Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පල්සර් 135
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන්නේ මගේ පුද්ගලික මතය..

මම පල්සර් 135 එක ගත්තේ ඒ බයික් එක ලංකාවේ ලෝන්ච් කරපු දවසේමයි.. 2010 ජුලි වල

අද වෙනකොට 46500 km දුවල තියෙනවා..

එක පාරක් බයික් එකේ පොඩි ගැස්සිල්ලක් ඇවිත් පෙන්නුවම සර්විස් ඒජන්ට් මට ඇරිය ස්වින් ආර්ම් බුෂ් අවුල් කියලා..

එත් බලනකොට වෙලා තිබ්බේ එන්ජින් මවුන්ට් බුරුල් වෙච්ච එකයි..

ඒ වෙලාවේ නයිලෝන් වලින් බුෂ් ගැහුවා.

ඒ ඇරෙන්න ක්ලච් කේබල් බ්රේක් පෑඩ් අරව මේවා running repair විතරයි..

වෙලාවට ඔයිල් ටික මාරු කළා..

සර්විස් 2 කට සැරයක් ෆිල්ටර් මාරු කළා.

බැටරිය කුරුම්බටරිය වෙනකම් දිව්වේ නෑ.. (රත්තරන් මේ හැම එකක්ම පැහැදිලිව තේරුම් කරලා තියෙනවා ත්රෙඩ් වල)

කොටින්ම තමන්ගේ ගෑනිව වගේ පරිස්සමින් දිව්වා..

ඒ කිව්වේ එක එකාට දුන්නේ නෑ.

දැන් මම දවසට 70 km දුවනවා.

මම දැක්ක කට්ටිය කියලා තියෙනවා කොන්දේ අමාරු අරව මේවා ගොඩක්..

මටනම් අද වෙනකම් මෙහෙම කියන්න ලොකු අමාරු ඇවිත් නෑ.

ඉදල හිටලා රත්නපුරේ යනවා (220 km , up & down ) අන්න එතකොටනම් ගිහිල්ල ආවම ටිකක් ඇගට අමාරුයි..

තව මම දැක්කා කෙනෙක් කියලා තියෙනවා ඔෆිස් එකේ බයික් ටිකක් ගැන..

ඒවා ගැන වෙනම කතා කරනවානම් හොදයි..

මොකද මම අත්දැකීමෙන් දන්නවා අපේ ඔෆිස් වලත් කොයි ලෝකෙන් බයික් ගෙනාවත් අවුරුද්ද යනකොට බඩු පැකට්..

එක එක වෙලාවට එක එකා අරන් යනවා.. සමහරු හිමින් යනවා තාව සමහරු ලෙල්ලට පාගනවා..

ඒ වගේ වාතාවරණයක් මත ඒ අදාළ නිෂ්පාදනය ගැන කතා නොකර ඉන්නවනම් ගොඩක් හොදයි..

කොටින්ම ඉන්දියන් බයික් හදල තියෙන්නේ ඉන්ධන පිරිමැස්ම සහ එදිනෙදා බාවිතය සඳහා කියලයි මම හිතන්නේ..

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉන්දියන් බයික් එකක් පදිනවානම් පරිස්සමින් ආදරෙන් පදපල්ලා.

120 kmph වගේ යන්න ආස උන් ඉන්නවනම් බුදුන් වදින ඇත දෙකෙන් වලා ඉල්ලන්නම් ගනින් ජපන් බයික් එකක් (JADE , CBR , හොනට් )

අපේ මල්ලි පල්සර් 135 එකක් අරන් මාස 3න් විකුණලා JADE එකක් අරන් අන්තිමට වහ බොන්නත් ගියා.. ඒ JADE එකට ඌ අහු උනා..

මොකක් ගත්තත් කාරිමික පැත්ත ගැන ගොඩක් බලල ගනින්..

උබට අවබෝදයක් නැත්නම් එහෙම එකෙක් එක්ක ගිහින් හරි ගනින්..

පස්සේ පසුතවෙනවට වඩා එක ගොඩාක් හොදයි..

[QUOTE="badcJamiga, post: 13504425, member: 322236"] [COLOR=#0000FF][SIZE=5][B]මම කියන්නේ මගේ පුද්ගලික මතය.. මම පල්සර් 135 එක ගත්තේ ඒ බයික් එක ලංකාවේ ලෝන්ච් කරපු දවසේමයි.. 2010 ජුලි වල අද වෙනකොට 46500 km දුවල තියෙනවා.. එක පාරක් බයික් එකේ පොඩි ගැස්සිල්ලක් ඇවිත් පෙන්නුවම සර්විස් ඒජන්ට් මට ඇරිය ස්වින් ආර්ම් බුෂ් අවුල් කියලා.. එත් බලනකොට වෙලා තිබ්බේ එන්ජින් මවුන්ට් බුරුල් වෙච්ච එකයි.. ඒ වෙලාවේ නයිලෝන් වලින් බුෂ් ගැහුවා. ඒ ඇරෙන්න ක්ලච් කේබල් බ්රේක් පෑඩ් අරව මේවා running repair විතරයි.. වෙලාවට ඔයිල් ටික මාරු කළා.. සර්විස් 2 කට සැරයක් ෆිල්ටර් මාරු කළා. බැටරිය කුරුම්බටරිය වෙනකම් දිව්වේ නෑ.. (රත්තරන් මේ හැම එකක්ම පැහැදිලිව තේරුම් කරලා තියෙනවා ත්රෙඩ් වල) කොටින්ම තමන්ගේ ගෑනිව වගේ පරිස්සමින් දිව්වා.. ඒ කිව්වේ එක එකාට දුන්නේ නෑ. දැන් මම දවසට 70 km දුවනවා. මම දැක්ක කට්ටිය කියලා තියෙනවා කොන්දේ අමාරු අරව මේවා ගොඩක්.. මටනම් අද වෙනකම් මෙහෙම කියන්න ලොකු අමාරු ඇවිත් නෑ. ඉදල හිටලා රත්නපුරේ යනවා (220 km , up & down ) අන්න එතකොටනම් ගිහිල්ල ආවම ටිකක් ඇගට අමාරුයි.. තව මම දැක්කා කෙනෙක් කියලා තියෙනවා ඔෆිස් එකේ බයික් ටිකක් ගැන.. ඒවා ගැන වෙනම කතා කරනවානම් හොදයි.. මොකද මම අත්දැකීමෙන් දන්නවා අපේ ඔෆිස් වලත් කොයි ලෝකෙන් බයික් ගෙනාවත් අවුරුද්ද යනකොට බඩු පැකට්.. එක එක වෙලාවට එක එකා අරන් යනවා.. සමහරු හිමින් යනවා තාව සමහරු ලෙල්ලට පාගනවා.. ඒ වගේ වාතාවරණයක් මත ඒ අදාළ නිෂ්පාදනය ගැන කතා නොකර ඉන්නවනම් ගොඩක් හොදයි.. කොටින්ම ඉන්දියන් බයික් හදල තියෙන්නේ ඉන්ධන පිරිමැස්ම සහ එදිනෙදා බාවිතය සඳහා කියලයි මම හිතන්නේ.. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉන්දියන් බයික් එකක් පදිනවානම් පරිස්සමින් ආදරෙන් පදපල්ලා. 120 kmph වගේ යන්න ආස උන් ඉන්නවනම් බුදුන් වදින ඇත දෙකෙන් වලා ඉල්ලන්නම් ගනින් ජපන් බයික් එකක් (JADE , CBR , හොනට් ) අපේ මල්ලි පල්සර් 135 එකක් අරන් මාස 3න් විකුණලා JADE එකක් අරන් අන්තිමට වහ බොන්නත් ගියා.. ඒ JADE එකට ඌ අහු උනා.. මොකක් ගත්තත් කාරිමික පැත්ත ගැන ගොඩක් බලල ගනින්.. උබට අවබෝදයක් නැත්නම් එහෙම එකෙක් එක්ක ගිහින් හරි ගනින්.. පස්සේ පසුතවෙනවට වඩා එක ගොඩාක් හොදයි.. :dull::dull::dull:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom