ඊතලයක් විස පොවපු වැදුණා වගේ දැනුණු
ඔබ වෙනතක ගිය අයුරු සිහිවි වැටුණා කඳුළු
ගිය තැනකින් දුරකථනෙන් එක සැරයක් අමතාලා
ඔබ සතුටින් අතැයි කියා පවසනු මැන සවනට මා
ඔබ වෙනතක ගිය අයුරු සිහිවි වැටුණා කඳුළු
ගිය තැනකින් දුරකථනෙන් එක සැරයක් අමතාලා
ඔබ සතුටින් අතැයි කියා පවසනු මැන සවනට මා

