Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පව් කරන්නාගේ සතුරා ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පව් කරන්නාගේ සතුරා ?

මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි.

පව් කරන්නාගේ සතුරා ඔහුම ය

[ATTACH]68309[/ATTACH]

හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ

මැල්ලවගෙදර සමණධම්ම හිමි

චරන්ති බාලා දුම්මෙධා

අමිත්තෙනෙ’ව අත්තනා

කරොනතා පාපකං කම්මං

යං හොති කටුකප්ඵලං

පින්වත්නි,

ඉහත සඳහන් ගාථාව ධම්මපදයේ බාලවග්ගයට අයත් හත්වන ගාථාවයි. මෙය බුදුපියාණන් වහන්සේ රජගහනුවර සුප්රබුද්ධ නම් කුෂ්ඨරෝගියකු අරබයා දේශනා කළසේක. මෙහි සරල අදහස වන්නේ අනුවණ දෙලොව යහපත නොදන්නා මෝඩයෝ කටුක විපාකගෙන දෙන පව්කම්කරමින් තමාටම සතුරුව තම ආත්මභාවය සමග හැසිරෙත්.

පාපය තරම් තමන්ට දුක් දියහැකි වෙනත් සතුරෙක් නැත. තමන් පව්කම් කරන්නේ තමන් තමන්ටද සතුරු බැවිනි. තමන් තමන්ට මිතුරු නම් පි්රයමනාපනම් කිසිවිටකත් කුඩා පාපයකුදු පවා නොකරන්නේ ය.

අත්තානංචෙ පියං ඡඤ්ඤා

නනං පාපේන සංයුජෙ,

නහිතං සුලභං හොති සුඛං දුක්කතකාරිනා

තමන් තමන්ට පි‍්‍රය යයි දන්නේ නම් ඔහු එම පාපය නොකරන්නේ ය. දාන ශීලාදී වශයෙන් ලැබිය යුතු සැපය පව්කම් කරන්නන්ට ඇති නොවේ. පව්කම් කරන්නාට එය ලැබීමට වාසනාව නැත.

පව් කරන්නා බොහෝ විට තමා කළ පාපය සිහිපත්වීමෙන් පසුතැවිල්ලට පත්වේ. තමන් කළ පාපය සිහිපත් වන සෑම මොහොතකම ඔහු තුළ මරණය හා පරලොව පිළිබඳ බියක් ඇති කරයි.

නතං කම්මං කතං සාධු

යං කත්වා අනුතප්පතී

යසස අස්සුමුඛොරොදං

විපාකං පටිසෙවති

යමක් කොට පසුතැවිලි වන්න සිදුවේද, යමක විපාක අඬමින් විඳින්න වේද, එබඳු දේ නොකළ යුතු ය. මෛත්‍රී කරුණාව සහිත කුසල් සිත් තමා තුළ ඇත්නම් මෙලොව පරලොව ජීවිතය තුළ බියක් තැතිගැන්මක් ඇති නොවේ.

තඤ්ච කම්මං කතං සාධු

යං කත්වා නා’නුතප්පති

යස්ස පතිතො සුමනො

විපාකං පටිසෙවති

කුසල් සිත් පෙරදැරිව යමක් කොට එයින් පී‍්‍රතියෙන් පිනාගිය කෙනෙක්ව සතුටුවන්නේ නම් ඔහුට මෙලොව ජීවිතය පී්රතිමත්ය. පරලොව ජීවිතය ද පී‍්‍රතිමත් ය.

මධුවා මඤ්ඤති බාලො

යාව පාපං න පච්චති

යදාච පච්චති පාපං

අථ බාලො දුක්ඛං නිගච්ඡති

අනුවණයා පව් මෝරා විපාක දෙනතුරු මී පැණි මෙන් සලකයි. යම් දවසක පාපය මෝරා විපාක දෙන විට ඔහු දුකට පත්වේ.

අනුවණයා අකුසල කර්මයට යොමුවන්නේ තමන් තුළ පවත්නා පාපී චේතනාව නිසා ය. සිත, කය, වචනය තිදොරින් කරන යම් කටයුත්තකට තම චේතනාව මුල් වේ. එබැවින් තම කර්ම ශක්තියට මුල් වන්නේ චේතනාවයි.

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි”

චේතනාව කර්මයට මුල්වන බව බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළේ එනිසා ය.

මේ චේතනා සංඛ්‍යාත කර්මය සිවුවැදෑරුම් වේ. එනම් ජනක කර්ම, උපත්ථම්භක කර්ම, උපපීලක කර්ම, උපඝාතක කර්ම යනුවෙනි.

ජනක කර්ම යනු, විපාක නාම ස්කන්ධයන් ප්රතිසන්ධිය හා එකට පහළ වන කර්මානුරූපව උපදවන කර්මයයි. එය අකුසල් වශයෙන් මෙන්ම කුසල් වශයෙන් ද උපදී. උපත්ථම්භක කර්මය යනු, ජනක කර්මය විපාක දීමේ දී එය දුර්වල වූ විට එයට දෙන ආධාරකයෙකි.

එම උපන් අකුසල හෝ කුසල කලක් පැවැත්මට උපත්ථම්භක කර්මය අනුබල දෙයි. කුසල ජනක කර්මයකින් සාමන්‍ය කුලයක ඉපදීමට හේතු සම්පත් ඇතිවිට කුසල උපත්ථම්භක කර්මයක් හේතුවෙන් එහි බලපෑම නිසා උසස් කුලයක උපදී. අකුසල උපත්ථම්භක කර්මයක් හේතුවෙන් දුගීව ඉපදීමටත්, කුසල උපත්ථම්භක කර්මයක් හේතුවෙන් ධනවත්ව ඉපදීමටත් ප්‍රති විපාකයන්ට අනුබල ලැබේ.

උපපීළක කර්මය යනු, ජනක කර්ම ශක්තිය හීන කරන කර්මයයි. ජනක කර්මය හේතුවෙන් උසස් කුලයක ඉපදීමට හේතුසම්පත් ඇතිවිට උප පීළක කර්මය බලවත් වූ විට පහත් කුලයක උපදී. එයට හේතුවන්නේ කුසල ජනක කර්මය උපපීළක කර්මයෙන් යටපත් කිරීමයි. එසේම අකුසල ජනක කර්මයකින් තිරිසන් යෝනියේ, උපනොත් කුසල උපපීළක කර්මයකින් සත්වයා සුවපත් කරයි.

උප ඝාතක කර්මය යනු, ජනක කර්මයාගේ විපාක මුළුමනින්ම නැති කිරීමයි. සුඛ විපාකවේවා, දුක්ඛ විපාක වේවා, උප ඝාතක කර්මයෙන් විනාශ කරයි. ජනක කර්මය හේතුවෙන් සුගතියක හෝ දුගතියක උපන් අය අකාලයේ මියයනුයේ උප ඝාතක කර්මය නිසා ය.

මෙම කර්මය විපාකදීමද සිවු ආකාරය.එනම් ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම යනුවෙනි. ගරුක කර්ම යනු, කුසලාකුසල කර්මයන්ගේ බලවත්ව කර්මයයි. එහි විපාක අනෙක් කර්මයකින් යටපත් කළ නොහැකි ය. අෂ්ඨසමාපත්ති සහිත ධ්‍යාන කුසල් ලැබූ අය බඹලොව උපදී. ආනන්තර්ය පාපකර්ම කළ අය නියත වශයෙන්ම අපාගත වේ. ආසන්න කර්මය නම් මරණාසන්න කාලයේ සිතට ඇතිවන අරමුණු ය. කුසල් හෝ අකුසල් අරමුණු මරණාසන්නයේ චුති චිත්තයට එල්බ ගැනීමෙන් එම අරමුණ අනුව පසු උපත සිදුවේ. අසදෘෂ දානදුන් කෝසල මල්ලිකා සතියක් අපාගතවූයේ මරණාසන්නයේ ඇති වූ පාප චුති චිත්තය නිසා ය.

ආචින්න කර්මය යනු, තමා කළ කුසල අකුසල කර්ම බොහෝ කාලයක් සේවනය කරන ලද, පුරුදු කරන ලද නිතර නිතර සිහිපත් කරන ලද කර්මයන්ය. තමන් කරන කුසල හෝ අකුසල කර්මයට නිතර එල්බ සිටී නම් ඒ අනුව විපාක ලැබේ. චුන්ද සූකරික ඌරන් මැරීම ඔහුගේ ජීවිතය පුරා පැවති දෙයකි. එම පාපි සිතිවිල්ල විනා වෙනත් කිසිම කුසල් සිතිවිල්ලක් ඔහුට නැත. එම අකුසල චිත්ත අනුව ඔහු අපාගත විය. කටත්තා කර්මය යනු, පෙර තුන් ආකාරයෙන්ම සුඛහෝ දුක්ඛ විපාක නොලැබෙන විට පෙර ජාතිවල කළ අපරාපරිය වේදනීය කර්මවල විපාකදීමය.

ගරුක කර්ම නැති කළ ආචින්න කර්මයත්, ආචින්න කර්ම නැති කළ ආසන්න කර්මයත්, ආසන්න කර්ම නැති කළ කටත්තා කර්මයත් විපාක දේ. විපාක දෙන කාල වශයෙන් ද කර්මය දිට්ඨ ධම්මවේදනීය, උපපජජවේදනීය, අපරාපරියවේදනීය, අහෝසි කර්ම යනුවෙන් සිවු වැදෑරුම් ය.

විපාක දෙන ස්ථාන වශයෙන් ද අකුසල කර්ම, කාමාවචර කුසල කර්ම, රූපාවචර කුසල කර්ම, අරූපාවචර කුසල කර්ම යනුවෙන් සිව්වැදෑරුම් ය. මෙසේ තමන් කරන කුසල කර්මයන් සෙවනැල්ල මෙන්ද, කරන ලද අකුසල කර්මයන් ගොනා පසුපස එන ගැල් සක මෙන් ද, තමන් පසුපස පැමිණේ.

මාතෘකා කළ ගාථාවට පාදක වූ සුප්රබුද්ධ උපතින්ම කුෂ්ඨ රෝගියෙකි. ඔහු බුදුපියාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්විය. ගව දෙනක ඇනීම නිසා අකාලයේ මිය ගියේ ය. ජනක කර්මය නිසා සුප්‍රබුද්ධට මනුෂ්‍ය ආත්මයක් ලැබිණ. උපත්ථම්භක කර්මය අනුව ඔහු කුෂ්ට රෝගියෙක් විය.

කුසල උප පීළක කර්මය නිසා ධර්මය අසා සෝවාන් ඵලයට පත් වීමට හැකිවිය. උප ඝාතක කර්මය නිසා ගව දෙනක ඇන ඔහු අකාලයේ මිය ගියේ ය. තමන් කරනා කුසලාකුසල කර්මයන් කිසිවිටකත් සැඟවිය නොහැකි බව මෙයින් පැහැදිලි වේ. එබැවින් කුසල කර්මයන්හි යෙදී මරණභය දුරුකර සසරදුක නිවාගැනීමට අදිටන් කර ගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි.

source - Budusarana අන්තර්ජාල කලාපය

[QUOTE="Glonass16, post: 21606184, member: 559002"] [b]පව් කරන්නාගේ සතුරා ?[/b] [B]මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි.:)[/B] [B][SIZE="5"][CENTER]පව් කරන්නාගේ සතුරා ඔහුම ය [ATTACH]68309._xfImport[/ATTACH] [/CENTER][/SIZE][/B] [SIZE="2"]හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ මැල්ලවගෙදර සමණධම්ම හිමි[/SIZE] [SIZE="3"] [SIZE="2"]චරන්ති බාලා දුම්මෙධා අමිත්තෙනෙ’ව අත්තනා කරොනතා පාපකං කම්මං යං හොති කටුකප්ඵලං[/SIZE] පින්වත්නි, ඉහත සඳහන් ගාථාව ධම්මපදයේ බාලවග්ගයට අයත් හත්වන ගාථාවයි. මෙය බුදුපියාණන් වහන්සේ රජගහනුවර සුප්රබුද්ධ නම් කුෂ්ඨරෝගියකු අරබයා දේශනා කළසේක. මෙහි සරල අදහස වන්නේ අනුවණ දෙලොව යහපත නොදන්නා මෝඩයෝ කටුක විපාකගෙන දෙන පව්කම්කරමින් තමාටම සතුරුව තම ආත්මභාවය සමග හැසිරෙත්. [B]පාපය තරම් තමන්ට දුක් දියහැකි වෙනත් සතුරෙක් නැත. තමන් පව්කම් කරන්නේ තමන් තමන්ටද සතුරු බැවිනි. තමන් තමන්ට මිතුරු නම් පි්රයමනාපනම් කිසිවිටකත් කුඩා පාපයකුදු පවා නොකරන්නේ ය.[/B] අත්තානංචෙ පියං ඡඤ්ඤා නනං පාපේන සංයුජෙ, නහිතං සුලභං හොති සුඛං දුක්කතකාරිනා [B]තමන් තමන්ට පි‍්‍රය යයි දන්නේ නම් ඔහු එම පාපය නොකරන්නේ ය. දාන ශීලාදී වශයෙන් ලැබිය යුතු සැපය පව්කම් කරන්නන්ට ඇති නොවේ. පව්කම් කරන්නාට එය ලැබීමට වාසනාව නැත.[/B] [B]පව් කරන්නා බොහෝ විට තමා කළ පාපය සිහිපත්වීමෙන් පසුතැවිල්ලට පත්වේ. තමන් කළ පාපය සිහිපත් වන සෑම මොහොතකම ඔහු තුළ මරණය හා පරලොව පිළිබඳ බියක් ඇති කරයි.[/B] නතං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පතී යසස අස්සුමුඛොරොදං විපාකං පටිසෙවති [B]යමක් කොට පසුතැවිලි වන්න සිදුවේද, යමක විපාක අඬමින් විඳින්න වේද, එබඳු දේ නොකළ යුතු ය. මෛත්‍රී කරුණාව සහිත කුසල් සිත් තමා තුළ ඇත්නම් මෙලොව පරලොව ජීවිතය තුළ බියක් තැතිගැන්මක් ඇති නොවේ. [/B] තඤ්ච කම්මං කතං සාධු යං කත්වා නා’නුතප්පති යස්ස පතිතො සුමනො විපාකං පටිසෙවති [B] කුසල් සිත් පෙරදැරිව යමක් කොට එයින් පී‍්‍රතියෙන් පිනාගිය කෙනෙක්ව සතුටුවන්නේ නම් ඔහුට මෙලොව ජීවිතය පී්රතිමත්ය. පරලොව ජීවිතය ද පී‍්‍රතිමත් ය.[/B] මධුවා මඤ්ඤති බාලො යාව පාපං න පච්චති යදාච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ඡති අනුවණයා පව් මෝරා විපාක දෙනතුරු මී පැණි මෙන් සලකයි. යම් දවසක පාපය මෝරා විපාක දෙන විට ඔහු දුකට පත්වේ. අනුවණයා අකුසල කර්මයට යොමුවන්නේ තමන් තුළ පවත්නා පාපී චේතනාව නිසා ය. සිත, කය, වචනය තිදොරින් කරන යම් කටයුත්තකට තම චේතනාව මුල් වේ. එබැවින් තම කර්ම ශක්තියට මුල් වන්නේ චේතනාවයි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” චේතනාව කර්මයට මුල්වන බව බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළේ එනිසා ය. මේ චේතනා සංඛ්‍යාත කර්මය සිවුවැදෑරුම් වේ. එනම් ජනක කර්ම, උපත්ථම්භක කර්ම, උපපීලක කර්ම, උපඝාතක කර්ම යනුවෙනි. ජනක කර්ම යනු, විපාක නාම ස්කන්ධයන් ප්රතිසන්ධිය හා එකට පහළ වන කර්මානුරූපව උපදවන කර්මයයි. එය අකුසල් වශයෙන් මෙන්ම කුසල් වශයෙන් ද උපදී. උපත්ථම්භක කර්මය යනු, ජනක කර්මය විපාක දීමේ දී එය දුර්වල වූ විට එයට දෙන ආධාරකයෙකි. එම උපන් අකුසල හෝ කුසල කලක් පැවැත්මට උපත්ථම්භක කර්මය අනුබල දෙයි. කුසල ජනක කර්මයකින් සාමන්‍ය කුලයක ඉපදීමට හේතු සම්පත් ඇතිවිට කුසල උපත්ථම්භක කර්මයක් හේතුවෙන් එහි බලපෑම නිසා උසස් කුලයක උපදී. අකුසල උපත්ථම්භක කර්මයක් හේතුවෙන් දුගීව ඉපදීමටත්, කුසල උපත්ථම්භක කර්මයක් හේතුවෙන් ධනවත්ව ඉපදීමටත් ප්‍රති විපාකයන්ට අනුබල ලැබේ. උපපීළක කර්මය යනු, ජනක කර්ම ශක්තිය හීන කරන කර්මයයි. ජනක කර්මය හේතුවෙන් උසස් කුලයක ඉපදීමට හේතුසම්පත් ඇතිවිට උප පීළක කර්මය බලවත් වූ විට පහත් කුලයක උපදී. එයට හේතුවන්නේ කුසල ජනක කර්මය උපපීළක කර්මයෙන් යටපත් කිරීමයි. එසේම අකුසල ජනක කර්මයකින් තිරිසන් යෝනියේ, උපනොත් කුසල උපපීළක කර්මයකින් සත්වයා සුවපත් කරයි. උප ඝාතක කර්මය යනු, ජනක කර්මයාගේ විපාක මුළුමනින්ම නැති කිරීමයි. සුඛ විපාකවේවා, දුක්ඛ විපාක වේවා, උප ඝාතක කර්මයෙන් විනාශ කරයි. ජනක කර්මය හේතුවෙන් සුගතියක හෝ දුගතියක උපන් අය අකාලයේ මියයනුයේ උප ඝාතක කර්මය නිසා ය. මෙම කර්මය විපාකදීමද සිවු ආකාරය.එනම් ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම යනුවෙනි. ගරුක කර්ම යනු, කුසලාකුසල කර්මයන්ගේ බලවත්ව කර්මයයි. එහි විපාක අනෙක් කර්මයකින් යටපත් කළ නොහැකි ය. අෂ්ඨසමාපත්ති සහිත ධ්‍යාන කුසල් ලැබූ අය බඹලොව උපදී. ආනන්තර්ය පාපකර්ම කළ අය නියත වශයෙන්ම අපාගත වේ. ආසන්න කර්මය නම් මරණාසන්න කාලයේ සිතට ඇතිවන අරමුණු ය. කුසල් හෝ අකුසල් අරමුණු මරණාසන්නයේ චුති චිත්තයට එල්බ ගැනීමෙන් එම අරමුණ අනුව පසු උපත සිදුවේ. අසදෘෂ දානදුන් කෝසල මල්ලිකා සතියක් අපාගතවූයේ මරණාසන්නයේ ඇති වූ පාප චුති චිත්තය නිසා ය. ආචින්න කර්මය යනු, තමා කළ කුසල අකුසල කර්ම බොහෝ කාලයක් සේවනය කරන ලද, පුරුදු කරන ලද නිතර නිතර සිහිපත් කරන ලද කර්මයන්ය. තමන් කරන කුසල හෝ අකුසල කර්මයට නිතර එල්බ සිටී නම් ඒ අනුව විපාක ලැබේ. චුන්ද සූකරික ඌරන් මැරීම ඔහුගේ ජීවිතය පුරා පැවති දෙයකි. එම පාපි සිතිවිල්ල විනා වෙනත් කිසිම කුසල් සිතිවිල්ලක් ඔහුට නැත. එම අකුසල චිත්ත අනුව ඔහු අපාගත විය. කටත්තා කර්මය යනු, පෙර තුන් ආකාරයෙන්ම සුඛහෝ දුක්ඛ විපාක නොලැබෙන විට පෙර ජාතිවල කළ අපරාපරිය වේදනීය කර්මවල විපාකදීමය. ගරුක කර්ම නැති කළ ආචින්න කර්මයත්, ආචින්න කර්ම නැති කළ ආසන්න කර්මයත්, ආසන්න කර්ම නැති කළ කටත්තා කර්මයත් විපාක දේ. විපාක දෙන කාල වශයෙන් ද කර්මය දිට්ඨ ධම්මවේදනීය, උපපජජවේදනීය, අපරාපරියවේදනීය, අහෝසි කර්ම යනුවෙන් සිවු වැදෑරුම් ය. විපාක දෙන ස්ථාන වශයෙන් ද අකුසල කර්ම, කාමාවචර කුසල කර්ම, රූපාවචර කුසල කර්ම, අරූපාවචර කුසල කර්ම යනුවෙන් සිව්වැදෑරුම් ය. මෙසේ තමන් කරන කුසල කර්මයන් සෙවනැල්ල මෙන්ද, කරන ලද අකුසල කර්මයන් ගොනා පසුපස එන ගැල් සක මෙන් ද, තමන් පසුපස පැමිණේ. මාතෘකා කළ ගාථාවට පාදක වූ සුප්රබුද්ධ උපතින්ම කුෂ්ඨ රෝගියෙකි. ඔහු බුදුපියාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්විය. ගව දෙනක ඇනීම නිසා අකාලයේ මිය ගියේ ය. ජනක කර්මය නිසා සුප්‍රබුද්ධට මනුෂ්‍ය ආත්මයක් ලැබිණ. උපත්ථම්භක කර්මය අනුව ඔහු කුෂ්ට රෝගියෙක් විය. කුසල උප පීළක කර්මය නිසා ධර්මය අසා සෝවාන් ඵලයට පත් වීමට හැකිවිය. උප ඝාතක කර්මය නිසා ගව දෙනක ඇන ඔහු අකාලයේ මිය ගියේ ය. තමන් කරනා කුසලාකුසල කර්මයන් කිසිවිටකත් සැඟවිය නොහැකි බව මෙයින් පැහැදිලි වේ. එබැවින් කුසල කර්මයන්හි යෙදී මරණභය දුරුකර සසරදුක නිවාගැනීමට අදිටන් කර ගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.[/SIZE] source - Budusarana අන්තර්ජාල කලාපය [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom