Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පව්_බං_මුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ශෙනික්,,,

මම දන්නවා මේ කතාව උබ එච්චර හිතලා කියපුදෙයක් නෙවෙයි කියලා

උබ කියන කතාව එක පැත්තකින් ඇත්තක් තියනවා

ඒත් මචං මට නම් සතෙක්ගේ හරි මනුස්සයෙක්ගේ හරි කියලා ජිවිතයක් දෙවිදිහකට බෙදන්න අමාරුයි බන්.(මම දන්නේ නැහැ මම මානසික ලෙඩෙක්ද කියලා)

මම පොඩිකාලේ ඉදලා සත්තු මරනවාට මාරම අකමැති බන්

මම කාලයක් ngo එකක යාලුවෝ වගයක් සමග ලංකාවේ වනාන්තරවල වල් අලි සංරක්ෂණ වැඩසටහන් වගයකටත් සහබාගි වෙලා තියනවා.

එහෙම ඉන්නැද්දී ඒ සතුන්ගේ ජිවිත ඇතුලාන්තය දකිද්දී අපේ පන ගියත් උන්ව ආරක්ෂාකරන්න පුදුම බැදීමක් එනවා බන්.ඒ මොකද උන්ගේ ජිවිත මේ අපේ වගේ කුණුගොඩවල් නෙවෙයි බන්

ඒක බොහෝම සංකිරනයි හැගීම්බරයි ආදරණියයි.

මට ඒක කියන්න තේරෙන්නේ නැහැ.

අනික අපිට වඩා මේ විශ්වයේ අයිතියක් උන්ට තියනවා.

අපි ඒක බලෙන් උන්ගෙන් උදුරා ගන්නවා ..

මට සිරාවටම truth දාලා තියන බල්ලෝ දෙන්නගේ ෆොටෝ එක දැක්කහම ඇස්වලට කදුළු පිරුනා.

ඒ වගේම තමයි උබ දාපු video එක බැලුවහමත්.

දැන් උබ අහන්න එපා ''ගෙදර සමාජිකයෙකුයි සතෙකුයි තිබ්බොත් උබ මොකක්ද තෝරාගන්නේ කියලා''..

මම උබව විවේචන කරාවත් බණදේශනා කරාවත් නෙවෙයි.

මට ඒක හැගෙන හැටි විතරයි මම උබට කිව්වේ ...

[QUOTE="NUWAN BUWA, post: 17299288, member: 359616"] :( [SIZE=3][COLOR=RoyalBlue]මචං ශෙනික්,,, මම දන්නවා මේ කතාව උබ එච්චර හිතලා කියපුදෙයක් නෙවෙයි කියලා උබ කියන කතාව එක පැත්තකින් ඇත්තක් තියනවා ඒත් මචං මට නම් සතෙක්ගේ හරි මනුස්සයෙක්ගේ හරි කියලා ජිවිතයක් දෙවිදිහකට බෙදන්න අමාරුයි බන්[COLOR=Black].(මම දන්නේ නැහැ මම මානසික ලෙඩෙක්ද කියලා)[/COLOR] මම පොඩිකාලේ ඉදලා සත්තු මරනවාට මාරම අකමැති බන් මම කාලයක් ngo එකක යාලුවෝ වගයක් සමග ලංකාවේ වනාන්තරවල වල් අලි සංරක්ෂණ වැඩසටහන් වගයකටත් සහබාගි වෙලා තියනවා. එහෙම ඉන්නැද්දී ඒ සතුන්ගේ ජිවිත ඇතුලාන්තය දකිද්දී අපේ පන ගියත් උන්ව ආරක්ෂාකරන්න පුදුම බැදීමක් එනවා බන්.ඒ මොකද උන්ගේ ජිවිත මේ අපේ වගේ කුණුගොඩවල් නෙවෙයි බන් ඒක බොහෝම සංකිරනයි හැගීම්බරයි ආදරණියයි. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. අනික අපිට වඩා මේ විශ්වයේ අයිතියක් උන්ට තියනවා. අපි ඒක බලෙන් උන්ගෙන් උදුරා ගන්නවා .. මට සිරාවටම truth දාලා තියන බල්ලෝ දෙන්නගේ ෆොටෝ එක දැක්කහම ඇස්වලට කදුළු පිරුනා. ඒ වගේම තමයි උබ දාපු video එක බැලුවහමත්. දැන් උබ අහන්න එපා ''ගෙදර සමාජිකයෙකුයි සතෙකුයි තිබ්බොත් උබ මොකක්ද තෝරාගන්නේ කියලා''.. මම උබව විවේචන කරාවත් බණදේශනා කරාවත් නෙවෙයි.:no: මට ඒක හැගෙන හැටි විතරයි මම උබට කිව්වේ ... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom