන්නේය. මන්නා අත තියුණු ආයුධයකි. පලිගැනීමේ චේතනාවෙන් සිටි මන්නා අත තිබූ පිහියෙන් උක්කුවාගේ හිසට පහර පිට පහර එල්ල කළේය. මේ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබුවද උක්කුවා දිවි ගලවා ගත්තේය. උක්කුවාගේ ගෝලබාලයන් මන්නා සොයා තංගල්ල නගරය පීරන්නට විය. එහෙත් මන්නාද බිය වුණේ නැත. ඒ ඔහුට ඒවන විටත් ආමි අමිලගේ රැකවරණය ලැබුණු නිසාය. මන්නාද ගෝලබාලයන් පිරිවරාගෙන ඕනෑම ප්‍රහාරයකට සූදානමින් සිය නිවසට වී සිටියේය. උක්කුවාගේ ගෝලබාලයන් තංගල්ල අලුත්ගොඩ පිහිටි මන්නාගේ නිවස එදා රෑ වටකළහ. එදින මන්නා සමග ඔහුගේ සහචරයන් කීපදෙනකුම නිවසේ සිටියහ. උක්කුවාගේ ගෝලබාලයන් ටී 56 ගිනි අවිවලින් පිටවූ උණ්ඩ මන්නාගේ නිවස සුනුවිසුනු කළේය. විනාඩි ගණනක් තුළදී සිදුවූ ප්‍රහාරය නිම කළ උක්කුවාගේ ගෝලබාලයන් පලා ගියේ මන්නා සදහටම අවසන් ගමන් යෑවූ බව සිතාය. එහෙත් මන්නා එදින දිවි ගලවා ගත්තේය. මන්නාගේ සමීපතම සගයකු මින් මිය ගියේය. උක්කුවාගෙන් මන්නාට කිසිම ගැලවීමක් තිබුණේ නැත. උක්කුවාගේ ගෝලබාලයන් මන්නා පසුපසම පන්නන්නට වුණේ කොයි මොහොතක හෝ ඔහු පරලොව යෑවීමේ බලාපොරොත්තු ඇතිවය. උක්කුවාගේ සැලසුම සාර්ථක වන්නට වැඩි දවසක් ගත වුණේ නැත. තංගල්ල අධිකරණයේ විභාගවෙමින් තිබු නඩුවකට මන්නා ඉදිරිපත් වීමට නියමිතව සිටියේය. එදින මන්නා සිය ගෝලයකුද සමග තංගල්ල අධිකරණය වෙත ඉදිරිපත් වීමට ආවේ යතුරුපැදියකින්ය. උක්කුවාගෙන් දිගින් දිගටම එල්ල වී තිබූ තර්ජන නිසා මන්නා තම ආරක්ෂාවට පිස්තෝලයක් පාවිච්චි කළේය. තංගල්ල අධිකරණය වෙත යද්දී පමණක් මේ පිස්තෝලය ආමි අමිලගේ නිවසේ තබා යාමට මන්නා පුරුදුව සිටියේය. කාටත් හොර රහසේ තම ගිනි අවිය අමිලගේ නිවසේ සඟවන පුරුද්ද උක්කුවාගේ කල්ලියේ සාමාජිකයන් කලින්ම දැන සිටි කරුණක් විය. මන්නා ගිනි අවියක් නොමැතිව පැමිණෙන අවස්ථාවකදී ඔහුට ප්‍රහාරයක් එල්ල කිරීමට උක්කුවා ඇතුළු සගයන් සැලසුම් කළේ ඒ නිසාය. අමිලගේ නිවසේ පිස්තෝලය තැබූ මන්නා පරණ සුසානභූමිය පාර ඔස්සේ තංගල්ල අධිකරණය වෙත යතුරුපැදියක ගමන් කරමින් සිටියේය. ඔහු හා සගයා පසුපස ත්‍රිරෝද රථයකින් සන්නද්ධ පිරිසක් පන්නාගෙන ආහ. එහි සිටියේ උක්කුවාගේ කල්ලියේ ගෝලයන්ය. මහ දවල් දෙනෝදාහක් දෙනා බලා සිටියදී උක්කුවාගේ ගෝලයන් ක්‍රියාත්මක විය. තංගල්ල නගරයම භීතියට පත් කළ උක්කුවාගේ ගෝලබාලයන් ජීවිත දෙකක් මහ මගදී විනාශ කර දමා නිරුපද්‍රිතව පලා ගියහ. ----------------------------------------------------------- මන්නා ඝාතනය කිරීමෙන් පසු ආමි අමිල දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටින බව උක්කුවාද දැන සිටියේය. අමිල තම ජීවිතයට හානියක් කරනු ඇති බව උක්කුවාද සිතුවේය. ඔහු ද සැලසුම් කළේ තමන්ට හානියක් කිරීමට පෙර ආමි අමිල පරලොව යෑවීමටය. මේ අතර තංගල්ල ධීවර වරායේදී ආමි අමිලගේ ගෝලබාලයන් සහ උක්කුවාගේ ගෝලයන් පැටලුණි. මේ සිදුවීම් අමිලත් උක්කුවාත් අතර හටගෙන තිබූ වෛරය තව තවත් දළුලා වැඩෙන තත්ත්වයකට පත් කළේය. එකිනෙකාට තර්ජන එල්ලවීම නිසා ආමි අමිලත් උක්කුවාත් නිදහසේ කාලය ගත කිරීම සම්පූර්ණයෙන් නතර කළහ. හැම විටම ඔවුන් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට පටන් ගත්හ. මිනීමැරුමක් සම්බන්ධයෙන් තංගල්ල අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට ආමි අමිලට ඉදිරිපත් වීමට නියමිතව තිබුණේය. ඒ 2014 මැයි මස 22 වනිදාය. එදින උදැසන ආමි අමිල තම සගයන් ද සමග තංගල්ල අධිකරණය වෙත ආවේය. නඩු විභාගයට ඉදිරිපත් වූ අමිල අධිකරණ ශාලාවෙන් පිටවන්නේ නිවසට යන බලාපොරොත්තුවෙන්ය. අධිකරණය ඉදිරිපිට පිහිටි පුංචි තේ කඩයට ගිය ආමි අමිල එහි සුළු වේලාවක් ගත කර එන්නට සූදානම් විය. ආමි අමිලට වෙළෙඳසලෙන් පිටතට එන්නට ඉඩ ලැබුණේ නැත. මුහුණු ආවරණය කරගත් හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙක් ආමි අමිල වෙත වෙඩි වරුසාවක් එල්ල කළහ. යුද හමුදාවේ රාජකාරි කරමින් ලබා තිබූ පුහුණුව ඔහු ඒ අවස්ථාවේ ප්‍රයෝජනයට ගත්තේය. තමන් වෙත එල්ල වන වෙඩි ප්‍රහාරවලින් ගැලවීමට ආමි අමිල එහෙට මෙහෙට පැන්නේය. එහෙත් වෙඩි ප්‍රහාර කීපයක් ඔහු වෙත එල්ල වී තිබිණි. ඒ වෙඩි ප්‍රහාර මාරාන්තික ඒවා නොවීය. තම ඉලක්කය වැරැදී ගිය බව තේරුම් ගත් ඝාතකයන් තංගල්ල ජනාකීර්ණ මාර්ගයක් ඔස්සේ නිරුපද්‍රිතව පලා ගියහ. ප්‍රහාරයෙන් ආමි අමිලට බරපතළ තුවාල සිදු වුණේ නැත. ඔහු ඒ මොහොතේම තංගල්ල රෝහල වෙත රැගෙන ගියේය. එතැනින් ඔහු ගාල්ල කරාපිටිය රෝහල වෙත යෑවීමට රෝහල් බලධාරීන් ක්‍රියා කළේ හදිසි ශල්‍යකර්මයකට ඔහු භාජනය කිරීම සඳහාය. ආමි අමිල දින කීපයක් තිස්සේ කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තේය. පසුව අමිලගේ සහචරයන් බලහත්කාරයෙන් ඔහුගේ ටිකට් කපා රැගෙන ගියහ. අමිලව කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ආරක්ෂිතව ප්‍රතිකාර ලබන්නට සැලැස්වූයේ ඔහුට එල්ලවී තිබූ තර්ජන නිසාමය. ප්‍රභාත් චන්දන ආමි අමිලගේ සමීපතමයකු විය. අපරාධ කිසිවකටත් හවුල් නොවූවද ඔහු අමිලගේ සෙවනේ නිතරම ගැවසුනේය. අමිල වෙඩි වැදී රෝහල්ගතව සිටි කාලසීමාව පුරාම ඔහුට උපස්ථාන කළේ ද ප්‍රභාත් චන්දන අතින්ය. අමිල මරා දැමීමේ සැලසුම ව්‍යර්ථ වීමෙන් පසු උක්කුවා සිටියේ මහත් කලබල ස්වරූපයකින්ය. ආමි අමිල කොයි මොහොතක හෝ තමාගෙන් පළිගන්නා බව ඔහු හොඳාකාරවම දැන සිටියේය. ඊට පෙර අමිලගේ බලය විනාශ කර දැමීමට උක්කුවාට අවශ්‍ය විය. අමිලගේ සහචරයන් මරා දමා ඔහුගේ බලය දියාරු කර දැමීමට උක්කුවා ඇතුළු සගයන් කටයුතු කරන්නට වූහ. අමිලට උපස්ථාන කළ ප්‍රභාත් චන්දන මරා දමන්නට ඔවුන් සැලසුම් කරන්නේ ඒ අනුවය. කිසිදු අපරාධයකට සම්බන්ධකමක් නැති තිදරු පියකු වූ චන්දනට මරණ වරෙන්තු නිකුත් වන්නේය. චන්දන තංගල්ල බස් නැවතුම්පළේ පෞද්ගලික බසයකට මගීන් ගොඩකරමින් සිටියේ ටෙම්පරි රැකියාවක නිරතවෙමින්ය. නගරයම දෙවනත් කරමින් පිටවූ වෙඩි ප්‍රහාර චන්දනගේ හිස පසාරු කරගෙන ගියේය. ආමි අමිලට උපස්ථාන කිරීමේ වරදට චන්දන තංගල්ල බස් නැවතුම්පළේ තාර පොළව මත ඇදවැටුනේ සදහටම දෙනෙත් පියාගෙනය. චන්දන මරා දමා දින දෙකක් ගත වුණේ නැත. උක්කුවාගේ ගෝලබාලයන් තිදෙනෙකු තංගල්ල පොලිසිය වෙත භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත්තේය. දැන් උක්කුවා මියගොස් හමාරය. නමුත් උක්කුවාගේ ගෝල බාලයින් මෙන්ම අමිලද ජීවතුන් අතරය.[/COLOR][/SIZE][COLOR=Purple] [SIZE=3]උපුටා ගැනීමකි [CODE]nethfm [/CODE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom