Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පවුල් සැලසුම් කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Feminism හෙවත් කාන්තා සංවිධාන වල වැඩ මේ.

Search කරන්න Internet එකේ

international castration day

කියලා. ඒක කියලා තියෙන්නේ මේ වගේම කෙනෙක් තමයි ඒකි කියන්නේ සමාජයේ කාන්තාවන්ට වෙන හිංසන නවත්වන්න, අපරාධ නවත්වන්න හැම මිනිහෙකුගේම ඇට කපන්න ඕනේ කියලා.

ඊට පස්සේ Search කරන්න banbossy

banbossy.com/

කියන්නේ Feminists සංවිධාන වලට ගොඩක් රිදිලා තියෙනවා bossy කියන වචනයට. මේකේ සිංහල වචනය තමයි ලොක්කා වගේ හැසිරෙන්නේ කියන්නේ.

මේ වචනය තහනම් කරන්න කියලා උන් කියන්නේ මොකද Feminist සංවිධාන විශ්වාස කරන්නේ කෙල්ලෝ leadership position වලට එන්නේ නැත්තේ මේ bossy වචනය නිසයි කියලා.

මේවා තමයි 3rd wave feminists ලගේ වැඩ.

බින්දු ලා වගේ ගෑණු නවතින්නෙත් ඔතනයි.

මෙතන අරමුණ මේකයි පවුල් කඩන්න, සමාජය විනාශ කරන්න, ධනවාදයේ Elites ලට ඕන විදියට සමාජය හදන්න මේ ධනවාදී සංගම් විසින් කාන්තාවන්ව යොදාගන්න එකයි කරන්නේ කාන්තාවව liberate කරනවා කියලා. උදාහරණයට Ukraine වල Femen සංවිධානය ගත්තම උන් නිකම් students ලා විතරයි නමුත් ලෝකය පුරාම යනවා විවිධ උද්ඝෝසන වලට මුන්ට සල්ලි දෙන්නේ යුරෝපේ ඉන්න ධනවත් ව්‍යාපාරිකයෝ.

මේ ධනවත් ව්යාපරිකායෝ තමයි මේ capitalism එකේ elites ලා කියන්නේ. මේවට අහුවෙන්න එපා. අප්‍රිකාවේ මිනිස්සු දහදුක් විදලා මැරෙනවා ඒවා ගැන බලන්නේ නැති මිනිස්සු මේ NGO අධාර මගින් සැප විදින ගෑණුන්ගේ දුක ගැන බලයිද රෙද්දක් කියනවා මෙතන.

ඉන්දුලා කියන්නේ ඔත්තෝ විතරයි, මේ ඔත්තොන්ව මෙහෙය වන්නේ මේ

capitalism elites විසින්.

[QUOTE="Arkham Knight, post: 16476096, member: 500755"] [SIZE=3]Feminism හෙවත් කාන්තා සංවිධාන වල වැඩ මේ. Search කරන්න Internet එකේ international castration day කියලා. ඒක කියලා තියෙන්නේ මේ වගේම කෙනෙක් තමයි ඒකි කියන්නේ සමාජයේ කාන්තාවන්ට වෙන හිංසන නවත්වන්න, අපරාධ නවත්වන්න හැම මිනිහෙකුගේම ඇට කපන්න ඕනේ කියලා. ඊට පස්සේ Search කරන්න banbossy banbossy.com/ කියන්නේ Feminists සංවිධාන වලට ගොඩක් රිදිලා තියෙනවා bossy කියන වචනයට. මේකේ සිංහල වචනය තමයි ලොක්කා වගේ හැසිරෙන්නේ කියන්නේ. මේ වචනය තහනම් කරන්න කියලා උන් කියන්නේ මොකද Feminist සංවිධාන විශ්වාස කරන්නේ කෙල්ලෝ leadership position වලට එන්නේ නැත්තේ මේ bossy වචනය නිසයි කියලා. මේවා තමයි 3rd wave feminists ලගේ වැඩ. :P බින්දු ලා වගේ ගෑණු නවතින්නෙත් ඔතනයි. මෙතන අරමුණ මේකයි පවුල් කඩන්න, සමාජය විනාශ කරන්න, ධනවාදයේ Elites ලට ඕන විදියට සමාජය හදන්න මේ ධනවාදී සංගම් විසින් කාන්තාවන්ව යොදාගන්න එකයි කරන්නේ කාන්තාවව liberate කරනවා කියලා. උදාහරණයට Ukraine වල Femen සංවිධානය ගත්තම උන් නිකම් students ලා විතරයි නමුත් ලෝකය පුරාම යනවා විවිධ උද්ඝෝසන වලට මුන්ට සල්ලි දෙන්නේ යුරෝපේ ඉන්න ධනවත් ව්‍යාපාරිකයෝ. මේ ධනවත් ව්යාපරිකායෝ තමයි මේ capitalism එකේ elites ලා කියන්නේ. මේවට අහුවෙන්න එපා. අප්‍රිකාවේ මිනිස්සු දහදුක් විදලා මැරෙනවා ඒවා ගැන බලන්නේ නැති මිනිස්සු මේ NGO අධාර මගින් සැප විදින ගෑණුන්ගේ දුක ගැන බලයිද රෙද්දක් කියනවා මෙතන. ඉන්දුලා කියන්නේ ඔත්තෝ විතරයි, මේ ඔත්තොන්ව මෙහෙය වන්නේ මේ [/SIZE] [SIZE=3]capitalism elites විසින්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom