පලාත් අතර සංචරන සීමා

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Import nahutheta control karana eke kohomada Viyathmaga ewun Basnahira palathen eliyata Nottu geniyanne ba kiwwoth. Unpatta meter gota dinnama rata geniyanne un kiwwane😂
     
    • Haha
    Reactions: tharinduncc

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පුතේ කොළඹ නම් එන්න එපා

    තැන් තැන් වල ලොක් ඩවුන් කරනවා දැන්
    නිකන් කොරෝනා එකටනම් කීයටවත් ඕක කරන්නේ නෑ

    අනිවාරෙම්ම ඩෙල්ටා එක යනවා සැරට


    ඩෙල්ටා ප‍්‍රබේදය ගැන පරීක්ෂණ තොරතුරු ප‍්‍රසිද්ද නොකරන්නැයි ජ’පුර සරසවියට දැනුම් දීමක්..


    ‘ඩෙල්ටා‘ ගැන තවත් වාර්තාවක් සෞඛ්‍ය ප්‍රධානීන්ට



    (සුජිත් හේවාජුලිගේ )

    ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට අදාළ තවත් වාර්තාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට අද(3) පෙරවරුවේ බාර දෙනු ලැබීය .

    මෙම පරීක්ෂණ වාර්තාව මගින් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ දිවයින පුරා කොරෝනා රෝගීන්ගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල142ක් සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට අදාළ තොරතුරුය.

    කෙසේ වෙතත් එම පරීක්ෂණ වාර්තාව මගින් අනාවරණය කෙරුණු තොරතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා අද දහවල් වනතුරුද කිසිදු ප්‍රකාශයක් සිදුකර නොතිබිණ .

    මේ අතර ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට අදාළ තොරතුරු ප්‍රසිද්ධ නොකරන්නැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීන් එම පරීක්ෂණ කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරීක්ෂණ කණ්ඩායම්වලට දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

    – lankadeepa
    ------ Post added on Jul 3, 2021 at 3:35 PM
     
    • Like
    Reactions: flag au:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,561
    113
    Colombo
    පුතේ කොළඹ නම් එන්න එපා

    තැන් තැන් වල ලොක් ඩවුන් කරනවා දැන්
    නිකන් කොරෝනා එකටනම් කීයටවත් ඕක කරන්නේ නෑ

    අනිවාරෙම්ම ඩෙල්ටා එක යනවා සැරට


    ඩෙල්ටා ප‍්‍රබේදය ගැන පරීක්ෂණ තොරතුරු ප‍්‍රසිද්ද නොකරන්නැයි ජ’පුර සරසවියට දැනුම් දීමක්..



    ------ Post added on Jul 3, 2021 at 3:35 PM

    ඉරෝ , නකමු අයියේ.., මෙන්න මූ බිල්ලො මවනවා.. :angry:
     
    • Haha
    Reactions: Sri_Sampath

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බොහෝ විට, රට වහන් උන්න හොදටම ඇති, කොවිඩ් වලට බය අය ගේ මුලුවල ඉන්න බලෙන් පාරට ගන්නෙ නැ අනිත් මිනිස්සුන්ට අවස්තව දෙන්ඩ ඕන.. :yes: :yes: