Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පල්ලෙවත්තගෙ වත්තට හොට දැමීම...............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොහාන් පල්ලෙවත්ත මහතා යළිත් වරක් මෙරට ජනතාව ආමන්ත්‍රණය කිරීමට පටන් ගෙන තිබේ. ඒ අතර මා දන්නා හඳුනන අය, මා සහ රොහාන් පල්ලෙවත්ත මහතා අතර සම්බන්ධතාවක් ඇද්දැයි, විවිධාකාරයෙන් විමසා තිබේ. ඒ පිළිබඳ ව පැහැදිලි කිරිමක් ම විසින් ද සිදු කෙරිය යුතු ය.

දැනට වසරකට පමණ පෙර, රොහාන් පල්ලෙවත්ත මහතා, ඔහු ගේ මාධ්‍ය ප්‍රවර්ධන කටයුතු මා හට බාර ගන්නැයි පවසා, මුණගැසෙන්නට දිනයක් වෙන් කර, මාලඹේ පිහිටි නිල කාර්යාලයට පැමිණෙන ලෙස, වෙලාවක් ලබා දුන්නේ ය. ඒ අනුව මම ද එහි ගියෙමි.

එසේ යෑමට පෙර මම මගේ මිතුරන් කිහිප දෙනෙකුට ම ඒ බව දැන්වූයෙමි.

- ආචාර්ය නවරත්න රඹුක්වැල්ල

- අරුණ සන්දරගේ

- විපුල අබේරත්න

- හරිස් වල්පොළ ... ආදි වශයෙනි.

මා එසේ ගියේ, මෙරට මජර දේශපාලනය වෙනුවට වැදගත් හරවත් සංවාදයක් ඔහු සමඟ ආරම්භ කළ හැකි වෙතැයි යන එකම අපේක්ෂාවෙනි.

මා හා පැවැති සාකච්ඡාවට ඔහු ගේ පක්ෂයේ උපදේශක ආචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහතා ද සහභාගි වූ අතර, මා ඊට සහභාගි වූයේ විචාරශීලී පදනමකිනි.

සාකච්ඡාව අවසානයේ මා ගේ වෘත්තීයභාවයට සරිලන මාසික වැටුපක් ලබා දීමට රොහාන් පල්ලෙවත්ත මහතා එකඟ වූ බව කිය යුතු ය. එය සිදු වූයේ අප හමු වී සති දෙකක් පමණ ගත වූ පසු ව ය.

එහෙත් අවසානයේ මම ඔහු ගේ යෝජනාව, ඉතා මෘදු ස්වරයකින් ප්‍රතික්ෂේප කළෙමි. ඊට හේතු ඉතා ම කෙටියෙන් පහත දක්වමි.

01. රොහාන් පල්ලෙවත්ත මහතා පැවසූ පරිදි ඔහු ගේ ප්‍රචාරණ මෙහෙයුමේ තාක්ෂණික කටයුතු සිදු කෙරෙන්නේ ඊශ්‍රාලයේ ය. ඔහුට අනුව එය ලෝක පරිමාණයේ ක්‍රියාවලියකි. මෙය මා ගේ බලවත් සැකයට තුඬු දුන්නකි.

02. යම් හෙයකින් ඔහු ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උසස් නිලධාරියෙකු ලෙස කටයුතු කරන්නෙකු, මෙරට මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කිරීමට ගෙන්වා ගන්නා බව ද පැවසුවේ ය. මා ගේ දේශපාලන දැනුම අනුව මෙය ද එතරම් සුබදායක ක්‍රියාවක් නො වේ. අමෙරිකාව යනු ආර්ථික දේශපාලනයට උපදෙස් ගැනීම සඳහා සුදුසු රටක් නො වේ.

03. ජනාධිපතිවරණය ආසන්නයේ TIME සඟරාවේ පිටකවරයට තමන් ගේ ඡායාරූපයක් යොදා ගැනෙන බවත්, එක්සත් ජාතීන් ගේ සම්මේලනය ඇමතීමට නියමිත බවත් පැවසිණි.

දැනට අපේ රටේ අභ්‍යන්තර දේශපාලනයට සිදු වෙමින් පවතින බාහිර බලපෑම් සලකන කල, මේවා යහපත් යැයි කිය නො හැකි ය.

04. මේ සියල්ලටත් වඩා ආචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහතා කී අදහසක් නිසා මම විමතියට පත් වුණෙමි. එදින ඔහු කීවේ,

'අපට ඔය සිල් රෙදි අඳින කාලකණ්ණි බෞද්ධයන් ගේ ඡන්ද අවශ්‍ය නැති' බව ය. සැබැවින් ම මෙය මා තිගැස්මට පත් කළ ප්‍රකාශයක් බව කිය යුතු ය. මෙරට සිංහල බෞද්ධ ඡන්ද පදනම පිළිබඳ ව නො සලකා, රට සංවර්ධනය කිරීමට අපේක්ෂා කිරීම යන්නෙන් එළිිදරව් වන්නේ වෙනත් අද්භූත ක්‍රියාවලියක් විය හැකි බැවිනි.

රනිල් වික්‍රමසිංහ ප්රමුඛ UNP දේශපාලනය අද අනාථ වී තිබෙන්නේ මෙරට බෞද්ධ සමාජයට අවමන් කරමින් සිදු කළ මුග්ධ කටයුතු නිසා ය. අනෙක් අතට, ජනාධිපතිවරණයකදී බෞද්ධ ඡන්ද අත් හරින්නට උත්සාහ දරන්නේ ඇයි? ඔවුන් මෙරට රටවැසියන් නො වේ ද?

එසේ ම, රොහාන් පල්ලෙවත්ත මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ඥාතියෙකි. මා දන්නා පමණින් ඔහු තවමත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකි.

එමෙන් ම, එළිපිට කවර විවේචන කළ ද, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ඔහු ගේ සාකච්ඡා ප්‍රචාරය වේ. මේවා නිකම් සිදුවිය නො හැකි ය.

මා ඔහු ගේ දේශපාලනය එක හෙළා ප්‍රතික්ෂේප කළේ, ඉහත සඳහන් කරුණු පාදක කර ගෙන ය.

එහෙත් ඔහු වටේ සිටින ඇතැම් අඥානයන් මට එරෙහි ව පසුගිය කාලේ මුහුණුපොතේ විවිධ චෝදනා එල්ල කිරීමට උත්සාහ ගත්ත ද, ඒ කිසිවක් සත්‍ය නො වේ. අනෙක එවැනි ඕනෑම චෝදනාවකට මට ප්‍රසිද්ධියේ මුහුණ දිය හැකි ය. බියවිමට කිසිදු හේතුවක් නැත.

සියලු තොරතුරු ඉහත දක්වා ඇත්තෙමි.

ඒ සියලු තොරතුරුවල වගකීම මම බාර ගනිමි. කිසිවක් ප්‍රබන්ධ නො වේ. සියල්ල ඔවුන් මට පැවසූ දේ ය. ඒවා තම තමන් ගේ හෘද සාක්ෂි තුළ තැන්පත් ව තිබේ.

- කුමාර ලියනගේ

[QUOTE="banda065, post: 23928337, member: 27834"] රොහාන් පල්ලෙවත්ත මහතා යළිත් වරක් මෙරට ජනතාව ආමන්ත්‍රණය කිරීමට පටන් ගෙන තිබේ. ඒ අතර මා දන්නා හඳුනන අය, මා සහ රොහාන් පල්ලෙවත්ත මහතා අතර සම්බන්ධතාවක් ඇද්දැයි, විවිධාකාරයෙන් විමසා තිබේ. ඒ පිළිබඳ ව පැහැදිලි කිරිමක් ම විසින් ද සිදු කෙරිය යුතු ය. දැනට වසරකට පමණ පෙර, රොහාන් පල්ලෙවත්ත මහතා, ඔහු ගේ මාධ්‍ය ප්‍රවර්ධන කටයුතු මා හට බාර ගන්නැයි පවසා, මුණගැසෙන්නට දිනයක් වෙන් කර, මාලඹේ පිහිටි නිල කාර්යාලයට පැමිණෙන ලෙස, වෙලාවක් ලබා දුන්නේ ය. ඒ අනුව මම ද එහි ගියෙමි. එසේ යෑමට පෙර මම මගේ මිතුරන් කිහිප දෙනෙකුට ම ඒ බව දැන්වූයෙමි. - ආචාර්ය නවරත්න රඹුක්වැල්ල - අරුණ සන්දරගේ - විපුල අබේරත්න - හරිස් වල්පොළ ... ආදි වශයෙනි. මා එසේ ගියේ, මෙරට මජර දේශපාලනය වෙනුවට වැදගත් හරවත් සංවාදයක් ඔහු සමඟ ආරම්භ කළ හැකි වෙතැයි යන එකම අපේක්ෂාවෙනි. මා හා පැවැති සාකච්ඡාවට ඔහු ගේ පක්ෂයේ උපදේශක ආචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහතා ද සහභාගි වූ අතර, මා ඊට සහභාගි වූයේ විචාරශීලී පදනමකිනි. සාකච්ඡාව අවසානයේ මා ගේ වෘත්තීයභාවයට සරිලන මාසික වැටුපක් ලබා දීමට රොහාන් පල්ලෙවත්ත මහතා එකඟ වූ බව කිය යුතු ය. එය සිදු වූයේ අප හමු වී සති දෙකක් පමණ ගත වූ පසු ව ය. එහෙත් අවසානයේ මම ඔහු ගේ යෝජනාව, ඉතා මෘදු ස්වරයකින් ප්‍රතික්ෂේප කළෙමි. ඊට හේතු ඉතා ම කෙටියෙන් පහත දක්වමි. 01. රොහාන් පල්ලෙවත්ත මහතා පැවසූ පරිදි ඔහු ගේ ප්‍රචාරණ මෙහෙයුමේ තාක්ෂණික කටයුතු සිදු කෙරෙන්නේ ඊශ්‍රාලයේ ය. ඔහුට අනුව එය ලෝක පරිමාණයේ ක්‍රියාවලියකි. මෙය මා ගේ බලවත් සැකයට තුඬු දුන්නකි. 02. යම් හෙයකින් ඔහු ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උසස් නිලධාරියෙකු ලෙස කටයුතු කරන්නෙකු, මෙරට මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කිරීමට ගෙන්වා ගන්නා බව ද පැවසුවේ ය. මා ගේ දේශපාලන දැනුම අනුව මෙය ද එතරම් සුබදායක ක්‍රියාවක් නො වේ. අමෙරිකාව යනු ආර්ථික දේශපාලනයට උපදෙස් ගැනීම සඳහා සුදුසු රටක් නො වේ. 03. ජනාධිපතිවරණය ආසන්නයේ TIME සඟරාවේ පිටකවරයට තමන් ගේ ඡායාරූපයක් යොදා ගැනෙන බවත්, එක්සත් ජාතීන් ගේ සම්මේලනය ඇමතීමට නියමිත බවත් පැවසිණි. දැනට අපේ රටේ අභ්‍යන්තර දේශපාලනයට සිදු වෙමින් පවතින බාහිර බලපෑම් සලකන කල, මේවා යහපත් යැයි කිය නො හැකි ය. 04. මේ සියල්ලටත් වඩා ආචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහතා කී අදහසක් නිසා මම විමතියට පත් වුණෙමි. එදින ඔහු කීවේ, 'අපට ඔය සිල් රෙදි අඳින කාලකණ්ණි බෞද්ධයන් ගේ ඡන්ද අවශ්‍ය නැති' බව ය. සැබැවින් ම මෙය මා තිගැස්මට පත් කළ ප්‍රකාශයක් බව කිය යුතු ය. මෙරට සිංහල බෞද්ධ ඡන්ද පදනම පිළිබඳ ව නො සලකා, රට සංවර්ධනය කිරීමට අපේක්ෂා කිරීම යන්නෙන් එළිිදරව් වන්නේ වෙනත් අද්භූත ක්‍රියාවලියක් විය හැකි බැවිනි. රනිල් වික්‍රමසිංහ ප්රමුඛ UNP දේශපාලනය අද අනාථ වී තිබෙන්නේ මෙරට බෞද්ධ සමාජයට අවමන් කරමින් සිදු කළ මුග්ධ කටයුතු නිසා ය. අනෙක් අතට, ජනාධිපතිවරණයකදී බෞද්ධ ඡන්ද අත් හරින්නට උත්සාහ දරන්නේ ඇයි? ඔවුන් මෙරට රටවැසියන් නො වේ ද? එසේ ම, රොහාන් පල්ලෙවත්ත මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ඥාතියෙකි. මා දන්නා පමණින් ඔහු තවමත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකි. එමෙන් ම, එළිපිට කවර විවේචන කළ ද, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ඔහු ගේ සාකච්ඡා ප්‍රචාරය වේ. මේවා නිකම් සිදුවිය නො හැකි ය. මා ඔහු ගේ දේශපාලනය එක හෙළා ප්‍රතික්ෂේප කළේ, ඉහත සඳහන් කරුණු පාදක කර ගෙන ය. එහෙත් ඔහු වටේ සිටින ඇතැම් අඥානයන් මට එරෙහි ව පසුගිය කාලේ මුහුණුපොතේ විවිධ චෝදනා එල්ල කිරීමට උත්සාහ ගත්ත ද, ඒ කිසිවක් සත්‍ය නො වේ. අනෙක එවැනි ඕනෑම චෝදනාවකට මට ප්‍රසිද්ධියේ මුහුණ දිය හැකි ය. බියවිමට කිසිදු හේතුවක් නැත. සියලු තොරතුරු ඉහත දක්වා ඇත්තෙමි. ඒ සියලු තොරතුරුවල වගකීම මම බාර ගනිමි. කිසිවක් ප්‍රබන්ධ නො වේ. සියල්ල ඔවුන් මට පැවසූ දේ ය. ඒවා තම තමන් ගේ හෘද සාක්ෂි තුළ තැන්පත් ව තිබේ. - කුමාර ලියනගේ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom