Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

##පිළිතුරක් නොදුන්නොත් මදිකමක්...

පළමුවෙන්ම කියන්න ඕන මම බයියෙක් හෝ ටොයියෙක් හෝ පුද්ගල අවශ්‍යතාවකට කඩේ යන වහලෙක් නොවන බව.

"බොර දියේ මාළු බාන පල්ලෙවත්ත" යන මැයින් පුංචි රචනාවක් FB එකේ තිබිල මමත් දැක්ක. ඒකෙ කාරණා ගොඩක් සඳහන්කරල තිබුණා.

ඔහුට කම්කරු උසාවියෙ තිබෙන නඩු ප්‍රමාණය ගැන කතා කරන්නෙ මාරුවෙන් මාරුවට FCID යන අප්පලට, පුතාලට, සහෝදරයන්ට කඩේ යන බයි මහත්තුරුයි මහ බැංකුව මහ දවල් කොල්ලකාපු නඩේට කඩේ යන ටොයි මහත්තුරුයි. මම දන්න තරමින් ඔහුගේ ආයතනවල cctv පද්ධතියක්වත් ක්‍රියාත්මක නෑ. ඒ ඔහුට සේවකයෝ සැක නැති නිසා මෙන්ම සේවකයන්ටද ඔහු ගැන ප්‍රශ්න නැති නිසා බවයි මම දන්නෙ.

ඊළඟට මේ දවසින් ණය ගෙවන කාරණය. පත්තරේ හරියට කියවන් නැතුව හෙඩිම විතරක් කියෝපු වහල් මහත්තුරු කලබල වෙලා. ඔහු කියා තිබුණෙ වෙනත් රටවලින් සම්බන්ධතා මත අඩු පොළියට ගන්නා ණය මගින් ණය ප්‍රතිව්‍යුහගත කරණ ආකාරයයි. ඕන මෝඩයෙකුට තේරෙනව අමාරුවෙන් ව්‍යාපාරයක් කරල හරි හම්බ කරපු දේවල් සියල්ලෙන්ම රටේ ණය කව්රුහරි ගෙවනවනම් එක්කො ඔළුවෙ අමාරුවක් නැත්නම් මහා කාරුණික උත්තමයෙක්.

ඊළඟට මේ රොහාන් පල්ලෙවත්ත ගැන ඔබ නොදත් කරුණු කීපයක් කියල කාරණා වගයක් කියල තිබුණ. ඒකෙ නඩු සම්බන්ධ කාරණය වගේම තවත් බොහෝ කාරණා තිබුණ. එහිදී රත්නපුර දිස්ත්‍රික්ක වැඩමුළුව සංවිධානය කළ අය ගැනත් ඉතාම හොඳින් දන්නවා වගේ එය සංවිධානය කළේ හේශා විතානගේ කියා සඳහන් කර තිබුණා. ඇත්තෙන්ම මමනම් හිතන්නෙ හේශා විතානගේ මහතාවත් තවම එය සංවිධානය කළ අයගැන දන්නෑ. හැබැයි රොහාන් මහතා, එයට සහභාගිවූ පිරිස වගේම රත්නපුර බොහෝ දෙනෙක් සංවිධානය කළ අයගැන දන්නවා.

මම හිතනවා ඒ කාරණයම ප්‍රමාණවත් මෙය රචනා කළ පුද්ගලයා තමාගේ කුඩා වහල් මොළයට වැටහෙන ආකාරයට සාවද්‍ය කරුණු ගොතමින් මෙය රචනා කළබව තේරුම් ගැනීමට.

අවසාන වශයෙන් කිවයුත්තේ ඔහු පවසන පරිදි රොහාන් පල්ලෙවත්ත මහතාගේ ඉලක්කය මධ්‍යම පන්තියනම් මෙය රචිත පුද්ගලයා අයත් විය යුත්තේ පහළම හෝ ඉහළම පන්තියටයි. ඔහු පහළම පන්තියේ නම් එයට හේතුව තවමත් මේ දේශපාලන ක්‍රමය හා පාලන තන්ත්රය ගැන තේරුම් නොගැනීම නිසා තමන් කිසිවක් කරකියාගත නොහැකි බත් පැකට්ටුවට, බෝතලයට කඩේයන එම වහල් තත්වයේම සිටීම හා තමා වහලකු බව නොදැන සිටීමයි. ඔහු ඉහළම පැලැන්තියේ නම් මේ හඬ නගන්නේ අනෙකා එතැනට ලඟා වේයැයි කුහක ඊර්ෂ්‍යාවකින් පෙළෙන බැවිනි.

මොහොතක් සිතන්න මෙවැනි නොදියුණු මානසිකත්වයකින පෙළෙන කුහක හෝ වහල් මානසිකත්වයකින් පෙළෙන්නන් නිසා කිසි විටකත් ඊට එරෙහව ගොඩනැගෙන විකල්ප බලවේග වලට එරෙහි නොවන්න.

මේ පුංචි මුතු ඇටය ලොව බැබලවිය හැක්කේ ඔබත් මාත් ආකල්පමය වෙනසකට සූදානම් වීමෙන් පමණි. ඔහු රොහාන් පල්ලෙවත්ත හෝ වෙනත් අයෙකු විය හැක. නමුත් මේ ජරාජීර්ණ දේශපාලනයේ අංකුරයක් නොවිය යුතුය. ඔබගේ දරුවා හොඳින් උගන්වා පිටරට යැවීමට ඔබත් සිතුවානම් පිටරට ගිය ඔබගේ හිතවතුන්ද ගෙන්වා ගත හැකි සුන්දර රටක් නිර්මාණය කළ හැක්කේ අන්කිසිවකුටත් නොව 225 ක් පාර්ලිමේන්තු යැවූ ඔබටත් මටත් පමණක්ම බව දැන්වත් සිතන්න.

අවසානය දක්වා කියවූ ඔබට ස්තුතියි

- චතුර කෝනාර -

[QUOTE="ජොසී, post: 23963827, member: 510387"] [SIZE="4"][COLOR="DarkRed"]##පිළිතුරක් නොදුන්නොත් මදිකමක්... පළමුවෙන්ම කියන්න ඕන මම බයියෙක් හෝ ටොයියෙක් හෝ පුද්ගල අවශ්‍යතාවකට කඩේ යන වහලෙක් නොවන බව. "බොර දියේ මාළු බාන පල්ලෙවත්ත" යන මැයින් පුංචි රචනාවක් FB එකේ තිබිල මමත් දැක්ක. ඒකෙ කාරණා ගොඩක් සඳහන්කරල තිබුණා. ඔහුට කම්කරු උසාවියෙ තිබෙන නඩු ප්‍රමාණය ගැන කතා කරන්නෙ මාරුවෙන් මාරුවට FCID යන අප්පලට, පුතාලට, සහෝදරයන්ට කඩේ යන බයි මහත්තුරුයි මහ බැංකුව මහ දවල් කොල්ලකාපු නඩේට කඩේ යන ටොයි මහත්තුරුයි. මම දන්න තරමින් ඔහුගේ ආයතනවල cctv පද්ධතියක්වත් ක්‍රියාත්මක නෑ. ඒ ඔහුට සේවකයෝ සැක නැති නිසා මෙන්ම සේවකයන්ටද ඔහු ගැන ප්‍රශ්න නැති නිසා බවයි මම දන්නෙ. ඊළඟට මේ දවසින් ණය ගෙවන කාරණය. පත්තරේ හරියට කියවන් නැතුව හෙඩිම විතරක් කියෝපු වහල් මහත්තුරු කලබල වෙලා. ඔහු කියා තිබුණෙ වෙනත් රටවලින් සම්බන්ධතා මත අඩු පොළියට ගන්නා ණය මගින් ණය ප්‍රතිව්‍යුහගත කරණ ආකාරයයි. ඕන මෝඩයෙකුට තේරෙනව අමාරුවෙන් ව්‍යාපාරයක් කරල හරි හම්බ කරපු දේවල් සියල්ලෙන්ම රටේ ණය කව්රුහරි ගෙවනවනම් එක්කො ඔළුවෙ අමාරුවක් නැත්නම් මහා කාරුණික උත්තමයෙක්. ඊළඟට මේ රොහාන් පල්ලෙවත්ත ගැන ඔබ නොදත් කරුණු කීපයක් කියල කාරණා වගයක් කියල තිබුණ. ඒකෙ නඩු සම්බන්ධ කාරණය වගේම තවත් බොහෝ කාරණා තිබුණ. එහිදී රත්නපුර දිස්ත්‍රික්ක වැඩමුළුව සංවිධානය කළ අය ගැනත් ඉතාම හොඳින් දන්නවා වගේ එය සංවිධානය කළේ හේශා විතානගේ කියා සඳහන් කර තිබුණා. ඇත්තෙන්ම මමනම් හිතන්නෙ හේශා විතානගේ මහතාවත් තවම එය සංවිධානය කළ අයගැන දන්නෑ. හැබැයි රොහාන් මහතා, එයට සහභාගිවූ පිරිස වගේම රත්නපුර බොහෝ දෙනෙක් සංවිධානය කළ අයගැන දන්නවා. මම හිතනවා ඒ කාරණයම ප්‍රමාණවත් මෙය රචනා කළ පුද්ගලයා තමාගේ කුඩා වහල් මොළයට වැටහෙන ආකාරයට සාවද්‍ය කරුණු ගොතමින් මෙය රචනා කළබව තේරුම් ගැනීමට. අවසාන වශයෙන් කිවයුත්තේ ඔහු පවසන පරිදි රොහාන් පල්ලෙවත්ත මහතාගේ ඉලක්කය මධ්‍යම පන්තියනම් මෙය රචිත පුද්ගලයා අයත් විය යුත්තේ පහළම හෝ ඉහළම පන්තියටයි. ඔහු පහළම පන්තියේ නම් එයට හේතුව තවමත් මේ දේශපාලන ක්‍රමය හා පාලන තන්ත්රය ගැන තේරුම් නොගැනීම නිසා තමන් කිසිවක් කරකියාගත නොහැකි බත් පැකට්ටුවට, බෝතලයට කඩේයන එම වහල් තත්වයේම සිටීම හා තමා වහලකු බව නොදැන සිටීමයි. ඔහු ඉහළම පැලැන්තියේ නම් මේ හඬ නගන්නේ අනෙකා එතැනට ලඟා වේයැයි කුහක ඊර්ෂ්‍යාවකින් පෙළෙන බැවිනි. මොහොතක් සිතන්න මෙවැනි නොදියුණු මානසිකත්වයකින පෙළෙන කුහක හෝ වහල් මානසිකත්වයකින් පෙළෙන්නන් නිසා කිසි විටකත් ඊට එරෙහව ගොඩනැගෙන විකල්ප බලවේග වලට එරෙහි නොවන්න. මේ පුංචි මුතු ඇටය ලොව බැබලවිය හැක්කේ ඔබත් මාත් ආකල්පමය වෙනසකට සූදානම් වීමෙන් පමණි. ඔහු රොහාන් පල්ලෙවත්ත හෝ වෙනත් අයෙකු විය හැක. නමුත් මේ ජරාජීර්ණ දේශපාලනයේ අංකුරයක් නොවිය යුතුය. ඔබගේ දරුවා හොඳින් උගන්වා පිටරට යැවීමට ඔබත් සිතුවානම් පිටරට ගිය ඔබගේ හිතවතුන්ද ගෙන්වා ගත හැකි සුන්දර රටක් නිර්මාණය කළ හැක්කේ අන්කිසිවකුටත් නොව 225 ක් පාර්ලිමේන්තු යැවූ ඔබටත් මටත් පමණක්ම බව දැන්වත් සිතන්න. අවසානය දක්වා කියවූ ඔබට ස්තුතියි - චතුර කෝනාර -[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom