Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසාන වශයෙන් කිවයුත්තේ ඔහු පවසන පරිදි රොහාන් පල්ලෙවත්ත මහතාගේ ඉලක්කය මධ්‍යම පන්තියනම් මෙය රචිත පුද්ගලයා අයත් විය යුත්තේ පහළම හෝ ඉහළම පන්තියටයි. ඔහු පහළම පන්තියේ නම් එයට හේතුව තවමත් මේ දේශපාලන ක්‍රමය හා පාලන තන්ත්රය ගැන තේරුම් නොගැනීම නිසා තමන් කිසිවක් කරකියාගත නොහැකි බත් පැකට්ටුවට, බෝතලයට කඩේයන එම වහල් තත්වයේම සිටීම හා තමා වහලකු බව නොදැන සිටීමයි. ඔහු ඉහළම පැලැන්තියේ නම් මේ හඬ නගන්නේ අනෙකා එතැනට ලඟා වේයැයි කුහක ඊර්ෂ්‍යාවකින් පෙළෙන බැවිනි.

මොහොතක් සිතන්න මෙවැනි නොදියුණු මානසිකත්වයකින පෙළෙන කුහක හෝ වහල් මානසිකත්වයකින් පෙළෙන්නන් නිසා කිසි විටකත් ඊට එරෙහව ගොඩනැගෙන විකල්ප බලවේග වලට එරෙහි නොවන්න.

මේ පුංචි මුතු ඇටය ලොව බැබලවිය හැක්කේ ඔබත් මාත් ආකල්පමය වෙනසකට සූදානම් වීමෙන් පමණි. ඔහු රොහාන් පල්ලෙවත්ත හෝ වෙනත් අයෙකු විය හැක. නමුත් මේ ජරාජීර්ණ දේශපාලනයේ අංකුරයක් නොවිය යුතුය. ඔබගේ දරුවා හොඳින් උගන්වා පිටරට යැවීමට ඔබත් සිතුවානම් පිටරට ගිය ඔබගේ හිතවතුන්ද ගෙන්වා ගත හැකි සුන්දර රටක් නිර්මාණය කළ හැක්කේ අන්කිසිවකුටත් නොව 225 ක් පාර්ලිමේන්තු යැවූ ඔබටත් මටත් පමණක්ම බව දැන්වත් සිතන්න.

හිතන්න ලොකු දෙයක් තියනවා යාළුවා උබේ කමෙන්ට් එකෙන්...  අපි හැමදාම රැවටී රැවටී මරාටයි පොනිලටයි කයිවාරු ජෙප්පොටයි හුරේ දදා ඉන්නවද, මේ කුජිත දේශපාලනේ වෙනසක් කරනවද කියන ඔප්ෂන් දෙකින් එකක් තෝරාගන්න දැන් කාලේ හරි..

මුන් කාටවත් මේ රට මෙතනින් ගොඩ ගන්න බෑ කියන එක දැන් ඔප්පු කරලා ඉවරයි.. රටට ආදරේ මිනිස්සු එකතුවෙලා මේ සක්කිලි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ...

අලුත් දේශපාලන සංස්කෘතිය ඉන්න මෝඩ හැතිකරේ 225 එක්ක ඉස්සරහට යන්න බෑ කියන එක 2015-2018.10 වෙනකන් පෙන්නුවා.. පරණ රිලව් ටික ආයෙත් ඕනේ නෑ කියල මේ මාසෙන් තේරුනා..

ජෙප්පෝන්ට කයිවාරු හැර වෙන කිසි දෙයක් බෑ කියන එක, දෙවැනි බලවෙගෙයක් වෙන්න සුදුසුකමක් නෑ කියලා ඔප්පු වෙලා ඉවරයි..

[QUOTE="Smartm, post: 23964019, member: 114079"] [SIZE=4][COLOR=DarkRed]අවසාන වශයෙන් කිවයුත්තේ ඔහු පවසන පරිදි රොහාන් පල්ලෙවත්ත මහතාගේ ඉලක්කය මධ්‍යම පන්තියනම් මෙය රචිත පුද්ගලයා අයත් විය යුත්තේ පහළම හෝ ඉහළම පන්තියටයි. ඔහු පහළම පන්තියේ නම් එයට හේතුව තවමත් මේ දේශපාලන ක්‍රමය හා පාලන තන්ත්රය ගැන තේරුම් නොගැනීම නිසා තමන් කිසිවක් කරකියාගත නොහැකි බත් පැකට්ටුවට, බෝතලයට කඩේයන එම වහල් තත්වයේම සිටීම හා තමා වහලකු බව නොදැන සිටීමයි. ඔහු ඉහළම පැලැන්තියේ නම් මේ හඬ නගන්නේ අනෙකා එතැනට ලඟා වේයැයි කුහක ඊර්ෂ්‍යාවකින් පෙළෙන බැවිනි. මොහොතක් සිතන්න මෙවැනි නොදියුණු මානසිකත්වයකින පෙළෙන කුහක හෝ වහල් මානසිකත්වයකින් පෙළෙන්නන් නිසා කිසි විටකත් ඊට එරෙහව ගොඩනැගෙන විකල්ප බලවේග වලට එරෙහි නොවන්න. මේ පුංචි මුතු ඇටය ලොව බැබලවිය හැක්කේ ඔබත් මාත් ආකල්පමය වෙනසකට සූදානම් වීමෙන් පමණි. ඔහු රොහාන් පල්ලෙවත්ත හෝ වෙනත් අයෙකු විය හැක. නමුත් මේ ජරාජීර්ණ දේශපාලනයේ අංකුරයක් නොවිය යුතුය. ඔබගේ දරුවා හොඳින් උගන්වා පිටරට යැවීමට ඔබත් සිතුවානම් පිටරට ගිය ඔබගේ හිතවතුන්ද ගෙන්වා ගත හැකි සුන්දර රටක් නිර්මාණය කළ හැක්කේ අන්කිසිවකුටත් නොව 225 ක් පාර්ලිමේන්තු යැවූ ඔබටත් මටත් පමණක්ම බව දැන්වත් සිතන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=Black]හිතන්න ලොකු දෙයක් තියනවා යාළුවා උබේ කමෙන්ට් එකෙන්... :yes::yes::yes: අපි හැමදාම රැවටී රැවටී මරාටයි පොනිලටයි කයිවාරු ජෙප්පොටයි හුරේ දදා ඉන්නවද, මේ කුජිත දේශපාලනේ වෙනසක් කරනවද කියන ඔප්ෂන් දෙකින් එකක් තෝරාගන්න දැන් කාලේ හරි..[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=Black]මුන් කාටවත් මේ රට මෙතනින් ගොඩ ගන්න බෑ කියන එක දැන් ඔප්පු කරලා ඉවරයි.. රටට ආදරේ මිනිස්සු එකතුවෙලා මේ සක්කිලි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ...[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=Black]අලුත් [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=Black][SIZE=4][COLOR=DarkRed][COLOR=Black]දේශපාලන සංස්කෘතිය [/COLOR][/COLOR][/SIZE]ඉන්න මෝඩ හැතිකරේ 225 එක්ක ඉස්සරහට යන්න බෑ කියන එක 2015-2018.10 වෙනකන් පෙන්නුවා.. පරණ රිලව් ටික ආයෙත් ඕනේ නෑ කියල මේ මාසෙන් තේරුනා..[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=Black]ජෙප්පෝන්ට කයිවාරු හැර වෙන කිසි දෙයක් බෑ කියන එක, දෙවැනි බලවෙගෙයක් වෙන්න සුදුසුකමක් නෑ කියලා ඔප්පු වෙලා ඉවරයි..[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=Black][/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom