පවු ළමයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඊයේ කීල්ස් එකේ මම ක්‍රීම් එකක් බලන ගමන් එතන පොඩි ගෑණු ළමයෙක් හිටියා, එයා අම්මට පෙන්නනවා Goya සෙන්ට් එකක්. අම්මා පට්ට දුප්පත් පෙනුමයි. ඇදුම් පාට ගිහින්, දිරලා දෙන්නම කෙට්ටු හීන් දෑරිවෙලා. අම්මා කිව්වා "රුපියලක්වත් අඩු වෙලා නෑ නේ" කියලා. (ඒ කියන්නේ ගන්න බලපු පලවෙනි දවස නෙමෙයි). දෙන්නම ගියා ඉතින්. මම ගාන බැලුවා 680/=. පව් මිනිස්සුන්ගේ හීන ආසාවල්.
    Fcuk_U_MR
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    2.5$ ne uba aran denna epai :(
    :baffled:
    හරි නෑ නේ මචන්. සමහර මිනිසුන් කැමති නෑ එහෙම අනුකම්පාවට ගන්න. නොදන්න මිනිස්සුන්ට කොහොම දෙන්න ද බං අපි දන්නෙ නෑ නේ ටයිප් එක.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,179
    1
    52,427
    113
    ප*යාගල
    sorry.com
    හරි නෑ නේ මචන්. සමහර මිනිසුන් කැමති නෑ එහෙම අනුකම්පාවට ගන්න. නොදන්න මිනිස්සුන්ට කොහොම දෙන්න ද බං අපි දන්නෙ නෑ නේ ටයිප් එක.
    eka atta :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    තමන්ටවත් ජීවත් වෙන්න සුදුසු නැති පරිසරයක් ඉස්සරහට එන බව දැනුන ගමන්ම දරුවො හදන එක නවත්තන්න ඕනේ. ඒක දරුවාටත් තමන්ටත් හොඳයි. රට බංකොලොත් කරපු වෙලාවෙ සිංහළු නම් ඒ වැඩේ ලස්සනට කරා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,011
    1
    9,846
    113
    Gampaha
    :baffled:
    හරි නෑ නේ මචන්. සමහර මිනිසුන් කැමති නෑ එහෙම අනුකම්පාවට ගන්න. නොදන්න මිනිස්සුන්ට කොහොම දෙන්න ද බං අපි දන්නෙ නෑ නේ ටයිප් එක.
    ehemath na ban. apita enawa dawas ganatama beheth ganna balapuwama cash madi. ethakota dawas adu karala illaddi laga inna samaharu aran denawa. wayasaka aya thaniyama awith spc walin podi dawas ganakata ganna haduwoth godak welawata laga inna wena customers la masetama aran denawa. sales rep lath aran denawa samahara welawatama. samaharu thank you kiyanakam wath inne na. apita horen kiyanawa beheth tika denna kiyala eyala cash dila yanawa.
     
    • Love
    Reactions: gnilukshi