Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
පස්ස පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිලන්තයයි මමයි එකම දවසෙ තමයි මම කලින් වැඩ කල කොම්පඤ්ඤ වීදියේ තියෙන කම්පැණි එකට ජොයින් උනේ.

හැබයි ඌ තාමත් එතනම තමයි වැඩ කරන්නෙ. මම දැන් ඒකෙන් අස්වෙලා අවුරුදු තුනකට ටිකක් වැඩ්යි. අපි එකට හිටිය සෙට් එකෙන් දැන් ඒකෙ ඉතුරුවෙලා ඉන්නෙ ටික දෙනයි. ගොඩක් එවුන් ඉන්නෙ පිට රට. එක්කො මයිග්ග්‍රේට් කරල එහෙම නැතිනම් පිටරට ප්රොජෙට්ක්ට්ස් වල වැඩ කරනවා. නිලන්තයට චාන්ස් එක හම්බ වෙලත් ඌ යන්නෙ නැත්තෙ ඌ ප්ලේන් වල යන්න බයයි. එතකොට ඉතින් අහන්න පුලුවන් ප්ලේන් එකේ යන්න බැරිනම් ඉතින් නැවේ පලයන්කො කියල. ඌ නැව්වල යන්නත් බයයි මොකද ඌට පීනන්න බැහැයි කියලා. අනිත් එක ඌ රඹුටන් වලට හරි ආසයි. කොච්චර ආසද කියනවනම් බැන්දෙත් මල්වානෙන්. දෑවද්දටත් රඹුටන් ගස් කීපයක් හම්බවුනා කියල තමයි ආරංචිය.

හැබැයි ඉතින් අපරාදෙ කියන්න බැහැ මම නිවාඩුවට ලංකාවට එන හැම සැරයකම ඌ එනවා මාව බලන්න රඹුටන් වල්ලකුත් අරගෙන. ඇවිත් ඉතින් දවසක් දෙකක් ඉඳල තමයි යන්නෙ. මමත් ඉතින් ලංකාවට ආවහම ඉස්සෙල්ලාම කතා කරන්නෙ ඌට. ඉතින් ඌත් එනවා පණ කඩාගෙන මාව බලන්න. එක පාරක් මම ආව දවසෙ පහුවෙනිද අපේ අම්ම කොස් තම්බලා, හොඳ කට්ට කරෝල හොද්දක් හදල, කොච්චි දාල හොඳ සැරට පොල් සම්බෝලයක් එහෙම හදල තිබුනා මොකද මෙහෙදි මේ වගේ කෑමක් හම්බවෙන්නෙම නැති නිසා සහ ඒක මගේ ප්‍රියතම කෑමවලින් එකක් කියල අම්ම දන්න නිසා. මගේ කරුමෙට මූ ආවෙත් එදාම තමා. ආපු ගමන් මූ දෙසා බෑවෙ නැතෑ මුලු කොස් හට්ටියම එක කොස් ඇටයක්වත් ඉතුරු නොකර. ඉතින් එදයින් පස්සෙ නිලන්තයා එනව කියල දනගත්ත ගමන් අම්ම කියනව “ලොකු පුතේ ඉක්මනට කාල හිටියනං අර ළමය එන්න කලින් . . .” කියල.

ආ මට වැදගත්ම දේ කියන්න බැරි උනානේ. නිලන්තය කටුබැද්දෙ ඉන්ජෙක්. උගෙ කැම්පස් එකේ කාඩ් එක තමයි ‘පයිතා’ . පයිතා කිව්වහම ඒ දවස්වල මුළු කැම්පස් එක විතරක් නෙමෙයි මුළු කටුබැද්දම දන්නවා. හැබැයි ඉතින් ඔන්න මම නොකිව්වැයි කියන්න එපා. ඔය කටුබැද්ද පැත්තෙ යන එනකොට නිකමටවත් ‘පයිතව’ දන්න විත්තියක් කාටවත් අඟවන්න එපා. ඒක සෞඛ්‍යයට ඉතා අහිතකරයි.

තවනම් ගොඩක් තියෙනව ඉතින් මූ ගැන කියන්න. හැබැයි ඒකෙන් මේකෙන් කියන්න යන කතාව දිග්ගැස්සෙන එක තමයි වෙන්නෙ. ඒක නිසා මම කතාව පටන් ගන්නම්.

ඉතින් අපේ නිලන්තයා කැම්පස් එකේ ඉන්න කාලෙ උන්ගේ බැචෙක්ගෙ ගෙදරක මල ගෙයක් වෙලා. මල ගෙදර තිබිලා තියෙන්නෙ මාතර පැත්තෙ. ඉතින් අපේ නිලන්තයත් උගේ සෙට් එකේ 10ක් 15ක් එක්ක ගියාලු මල ගෙදර. කොහොම හරි මේ දවස්වල කැම්පස් එකේ එග්සෑම් දවස් හින්ද උන් ඉක්මනට එන්න බලාගෙන තමයි ගිහිල්ල තියෙන්නෙ. ඒත් ඉතින් ඔය මල ගෙවල් වල ගියාට පස්සෙ නානාප්‍රකාර වැඩ කෝටියයිනෙ. ඔය අතරෙ ඉතින් මල ගෙදර නයිට ගහන කටිටියට කිරි කෝපි, මාරි බිස්කට් සහ මෙකි නොකී ජාතිත් ඉතින් අහල පහල තියෙන ගෙවල් වලින් සප්ලයි කරනවා. ඒ වගේම් රෑ කෑමත් හොඳ ගමේ රහට අල්ලපු ගෙදරකින් කට්ටිය සප්පායම් වෙලා කාරිය තමයි ඉඳල තියෙන්නෙ.

ඒ වගේම ගම්වල මල ගෙයක් උනහම ඉතින් බූරුවා පොලක් එහෙම වරදින්නෙත් නැහැනෙ. ඉතින් කට්ටිය බූරුව ගහන්නයි, කැරම් ගහන්නයි තව ඉතින් ඔය බෝතලයක් එහෙම හෙමින් සැරේ රවුම් කරන්න වගේ දේවල් වලට ටික ටික සෙට් වෙලා දන්නෙම නැතුව රෑ දෙගොඩ හරියෙ ජාමෙටත් ආවලු. කට්ටියට ආපහු යන්න ඕනෙ කියල මතක් වෙනකොට අම්බානකට පරක්කු වෙලා. ඉතින් තවත් නැවතිල හිටියොත් අපිටම තමා කෙලවෙන්නෙ කියල කට්ටියම බැස්ස පාරට ආපහු යන්න. ඒත් ඉතින් කොහෙද රෑ දෙගොඩ හරියෙ බස් තියෙනවයෑ. ඉතින් ඔහොම ටික දුරක් පයින්ම ඇවිදින කොට වාහනයක් එනව වගේ දැකල අත දාල එක නැවැත්තුවලු. බලාගෙන යනකොට සර්විස් එක ඉවර කරපු ප්‍රයිවෙට් බස් එකක් ඒක. ඉතින් කට්ටිය ඩ්‍රයිවර්ටයි කොන්දටයි වැඳල වැඳල තංගල්ලට පොඩ්ඩක් මෙහායින් බස්සවගන්න කැමති කරගත්තලු. දැන් මේ වෙනකොට වෙලාව පාන්දර තුන හමාර හතරට වගේ කිට්ටුයි. කට්ටියව බස්සපු බස් එකත් අතුරු පාරකට හරෝල නොපෙනී ගියාම ඔන්න ඉතින් අපේ නිලන්තයගෙ නඩේ ආපහු කොළඹ පැත්තට මංගච්චන්න පටන් අරගත්ත බස් එකක් හම්බෙනකං පයිංම යං කියලා.

ඔහොම ටික දුරක් යනකොට කට්ටියට ටික ටික ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවයත් ඩිංග ඩිංග මතු වේ ගෙන ආවලු. දන්නවනෙ ඉතින් කැම්පස් හොස්ටල්වල ජීවිතේ, නිකං බඩවල් programme කරල වගේනෙ තියෙන්නෙ. වෙලාව එනකොටම සෙට් වෙනවා. ඉතින් කොහේ කියල යන්නද. මේ වෙනකොට කට්ටිය හොඳට හුලං වැදි වැදි මුහුද අයිනෙන්ම වැටිච්ච පාරෙ තමයි ඇවිද ඇවිද ඉඳල තියෙන්නෙ. පේන තෙක් මානෙක ගෙයක් දොරක් කඩයක් එහෙම පේන්නත් නෑ. එකම විකල්පය තමයි ඉතින් බීච් එක. කොහොමත් සෙට් එකෙන් ගොඩ දෙනෙක්ට මේ වෙනකොට ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවය තදින්ම වගේ දැනිල, ඊට වඩා අඩියක්වත් ඉස්සරහට යන්න බැරි විදිහට. ඉතින් කට්ටියත් නමෝ විත්තියෙන් බීච් එකට අඩිය තිබ්බලු. කළුවර කොහොමද කියනවනම් එකාට එකා පේන්නෙ නැති තරමටම කළුවරයිලු. ඔන්න ඉතින් කළුවර හිංද ටිකක් ප්රයිවසිත් තියෙනවා (ඕක ඉතින් නැති උනා කියලත් මුන්ට අවුලකුත් නැහැ ) හෝදගන්න මුහුදෙ වතුරත් තියෙනවනෙ කියල කට්ටිය ඉතින් පෝලිමේ තැන් තැන් වල ඉඳගත්තලු. ඒත් ඉතින් බයේ බයේ තමයි කට්ටිය කලිසං ගලෝල වැල්ලෙ වාඩිවෙලා තියෙන්නෙ මොකද ඔය තංගල්ල හරිය කකුළුවන්ට හරි ප්‍රසිද්ධයිනෙ.ඔය කටර් අඬු වගේ තියෙන උන්ගෙ ලොකු අඬුවකට අහු උනොත් එහෙම ඔය පොලවට ලම්භක දෙවල් වලට අනුතුරක් උනත් වෙන්න පුලුවන්නෙ. ඒවගෙද ඉකිරියෝ. ඇනුනොත් එහෙම මොන දෙයියන්ට කියල කියන්නද ?

කොහොමෙං කොහොම හරි බයෙන් බයෙන් ඉඳගෙන කට්ටිය ටික ටික වැඩේ ඉවරයක් කරගත්ත කියමුකො. දැන් ඉතින් හෝදගන්න වාරෙ. මුහුද ටිකක් දුරින් වෙන්න තමයි කට්ටිය වැල්ලෙ වාඩි වෙලා තියෙන්නෙ. අනික මුහුද හරියටම කොයි හරියෙද තියෙන්නෙ කියල පේන්නෙත් නැහැ. ඒ තරමටම කළුවරයි. ඒ මදිවට මේ වාරකං කාලේ. පස්ස හොදගන්න කියල කලුවරේම මුහුදට ගියා වගේ නෙවෙයි ලොකු රැල්ලකට අහුවෙලා ගහගෙන ගියොත් ඉතින් පස්ස හේදුව වගේද ?

මුං ටික ඔක්කොම ඉතින් ඉන්ජොනෙ. ඔන්න ඉතින් ගණිතඥාණය එහෙම පාවිච්චි කරල එකෙක් කිව්වලු “මචං අපි එකෙක්ව දාමු හොඳ රැල්ළක් එනවද කියල බලන්න කියල, රැල්ළ එනකොට අපි හෝදගමු ” කියල. ඔන්න ඉතින් කට්ටියම මේකට ඇග්රිවෙලා වැඩේට සෙට් නොවෙච්ච එකෙකුට කිවාලු පොඩ්ඩක් රැල්ලක් එනවද කියල බලන්න කියලා, මුන් ටික මුහුද පැත්තට පස්ස පැත්ත හරෝල පෝලිමට ඉඳගත්තලු. දැන් ඉතින් කට්ටිය පෝලිමට වාඩි වෙලා බලාගෙන ඉන්නවළු ටිකක් ලොකු රැල්ලක් එනකන් මොකද කට්ටිය ඉන්නෙ මුහුදට ටිකක් දුරින්. ඉතින් ලොකු රැල්ලක් ආවොත් තමයි උන් ඉන්න හරියට වතුර එන්නෙ. විනාඩි පහක් දහයක් ගියාලු ඒත් එන එන රැළි ඔක්කොම පොඩි පොඩි ඒවලු. මුන් ටික ඉතින් තව ටිකක් විතර මුහුද කිට්ටුවට වෙන්න ලං උනාලු තාරවො වෝක් එක දාලා. ඔන්න එතකොටම රැල්ළ බලන්න දාල හිටපු එකා කෑගැහුවලු ඔන්න එනවා ඔන්න එනවා හෝද ගනින් හෝද ගනින් කියල. එතකොටම මුන් ටික දාලා අතුල්ලන්න පටන් ගත්තලු හොඳට. කරුමෙක මහත කියන්නෙ ඒ රැල්ළත් උන්ට අඩියක් විතර මෙහායින් නතරවෙලා ආපහු හැරිල ගියාලු.

[QUOTE="vidura99, post: 7805139, member: 244453"] [COLOR="Sienna"][SIZE="4"][COLOR="DarkSlateBlue"] නිලන්තයයි මමයි එකම දවසෙ තමයි මම කලින් වැඩ කල කොම්පඤ්ඤ වීදියේ තියෙන කම්පැණි එකට ජොයින් උනේ. :love: හැබයි ඌ තාමත් එතනම තමයි වැඩ කරන්නෙ. මම දැන් ඒකෙන් අස්වෙලා අවුරුදු තුනකට ටිකක් වැඩ්යි. අපි එකට හිටිය සෙට් එකෙන් දැන් ඒකෙ ඉතුරුවෙලා ඉන්නෙ ටික දෙනයි. ගොඩක් එවුන් ඉන්නෙ පිට රට. එක්කො මයිග්ග්‍රේට් කරල එහෙම නැතිනම් පිටරට ප්රොජෙට්ක්ට්ස් වල වැඩ කරනවා. නිලන්තයට චාන්ස් එක හම්බ වෙලත් ඌ යන්නෙ නැත්තෙ ඌ ප්ලේන් වල යන්න බයයි. එතකොට ඉතින් අහන්න පුලුවන් ප්ලේන් එකේ යන්න බැරිනම් ඉතින් නැවේ පලයන්කො කියල. ඌ නැව්වල යන්නත් බයයි මොකද ඌට පීනන්න බැහැයි කියලා. අනිත් එක ඌ රඹුටන් වලට හරි ආසයි. කොච්චර ආසද කියනවනම් බැන්දෙත් මල්වානෙන්. දෑවද්දටත් රඹුටන් ගස් කීපයක් හම්බවුනා කියල තමයි ආරංචිය. :yes::yes: හැබැයි ඉතින් අපරාදෙ කියන්න බැහැ මම නිවාඩුවට ලංකාවට එන හැම සැරයකම ඌ එනවා මාව බලන්න රඹුටන් වල්ලකුත් අරගෙන. ඇවිත් ඉතින් දවසක් දෙකක් ඉඳල තමයි යන්නෙ. මමත් ඉතින් ලංකාවට ආවහම ඉස්සෙල්ලාම කතා කරන්නෙ ඌට. ඉතින් ඌත් එනවා පණ කඩාගෙන මාව බලන්න. එක පාරක් මම ආව දවසෙ පහුවෙනිද අපේ අම්ම කොස් තම්බලා, හොඳ කට්ට කරෝල හොද්දක් හදල, කොච්චි දාල හොඳ සැරට පොල් සම්බෝලයක් එහෙම හදල තිබුනා මොකද මෙහෙදි මේ වගේ කෑමක් හම්බවෙන්නෙම නැති නිසා සහ ඒක මගේ ප්‍රියතම කෑමවලින් එකක් කියල අම්ම දන්න නිසා. මගේ කරුමෙට මූ ආවෙත් එදාම තමා. ආපු ගමන් මූ දෙසා බෑවෙ නැතෑ මුලු කොස් හට්ටියම එක කොස් ඇටයක්වත් ඉතුරු නොකර. ඉතින් එදයින් පස්සෙ නිලන්තයා එනව කියල දනගත්ත ගමන් අම්ම කියනව “ලොකු පුතේ ඉක්මනට කාල හිටියනං අර ළමය එන්න කලින් . . .” කියල. :angry::angry::angry: ආ මට වැදගත්ම දේ කියන්න බැරි උනානේ. නිලන්තය කටුබැද්දෙ ඉන්ජෙක්. උගෙ කැම්පස් එකේ කාඩ් එක තමයි ‘පයිතා’ . පයිතා කිව්වහම ඒ දවස්වල මුළු කැම්පස් එක විතරක් නෙමෙයි මුළු කටුබැද්දම දන්නවා. හැබැයි ඉතින් ඔන්න මම නොකිව්වැයි කියන්න එපා. ඔය කටුබැද්ද පැත්තෙ යන එනකොට නිකමටවත් ‘පයිතව’ දන්න විත්තියක් කාටවත් අඟවන්න එපා. ඒක සෞඛ්‍යයට ඉතා අහිතකරයි. තවනම් ගොඩක් තියෙනව ඉතින් මූ ගැන කියන්න. හැබැයි ඒකෙන් මේකෙන් කියන්න යන කතාව දිග්ගැස්සෙන එක තමයි වෙන්නෙ. ඒක නිසා මම කතාව පටන් ගන්නම්. :D:rolleyes: ඉතින් අපේ නිලන්තයා කැම්පස් එකේ ඉන්න කාලෙ උන්ගේ බැචෙක්ගෙ ගෙදරක මල ගෙයක් වෙලා. මල ගෙදර තිබිලා තියෙන්නෙ මාතර පැත්තෙ. ඉතින් අපේ නිලන්තයත් උගේ සෙට් එකේ 10ක් 15ක් එක්ක ගියාලු මල ගෙදර. කොහොම හරි මේ දවස්වල කැම්පස් එකේ එග්සෑම් දවස් හින්ද උන් ඉක්මනට එන්න බලාගෙන තමයි ගිහිල්ල තියෙන්නෙ. ඒත් ඉතින් ඔය මල ගෙවල් වල ගියාට පස්සෙ නානාප්‍රකාර වැඩ කෝටියයිනෙ. ඔය අතරෙ ඉතින් මල ගෙදර නයිට ගහන කටිටියට කිරි කෝපි, මාරි බිස්කට් සහ මෙකි නොකී ජාතිත් ඉතින් අහල පහල තියෙන ගෙවල් වලින් සප්ලයි කරනවා. ඒ වගේම් රෑ කෑමත් හොඳ ගමේ රහට අල්ලපු ගෙදරකින් කට්ටිය සප්පායම් වෙලා කාරිය තමයි ඉඳල තියෙන්නෙ. :rofl::rofl: ඒ වගේම ගම්වල මල ගෙයක් උනහම ඉතින් බූරුවා පොලක් එහෙම වරදින්නෙත් නැහැනෙ. ඉතින් කට්ටිය බූරුව ගහන්නයි, කැරම් ගහන්නයි තව ඉතින් ඔය බෝතලයක් එහෙම හෙමින් සැරේ රවුම් කරන්න වගේ දේවල් වලට ටික ටික සෙට් වෙලා දන්නෙම නැතුව රෑ දෙගොඩ හරියෙ ජාමෙටත් ආවලු. කට්ටියට ආපහු යන්න ඕනෙ කියල මතක් වෙනකොට අම්බානකට පරක්කු වෙලා. ඉතින් තවත් නැවතිල හිටියොත් අපිටම තමා කෙලවෙන්නෙ කියල කට්ටියම බැස්ස පාරට ආපහු යන්න. ඒත් ඉතින් කොහෙද රෑ දෙගොඩ හරියෙ බස් තියෙනවයෑ. ඉතින් ඔහොම ටික දුරක් පයින්ම ඇවිදින කොට වාහනයක් එනව වගේ දැකල අත දාල එක නැවැත්තුවලු. බලාගෙන යනකොට සර්විස් එක ඉවර කරපු ප්‍රයිවෙට් බස් එකක් ඒක. ඉතින් කට්ටිය ඩ්‍රයිවර්ටයි කොන්දටයි වැඳල වැඳල තංගල්ලට පොඩ්ඩක් මෙහායින් බස්සවගන්න කැමති කරගත්තලු. දැන් මේ වෙනකොට වෙලාව පාන්දර තුන හමාර හතරට වගේ කිට්ටුයි. කට්ටියව බස්සපු බස් එකත් අතුරු පාරකට හරෝල නොපෙනී ගියාම ඔන්න ඉතින් අපේ නිලන්තයගෙ නඩේ ආපහු කොළඹ පැත්තට මංගච්චන්න පටන් අරගත්ත බස් එකක් හම්බෙනකං පයිංම යං කියලා. :angry::angry::angry: ඔහොම ටික දුරක් යනකොට කට්ටියට ටික ටික ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවයත් ඩිංග ඩිංග මතු වේ ගෙන ආවලු. දන්නවනෙ ඉතින් කැම්පස් හොස්ටල්වල ජීවිතේ, නිකං බඩවල් programme කරල වගේනෙ තියෙන්නෙ. වෙලාව එනකොටම සෙට් වෙනවා. ඉතින් කොහේ කියල යන්නද. මේ වෙනකොට කට්ටිය හොඳට හුලං වැදි වැදි මුහුද අයිනෙන්ම වැටිච්ච පාරෙ තමයි ඇවිද ඇවිද ඉඳල තියෙන්නෙ. පේන තෙක් මානෙක ගෙයක් දොරක් කඩයක් එහෙම පේන්නත් නෑ. එකම විකල්පය තමයි ඉතින් බීච් එක. කොහොමත් සෙට් එකෙන් ගොඩ දෙනෙක්ට මේ වෙනකොට ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවය තදින්ම වගේ දැනිල, ඊට වඩා අඩියක්වත් ඉස්සරහට යන්න බැරි විදිහට. ඉතින් කට්ටියත් නමෝ විත්තියෙන් බීච් එකට අඩිය තිබ්බලු. කළුවර කොහොමද කියනවනම් එකාට එකා පේන්නෙ නැති තරමටම කළුවරයිලු. ඔන්න ඉතින් කළුවර හිංද ටිකක් ප්රයිවසිත් තියෙනවා (ඕක ඉතින් නැති උනා කියලත් මුන්ට අවුලකුත් නැහැ ) හෝදගන්න මුහුදෙ වතුරත් තියෙනවනෙ කියල කට්ටිය ඉතින් පෝලිමේ තැන් තැන් වල ඉඳගත්තලු. ඒත් ඉතින් බයේ බයේ තමයි කට්ටිය කලිසං ගලෝල වැල්ලෙ වාඩිවෙලා තියෙන්නෙ මොකද ඔය තංගල්ල හරිය කකුළුවන්ට හරි ප්‍රසිද්ධයිනෙ.ඔය කටර් අඬු වගේ තියෙන උන්ගෙ ලොකු අඬුවකට අහු උනොත් එහෙම ඔය පොලවට ලම්භක දෙවල් වලට අනුතුරක් උනත් වෙන්න පුලුවන්නෙ. ඒවගෙද ඉකිරියෝ. ඇනුනොත් එහෙම මොන දෙයියන්ට කියල කියන්නද ? :rofl::rofl::rofl::rofl::oo: කොහොමෙං කොහොම හරි බයෙන් බයෙන් ඉඳගෙන කට්ටිය ටික ටික වැඩේ ඉවරයක් කරගත්ත කියමුකො. දැන් ඉතින් හෝදගන්න වාරෙ. මුහුද ටිකක් දුරින් වෙන්න තමයි කට්ටිය වැල්ලෙ වාඩි වෙලා තියෙන්නෙ. අනික මුහුද හරියටම කොයි හරියෙද තියෙන්නෙ කියල පේන්නෙත් නැහැ. ඒ තරමටම කළුවරයි. ඒ මදිවට මේ වාරකං කාලේ. පස්ස හොදගන්න කියල කලුවරේම මුහුදට ගියා වගේ නෙවෙයි ලොකු රැල්ලකට අහුවෙලා ගහගෙන ගියොත් ඉතින් පස්ස හේදුව වගේද ? මුං ටික ඔක්කොම ඉතින් ඉන්ජොනෙ. ඔන්න ඉතින් ගණිතඥාණය එහෙම පාවිච්චි කරල එකෙක් කිව්වලු “මචං අපි එකෙක්ව දාමු හොඳ රැල්ළක් එනවද කියල බලන්න කියල, රැල්ළ එනකොට අපි හෝදගමු ” කියල. ඔන්න ඉතින් කට්ටියම මේකට ඇග්රිවෙලා වැඩේට සෙට් නොවෙච්ච එකෙකුට කිවාලු පොඩ්ඩක් රැල්ලක් එනවද කියල බලන්න කියලා, මුන් ටික මුහුද පැත්තට පස්ස පැත්ත හරෝල පෝලිමට ඉඳගත්තලු. දැන් ඉතින් කට්ටිය පෝලිමට වාඩි වෙලා බලාගෙන ඉන්නවළු ටිකක් ලොකු රැල්ලක් එනකන් මොකද කට්ටිය ඉන්නෙ මුහුදට ටිකක් දුරින්. ඉතින් ලොකු රැල්ලක් ආවොත් තමයි උන් ඉන්න හරියට වතුර එන්නෙ. විනාඩි පහක් දහයක් ගියාලු ඒත් එන එන රැළි ඔක්කොම පොඩි පොඩි ඒවලු. මුන් ටික ඉතින් තව ටිකක් විතර මුහුද කිට්ටුවට වෙන්න ලං උනාලු තාරවො වෝක් එක දාලා. ඔන්න එතකොටම රැල්ළ බලන්න දාල හිටපු එකා කෑගැහුවලු ඔන්න එනවා ඔන්න එනවා හෝද ගනින් හෝද ගනින් කියල. එතකොටම මුන් ටික දාලා අතුල්ලන්න පටන් ගත්තලු හොඳට. කරුමෙක මහත කියන්නෙ ඒ රැල්ළත් උන්ට අඩියක් විතර මෙහායින් නතරවෙලා ආපහු හැරිල ගියාලු. :D:D:D:D:confused::confused::confused::D:D [/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom