Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පශුවෛද්‍යවරයා...(veterinary doctor)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙඩි වැදී පණ අදින අලි අම්මාව බලාගත් “බෝසත්” &#

[FONT=&quot]වෙඩි වැදී පණ අදින අලි අම්මාව බලාගත් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]බෝසත්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]අලි පුතෙක්...[/FONT]

[FONT=&quot]අලි[/FONT][FONT=&quot]අම්මාත් අලි පුතාත් කැලෑවෙන් ටිකක් ගම්මානය පැත්තට ආවේ කෑමට මොනවාහරි[/FONT][FONT=&quot]දෙයක් සොයා ගැනීමටය. අලි පුතාගේ වයස අවුරුදු දෙකක් තරම්ය. දඟකාරය...ඒ අලි[/FONT][FONT=&quot]පැටවුන් ගේ හැටියකි... දෙදෙනාම ගම්මානය දෙසට පැමිණියහ. කැලෑව අවසන් මායිමේ[/FONT][FONT=&quot]ගම්මානයයි. ගම්මානයේ කුඹුරු යායක් ද තිබේ. කුඹුරු යාය තිබෙන පැත්තට ගොස්[/FONT][FONT=&quot]කෑමට යමක් සොයාගන්නට අලි අම්මාටත් අලි පුතාටත් සිතෙන්නට ඇත...[/FONT]

[FONT=&quot]රාත්‍රියේ දෙදනාම කුඹුරු යාය දෙසට පැමිණියහ. කුඹුරට බැස ගත්හ. අලුත් පැළ ගොයම කිරිරහට දැනුණු නිසාදෝ දෙදනා බඩකට පුරවාගත්හ.[/FONT]

[FONT=&quot]ඩෝං ! ඩොං!...[/FONT]

[FONT=&quot]කොහේදෝ සිට කාගේ හෝ[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]කටපුංචෙක්[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]පත්තුවුණේය...[/FONT]

[FONT=&quot]අලි අම්මා කෑමොර දී ගෙන ඇදවැටුණාය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අලි පුතාට තේරුමක් නැත. අලි පුතා අම්මාව නැගිට්ටුවීමට උත්සාහයක් ගත්තේය. අම්මා නැගිටින්නේ නැත. අම්මා විලාප තියමින් කෑගසන්නීය...[/FONT]

[FONT=&quot]අලි පුතා ට මේ හැම දේම ප්රශ්නයකි. කියන්න කෙනෙක් ද නැත....[/FONT]

[FONT=&quot]පුංචි කට රිදෙනකම් කෑමොර දුන්නත් උදව්වට කවුරුවත් අවේ ද නැත.[/FONT]

[FONT=&quot]පුංචි හොඬයෙන් අම්මාගේ ඇඟ අදිමින් නැගිට්ටුවන්න නොගත් උත්සාහයක් ද නැත...[/FONT][FONT=&quot]පුංචි කකුල් වලින් දණගසමින් අම්මාට නැඟිටීමට ශක්තිය දුන්නත් අම්මා නැගිට්ටේ නැත...[/FONT]

[FONT=&quot]වසක්ම[/FONT][FONT=&quot]ගෙවී ගියේය..වනජීවී නිලධාරීන්ට මේ පුවත සැලවීමෙන් ඔවුහු එම ස්ථානයට පැමිණියහ.[/FONT]

[FONT=&quot]තමන්ගේ අම්මාට කරදර කිරීමට පැමිනෙන දෙපා සතුන් අලි පුතාට ඇල්ලුවේ නැත. වනජීවී නිලධාරීන්ට පහරදීමට තරම් අලිපුතා කෝපව සිටියේය.[/FONT]

[FONT=&quot]වනජීවී නිලධාරීන් ඉතාම අපහසුවෙන් අලි අම්මාට ප්‍රතිකාර කළහ. ඒත් අලි අම්මා නැගිට්ටේ නැත..[/FONT]

[FONT=&quot]තවත් දවසක් ගෙවී ගියේය..[/FONT]

[FONT=&quot]ඒත් අම්මා නැගිට්ටේ නැත.. අලිපුතා අම්මා ළඟමය...[/FONT]

[FONT=&quot]තවත් අවසක් ගෙවී ගියේය..ඒත් එදත් පෙර ලෙසමය..හතරවෙනි දවසේ දීත් අම්මා නැගිට්ටේ නැත..අලිපුතා ද අම්මා ලඟින් සෙලවුණේවත් නැත...[/FONT]

[FONT=&quot]ඒ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අලි මවක ගේ සහ අලි පැටවෙකුගේ සෝචනීය කතාපුවතකි.[/FONT]

[FONT=&quot]මේ[/FONT][FONT=&quot]අලි සෙනෙහස වාර්තාවූයේ අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්[/FONT][FONT=&quot]මාන්තෝට්ටම පල්ලචේන කුඹුරු යායේ දී ය. වෙඩි වැදී වැටී සිටි ඇතින්නක අසල දින[/FONT][FONT=&quot]හතරක කාලයක් තිස්සේ රැකවරණය දෙමින් සිටි අලි පැටවා එම ස්ථානයෙන් ඉවත්[/FONT][FONT=&quot]කිරීමට වනජීවී නිලධාරීන්ට[/FONT][FONT=&quot]විශේෂ පරිශ්‍රමයක් ද දැරීමට සිදුවූහ.[/FONT]

[FONT=&quot]වෙල්යාය[/FONT][FONT=&quot]අසල සිටි ගොවියෙක් කුඹුරේ වැටී සිටින ඇතින්න ගැන වනජීවී නිලධාරීන්ට කියා[/FONT][FONT=&quot]සිටියේය. වනජීවී නිලධාරීහු [/FONT][FONT=&quot]පසුදා [/FONT][FONT=&quot]සිටම ඇතින්නට ප්‍රතිකාර කිරීම ඇරඹූහ.[/FONT][FONT=&quot]දින තුනක් තිස්සේ ප්‍රතිකාර කළත් පළක් නොවුණි. ඇතින්නට වැදී තිබුණු වෙඩි[/FONT][FONT=&quot]පහරවල් මාරාන්තික ඒවාවිය. ඇතින්න[/FONT][FONT=&quot]සිව්වන[/FONT][FONT=&quot]දින උදෑසන මියගියාය.[/FONT]

[FONT=&quot]ඇතින්නට[/FONT][FONT=&quot]ප්‍රතිකාර කළේ වනජීවී පශුවෛද්‍ය නිලධාරී ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර සහ[/FONT][FONT=&quot]වනජීවී නියාමක චමල් ප්‍රසාද් ධර්මදාස ඇතුළු පිරියකි. ඇතින්නට ප්‍රතිකාර[/FONT][FONT=&quot]කිරීමට ඇතින්න අසල ම සිටි අලි පුතා විශාල බාධාවක් වූවේය.[/FONT]

[FONT=&quot]වනජීවී[/FONT][FONT=&quot]නිලධාරීන් ඉමහත් පරිශ්‍රමයෙන් අලි පුතාව පන්නමින් අලි මවට ප්‍රතිකාර කළහ.[/FONT][FONT=&quot]දින තුනක් මුළුල්ලේ අලි පුතා සමඟ ඔට්ටු වෙමින් අලි අම්මාට ප්‍රතිකාර කළත්[/FONT][FONT=&quot]අලි අම්මා[/FONT][FONT=&quot]යළි නැගිට්ටේ නැත. ඇතින්න මියගිය පසුත් අලි පුතා අම්මාව හැර ගියේ නැත. වනජීවී නිලධාරීහු[/FONT][FONT=&quot]අලි අම්මාට[/FONT][FONT=&quot] මියගිය දින [/FONT][FONT=&quot]පැමිණ පැය ගණනක් තිස්සේ අලි පුතාව එම ස්ථානයෙන් කැලෑවට එළවා දැමීමට[/FONT][FONT=&quot]උත්සාහ කළහ. අවසානයේ දී ගිගුම් වෙඩි පවා ගසමින් අලි පැටවාව කැලෑවට එළවා[/FONT][FONT=&quot]දැමුවේය. ඉන් පසුව වනජීවී නිලධාරීහු අලි මවගේ මරණය පිළිබඳව මරණ පරීක්ෂණ[/FONT][FONT=&quot]කටයුතු සිදු කළහ. ඇතින්නගේ ශරීරයට වෙඩි ප්‍රහාර රැසක්ම වැදී තිබිණි. ඉදිරි[/FONT][FONT=&quot]පස වම් පාදයට වැදී තිබුණු වෙඩි පහර මාරාන්තික එකක් වී තිබිණි.[/FONT]

[FONT=&quot]ඇතින්නට වෙඩිතැබූ පුද්ගලයෙක් පිළිබඳව සොයාගැනීමට නොහැකි වුණි.[/FONT]

[FONT=&quot]වනජීවී නිලධාරීන් අලි පුතා පිළිබඳව සොයා බැලීමක් කළ අතර අලි පුතා ද නැවත අම්මා සිටි ස්ථානයට නොපැමිණියේය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙය [/FONT][FONT=&quot]දෙසැම්බර් [/FONT][FONT=&quot]07 [/FONT][FONT=&quot]වැනිදා[/FONT](2009) [FONT=&quot]රාත්රියේදී[/FONT][FONT=&quot] සිදු වූ සත්‍යය කතාවකි....[/FONT]

[FONT=&quot]උපුටා ගන්න ලද්දේ...-[/FONT] http://greenmedia.lk[FONT=&quot] මගිනි.........[/FONT]

සතුන් ගැන තවත් තොරතුරු දෙනගේනිම සදහා පශුවෛද්‍යවරයා වන මාගේ BLOG අඩවියට 1 කට සමග සම්බන්ද වෙන්න...

REP දන්න අමතක කරන්න එපා...

[QUOTE="kgspriyan, post: 9887988, member: 266720"] [b]වෙඩි වැදී පණ අදින අලි අම්මාව බලාගත් “බෝසත්” &#[/b] [CENTER][CENTER][SIZE=6][COLOR=red][FONT="]වෙඩි වැදී පණ අදින අලි අම්මාව බලාගත් [/FONT][/COLOR][/SIZE][SIZE=6][COLOR=red][FONT="]“[/FONT][/COLOR][/SIZE][SIZE=6][COLOR=red][FONT="]බෝසත්[/FONT][/COLOR][/SIZE][SIZE=6][COLOR=red][FONT="]” [/FONT][/COLOR][/SIZE][SIZE=6][COLOR=red][FONT="]අලි පුතෙක්...[/FONT][/COLOR][/SIZE][/CENTER] [/CENTER] [SIZE=5][FONT="]අලි[/FONT][FONT="]අම්මාත් අලි පුතාත් කැලෑවෙන් ටිකක් ගම්මානය පැත්තට ආවේ කෑමට මොනවාහරි[/FONT][FONT="]දෙයක් සොයා ගැනීමටය. අලි පුතාගේ වයස අවුරුදු දෙකක් තරම්ය. දඟකාරය...ඒ අලි[/FONT][FONT="]පැටවුන් ගේ හැටියකි... දෙදෙනාම ගම්මානය දෙසට පැමිණියහ. කැලෑව අවසන් මායිමේ[/FONT][FONT="]ගම්මානයයි. ගම්මානයේ කුඹුරු යායක් ද තිබේ. කුඹුරු යාය තිබෙන පැත්තට ගොස්[/FONT][FONT="]කෑමට යමක් සොයාගන්නට අලි අම්මාටත් අලි පුතාටත් සිතෙන්නට ඇත...[/FONT][/SIZE] [SIZE=5][FONT="]රාත්‍රියේ දෙදනාම කුඹුරු යාය දෙසට පැමිණියහ. කුඹුරට බැස ගත්හ. අලුත් පැළ ගොයම කිරිරහට දැනුණු නිසාදෝ දෙදනා බඩකට පුරවාගත්හ.[/FONT][/SIZE] [SIZE=5][FONT="]ඩෝං ! ඩොං!...[/FONT][/SIZE] [SIZE=5][FONT="]කොහේදෝ සිට කාගේ හෝ[/FONT][FONT="]“[/FONT][FONT="]කටපුංචෙක්[/FONT][FONT="]”[/FONT][FONT="]පත්තුවුණේය...[/FONT][/SIZE] [SIZE=5][FONT="]අලි අම්මා කෑමොර දී ගෙන ඇදවැටුණාය.[/FONT][/SIZE] [SIZE=5][FONT="][IMG]http://greenmedia.lk/sinhala/images/stories/killed%20elephant%20012l.jpg[/IMG] [/FONT][/SIZE] [CENTER][SIZE=5] [/SIZE][/CENTER] [SIZE=5][FONT="]අලි පුතාට තේරුමක් නැත. අලි පුතා අම්මාව නැගිට්ටුවීමට උත්සාහයක් ගත්තේය. අම්මා නැගිටින්නේ නැත. අම්මා විලාප තියමින් කෑගසන්නීය...[/FONT][/SIZE] [SIZE=5][FONT="]අලි පුතා ට මේ හැම දේම ප්රශ්නයකි. කියන්න කෙනෙක් ද නැත....[/FONT][/SIZE] [SIZE=5][FONT="]පුංචි කට රිදෙනකම් කෑමොර දුන්නත් උදව්වට කවුරුවත් අවේ ද නැත.[/FONT][/SIZE] [SIZE=5][FONT="]පුංචි හොඬයෙන් අම්මාගේ ඇඟ අදිමින් නැගිට්ටුවන්න නොගත් උත්සාහයක් ද නැත...[/FONT][FONT="]පුංචි කකුල් වලින් දණගසමින් අම්මාට නැඟිටීමට ශක්තිය දුන්නත් අම්මා නැගිට්ටේ නැත...[/FONT][/SIZE] [SIZE=5][IMG]http://greenmedia.lk/sinhala/images/stories/killed%20elephant%20015l.jpg[/IMG] [/SIZE] [SIZE=5][FONT="]වසක්ම[/FONT][FONT="]ගෙවී ගියේය..වනජීවී නිලධාරීන්ට මේ පුවත සැලවීමෙන් ඔවුහු එම ස්ථානයට පැමිණියහ.[/FONT][/SIZE] [SIZE=5][FONT="]තමන්ගේ අම්මාට කරදර කිරීමට පැමිනෙන දෙපා සතුන් අලි පුතාට ඇල්ලුවේ නැත. වනජීවී නිලධාරීන්ට පහරදීමට තරම් අලිපුතා කෝපව සිටියේය.[/FONT][/SIZE] [SIZE=5][FONT="]වනජීවී නිලධාරීන් ඉතාම අපහසුවෙන් අලි අම්මාට ප්‍රතිකාර කළහ. ඒත් අලි අම්මා නැගිට්ටේ නැත..[/FONT][/SIZE] [SIZE=5][FONT="]තවත් දවසක් ගෙවී ගියේය..[/FONT][/SIZE] [SIZE=5][FONT="]ඒත් අම්මා නැගිට්ටේ නැත.. අලිපුතා අම්මා ළඟමය...[/FONT][/SIZE] [SIZE=5][FONT="]තවත් අවසක් ගෙවී ගියේය..ඒත් එදත් පෙර ලෙසමය..හතරවෙනි දවසේ දීත් අම්මා නැගිට්ටේ නැත..අලිපුතා ද අම්මා ලඟින් සෙලවුණේවත් නැත...[IMG]http://greenmedia.lk/sinhala/images/stories/killed%20elephant%20022l.jpg[/IMG][/FONT][/SIZE] [SIZE=5][FONT="]ඒ[/FONT][FONT="], [/FONT][FONT="]අලි මවක ගේ සහ අලි පැටවෙකුගේ සෝචනීය කතාපුවතකි.[/FONT][/SIZE] [SIZE=5][FONT="]මේ[/FONT][FONT="]අලි සෙනෙහස වාර්තාවූයේ අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්[/FONT][FONT="]මාන්තෝට්ටම පල්ලචේන කුඹුරු යායේ දී ය. වෙඩි වැදී වැටී සිටි ඇතින්නක අසල දින[/FONT][FONT="]හතරක කාලයක් තිස්සේ රැකවරණය දෙමින් සිටි අලි පැටවා එම ස්ථානයෙන් ඉවත්[/FONT][FONT="]කිරීමට වනජීවී නිලධාරීන්ට[/FONT][FONT="]විශේෂ පරිශ්‍රමයක් ද දැරීමට සිදුවූහ.[/FONT][/SIZE] [SIZE=5][FONT="]වෙල්යාය[/FONT][FONT="]අසල සිටි ගොවියෙක් කුඹුරේ වැටී සිටින ඇතින්න ගැන වනජීවී නිලධාරීන්ට කියා[/FONT][FONT="]සිටියේය. වනජීවී නිලධාරීහු [/FONT][FONT="]පසුදා [/FONT][FONT="]සිටම ඇතින්නට ප්‍රතිකාර කිරීම ඇරඹූහ.[/FONT][FONT="]දින තුනක් තිස්සේ ප්‍රතිකාර කළත් පළක් නොවුණි. ඇතින්නට වැදී තිබුණු වෙඩි[/FONT][FONT="]පහරවල් මාරාන්තික ඒවාවිය. ඇතින්න[/FONT][FONT="]සිව්වන[/FONT][FONT="]දින උදෑසන මියගියාය.[/FONT][/SIZE] [SIZE=5][FONT="]ඇතින්නට[/FONT][FONT="]ප්‍රතිකාර කළේ වනජීවී පශුවෛද්‍ය නිලධාරී ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර සහ[/FONT][FONT="]වනජීවී නියාමක චමල් ප්‍රසාද් ධර්මදාස ඇතුළු පිරියකි. ඇතින්නට ප්‍රතිකාර[/FONT][FONT="]කිරීමට ඇතින්න අසල ම සිටි අලි පුතා විශාල බාධාවක් වූවේය.[/FONT][/SIZE] [SIZE=5][FONT="]වනජීවී[/FONT][FONT="]නිලධාරීන් ඉමහත් පරිශ්‍රමයෙන් අලි පුතාව පන්නමින් අලි මවට ප්‍රතිකාර කළහ.[/FONT][FONT="]දින තුනක් මුළුල්ලේ අලි පුතා සමඟ ඔට්ටු වෙමින් අලි අම්මාට ප්‍රතිකාර කළත්[/FONT][FONT="]අලි අම්මා[/FONT][FONT="]යළි නැගිට්ටේ නැත. ඇතින්න මියගිය පසුත් අලි පුතා අම්මාව හැර ගියේ නැත. වනජීවී නිලධාරීහු[/FONT][FONT="]අලි අම්මාට[/FONT][FONT="] මියගිය දින [/FONT][FONT="]පැමිණ පැය ගණනක් තිස්සේ අලි පුතාව එම ස්ථානයෙන් කැලෑවට එළවා දැමීමට[/FONT][FONT="]උත්සාහ කළහ. අවසානයේ දී ගිගුම් වෙඩි පවා ගසමින් අලි පැටවාව කැලෑවට එළවා[/FONT][FONT="]දැමුවේය. ඉන් පසුව වනජීවී නිලධාරීහු අලි මවගේ මරණය පිළිබඳව මරණ පරීක්ෂණ[/FONT][FONT="]කටයුතු සිදු කළහ. ඇතින්නගේ ශරීරයට වෙඩි ප්‍රහාර රැසක්ම වැදී තිබිණි. ඉදිරි[/FONT][FONT="]පස වම් පාදයට වැදී තිබුණු වෙඩි පහර මාරාන්තික එකක් වී තිබිණි.[/FONT][/SIZE] [SIZE=5][FONT="]ඇතින්නට වෙඩිතැබූ පුද්ගලයෙක් පිළිබඳව සොයාගැනීමට නොහැකි වුණි.[/FONT][/SIZE] [SIZE=5][FONT="]වනජීවී නිලධාරීන් අලි පුතා පිළිබඳව සොයා බැලීමක් කළ අතර අලි පුතා ද නැවත අම්මා සිටි ස්ථානයට නොපැමිණියේය.[/FONT][/SIZE] [SIZE=5][FONT="] [IMG]http://greenmedia.lk/sinhala/images/stories/killed%20elephant%20017l.jpg[/IMG][/FONT][/SIZE] [SIZE=5][IMG]http://greenmedia.lk/sinhala/images/stories/killed%20elephant%20014l.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]මෙය [/FONT][FONT="]දෙසැම්බර් [/FONT][FONT="]07 [/FONT][FONT="]වැනිදා[/FONT](2009) [FONT="]රාත්රියේදී[/FONT][FONT="] සිදු වූ සත්‍යය කතාවකි....[/FONT][/SIZE] [SIZE=5][FONT="]උපුටා ගන්න ලද්දේ...-[/FONT] [URL="http://greenmedia.lk/"]http://greenmedia.lk[/URL][FONT="] මගිනි.........[/FONT][/SIZE] [SIZE=5] සතුන් ගැන තවත් තොරතුරු දෙනගේනිම සදහා [URL="http://slveterinarian.blog.com/"][COLOR=Red]පශුවෛද්‍යවරයා[/COLOR][/URL] වන මාගේ BLOG අඩවියට 1 කට සමග සම්බන්ද වෙන්න... [COLOR=Red][SIZE=5]REP දන්න අමතක කරන්න එපා...[/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom