Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පවුලේ ගෘහ මුලිකයා කවුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවුලේ ගෘහ මුලිකයා කවුද

පවුලේ ගෘහ මුලිකයා කවුද

පවුල (family) තුල ඇතිවන යුද්ධයක් වන පවුලේ තීරණ ගැනීම් හා ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? කෙසේද? යන්න සමඟ ඇතිවන ප්‍රශ්න ගැන අද අපි පොඩ්ඩක් කතා කරමු.

සොඳුරු හමුවීම් තුළින් පවුල තුළ ඇති සම්බන්ධතාවය (relationship) රසගන්වන්න පුළුවන්. මේ සොඳුරු හමුවීම් තුලදී පවුලේ අනාගතය සැලසුම් කිරීම ගැන තීන්දු තීරණ ගන්න කතා බහක් වීමට ද පුළුවන්.

එතැනදී දෙන්නා දෙමහල්ලෝ තුල වෙනස් යෝජනා දෙකක් ඉදිරිපත් වීම මත සොඳුරු හමුව අවසානයක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ බිරිඳගෙන් (marriage) එන යෝජනාවක් ලෙස “ඉදිරි සතියකදී දරුවන් සමඟ පුංචි සවාරියක් යාමට සැමියාගේ ප්‍රතිචාර කොහොම වෙන්න පුලුවන්ද” ඔබට විවිධ උත්තර සිහියට එනවා නිසැකය.

මට වෙලාවක් නෑ, මේ දවස් වල මම හිරවෙලා, මේ දවස් වල පොකට් එක හිස්, සතුටු වෙන්න සල්ලි වියදම් කරන තැන් වලට යන්න ඕනිද? ආදී ලෙස විවිධ ආකාරයේ උත්තර ලැබෙනු ඇත. එසේම මෙය මේ ආකාරයට ද සිදු විය හැකියි. “ලබන සතියේ ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟය බලන්න මම ටිකට් දෙකක් ගෙනාවා. ළමයින්ට ඉස්කෝලේ විභාහාගය නිසා යන්න ඕනි නැහැ. අපි යමු” ලෙස බිරිඳ කල යෝජනාවට සමාන යෝජනාවක් සැමියා විසින් කරා යැයි සිතන්න. නමුත් මෙය තරමක් වෙනස් ය. තීරණය තහවුරු කරගෙන සැමියා පැමිණ ඇත.එනම් ක්‍රිකට් තරඟය බැලීමට ටිකට් පත් ගෙන ඒමය. ඒ සඳහා යන අය ලෙස, දරුවන් නො යන බව තීරණය කර අවසන් ය. ඔහු ඇයගේ සහයෝගය පමණක් ඉල්ලයි.

මෙය ගැටළුවකට ආරම්භය තබයි. මෙවැනි අවස්ථාවක දී බිරිඳගේ අදහස වන්නේ සැමියා ඔහුගේ අයිතිවාසිකම් හිස් මුඳුනේ තබා ගෙන තම අයිතීන් පමණක් බලාපොරොත්තු වන්නේ නම් මම විනෝද ගමනක් යමුයි කීවාම “යන්න සල්ලි නෑ, වෙලාව නෑ, එත් ක්‍රිකට් තරඟය බලන්න වෙලාවයි සල්ලියි දෙකම තියනවා.” මෙම පිළිතුරෙන් පවුල තුල කොතරම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්ද ?

මෙතැනදී පුංච් හේතුවක් නිසා අයිතිවාසිකම්, හිමිකම් වගේ ලොකු වචන කීමෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන නේද ? තීරණය ගන්නේ සැමියා නම්, එය අලංකාරවත් තීරණයක් කිරීමට බිරිඳ භාරගන්නේ නම් ඒ ප්‍රශ්න විසඳෙනවා නේද? උදාහරණයක් විදිහට අපි හිතමු, සැමියා ක්‍රිකට් තරඟය බැලීමට ප්‍රිය කරන්නේ නම් ඔහු එයට සැලසුම් සහගතව ටිකට් පත් ගෙන පැමිණ ඇති නම්, එය සෘජු ලෙසම එම තීරණයට යුද්ධ ප්‍රකාශ නොකර එය අලංකාර කරමින් තමන්ගේ කැමැත්ත ද ඒ හරහා ඉටු කර ගන්න. එනම්, “හොඳයි අපි ක්‍රිකට් තරඟය බලන්න යමු. එන ගමන් අපි රෑ කෑම එළියෙන් ගමු. ඔයා ආස කරන හෝටලේ තියන ඉතාලි කෑමත් කාලම එමු. දුවත් ආස නිසා අපි දුලාටත් අරගෙන එමු නේද?

මෙහිදී ඇය ඔහුගේ තීරණය අලංකාර කර ඇත. දුවගේ ආසම කැමනේ, එයත් ඉතාලි කෑමට ආසයිනේ, මාත් ඒ හෝටලේ කෑම රසට හරි ආසයි, යන සිතිවිලි සමඟ අවසානයේ සැමියාගේ තීරණය ද වෙනස් වී දරුවන් සමඟ ක්‍රිකට් තරඟය බලා ඉතාලි කෑමක රස බලමින් විනෝදජනක පැය පහක හයක කාලයක් ගත කිරීමට සැමියාගේ කැමැත්ත ද ප්‍රකාශ වනු ඇත. ඔහුගේ සහ ඇයගේ තීරණ දෙකම ද මෙහිදී ඉටු වී ඇත.

පවුල ආණ්ඩුව නම්, විධායකයෙහි හා ව්යවස්තාදායකයෙහි කාර්යයන් මාරු වුවද කමක් නැත. අවසානයේ අවශ්‍ය සතුට පවුල තුල රඳා පවතිනවා නම් ගෘහ මුලිකයා කවුරු වුනත් අවශ්‍ය වන්නේ පවුලේ දරුවන්ට අවශ්‍ය සහයෝගය රස ගැන වූ එකතුවක් පවුල තුල දැකීමයි. මෙහිදී පවුලේ අයට හැකි නම් යම් යම් අවස්ථාවන්හි දී නායකත්වය ඇයට දී නායක තීරණ රස ගන්වන්න. අඩුපාඩු පුරවමින් සහයෝගය දෙන්න ඔහුද ඔහු ද බිරිඳගේ තීරණයට ඉඩ දෙවි.

මෙය සරුංගලය ඈත අහසේ වීරකම් පාමින් දඟ කරන අතරතුර සරුංගලේ බැඳුනු නූල අතැතිව සිටින පුද්ගලයා එම සරුංගලය සුළඟට ගසා ගෙන යන්න ඉඩ නොදී වෙන සරුංගල් සමඟ පැටලෙන්න ඉඩ නොදී තබා ගන්නවා වැනිය. එවිට සරුන්ගලයට කතා කිරීමට හැකි නම් එම නූල අතැති පුද්ගලයාට ගරු කරන බව පවසනවා නොඅනුමානය. එබැවින් ඔබත් සරුංගලයක බැඳී නූලක් වන්න.

Source http://thewoman.lk/how-to-keep-family-relationships-marriage/

[QUOTE="nishi_gurl, post: 23306136, member: 567666"] [b]පවුලේ ගෘහ මුලිකයා කවුද[/b] [B][FONT="Arial Black"][SIZE="7"][COLOR="Red"]පවුලේ ගෘහ මුලිකයා කවුද[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="Blue"]පවුල (family) තුල ඇතිවන යුද්ධයක් වන පවුලේ තීරණ ගැනීම් හා ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? කෙසේද? යන්න සමඟ ඇතිවන ප්‍රශ්න ගැන අද අපි පොඩ්ඩක් කතා කරමු. සොඳුරු හමුවීම් තුළින් පවුල තුළ ඇති සම්බන්ධතාවය (relationship) රසගන්වන්න පුළුවන්. මේ සොඳුරු හමුවීම් තුලදී පවුලේ අනාගතය සැලසුම් කිරීම ගැන තීන්දු තීරණ ගන්න කතා බහක් වීමට ද පුළුවන්. එතැනදී දෙන්නා දෙමහල්ලෝ තුල වෙනස් යෝජනා දෙකක් ඉදිරිපත් වීම මත සොඳුරු හමුව අවසානයක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ බිරිඳගෙන් (marriage) එන යෝජනාවක් ලෙස “ඉදිරි සතියකදී දරුවන් සමඟ පුංචි සවාරියක් යාමට සැමියාගේ ප්‍රතිචාර කොහොම වෙන්න පුලුවන්ද” ඔබට විවිධ උත්තර සිහියට එනවා නිසැකය. මට වෙලාවක් නෑ, මේ දවස් වල මම හිරවෙලා, මේ දවස් වල පොකට් එක හිස්, සතුටු වෙන්න සල්ලි වියදම් කරන තැන් වලට යන්න ඕනිද? ආදී ලෙස විවිධ ආකාරයේ උත්තර ලැබෙනු ඇත. එසේම මෙය මේ ආකාරයට ද සිදු විය හැකියි. “ලබන සතියේ ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟය බලන්න මම ටිකට් දෙකක් ගෙනාවා. ළමයින්ට ඉස්කෝලේ විභාහාගය නිසා යන්න ඕනි නැහැ. අපි යමු” ලෙස බිරිඳ කල යෝජනාවට සමාන යෝජනාවක් සැමියා විසින් කරා යැයි සිතන්න. නමුත් මෙය තරමක් වෙනස් ය. තීරණය තහවුරු කරගෙන සැමියා පැමිණ ඇත.එනම් ක්‍රිකට් තරඟය බැලීමට ටිකට් පත් ගෙන ඒමය. ඒ සඳහා යන අය ලෙස, දරුවන් නො යන බව තීරණය කර අවසන් ය. ඔහු ඇයගේ සහයෝගය පමණක් ඉල්ලයි. මෙය ගැටළුවකට ආරම්භය තබයි. මෙවැනි අවස්ථාවක දී බිරිඳගේ අදහස වන්නේ සැමියා ඔහුගේ අයිතිවාසිකම් හිස් මුඳුනේ තබා ගෙන තම අයිතීන් පමණක් බලාපොරොත්තු වන්නේ නම් මම විනෝද ගමනක් යමුයි කීවාම “යන්න සල්ලි නෑ, වෙලාව නෑ, එත් ක්‍රිකට් තරඟය බලන්න වෙලාවයි සල්ලියි දෙකම තියනවා.” මෙම පිළිතුරෙන් පවුල තුල කොතරම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්ද ? මෙතැනදී පුංච් හේතුවක් නිසා අයිතිවාසිකම්, හිමිකම් වගේ ලොකු වචන කීමෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන නේද ? තීරණය ගන්නේ සැමියා නම්, එය අලංකාරවත් තීරණයක් කිරීමට බිරිඳ භාරගන්නේ නම් ඒ ප්‍රශ්න විසඳෙනවා නේද? උදාහරණයක් විදිහට අපි හිතමු, සැමියා ක්‍රිකට් තරඟය බැලීමට ප්‍රිය කරන්නේ නම් ඔහු එයට සැලසුම් සහගතව ටිකට් පත් ගෙන පැමිණ ඇති නම්, එය සෘජු ලෙසම එම තීරණයට යුද්ධ ප්‍රකාශ නොකර එය අලංකාර කරමින් තමන්ගේ කැමැත්ත ද ඒ හරහා ඉටු කර ගන්න. එනම්, “හොඳයි අපි ක්‍රිකට් තරඟය බලන්න යමු. එන ගමන් අපි රෑ කෑම එළියෙන් ගමු. ඔයා ආස කරන හෝටලේ තියන ඉතාලි කෑමත් කාලම එමු. දුවත් ආස නිසා අපි දුලාටත් අරගෙන එමු නේද? මෙහිදී ඇය ඔහුගේ තීරණය අලංකාර කර ඇත. දුවගේ ආසම කැමනේ, එයත් ඉතාලි කෑමට ආසයිනේ, මාත් ඒ හෝටලේ කෑම රසට හරි ආසයි, යන සිතිවිලි සමඟ අවසානයේ සැමියාගේ තීරණය ද වෙනස් වී දරුවන් සමඟ ක්‍රිකට් තරඟය බලා ඉතාලි කෑමක රස බලමින් විනෝදජනක පැය පහක හයක කාලයක් ගත කිරීමට සැමියාගේ කැමැත්ත ද ප්‍රකාශ වනු ඇත. ඔහුගේ සහ ඇයගේ තීරණ දෙකම ද මෙහිදී ඉටු වී ඇත. පවුල ආණ්ඩුව නම්, විධායකයෙහි හා ව්යවස්තාදායකයෙහි කාර්යයන් මාරු වුවද කමක් නැත. අවසානයේ අවශ්‍ය සතුට පවුල තුල රඳා පවතිනවා නම් ගෘහ මුලිකයා කවුරු වුනත් අවශ්‍ය වන්නේ පවුලේ දරුවන්ට අවශ්‍ය සහයෝගය රස ගැන වූ එකතුවක් පවුල තුල දැකීමයි. මෙහිදී පවුලේ අයට හැකි නම් යම් යම් අවස්ථාවන්හි දී නායකත්වය ඇයට දී නායක තීරණ රස ගන්වන්න. අඩුපාඩු පුරවමින් සහයෝගය දෙන්න ඔහුද ඔහු ද බිරිඳගේ තීරණයට ඉඩ දෙවි. මෙය සරුංගලය ඈත අහසේ වීරකම් පාමින් දඟ කරන අතරතුර සරුංගලේ බැඳුනු නූල අතැතිව සිටින පුද්ගලයා එම සරුංගලය සුළඟට ගසා ගෙන යන්න ඉඩ නොදී වෙන සරුංගල් සමඟ පැටලෙන්න ඉඩ නොදී තබා ගන්නවා වැනිය. එවිට සරුන්ගලයට කතා කිරීමට හැකි නම් එම නූල අතැති පුද්ගලයාට ගරු කරන බව පවසනවා නොඅනුමානය. එබැවින් ඔබත් සරුංගලයක බැඳී නූලක් වන්න.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Blue"]Source [url]http://thewoman.lk/how-to-keep-family-relationships-marriage/[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom