Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පව තමයි බං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Rahula Kasun" data-source="post: 25075621" data-attributes="member: 458791"><p><span style="font-size: 15px"><img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /> මමනම් දැන් නිදහසේ ඉන්න පුලුවන් අන්තිම විනාඩිය වෙනකම් ඉන්නව බන් තනියම.<img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> කතන්දරේ දන්න නිසා කියන්නෙ මචන් උබට, හිත නිදහසේ හොදට ඉගෙන ගන්න එක කරගෙන්න කෙල්ලො එක්ක ෆිට් එකේ තනියම ඉදගෙන. එයාලා ගොඩක් උදවු කරනවා <img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> කෙල්ලෙක් දාගනින් උබේ කැමැත්ත. 20-23වෙද්දිවත් අනිවා කෙල්ලෙක් දාගෙන ලවු කරල තියෙන්න ඕන. ඒක මම නෑ කියන්නෙ නෑ. මොකද දැන් දැනෙන ආතල් එක 28-30දී කෙල්ලො ලයින් කරල දාගත්තට දැනෙන්නෙ නෑ. හැබැයි මම කියන්නෙ ඔහොම කෙල්ලෙක් නෑ මම ඉවරයි වගේ හිතාගෙන ලවු සීන් පටන් ගන්න යන්න එපා ඒකි උබ දාලා ගිය දවසක උබේ ජීවිතේම ඉවර කරගෙන ඉගෙනීමත් නවත්තගෙන තමයි උබ නවතින්නෙ. <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඒනිසා ලෙක්චර්ස් එහෙම යද්දි උබ කැමති කෙල්ලෙක් ඉන්නවනම් ඉස්සෙල්ල යාලු ෆිට් එකේ ඉදහන් ඒකි එක්ක.(මේ කියන මමත් එහෙම කරපු එකෙක් තමා <img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" />) උබ ඒකිව ටෝක් කරනව කියල හිතාගෙන ඒකි පස්සෙ යන්න එපා. යාලුවො විදියට ඉදිං. පස්සෙ ටික ටික ඒකිව උබට විශේශයි කියල ඒකිට පෙන්නපන්, දැනෙන්න ඇරපන්. හදිස්සි වෙන්න එපා ඕනවට වැඩිය. ඊට පස්සෙ නිකන්ම ඒකි උබ ගැන හිතන්න පටන් ගන්නවා. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /><img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /> උබ කෙල්ලෙක්ට කැමතිනම්, කවදාවත් ඒකි පස්සෙන් යන්න එපා ඒකිව ටෝක් කරනව කියල හිතාගෙන. යාලුවො වෙයන්. ගනන් ගන්න එපා ඒකිව. ඒකි උබේ පස්සෙන් ගෙන්න ගනින් බන්. ඒකි දන්නෙ නැති දේවල් ඒකිට කියා දියං, උබටත් දෙයක් පුලුවන් කියල පෙන්නහන් ඒකිට, <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> උබ දන්නෙම නැතුව ඒකි උබට සෙට් වෙනව නිකන්ම. නෑ බෑ හරි යන්නෙ නෑ කියාගෙන අඩා වැටෙන්න එපා හොද එකක් සෙට් කරගන්න ඕනම කොල්ලෙක්ට පුලුවන් <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> කෙල්ලො දාගන්නව කියල අමුතුවෙන් ලොකුවට මැරීගෙන කරන්න දෙයක් නෑ යෝදයෝ <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> උබ කැමතිම එකී එක්ක සාමාන්‍යය විදියට ඉදිං ඒකි ඉස්සරහ අමුතුවෙන් හැසිරෙන්න යන්නෙ නැතුව. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> කොලවල නම්බර් ලියල දික් කරන්න යන්න එපා දකින දකින එක ඉස්සරහ <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> එකේකාගෙ අතේ කෙල්ලට සන්දේශ යවන්න එපා උබ හැන්ගිල ඉදන් <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> ඒ වගේ දොං සිමං වැඩ නැතුව කරන එකක් හොදට හිතල කරහන් මචන්. මුලින් උපාදිය ගොඩ දාගනින්, ඉගෙන ගනින්. ඊට පස්සෙ කෙල්ලො නිකන්ම සෙට් වෙනවා <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ජය..! </span></p></blockquote><p></p>
[QUOTE="Rahula Kasun, post: 25075621, member: 458791"] [SIZE="4"];) මමනම් දැන් නිදහසේ ඉන්න පුලුවන් අන්තිම විනාඩිය වෙනකම් ඉන්නව බන් තනියම.:lol: කතන්දරේ දන්න නිසා කියන්නෙ මචන් උබට, හිත නිදහසේ හොදට ඉගෙන ගන්න එක කරගෙන්න කෙල්ලො එක්ක ෆිට් එකේ තනියම ඉදගෙන. එයාලා ගොඩක් උදවු කරනවා :love::yes: කෙල්ලෙක් දාගනින් උබේ කැමැත්ත. 20-23වෙද්දිවත් අනිවා කෙල්ලෙක් දාගෙන ලවු කරල තියෙන්න ඕන. ඒක මම නෑ කියන්නෙ නෑ. මොකද දැන් දැනෙන ආතල් එක 28-30දී කෙල්ලො ලයින් කරල දාගත්තට දැනෙන්නෙ නෑ. හැබැයි මම කියන්නෙ ඔහොම කෙල්ලෙක් නෑ මම ඉවරයි වගේ හිතාගෙන ලවු සීන් පටන් ගන්න යන්න එපා ඒකි උබ දාලා ගිය දවසක උබේ ජීවිතේම ඉවර කරගෙන ඉගෙනීමත් නවත්තගෙන තමයි උබ නවතින්නෙ. :baffled::yes: ඒනිසා ලෙක්චර්ස් එහෙම යද්දි උබ කැමති කෙල්ලෙක් ඉන්නවනම් ඉස්සෙල්ල යාලු ෆිට් එකේ ඉදහන් ඒකි එක්ක.(මේ කියන මමත් එහෙම කරපු එකෙක් තමා :rofl:) උබ ඒකිව ටෝක් කරනව කියල හිතාගෙන ඒකි පස්සෙ යන්න එපා. යාලුවො විදියට ඉදිං. පස්සෙ ටික ටික ඒකිව උබට විශේශයි කියල ඒකිට පෙන්නපන්, දැනෙන්න ඇරපන්. හදිස්සි වෙන්න එපා ඕනවට වැඩිය. ඊට පස්සෙ නිකන්ම ඒකි උබ ගැන හිතන්න පටන් ගන්නවා. :D:love: උබ කෙල්ලෙක්ට කැමතිනම්, කවදාවත් ඒකි පස්සෙන් යන්න එපා ඒකිව ටෝක් කරනව කියල හිතාගෙන. යාලුවො වෙයන්. ගනන් ගන්න එපා ඒකිව. ඒකි උබේ පස්සෙන් ගෙන්න ගනින් බන්. ඒකි දන්නෙ නැති දේවල් ඒකිට කියා දියං, උබටත් දෙයක් පුලුවන් කියල පෙන්නහන් ඒකිට, :D උබ දන්නෙම නැතුව ඒකි උබට සෙට් වෙනව නිකන්ම. නෑ බෑ හරි යන්නෙ නෑ කියාගෙන අඩා වැටෙන්න එපා හොද එකක් සෙට් කරගන්න ඕනම කොල්ලෙක්ට පුලුවන් :yes: :yes: කෙල්ලො දාගන්නව කියල අමුතුවෙන් ලොකුවට මැරීගෙන කරන්න දෙයක් නෑ යෝදයෝ :lol: උබ කැමතිම එකී එක්ක සාමාන්‍යය විදියට ඉදිං ඒකි ඉස්සරහ අමුතුවෙන් හැසිරෙන්න යන්නෙ නැතුව. :yes: කොලවල නම්බර් ලියල දික් කරන්න යන්න එපා දකින දකින එක ඉස්සරහ :dull: :no: එකේකාගෙ අතේ කෙල්ලට සන්දේශ යවන්න එපා උබ හැන්ගිල ඉදන් :lol: ඒ වගේ දොං සිමං වැඩ නැතුව කරන එකක් හොදට හිතල කරහන් මචන්. මුලින් උපාදිය ගොඩ දාගනින්, ඉගෙන ගනින්. ඊට පස්සෙ කෙල්ලො නිකන්ම සෙට් වෙනවා :yes: ජය..! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom