Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පවුලේ දරුවන් 10 යි.10 දෙනාම උපාධි දාරීන්.6ක් ම ද#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවුලේ දරුවන් 10 යි.10 දෙනාම උපාධි දාරීන්.6ක් ම ද#

අද සමාජයේ ජිවත් වෙන අම්මලා තාත්තලා ගොඩක් උත්සහකරන්නේ තමන්ගේ ළමයින්ට හොඳ අධ්‍යාපන මට්ටමක් ලබා දීලා තමන්ට කරන්න බැරිවෙච්ච වැඩේ ලමයින් ගෙන් කර ගන්න .ඉතිං ඒක හින්දා වෙන්න ඇති අපේ අධ්‍යාපන ක්‍රමවේදය අස්සේ විශාල තරඟයක් තියෙනවා .

ඉතිං ළමයව පොඩි කාලේ ඉඳන ටියුෂන් පංතිවලට මටවන එක තමා කරන්නේ .ඇයි මුලින්ම ශිෂ්‍යත්වේ .පස්සේ O/L ,අන්තිමට A/L .

ඉතිං මෙහෙම තියෙද්දි මට එක්තරා ජාතික පුවත් පතක තිබ්බ ආර්ටිකල් එකක් සෙට් වුණා බලන්න .සාමාන්‍යයෙන් තියෙන්නේ එක්කෝ මිනී මැරීම් ,හොරක්ම් වගේ එව්වනේ .ඒත් මේක ටිකක් විශේෂයි .ඒක නිසා මම හිතුවා ඒක ඔගොල්ලෝ අතරෙත් බෙදා හදා ගන්න .මොකද ගොඩක් අය දැන් පත්තර කියවනවා අඩුයි නේ.ඒත් එළකිරි නම් නිතරම වගේ එවෙන්වානේ .ඒක හින්දා හිතුවා මේක එළකිරි එකෙම පළ කරන්න .

මේ කතාව ගැන යම් අදහසක් උඩින් තියෙන පින්තූරේ තියෙන විස්තරයෙන් ලැබෙන්න ඇති .මම හදන්නේ දැන් ඒක පොඩ්ඩක් විග්රහ කරන්න .මෙහිදි පත්තරෙන් උපුටා ගත් ලිපිය පොඩ්ඩක් සංස්කරණය කරලා ,මට හිතෙන අදහසුත් එක්ක තමා ඉදිරිපත් කරන්නේ .ඒක නිසා කිසිම කෙනෙක් ඒ ගැන අමනාප වෙන්න එපා !! .

මේ කතාවට පාදක වෙච්ච ගම තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාතර මායිමට ආසන්නව පිහිටි වළස්මුල්ල කිරම කියන ගමේ ඉඳලා කිලෝමීටර් කිහිපයක් පයින් ගියහම හම්බ වෙන කෝනකරහේන ගමේ .ඉහත පින්තූරයේන් කියවෙන ළමයින් දහදෙනා ජිවත් වුනේ මේ ගමේ .ඔවුන්ගේ පියා විරප්පුලි පියසේන වන අතර මව විජයමුණි සන්දිනා වේ .මෙ ළමයි 10 දෙනාම ගිහින් තිබුණේ කෝන්කරහේන කණිෂ්ඨ විද්‍යාලයට .මොකද ඒ පැත්තේ ජාතික පාසල් තිබිලා නැහැ .මෙම ළමයින් 10 දෙනාගෙන් වැඩිමහල් පුතාගේ නම රංජ්ත් ධර්මකීර්තී.එයා ශිෂ්‍යත්වෙ හොඳින්ම පාස් වෙලා ජනප්‍රිය පාසලකට යන්න සුදුසුකම් තිබුණට මොකද යන්න බැරි වෙලා තියෙනව .හේතුව තමයි දෙමාපියන්ගේ ආර්ථික අපහසු කම් නිසා .පස්සේ A/L කරන්න තමයි O/L පාස් වෙලා ජීව විද්‍යා අංශයා වලස්මුල්ල මහා විද්‍යාලයට ඇතුල් වෙලා තියෙන්නේ .මේ පවුලේ අනික් ළමයින් 10 දෙනාම මූලික අධ්‍යාපනය ලබල තිබුණේ මේ ගමේ ඉස්කෝලෙන්මයි .එයින් 8 දෙනෙක්ම උපාධිදාරීන් වන අතර එයිනුත් 3 නෙක් පශ්ඡාත් උපාධියත් මේ වෙද්දි ඉවර කරල තියෙන්නේ . අනික් ඉතුරු ළමයින් දෙන්නා රුහුණා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් .

මේ 10 දෙනා ගැන විස්තර වෙන වෙනම කියනවා නම්,

වැඩිමලා රංජිත් ධර්මකීර්ති වයස 46 යි .කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් .

දෙවැන්නා නිමල් ධර්මකීර්තී වයස අවුරුදු 44.ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන දන්ත වෛද්‍ය වරයා වෙයි.

තෙවැන්නා ආනන්ද ධර්ම කීර්තී වයස අවුරුදු 42 යි .පශූ වෛද්‍ය වරයෙක් වන අතරම ඔහු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක වරයා ලෙස ලුණුගම්වෙහෙරේ සේවය කරයි .

සිව්වැන්නා සරත් ධර්ම කීර්ති වයස 40 යි .ඔහු ඉංජිනේරුවරයෙක් වන අතරම මහනුවර තාක්ෂන විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකුද වේ .

පවුලේ පස්වැන්නකු උපත ලබන විට එකම නම හැමෝන්ටම නොතබන ලෙස මව කරන ලද ඉල්ලීම අනුව ධර්මකීර්ති කියන නම අනෙක් දරුවන්ට තැබුවේ නැත .

පස්වැන්නා නිශාන්ත සිසිරකුමාර වයස 38 යි .ඔහුද වෛද්යවරයෙකී .

සය වැන්නා මෙම පවුලේ වැඩිමහල් සොහොයුරියයි .ඇය වාණිජවිද්‍යා උපාධිදාරිනියකී .ඇගේ නම ඩබ්.පී.ඉන්ද්‍රා වන අතර ඇගේ වයස අවු.35 කී .පවුලේ සත්වැන්නා වූ පද්මා කුමාරි වයස අවු.32 ක් වන අතර ඇයද වෛද්යවරියකී .පවුලේ අටවැන්නා වන ඉෂාන්ත සිසිර කුමාරවයස අවු.29යි මේවන විට කෘෂිකර්ම වේදී උපාධිය හදාරමින් සිටියි .පවුලේ බාලම පිරිමි දරුවා වන චාමර පුෂ්පකුමාර වයස අවු.27යි .මේවන විට රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයෙන් උපාධිය හදාරමින් සිටියි. පවුලේ 10 වැන්නා හෙවත් බාලම දරුවා වන ලක්මිණි චින්තා වයස අවු 25 ක් වන අතර මේ වන විට කරාපිටිය වෛද්‍ය පීඨයේ ශිෂ්යාවකී .

වෛද්‍ය රංජිත් ධර්මකීර්ති වන පවුලේ වැඩිමහල් පුතා තම කුඩා කාලය පිළිබඳ මතකය අවදි කරයි .

"අපේ තාත්ත මේසන් බාස් කෙනෙක් .පාද බෙදන වැඩ ,කේන්දර වල වැඩ එහෙමත් දැන්ගෙන හිටියා .අම්මා රැකියාවක් කලේ නැහැ .තාත්තා අම්මාව කැන්දගෙන ඒම ගැන තාත්තගේ පවුලෙන් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ .ඒ නිසා ඒ දෙන්නටම හැම දේම තනියම ගොඩ නඟා ගන්න සිද්ධ උනා .අපි පිංචි කාලේ හිටියේ යන්තමට මැටිගහපු ගෙදරක .අපිට වැඩිය පහසුකම් තිබුණේ නහැ .පාසල් ආවේ ගියේ පයින් මයි .හවසට අපි පවුලේ අයියල මල්ලිල සෙල්ලම් කරනවා .ඇඳිරි වැටෙන්න කලින් ඉස්කොලේ දුන්න වැඩ කරල ඉවර වෙලා වේලාසනින් අපි නින්දට යනවා . අපිට විදුලි පහන් තිබුණේ නැහැ .පාඩම් කලේ කුප්පි ලාම්පුවෙන්.

මම ශ්ෂ්යත්වේ පාස් වෙලා හොඳ ඉස්කොලේකට යන්න පුලුවන් උණාට යන්න බැරිඋණා .ඒ තාත්තට මාව හොඳ ඉස්කොලේකට යවන්න සල්ලි තිබුණේ නැහැ .ඒ නිසා මම ගමේ ඉස්කොලේටම ගියා .අපේ අනික් නංගිලා මල්ලිලාටත් මේ ගැටළුවම තිබුණා .අපි කිසිම උපකාරක පංතියකට ගියේ නැහැ .මොකද එව්වට යන්න අපිට සල්ලි තිබ්බේ නැහැ . "

රංජිත් වගේම අනෙක් සහෝදර සහෝදරියනුත් O/L පාස් වෙලා වෙනත් පාසල් වලට ගියා .ඒත් එක් සහෝඅදරයෙක්ව එහෙම පාස් වෙලා පාසලට ගන්න යනකොට ප්‍රින්සිපල් සල්ලි ඉල්ලලා තියෙනවා .ඉතිං සල්ලි දෙන්න වත් කමක් නැති නිසා ඒ සහෝදරයාව වෙනත් ඉස්කොලේකට දාල හියෙනවා .පස්සෙ ඔහු එම පාසලේන් ඉගෙන ගෙන තමයි වෛද්‍ය විද්‍යාලයට තේරිලා තියෙන්නේ .

මෙහිදී රංජිත් වැඩිදුරටත් පවසා ඇත්තේ තම පියා කිසිම දවසක තමන් හට ඉගෙනීමට අනව්ශ්යා පීඩනයක් ලබාදුන් බවයි .තවද ළමයෙක්ට හොඳට ඉගෙන ගන්න ලොකු ලොකු පාසල් ඕනෙම නැහැ .ගමේ කණිෂ්ටෙත් හොඳටම ප්රමණටත් කියලා ඔහු වැඩිදුරටත් කියා සිටියා .

මේ විස්තරය තිබුණේ 2013 සැප්තැම්බර් මාසේ 20 වැනි සිකුරාද පත්තරේ .පුළුවන් කෙනෙක් අරන් කියවන්න බලන්න .ඒකේ මීට වඩා විග්රහ කරලා ඇති .දැන්නම් පත්තරේ හොයා ගන්න පුළුවන් වෙයි ද දනෙන් නැහැ .

ඉතිං මට නම් හිතෙන විදියට මේ ළමයින් 10 දෙනාට භෞතික වශයෙන් පහසුකම් හිඟ උණාට ,මානසික වශයෙන් උපරිම පහසු කම් තිබුලා තියෙනවා .මොකද ඒ ළමයින්ගේ තාත්ත අද ඉන්න ළමයින්ගෙ දෙමාපියන් වගේ අනවශ්‍ය පීඩනයන් දීලා නැහැ.මොකද අපිට නිතරම ඇහෙන දෙයක් තමා අපේ දෙමාපියන් ගෙන්

"හ්ම් බලපන් උඹලට මෙච්චර වියදම් කරනවා .හැම පහසු කමක්ම අපි කොහොම හරි උඹලට දෙනවා . ඒත් උඹලගෙන් කිසිම වැඩක් නැහැ නේ ."කියලා .

ඒත් ඒ ගොල්ලො හිත්න්නේ නැහැ ඒ ගොල්ලෝ හින්දා අපිට භෞතික පහසුකම් උපරිම උනාට මානසික පහසුකම නැත්තටම නැති වෙලා කියලා .

ඇයි මම එහෙම් කිව්වෙ ?

මොකද අද ඉන්න තාත්තලා අම්මලා ට්‍රයි කරන්නේ ළමයව රොයල් එකට ආනන්දෙට විසාකා එකට දාගන්න .එහෙම බැරි වුණොත් කරන්නේ ශිෂ්‍යත්වෙට මරවන එක .උදේ ඉඳන් හවස් වෙනකන් ළමය ටියුෂන් .ඉතිං සෙල්ලම් කරන්නවත් වෙලාවක් නැහැ .ළමා කාලය එහෙන්පිටින්ම නාස්ති කරල දානවා .ටියුෂන් නොගිහින් පාස් වෙන ළමයිනුත් ඉන්නවා හැබැයි .

ඊට පස්සේ ශිෂ්‍යත්වෙන් බැරි වුණොත් ඔන්න O/L වලින් අර කිව්ව දේවල් කර ගන්න බලනවා .ඒකත් වෙන්නේ අර කලින් කිව්වා වගේ ටියුෂන් වලට මරව මරව වැඩ ගන්න එක . පස්සේ ඉතිං කොහොම හරි A/L කරන කොට බලන්නේ ළමයාව කැම්පස් සිලෙක්ට් කර ගන්න .ඔන්න ඒකටත් අනවශ්‍ය පීඩනයක් බරක් ළමයින්ට පටවනවා .මොකද A/L කියන්නේ ලංකාවෙ තියෙන අමාරුම විභාගේ කියලනේ ගොඩක් අය කියන්නේ .එකෙ අමාරු වෙන්නේ දෙන ප්‍රශ්න පත්‍රය නිසා -නෙමෙයි.තියෙන තරඟය නිසා .

කැම්පස් යන්න බැරි උනොත් සමහරුන්ව දෙවෙනි පාර තුන්වෙනි පාර කරවනවා .තව සමහරුන්ව ප්‍රයිවට් ආයතන වලට යවනවා .එහෙම නැත්තම් පිටරට විශ්වවිද්‍යාල වලට යවනවා .ඇහැව්වොත් කියනේ "මේ ඔක්කොම අපි උඹලට කරන්නේ උඹලගෙම හොඳට " කියලා .හැබැයි කරන ලොකුම හතුරු කමතමයි මේ විදියට තමන්ට බැරි වෙච්ච දේ ළමයින් ගෙන් කරව ගන්න දඟලන එක .මොකද එකෙන් වෙන්නේ අන්තිමට ළමයින් නිර්මාණශිලිත්වයෙන් මොට හැඟීම් දැනීම් නැති නපුංසකයන් පිරිසක් බවට පත්වෙන එක .එහෙම නොවෙන්න නම් කරන්න තියෙන්නේ ළමයා ආසාව දක්වන විෂයට ළමයා හටම යොමු වීමට ඉඩ ලබා දීම හා මානසික පහසුකම් සහිත පරිසරය නිර්මාණය කිරීම .

දෙමාපියන් වශයෙන් කරන්න ඕනේ ළමයා හට ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්න්විම කරනු මිසක් බලපෑම් කිරිම නෙමේ.

උපුටා ගැනීම :-

https://www.facebook.com/photo.php?fbid=307831352691081&set=pb.100003926572725.-2207520000.1382766610.&type=3&src=https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/1277238_307831352691081_439725161_o.jpg&smallsrc=https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/559387_307831352691081_439725161_n.jpg&size=2048,1326

[QUOTE="BruceWayne92, post: 15795527, member: 491755"] [b]පවුලේ දරුවන් 10 යි.10 දෙනාම උපාධි දාරීන්.6ක් ම ද#[/b] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/q71/s720x720/559387_307831352691081_439725161_n.jpg[/IMG] [SIZE=5] [B][COLOR=DarkRed]අද සමාජයේ ජිවත් වෙන අම්මලා තාත්තලා ගොඩක් උත්සහකරන්නේ තමන්ගේ ළමයින්ට හොඳ අධ්‍යාපන මට්ටමක් ලබා දීලා තමන්ට කරන්න බැරිවෙච්ච වැඩේ ලමයින් ගෙන් කර ගන්න .ඉතිං ඒක හින්දා වෙන්න ඇති අපේ අධ්‍යාපන ක්‍රමවේදය අස්සේ විශාල තරඟයක් තියෙනවා . ඉතිං ළමයව පොඩි කාලේ ඉඳන ටියුෂන් පංතිවලට මටවන එක තමා කරන්නේ .ඇයි මුලින්ම ශිෂ්‍යත්වේ .පස්සේ O/L ,අන්තිමට A/L . ඉතිං මෙහෙම තියෙද්දි මට එක්තරා ජාතික පුවත් පතක තිබ්බ ආර්ටිකල් එකක් සෙට් වුණා බලන්න .සාමාන්‍යයෙන් තියෙන්නේ එක්කෝ මිනී මැරීම් ,හොරක්ම් වගේ එව්වනේ .ඒත් මේක ටිකක් විශේෂයි .ඒක නිසා මම හිතුවා ඒක ඔගොල්ලෝ අතරෙත් බෙදා හදා ගන්න .මොකද ගොඩක් අය දැන් පත්තර කියවනවා අඩුයි නේ.ඒත් එළකිරි නම් නිතරම වගේ එවෙන්වානේ .ඒක හින්දා හිතුවා මේක එළකිරි එකෙම පළ කරන්න . මේ කතාව ගැන යම් අදහසක් උඩින් තියෙන පින්තූරේ තියෙන විස්තරයෙන් ලැබෙන්න ඇති .මම හදන්නේ දැන් ඒක පොඩ්ඩක් විග්රහ කරන්න .මෙහිදි පත්තරෙන් උපුටා ගත් ලිපිය පොඩ්ඩක් සංස්කරණය කරලා ,මට හිතෙන අදහසුත් එක්ක තමා ඉදිරිපත් කරන්නේ .ඒක නිසා කිසිම කෙනෙක් ඒ ගැන අමනාප වෙන්න එපා !! . [/COLOR] [COLOR=Blue]මේ කතාවට පාදක වෙච්ච ගම තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාතර මායිමට ආසන්නව පිහිටි වළස්මුල්ල කිරම කියන ගමේ ඉඳලා කිලෝමීටර් කිහිපයක් පයින් ගියහම හම්බ වෙන කෝනකරහේන ගමේ .ඉහත පින්තූරයේන් කියවෙන ළමයින් දහදෙනා ජිවත් වුනේ මේ ගමේ .ඔවුන්ගේ පියා විරප්පුලි පියසේන වන අතර මව විජයමුණි සන්දිනා වේ .මෙ ළමයි 10 දෙනාම ගිහින් තිබුණේ කෝන්කරහේන කණිෂ්ඨ විද්‍යාලයට .මොකද ඒ පැත්තේ ජාතික පාසල් තිබිලා නැහැ .මෙම ළමයින් 10 දෙනාගෙන් වැඩිමහල් පුතාගේ නම රංජ්ත් ධර්මකීර්තී.එයා ශිෂ්‍යත්වෙ හොඳින්ම පාස් වෙලා ජනප්‍රිය පාසලකට යන්න සුදුසුකම් තිබුණට මොකද යන්න බැරි වෙලා තියෙනව .හේතුව තමයි දෙමාපියන්ගේ ආර්ථික අපහසු කම් නිසා .පස්සේ A/L කරන්න තමයි O/L පාස් වෙලා ජීව විද්‍යා අංශයා වලස්මුල්ල මහා විද්‍යාලයට ඇතුල් වෙලා තියෙන්නේ .මේ පවුලේ අනික් ළමයින් 10 දෙනාම මූලික අධ්‍යාපනය ලබල තිබුණේ මේ ගමේ ඉස්කෝලෙන්මයි .එයින් 8 දෙනෙක්ම උපාධිදාරීන් වන අතර එයිනුත් 3 නෙක් පශ්ඡාත් උපාධියත් මේ වෙද්දි ඉවර කරල තියෙන්නේ . අනික් ඉතුරු ළමයින් දෙන්නා රුහුණා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් . මේ 10 දෙනා ගැන විස්තර වෙන වෙනම කියනවා නම්, වැඩිමලා රංජිත් ධර්මකීර්ති වයස 46 යි .කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් . දෙවැන්නා නිමල් ධර්මකීර්තී වයස අවුරුදු 44.ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන දන්ත වෛද්‍ය වරයා වෙයි. තෙවැන්නා ආනන්ද ධර්ම කීර්තී වයස අවුරුදු 42 යි .පශූ වෛද්‍ය වරයෙක් වන අතරම ඔහු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක වරයා ලෙස ලුණුගම්වෙහෙරේ සේවය කරයි . සිව්වැන්නා සරත් ධර්ම කීර්ති වයස 40 යි .ඔහු ඉංජිනේරුවරයෙක් වන අතරම මහනුවර තාක්ෂන විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකුද වේ . පවුලේ පස්වැන්නකු උපත ලබන විට එකම නම හැමෝන්ටම නොතබන ලෙස මව කරන ලද ඉල්ලීම අනුව ධර්මකීර්ති කියන නම අනෙක් දරුවන්ට තැබුවේ නැත . පස්වැන්නා නිශාන්ත සිසිරකුමාර වයස 38 යි .ඔහුද වෛද්යවරයෙකී . සය වැන්නා මෙම පවුලේ වැඩිමහල් සොහොයුරියයි .ඇය වාණිජවිද්‍යා උපාධිදාරිනියකී .ඇගේ නම ඩබ්.පී.ඉන්ද්‍රා වන අතර ඇගේ වයස අවු.35 කී .පවුලේ සත්වැන්නා වූ පද්මා කුමාරි වයස අවු.32 ක් වන අතර ඇයද වෛද්යවරියකී .පවුලේ අටවැන්නා වන ඉෂාන්ත සිසිර කුමාරවයස අවු.29යි මේවන විට කෘෂිකර්ම වේදී උපාධිය හදාරමින් සිටියි .පවුලේ බාලම පිරිමි දරුවා වන චාමර පුෂ්පකුමාර වයස අවු.27යි .මේවන විට රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයෙන් උපාධිය හදාරමින් සිටියි. පවුලේ 10 වැන්නා හෙවත් බාලම දරුවා වන ලක්මිණි චින්තා වයස අවු 25 ක් වන අතර මේ වන විට කරාපිටිය වෛද්‍ය පීඨයේ ශිෂ්යාවකී . [/COLOR] [COLOR=Blue]වෛද්‍ය රංජිත් ධර්මකීර්ති වන පවුලේ වැඩිමහල් පුතා තම කුඩා කාලය පිළිබඳ මතකය අවදි කරයි . [/COLOR][COLOR=Red] "අපේ තාත්ත මේසන් බාස් කෙනෙක් .පාද බෙදන වැඩ ,කේන්දර වල වැඩ එහෙමත් දැන්ගෙන හිටියා .අම්මා රැකියාවක් කලේ නැහැ .තාත්තා අම්මාව කැන්දගෙන ඒම ගැන තාත්තගේ පවුලෙන් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ .ඒ නිසා ඒ දෙන්නටම හැම දේම තනියම ගොඩ නඟා ගන්න සිද්ධ උනා .අපි පිංචි කාලේ හිටියේ යන්තමට මැටිගහපු ගෙදරක .අපිට වැඩිය පහසුකම් තිබුණේ නහැ .පාසල් ආවේ ගියේ පයින් මයි .හවසට අපි පවුලේ අයියල මල්ලිල සෙල්ලම් කරනවා .ඇඳිරි වැටෙන්න කලින් ඉස්කොලේ දුන්න වැඩ කරල ඉවර වෙලා වේලාසනින් අපි නින්දට යනවා . අපිට විදුලි පහන් තිබුණේ නැහැ .පාඩම් කලේ කුප්පි ලාම්පුවෙන්. මම ශ්ෂ්යත්වේ පාස් වෙලා හොඳ ඉස්කොලේකට යන්න පුලුවන් උණාට යන්න බැරිඋණා .ඒ තාත්තට මාව හොඳ ඉස්කොලේකට යවන්න සල්ලි තිබුණේ නැහැ .ඒ නිසා මම ගමේ ඉස්කොලේටම ගියා .අපේ අනික් නංගිලා මල්ලිලාටත් මේ ගැටළුවම තිබුණා .අපි කිසිම උපකාරක පංතියකට ගියේ නැහැ .මොකද එව්වට යන්න අපිට සල්ලි තිබ්බේ නැහැ . "[/COLOR] [COLOR=Blue]රංජිත් වගේම අනෙක් සහෝදර සහෝදරියනුත් O/L පාස් වෙලා වෙනත් පාසල් වලට ගියා .ඒත් එක් සහෝඅදරයෙක්ව එහෙම පාස් වෙලා පාසලට ගන්න යනකොට ප්‍රින්සිපල් සල්ලි ඉල්ලලා තියෙනවා .ඉතිං සල්ලි දෙන්න වත් කමක් නැති නිසා ඒ සහෝදරයාව වෙනත් ඉස්කොලේකට දාල හියෙනවා .පස්සෙ ඔහු එම පාසලේන් ඉගෙන ගෙන තමයි වෛද්‍ය විද්‍යාලයට තේරිලා තියෙන්නේ . මෙහිදී රංජිත් වැඩිදුරටත් පවසා ඇත්තේ තම පියා කිසිම දවසක තමන් හට ඉගෙනීමට අනව්ශ්යා පීඩනයක් ලබාදුන් බවයි .තවද ළමයෙක්ට හොඳට ඉගෙන ගන්න ලොකු ලොකු පාසල් ඕනෙම නැහැ .ගමේ කණිෂ්ටෙත් හොඳටම ප්රමණටත් කියලා ඔහු වැඩිදුරටත් කියා සිටියා . [/COLOR] මේ විස්තරය තිබුණේ 2013 සැප්තැම්බර් මාසේ 20 වැනි සිකුරාද පත්තරේ .පුළුවන් කෙනෙක් අරන් කියවන්න බලන්න .ඒකේ මීට වඩා විග්රහ කරලා ඇති .දැන්නම් පත්තරේ හොයා ගන්න පුළුවන් වෙයි ද දනෙන් නැහැ . ඉතිං මට නම් හිතෙන විදියට මේ ළමයින් 10 දෙනාට භෞතික වශයෙන් පහසුකම් හිඟ උණාට ,මානසික වශයෙන් උපරිම පහසු කම් තිබුලා තියෙනවා .මොකද ඒ ළමයින්ගේ තාත්ත අද ඉන්න ළමයින්ගෙ දෙමාපියන් වගේ අනවශ්‍ය පීඩනයන් දීලා නැහැ.මොකද අපිට නිතරම ඇහෙන දෙයක් තමා අපේ දෙමාපියන් ගෙන් [COLOR=Red]"හ්ම් බලපන් උඹලට මෙච්චර වියදම් කරනවා .හැම පහසු කමක්ම අපි කොහොම හරි උඹලට දෙනවා . ඒත් උඹලගෙන් කිසිම වැඩක් නැහැ නේ ."කියලා .[/COLOR] ඒත් ඒ ගොල්ලො හිත්න්නේ නැහැ ඒ ගොල්ලෝ හින්දා අපිට භෞතික පහසුකම් උපරිම උනාට මානසික පහසුකම නැත්තටම නැති වෙලා කියලා . ඇයි මම එහෙම් කිව්වෙ ? මොකද අද ඉන්න තාත්තලා අම්මලා ට්‍රයි කරන්නේ ළමයව රොයල් එකට ආනන්දෙට විසාකා එකට දාගන්න .එහෙම බැරි වුණොත් කරන්නේ ශිෂ්‍යත්වෙට මරවන එක .උදේ ඉඳන් හවස් වෙනකන් ළමය ටියුෂන් .ඉතිං සෙල්ලම් කරන්නවත් වෙලාවක් නැහැ .ළමා කාලය එහෙන්පිටින්ම නාස්ති කරල දානවා .ටියුෂන් නොගිහින් පාස් වෙන ළමයිනුත් ඉන්නවා හැබැයි . ඊට පස්සේ ශිෂ්‍යත්වෙන් බැරි වුණොත් ඔන්න O/L වලින් අර කිව්ව දේවල් කර ගන්න බලනවා .ඒකත් වෙන්නේ අර කලින් කිව්වා වගේ ටියුෂන් වලට මරව මරව වැඩ ගන්න එක . පස්සේ ඉතිං කොහොම හරි A/L කරන කොට බලන්නේ ළමයාව කැම්පස් සිලෙක්ට් කර ගන්න .ඔන්න ඒකටත් අනවශ්‍ය පීඩනයක් බරක් ළමයින්ට පටවනවා .මොකද A/L කියන්නේ ලංකාවෙ තියෙන අමාරුම විභාගේ කියලනේ ගොඩක් අය කියන්නේ .එකෙ අමාරු වෙන්නේ දෙන ප්‍රශ්න පත්‍රය නිසා -නෙමෙයි.තියෙන තරඟය නිසා . කැම්පස් යන්න බැරි උනොත් සමහරුන්ව දෙවෙනි පාර තුන්වෙනි පාර කරවනවා .තව සමහරුන්ව ප්‍රයිවට් ආයතන වලට යවනවා .එහෙම නැත්තම් පිටරට විශ්වවිද්‍යාල වලට යවනවා .ඇහැව්වොත් කියනේ "මේ ඔක්කොම අපි උඹලට කරන්නේ උඹලගෙම හොඳට " කියලා .හැබැයි කරන ලොකුම හතුරු කමතමයි මේ විදියට තමන්ට බැරි වෙච්ච දේ ළමයින් ගෙන් කරව ගන්න දඟලන එක .මොකද එකෙන් වෙන්නේ අන්තිමට ළමයින් නිර්මාණශිලිත්වයෙන් මොට හැඟීම් දැනීම් නැති නපුංසකයන් පිරිසක් බවට පත්වෙන එක .එහෙම නොවෙන්න නම් කරන්න තියෙන්නේ ළමයා ආසාව දක්වන විෂයට ළමයා හටම යොමු වීමට ඉඩ ලබා දීම හා මානසික පහසුකම් සහිත පරිසරය නිර්මාණය කිරීම . දෙමාපියන් වශයෙන් කරන්න ඕනේ ළමයා හට ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්න්විම කරනු මිසක් බලපෑම් කිරිම නෙමේ. උපුටා ගැනීම :- [/B][/SIZE] [URL]https://www.facebook.com/photo.php?fbid=307831352691081&set=pb.100003926572725.-2207520000.1382766610.&type=3&src=https%3A%2F%2Ffbcdn-sphotos-b-a.akamaihd.net%2Fhphotos-ak-prn2%2F1277238_307831352691081_439725161_o.jpg&smallsrc=https%3A%2F%2Ffbcdn-sphotos-b-a.akamaihd.net%2Fhphotos-ak-prn1%2F559387_307831352691081_439725161_n.jpg&size=2048%2C1326[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom