Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පස්ස පැත්ත ඉස්මතු කරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පස්ස පැත්ත ඉස්මතු කරලා

අද බොහෝ දියණියන් නවීන විලාසිතාව කියමින් දිග කලිසම් අඳින්නේ ඉන තියෙන තැනට නෙමෙයි. ඉන තියන තැනින් බොහෝ පහළට. අඳින දිග කලිසම දකින කෙනෙකුට පෙනෙන්නේ වැටෙන්නට යනවා වගෙයි. දියණිය, ඇත්තටම ඔබ විලාසිතා කියා අනූගමනය කරන්නේ මෙවැන, දකින්නට පිළිකුල් දේ බව ඔබ නොදැන සිටීම හරිම කණගාටූදායකයි.

ඔබ මවක වශයෙන් ඔබේ දරුවන්ට විශේෂයෙන් තරුණ ගැහැනූ දරුවන්ට ඇඳුම් අන්ඳවන්නේ ඇයි?

ප්‍රධාන වශයෙන් ඇඳුම් අඳින්නේ අපේ විලි වසා ගන්නයි. විලි වසා ගැනීම ප්රමූඛතාවයේ තබාගෙන ඒ ඔස්සේ නොයෙක් නොයෙක් ගැළපෙන විලාසිතාවන් සඳහා යොමූවීම අවශ්‍ය දෙයක්. නමූත් විලි වසා ගැනීමේ මූලික පරමාර්ථයෙනූත් ඉවත් වී හූදෙක් ඔබේ තරුණ දියණීයගේ ශරීරය සමාජයේ කතාබහට සමච්චලයට ඊටත් වඩා දරුණූ සිතුම් පැතුම් සඳහා ලක්වීමට ඉඩහැරීම නම් කෙසේවත් අනූමත කළ නොහැකියි.

දරුවෙකුගේ තරුණ දිවිය කියන්නේ ජීවිතයේ යළි කවදාවත් විඳින්නට නෙැලබෙන බොහෝම චමත්කාර ජනක වටිනා කාල පරිච්ඡේදයක්. මේ තරුණ වයසේදී කළ හැකි සියලු දේ කළ යූතුයි. විඳින්නට පූළුවන් හැම දෙයක්ම විඳින්නට ඕනේ. මේ සියල්ලට දෙමාපියන් විශේෂයෙන් මව වන ඔබ ඉඩ දිය යූතුයි. එහෙත් යම්කිසි සීමාවක් තුළ පමණයි. ලිහා ඇරපූ හරකෙකු සේ ඔබේ තරුණ දියණියව ඔබ සමාජයට යවා ඇත්නම්, අද ඒ ගැන සිතන්න? එසේ වූවහොත් ඔබට ගෙට ගන්නට සිදුවන්නේ සියලු දෙයින් කාලකණ්නි වූ දියණියක් පමණයි. පූර්ව නිදහස දී ඔබේ වගකීම හොඳින් සිතේ තබාගෙන කටයූතු කරන තරුණ දූ පූතුන් ඕනෑතරම් අද සමාජයේ සිටිනවා. එවන් දරුවෝ ඇත්තෙන්ම මවට පියාට හැබෑම සම්පතක්. නමූත් අපට ඇසෙන දකින ආකාරයට අද බහූතර තරුණ දූ පූතුන් වේග රිද්ම රැල්ලට ගොදුරු වෙච්ච, ආනයනය කරන ඇතැම් විකෘති බඩූ භාණ්ඩවලට ඇබ්බැහි වෙච්ච, තමන්ගේ තාරුණ්‍ය අනූකරණවලට ගළපා ගන්න උත්සාහ කරන පිරිසක් බවට පෙනී යනවා.

මේ තරුණ දූ පූතුන්ට විශේෂයෙන්ම දියණියන්ට අමතක වෙලා තිබෙනවා තමන්ගේ සිරුරේ අගය, වටිනාකම, තමන්ගේ සංස්කෘතිය සදාචාර සම්පන්නකම ගැන. මෙහිදී මා තරුණ දරුවන්ට දොස් නඟන්නේ නැහැ. මීට වගකිව යූත්තෝ දෙමාපියෝමයි. තරුණ දූ පූතුන්ගේ සිත්වල පහළ වන සමනල සිතුවිලි පාවෙන සිතුවිලි හොඳ නරක සිතුවිලි සියල්ලටම එකට කැටි කොට සෝදා පවිත්‍ර කර පෙරා පිරිසිදු සූදුසූ නිවැරදි සහ හොඳ කොටස පමණක් තරුණ දියණියට පූතාට ලබාදීමේ වගකීමේ දෙමාපියන් බැඳී සිටිනවා. තමන්ගේ තරුණ දූ පූතුන්ගේ සිතුවිලි ආකල්ප හොඳින් වටහාගෙන ඔවූන්ට සමීපව නිතර ඔවූන් ගැන හොඳ සිහියෙන් සොයා බලා ආදරෙන් කරුණූ කාරණා කියාදෙනවා නම්, ඒ තරුණ දරුවෝ කිසි දිනෙක නොමඟ යන්නට, තමන්ට නොගැළපෙන දේවල් පසූ පස හඹා යන්නට උත්සාහ කරන්නේ නැති බවට සත්‍ය අත්දැකීම් මේ සමාජයේම තිබෙනවා.

පෙකණීය පෙනේනනට අඳින කලිසම සහ කෙටි ටී ෂර්ටි එක ලස්සනද? අපේ සංස්කෘතිය සමග ගත් කළ එය අපේ රටෙි යෞවනියට තරුණ දියණියට ගැලපේද?

ඒ වගේම මහත පටියක් දාන ඒ කලිසමේ ඉණ තියෙන්නේ ශරීරයේ ඉණ තියෙන තැන නෙවෙයි. සැබෑ ඉණෙන් කාලක් භාගයක් විතර පහළ තුනටියේ තමයි ඉණ තියෙන්නේ. සපත්තු ලේස් පටි දෙකකින් එල්ලා ගත්තු පොඩි කෙටි ටී ෂර්ටි නැතිනම් හැටිට කැබැල්ලකින් තමයි පපූ ප්‍රදේශය වසාගෙන ඉන්නේ. ඒ ඇඳුම් ඇගේ දාගත්තට පස්සේ හැදියාවක්, සංවරකමක් තියෙන කෙනෙකුට නම් අතක් පයක් උස්සන්න බැහැ. නමූත් මේ තරුණ දියණියෝ එහෙම කරනවා. මොකද ඒ අයගේ පරමාර්ථය ශරීරය නිරාවරණය නිසා.

ඒ වගේම තමයි සමහර ගෑනූ දරුවෝ ඇඟට තද වෙච්ච පූපූරණ විදියේ කළිසම් බ්ලවූස් අඳිනවා. මේ අය විසින්ම තමන්ගේ පස්ස පැත්ත ඉස්සරහ පැත්ත හරි අගේට ඉස්මතු කරලා පෙන්නල දෙනවා. ඇඟට හිරවෙච්ච ඉණෙන් බාගෙටත් වඩා නිරාවරණය කරලා පෙන්නන වියතක ප්‍රමාණයේ රෙදි කඩකින් උඩූකය වසාගෙන තමන්ගේ පපූ පෙදෙස අනිසි විදියට ඉස්මතු කරලා පෙන්නගෙන ඉන්න ඒකටම ගැළපෙන්න අධික ලෙස තොල්, නිය රතු කරගෙන සිටින තරුණියක් දිහා බැලුවම අපිට මොනවද හිතෙන්නේ? සංයමයක් නැති අයාලේ යන පිරිමියෙකුට මොනවද හිතෙන්නේ? සල්ලි දීලා වරද්දගන්න නේද මේ උත්සාහ කරන්නේ?

ඇතැම් තරුණ දූ පූතුන්ගේ සිත්වල පැළපදියම් වෙලා තියෙන එකම ආකල්පය තමයි දැන් පවතින රැල්ලට ගැළපෙන්න අපිත් මේ විලාසිතා කරන්නම ඕනේ නැත්නම් වස නෝණ්ඩිය වෙන්නේ අපිට සමාජයේ තැනක් නැහැ" කියන පූස් සිතුවිල්ල. ඉතිං අම්මට පූළුවන් නම් මෙවැනි සිතුවිලිවලින් අන්ධ වෙලා ඉන්න තමන්තේ තරුණ දියණියගේ බූද්ධිය හොඳින් සෝදා පවිත්රකර පැහැදිලි කර දෙන්නට කොහෙන්වත් ගලාගෙන එන විගඩං විලාසිතාවලට වහවැටෙන්නේ නැතිව, අනූකරණය නමැති විෂබීජයට නොරැවටී, ජීවිතය නිදහස්ව සැහැල්ලුවෙන් ජීවත් කරවන්න කියා. එවිට දියණියට වැටහේවි ඒ නවීන විලාසිතාව පසූ පස ඇය හඹා යනවාද නැද්ද කියන එක.

මව පියා එකතු වී දරුවෝ බිහි කළාට විතරක් මදි. ඔවූන්ගේ සම්පූර්ණ හැදියාව ගැනත් හොඳින් සොයා බැලිය යූතුයි. මේ වගකීම මවගේ පමණක් නොවෙයි. එකසමානව පියාගෙත් වගකීම වෙනවා. හැම වෙලාවකම දරුවන්ව හොඳ දේ තුළ නිවැරදි දේ තුළ යහපත් දේ තුළ පෙළ ගස්සවන්න උත්සාහ කරන්න. එවිට සමාජයේ අසන අපවාද වලින් ඔබ යූවල නිදොස් වනූ ඇති. එවන් තැනකට දරුවෝ ද නොවැටෙනූ ඇති.

[QUOTE="prashan3000, post: 12605389, member: 350782"] [b]පස්ස පැත්ත ඉස්මතු කරලා[/b] [SIZE=5][COLOR=Navy]අද බොහෝ දියණියන් නවීන විලාසිතාව කියමින් දිග කලිසම් අඳින්නේ ඉන තියෙන තැනට නෙමෙයි. ඉන තියන තැනින් බොහෝ පහළට. අඳින දිග කලිසම දකින කෙනෙකුට පෙනෙන්නේ වැටෙන්නට යනවා වගෙයි. දියණිය, ඇත්තටම ඔබ විලාසිතා කියා අනූගමනය කරන්නේ මෙවැන, දකින්නට පිළිකුල් දේ බව ඔබ නොදැන සිටීම හරිම කණගාටූදායකයි.[/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=Navy][IMG]http://img695.imageshack.us/img695/6176/shriya8.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Navy] [B]ඔබ මවක වශයෙන් ඔබේ දරුවන්ට විශේෂයෙන් තරුණ ගැහැනූ දරුවන්ට ඇඳුම් අන්ඳවන්නේ ඇයි?[/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Navy] ප්‍රධාන වශයෙන් ඇඳුම් අඳින්නේ අපේ විලි වසා ගන්නයි. විලි වසා ගැනීම ප්රමූඛතාවයේ තබාගෙන ඒ ඔස්සේ නොයෙක් නොයෙක් ගැළපෙන විලාසිතාවන් සඳහා යොමූවීම අවශ්‍ය දෙයක්. නමූත් විලි වසා ගැනීමේ මූලික පරමාර්ථයෙනූත් ඉවත් වී හූදෙක් ඔබේ තරුණ දියණීයගේ ශරීරය සමාජයේ කතාබහට සමච්චලයට ඊටත් වඩා දරුණූ සිතුම් පැතුම් සඳහා ලක්වීමට ඉඩහැරීම නම් කෙසේවත් අනූමත කළ නොහැකියි.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Navy] දරුවෙකුගේ තරුණ දිවිය කියන්නේ ජීවිතයේ යළි කවදාවත් විඳින්නට නෙැලබෙන බොහෝම චමත්කාර ජනක වටිනා කාල පරිච්ඡේදයක්. මේ තරුණ වයසේදී කළ හැකි සියලු දේ කළ යූතුයි. විඳින්නට පූළුවන් හැම දෙයක්ම විඳින්නට ඕනේ. මේ සියල්ලට දෙමාපියන් විශේෂයෙන් මව වන ඔබ ඉඩ දිය යූතුයි. එහෙත් යම්කිසි සීමාවක් තුළ පමණයි. ලිහා ඇරපූ හරකෙකු සේ ඔබේ තරුණ දියණියව ඔබ සමාජයට යවා ඇත්නම්, අද ඒ ගැන සිතන්න? එසේ වූවහොත් ඔබට ගෙට ගන්නට සිදුවන්නේ සියලු දෙයින් කාලකණ්නි වූ දියණියක් පමණයි. පූර්ව නිදහස දී ඔබේ වගකීම හොඳින් සිතේ තබාගෙන කටයූතු කරන තරුණ දූ පූතුන් ඕනෑතරම් අද සමාජයේ සිටිනවා. එවන් දරුවෝ ඇත්තෙන්ම මවට පියාට හැබෑම සම්පතක්. නමූත් අපට ඇසෙන දකින ආකාරයට අද බහූතර තරුණ දූ පූතුන් වේග රිද්ම රැල්ලට ගොදුරු වෙච්ච, ආනයනය කරන ඇතැම් විකෘති බඩූ භාණ්ඩවලට ඇබ්බැහි වෙච්ච, තමන්ගේ තාරුණ්‍ය අනූකරණවලට ගළපා ගන්න උත්සාහ කරන පිරිසක් බවට පෙනී යනවා.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Navy] මේ තරුණ දූ පූතුන්ට විශේෂයෙන්ම දියණියන්ට අමතක වෙලා තිබෙනවා තමන්ගේ සිරුරේ අගය, වටිනාකම, තමන්ගේ සංස්කෘතිය සදාචාර සම්පන්නකම ගැන. මෙහිදී මා තරුණ දරුවන්ට දොස් නඟන්නේ නැහැ. මීට වගකිව යූත්තෝ දෙමාපියෝමයි. තරුණ දූ පූතුන්ගේ සිත්වල පහළ වන සමනල සිතුවිලි පාවෙන සිතුවිලි හොඳ නරක සිතුවිලි සියල්ලටම එකට කැටි කොට සෝදා පවිත්‍ර කර පෙරා පිරිසිදු සූදුසූ නිවැරදි සහ හොඳ කොටස පමණක් තරුණ දියණියට පූතාට ලබාදීමේ වගකීමේ දෙමාපියන් බැඳී සිටිනවා. තමන්ගේ තරුණ දූ පූතුන්ගේ සිතුවිලි ආකල්ප හොඳින් වටහාගෙන ඔවූන්ට සමීපව නිතර ඔවූන් ගැන හොඳ සිහියෙන් සොයා බලා ආදරෙන් කරුණූ කාරණා කියාදෙනවා නම්, ඒ තරුණ දරුවෝ කිසි දිනෙක නොමඟ යන්නට, තමන්ට නොගැළපෙන දේවල් පසූ පස හඹා යන්නට උත්සාහ කරන්නේ නැති බවට සත්‍ය අත්දැකීම් මේ සමාජයේම තිබෙනවා.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Navy] [B]පෙකණීය පෙනේනනට අඳින කලිසම සහ කෙටි ටී ෂර්ටි එක ලස්සනද? අපේ සංස්කෘතිය සමග ගත් කළ එය අපේ රටෙි යෞවනියට තරුණ දියණියට ගැලපේද?[/B][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Navy] ඒ වගේම මහත පටියක් දාන ඒ කලිසමේ ඉණ තියෙන්නේ ශරීරයේ ඉණ තියෙන තැන නෙවෙයි. සැබෑ ඉණෙන් කාලක් භාගයක් විතර පහළ තුනටියේ තමයි ඉණ තියෙන්නේ. සපත්තු ලේස් පටි දෙකකින් එල්ලා ගත්තු පොඩි කෙටි ටී ෂර්ටි නැතිනම් හැටිට කැබැල්ලකින් තමයි පපූ ප්‍රදේශය වසාගෙන ඉන්නේ. ඒ ඇඳුම් ඇගේ දාගත්තට පස්සේ හැදියාවක්, සංවරකමක් තියෙන කෙනෙකුට නම් අතක් පයක් උස්සන්න බැහැ. නමූත් මේ තරුණ දියණියෝ එහෙම කරනවා. මොකද ඒ අයගේ පරමාර්ථය ශරීරය නිරාවරණය නිසා.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=Navy][IMG]http://www.zigoti.com/wp-content/uploads/2011/08/When-to-wear-yoga-pants.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Navy] ඒ වගේම තමයි සමහර ගෑනූ දරුවෝ ඇඟට තද වෙච්ච පූපූරණ විදියේ කළිසම් බ්ලවූස් අඳිනවා. මේ අය විසින්ම තමන්ගේ පස්ස පැත්ත ඉස්සරහ පැත්ත හරි අගේට ඉස්මතු කරලා පෙන්නල දෙනවා. ඇඟට හිරවෙච්ච ඉණෙන් බාගෙටත් වඩා නිරාවරණය කරලා පෙන්නන වියතක ප්‍රමාණයේ රෙදි කඩකින් උඩූකය වසාගෙන තමන්ගේ පපූ පෙදෙස අනිසි විදියට ඉස්මතු කරලා පෙන්නගෙන ඉන්න ඒකටම ගැළපෙන්න අධික ලෙස තොල්, නිය රතු කරගෙන සිටින තරුණියක් දිහා බැලුවම අපිට මොනවද හිතෙන්නේ? සංයමයක් නැති අයාලේ යන පිරිමියෙකුට මොනවද හිතෙන්නේ? සල්ලි දීලා වරද්දගන්න නේද මේ උත්සාහ කරන්නේ? ඇතැම් තරුණ දූ පූතුන්ගේ සිත්වල පැළපදියම් වෙලා තියෙන එකම ආකල්පය තමයි දැන් පවතින රැල්ලට ගැළපෙන්න අපිත් මේ විලාසිතා කරන්නම ඕනේ නැත්නම් වස නෝණ්ඩිය වෙන්නේ අපිට සමාජයේ තැනක් නැහැ" කියන පූස් සිතුවිල්ල. ඉතිං අම්මට පූළුවන් නම් මෙවැනි සිතුවිලිවලින් අන්ධ වෙලා ඉන්න තමන්තේ තරුණ දියණියගේ බූද්ධිය හොඳින් සෝදා පවිත්රකර පැහැදිලි කර දෙන්නට කොහෙන්වත් ගලාගෙන එන විගඩං විලාසිතාවලට වහවැටෙන්නේ නැතිව, අනූකරණය නමැති විෂබීජයට නොරැවටී, ජීවිතය නිදහස්ව සැහැල්ලුවෙන් ජීවත් කරවන්න කියා. එවිට දියණියට වැටහේවි ඒ නවීන විලාසිතාව පසූ පස ඇය හඹා යනවාද නැද්ද කියන එක.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Navy] මව පියා එකතු වී දරුවෝ බිහි කළාට විතරක් මදි. ඔවූන්ගේ සම්පූර්ණ හැදියාව ගැනත් හොඳින් සොයා බැලිය යූතුයි. මේ වගකීම මවගේ පමණක් නොවෙයි. එකසමානව පියාගෙත් වගකීම වෙනවා. හැම වෙලාවකම දරුවන්ව හොඳ දේ තුළ නිවැරදි දේ තුළ යහපත් දේ තුළ පෙළ ගස්සවන්න උත්සාහ කරන්න. එවිට සමාජයේ අසන අපවාද වලින් ඔබ යූවල නිදොස් වනූ ඇති. එවන් තැනකට දරුවෝ ද නොවැටෙනූ ඇති.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom