Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පවිත්රා #ත්තිට එන්න කියාපිය.මේවට උත්තර දŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Akila Jayalath අනේ අපොයි. ධහම් දිවයිනේ වැඩවසන

මිහිදුහිමි දෙසු නිමල බුදු ශසුන රැකගන්නාවූ අති ගෞරවණීය

මහා සංඝ රත්නය, ශ්රී ලංකා දරණී තලයමත

වත්මනේදී බහුතරයක්ගේ කැමැත්ත මත ඇද දමා ඇති

අවාසනාවන්ත තත්වය.

මේ ස්වාමීන්වහන්සේ නොසරුප් වචන ප්රසිද්ධියේ බාවාතාකිරීම

හරි යැයි මම කියන්නේ නැහැ. නමුත් මෙම ස්වාමීන් වහන්සේ

මන්ද බුද්ධික මානසිකත්වයකින් පසුවන ස්වාමීන් වහන්සේ නමක්

ලෙසින්නම් පිලිගැනීමට බැහැ.

මෙම ස්වාමීන්වහන්සේ බුදු මග යන්නෙක් ලෙසින් පහසුකම් නැති,

දුස්කර පලාතක සිට බුදුසසුන හැකිපමනින් රැකගැනිමට වෙරදරණ

ස්වාමීන් වහන්සේනමක් ලෙසින් මෙම සිද්ධිය හමුවේදී පිලිගත යුතුබවයි,

මගේ අදහස. එදා රහතුන් වහන්සේලා මෙබිම වැඩ විසූ බව

ඉතිහාස පොත පත තුළ ලියවී ඇතත්, අද එදා නොවෙයි යන්න

අප අවධාරණයෙන්ම මෙම සිද්ධියේදී පෙරට තබා කථාකලයුතුයි.

** එක දං හැන්දක් බෙදන්න එකෙක් නැහැ., බලපියව් බත්මුට්ටිය ලිපේ **

මෙහිදී අසන්නට ලැබෙන එක වචන පෙළක්. සසුන ආරක්ෂාකර ඉදිරියට

වර්ධනය කරවිය යුත්තේ මහා සංඝ රත්නය යනු මගේ පිලිගැනිමයි.

එමෙන්ම ඒ මහා සංඝරත්නය රැක ගැනීම ප්රධාන පාළක පක්ෂය ඇතුළ

බහුතර බොදු නුවනගේ පූජනීය වගකීමයි. මෙම සිදුවීමට ප්රධාණම හේතුව

එම යුතුකම නිවැරදිව ඉටුනොවී ම යැයි මගේ අදහසයි.

විවස්ථානු කූලවත් පිලිගෙන තියෙනවා ශ්රී ලංකාව සිංහල බෞද්ධරටක් යැයි කියා.

එය රැකගැනීමේදී බුද්ධිමත් විය යුත්තේ පොදු මහ ජනතාවයි.

රවටන විට රුවටෙනතාක් කල් පියවරෙන් පියවර මෙවන් සිදුවීම් වර්ධනය වනු විනා

මර්ධනයක් ඇති නොවෙනු ඇත.

[QUOTE="crazybuddy, post: 17297634, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]Akila Jayalath අනේ අපොයි. ධහම් දිවයිනේ වැඩවසන මිහිදුහිමි දෙසු නිමල බුදු ශසුන රැකගන්නාවූ අති ගෞරවණීය මහා සංඝ රත්නය, ශ්රී ලංකා දරණී තලයමත වත්මනේදී බහුතරයක්ගේ කැමැත්ත මත ඇද දමා ඇති අවාසනාවන්ත තත්වය. මේ ස්වාමීන්වහන්සේ නොසරුප් වචන ප්රසිද්ධියේ බාවාතාකිරීම හරි යැයි මම කියන්නේ නැහැ. නමුත් මෙම ස්වාමීන් වහන්සේ මන්ද බුද්ධික මානසිකත්වයකින් පසුවන ස්වාමීන් වහන්සේ නමක් ලෙසින්නම් පිලිගැනීමට බැහැ. මෙම ස්වාමීන්වහන්සේ බුදු මග යන්නෙක් ලෙසින් පහසුකම් නැති, දුස්කර පලාතක සිට බුදුසසුන හැකිපමනින් රැකගැනිමට වෙරදරණ ස්වාමීන් වහන්සේනමක් ලෙසින් මෙම සිද්ධිය හමුවේදී පිලිගත යුතුබවයි, මගේ අදහස. එදා රහතුන් වහන්සේලා මෙබිම වැඩ විසූ බව ඉතිහාස පොත පත තුළ ලියවී ඇතත්, අද එදා නොවෙයි යන්න අප අවධාරණයෙන්ම මෙම සිද්ධියේදී පෙරට තබා කථාකලයුතුයි. ** එක දං හැන්දක් බෙදන්න එකෙක් නැහැ., බලපියව් බත්මුට්ටිය ලිපේ ** මෙහිදී අසන්නට ලැබෙන එක වචන පෙළක්. සසුන ආරක්ෂාකර ඉදිරියට වර්ධනය කරවිය යුත්තේ මහා සංඝ රත්නය යනු මගේ පිලිගැනිමයි. එමෙන්ම ඒ මහා සංඝරත්නය රැක ගැනීම ප්රධාන පාළක පක්ෂය ඇතුළ බහුතර බොදු නුවනගේ පූජනීය වගකීමයි. මෙම සිදුවීමට ප්රධාණම හේතුව එම යුතුකම නිවැරදිව ඉටුනොවී ම යැයි මගේ අදහසයි. විවස්ථානු කූලවත් පිලිගෙන තියෙනවා ශ්රී ලංකාව සිංහල බෞද්ධරටක් යැයි කියා. එය රැකගැනීමේදී බුද්ධිමත් විය යුත්තේ පොදු මහ ජනතාවයි. රවටන විට රුවටෙනතාක් කල් පියවරෙන් පියවර මෙවන් සිදුවීම් වර්ධනය වනු විනා මර්ධනයක් ඇති නොවෙනු ඇත.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom