Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පව් බං මං.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ උනේ කොටුවෙන්ය ගෙදර එන්නට සිතා...

අසුනකට බර උනෙමි ඊයෙ නිදි නැති නිසා...

වෙනදාට දොරේ එන දුම්රියත් බැරි උනා...

නුහුරු නුපුරුදු බසයෙ කොනක මං තනිවෙලා...

කවුරුදෝ කොහෙන්දෝ යුවතියක් පැමිණිලා...

මා ළඟම වාඩිවුන මොහොතෙ මං හිනැහුනා...

දොඩමළුව ඇය එක්ක කැලණියත් පහු කළා...

සරසවිය නැවතුමෙන් මිතුරියක් ගොඩ උනා...

කාලෙකින් මං දැක්කෙ කෙල්ල ලස්සන වෙලා...

මං දැක්ක මොහොතෙදිම ඇය මාව ඇමතුවා...

සෙනග අඩු නිසා අද අසුන් ටික හිස් වෙලා...

ඉදිරි අසුනක ගිහින් එයත් ඉදගන ගියා...

මං දිහා බලනවා ආපස්ස හැරි හැරී...

මාත් දැන් බලනවා හිතම හිරි වැටි වැටී...

ළඟ ඉන්න යුවතියට හිතින් බැන වැදි වැදී...

ටිකට් පත ගත්ත මම ඒ ගැනම හිති හිතී...

ටිකට් එක පිටිපස්සෙ ලියල මගෙ නොම්මරය...

ළඟ තියාගන හිටිය එනතුරා බැස යන්න...

වරකාපොල නගරයෙන් බස් එකෙන් බැහැගන්න...

ඇය ගියා බස් එකේ ඉස්සරහ දොර ලඟට...

මගෙ මූන බලලා බහින්නම් කියලා...

බෙල් එකත් ගහලා බලාගන ඉඳලා...

එක පාර රවලා බස් එකෙන් බැහැලා...

යන්න යනවා මෙන්න බිම දිහා බලලා...

මං මොකක් කලාටද අනේ මට රවන්නේ...

ටිකට්ටුව දමන්නට හිත හදාගන්නේ...

පුරුෂ දහිරිය දමා ටිකට්ටුව දමන්නේ...

අවුලකුත් නෑ වගෙයි ඇය ඇහිඳගන්නේ...

ළඟ ඉන්න යුවතියට මං හිනා වීලා...

"යාලුවෙක්" කියා මම ඇගෙ සැකය දුරලා...

මගෙ මිතුරි ගැනම මල් හීනයක් මවලා...

ගෙදර යන්නට ගියා පොතුහැරින් බැහැලා...

කෙටිම කෙටි පණිවිඩයකුයි ඇගෙන් ලැබුනේ...

"ඇයි ඔයා නොම්මරය මගෙ ලගට දැම්මේ?"...

"ඔයා හරි ලස්සනනෙ ඒ නිසයි හිතුනේ"...

කීව මම හිතුවෙ නෑ ඊලගට වෙන දේ...

"පිස්සු නැත්තන් ෂෝක්" පිළිතුරක් එන්නේ...

කල්පනා කළා මං නෑ මොකුත් හිතුනේ...

එයාගෙන් අහලමයි දැනගන්න වෙන්නේ...

ඇහුවමයි මා ගැනම මටත් දුක හිතුනේ...

"ඔයත් කැම්පස් කියල යාලුවෙක් කිව්වා...

කාලෙකින් දැක්කාම මොකක්දෝ හිතුනා...

කවුද අර ළඟ ආවෙ,කෙල්ලනේ?" අහලා...

තව ඒවා ඇහුවාම විලි ලැජ්ජ දැනුනා...

මගෙ ගැනත් හිතුනාලු මං හිතුව වාගේම...

කෙල්ල ළඟ හිටියාලු මගෙ ළඟම තුරුලේම...

ළඟ තියාගන කෙල්ල නොම්මරේ දැම්මාම...

මට ලැජ්ජ නැතිවාලු තවත් පෙර වාගේම...

මං මොනව කියන්ටද කැපෙන කතුරක් එක්ක...

අපරාදෙ මං ගැනත් හිතුවාලු ඒ කෙල්ල...

ළඟ හිටපු කෙල්ලගේ මව් පියෝ සිහිවෙන්ට...

එන නිසා මේ පුවත අවසරයි නවතන්න...

පව් බං මං.........

[QUOTE="BlueWave, post: 16884733, member: 481726"] [SIZE=5][COLOR=SeaGreen]ගොඩ උනේ කොටුවෙන්ය ගෙදර එන්නට සිතා... අසුනකට බර උනෙමි ඊයෙ නිදි නැති නිසා... වෙනදාට දොරේ එන දුම්රියත් බැරි උනා... නුහුරු නුපුරුදු බසයෙ කොනක මං තනිවෙලා... කවුරුදෝ කොහෙන්දෝ යුවතියක් පැමිණිලා... මා ළඟම වාඩිවුන මොහොතෙ මං හිනැහුනා... දොඩමළුව ඇය එක්ක කැලණියත් පහු කළා... සරසවිය නැවතුමෙන් මිතුරියක් ගොඩ උනා... කාලෙකින් මං දැක්කෙ කෙල්ල ලස්සන වෙලා... මං දැක්ක මොහොතෙදිම ඇය මාව ඇමතුවා... සෙනග අඩු නිසා අද අසුන් ටික හිස් වෙලා... ඉදිරි අසුනක ගිහින් එයත් ඉදගන ගියා... මං දිහා බලනවා ආපස්ස හැරි හැරී... මාත් දැන් බලනවා හිතම හිරි වැටි වැටී... ළඟ ඉන්න යුවතියට හිතින් බැන වැදි වැදී... ටිකට් පත ගත්ත මම ඒ ගැනම හිති හිතී... ටිකට් එක පිටිපස්සෙ ලියල මගෙ නොම්මරය... ළඟ තියාගන හිටිය එනතුරා බැස යන්න... වරකාපොල නගරයෙන් බස් එකෙන් බැහැගන්න... ඇය ගියා බස් එකේ ඉස්සරහ දොර ලඟට... මගෙ මූන බලලා බහින්නම් කියලා... බෙල් එකත් ගහලා බලාගන ඉඳලා... එක පාර රවලා බස් එකෙන් බැහැලා... යන්න යනවා මෙන්න බිම දිහා බලලා... මං මොකක් කලාටද අනේ මට රවන්නේ... ටිකට්ටුව දමන්නට හිත හදාගන්නේ... පුරුෂ දහිරිය දමා ටිකට්ටුව දමන්නේ... අවුලකුත් නෑ වගෙයි ඇය ඇහිඳගන්නේ... ළඟ ඉන්න යුවතියට මං හිනා වීලා... "යාලුවෙක්" කියා මම ඇගෙ සැකය දුරලා... මගෙ මිතුරි ගැනම මල් හීනයක් මවලා... ගෙදර යන්නට ගියා පොතුහැරින් බැහැලා... කෙටිම කෙටි පණිවිඩයකුයි ඇගෙන් ලැබුනේ... "ඇයි ඔයා නොම්මරය මගෙ ලගට දැම්මේ?"... "ඔයා හරි ලස්සනනෙ ඒ නිසයි හිතුනේ"... කීව මම හිතුවෙ නෑ ඊලගට වෙන දේ... "පිස්සු නැත්තන් ෂෝක්" පිළිතුරක් එන්නේ... කල්පනා කළා මං නෑ මොකුත් හිතුනේ... එයාගෙන් අහලමයි දැනගන්න වෙන්නේ... ඇහුවමයි මා ගැනම මටත් දුක හිතුනේ... "ඔයත් කැම්පස් කියල යාලුවෙක් කිව්වා... කාලෙකින් දැක්කාම මොකක්දෝ හිතුනා... කවුද අර ළඟ ආවෙ,කෙල්ලනේ?" අහලා... තව ඒවා ඇහුවාම විලි ලැජ්ජ දැනුනා... මගෙ ගැනත් හිතුනාලු මං හිතුව වාගේම... කෙල්ල ළඟ හිටියාලු මගෙ ළඟම තුරුලේම... ළඟ තියාගන කෙල්ල නොම්මරේ දැම්මාම... මට ලැජ්ජ නැතිවාලු තවත් පෙර වාගේම... මං මොනව කියන්ටද කැපෙන කතුරක් එක්ක... අපරාදෙ මං ගැනත් හිතුවාලු ඒ කෙල්ල... ළඟ හිටපු කෙල්ලගේ මව් පියෝ සිහිවෙන්ට... එන නිසා මේ පුවත අවසරයි නවතන්න... පව් බං මං......... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom