පස්ස බිම ඇනගෙන ඇත්තෙමි
[FONT="]මම බොහෝ මිනිසුන්ට වඩා වැඩි වාර ගණනාවක් "පස්ස බිම ඇනගෙන" ඇත්තෙමි. හැමවිටම[/FONT] [FONT="]වාගේ මම පරාජය වී තිබේ. ව්‍යාපාර කරන්නට ගොස් අසාර්ථක වූයෙමි. මානව[/FONT] [FONT="]සම්බන්ධකම් වලදී වූයෙමි. ජීවිතයේ බොහෝ තැන් වලදී අසාර්ථක වූයෙමි. අවසානයේ[/FONT] [FONT="]දී "මං මහ අවාසනාවන්තයෙක්.." යන සිතිවිල්ල තුරුලු කරගෙන මගේ අසාර්ථකත්වයට[/FONT] [FONT="]හේතුව "අවාසනාව" බවට පත්කරගෙන සැනසුණෙමි. නමුත් දැන් මට සිදු වූ දේ මනාව[/FONT] [FONT="]දිස්වේ. සාර්ථකත්වය කරා යාමට මම පසු බෑවෙමි. පරාජය යනු සාර්ථකත්වය සඳහා ඔබ[/FONT] [FONT="]විසින් කරනු ලබන හොඳම ආයෝජනයයි. ජීවිතය ඉහළ මට්ටමින් සාර්ථක වීමට නම්[/FONT], [FONT="]පරාජය වීම[/FONT], [FONT="]අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. නවෝත්පාදන [/FONT]'[FONT="]ගුරු[/FONT]' [FONT="]කෙනෙකු වූ [/FONT]DAVID KELLY [FONT="]පවසන මේ අදහස දෙස බලන්න.[/FONT]
"[FONT="]ඉක්මනින් අසාර්ථක වූ තරමට ඉක්මනින් සාර්ථක විය හැකිය."[/FONT]
[FONT="]ඔබ බොහෝ සෙයින් සුව පහසුව සිටින වපසරිය හැරදමා අලුත් යමකට අත ගැසීමේ[/FONT] [FONT="]අවදානම නොගන්නාතාක් ඔබට ඉදිරියට යා නොහැකිය. අවදානමක් නොගන්නේද එසේ නම්[/FONT] [FONT="]ජයග්රහණයන් ද නොලැබේ. අවදානම් අවස්ථාවන්ට මුහුණ පාන තරමටම දියුණුවේ දොරටුද[/FONT] [FONT="]ඔබ ඉදිරියෙන් විවර වේ.[/FONT]
[FONT="]අප බොහෝ දෙනෙකු පුරුදුව සිටින්නේ අපට හුරු[/FONT] [FONT="]පුරුදු[/FONT], [FONT="]සුව පහසු වපසරියන්හි කකුල් උඩ තබාගෙන සොලවමින් ජීවත්වන්නට ය.[/FONT] [FONT="]එවැන්නන් වසර [/FONT]20[FONT="]ක් පුරාම එකම ආකාරයෙන් වැඩට යයි. නැවත එයි. වසර [/FONT]20[FONT="]ක් පුරාම[/FONT] [FONT="]එකම මිනිසුන් කණ්ඩායමක් අතරේ සතුටු සාමිචි[/FONT], [FONT="]කතාබහ පවත්වයි. වසර [/FONT]20[FONT="]ක් පුරාම[/FONT] [FONT="]එකම ආකාරයකට සිතයි. එවැනි ජීවිත ගැන නම් මට විනිශ්චයක් දිය නොහැකිය. මන්ද[/FONT] [FONT="]යමෙක් එවැනි ජීවිතයකින් තෘප්තිමත් වෙනවා නම්[/FONT], [FONT="]සතුටු වනවා නම්[/FONT], [FONT="]අගෙයි. නමුත්[/FONT] [FONT="]ඔවුන් හද තුළින්ම එවන් සතුටක් භුක්ති විඳිනවාදැයි මම නොදනිමි. මා තුළ නම් ඒ[/FONT] [FONT="]ගැන පවතින්නේ බරපතළ සැකයකි. ඔබ හැමදාම එකම දේ කරනවා නම්[/FONT], [FONT="]එහි ප්‍රතිඵලයක්[/FONT] [FONT="]හැටියට ඔබට ලැබෙන්නේද එකම දේය. අයින්ස්ටයින් "උමතුව" හඳුන්වා ඇත්තේ[/FONT] [FONT="]කෙසේදැයි ඔබ දන්නවාද[/FONT]? [FONT="]ඔහු පවසන්නේ[/FONT], [FONT="]එකම දේ කරමින් වෙනස් වෙනස් ප්‍රතිඵල[/FONT] [FONT="]බලාපොරොත්තු වීම "උමතුව" බවයි. එහෙත් අවාසනාව වන්නේ බහුතරයක් දෙනා එම[/FONT] [FONT="]උමතුවෙන් පෙළීමයි. ජීවිතයේ සැබෑ තෘප්තිය ලැබෙන්නේ යම් අවදානමක් රැගෙන කරන[/FONT] [FONT="]කටයුතු වලිනි. එසේ කිරීමේදී අසාර්ථකවීම් වැඩි බවද ඇත්තයි. නමුත් ඔබ අමතක[/FONT] [FONT="]නොකළ යුත්තේ සාර්ථකත්වයද ඒ පසුපසින්ම පැමිණෙන බවයි.[/FONT]
[FONT="]ලෝක මට්ටමට[/FONT] [FONT="]පත්වීමේදී[/FONT], [FONT="]එසේ වීමට අවශ්‍ය වන එක් සාධයකි[/FONT], [FONT="]පරාජය... අසාර්ථකත්වය. කළමනාකරණ[/FONT] [FONT="]උපදේශයකු වූ [/FONT]TOM PETERS [FONT="]වරක් පවසා සිටියේ "විශිෂ්ටත්වය තුළින්[/FONT] [FONT="]අසාර්ථකත්වයේ කැළැල්" දිස්වෙන බවයි. ලොව ඇති විශිෂ්ට මට්ටමේ ආයතන[/FONT], [FONT="]සාමාන්‍ය[/FONT] [FONT="]ආයතන වලට වඩා වැඩි වාර ගණනක දී "පස්ස බිම ඇනගත්" ආයතන බව ඔබ දන්නවාද[/FONT]? [FONT="]මා[/FONT] [FONT="]දකින අන්දමට නම් විශාලතම අසාර්ථකත්වය යනු සිහින දැකීම හා ඒවා සැබෑ කරගැනීමට[/FONT] [FONT="]උත්සාහ නොකිරීමේ අසාර්ථකත්වයයි. සැබෑ අවදානම පවතින්නේ අවදානමක් නොගෙන[/FONT] [FONT="]කෙරෙන ජීවත් වීම තුළයි. මාර්ක් ට්වේන් මේ බව හොඳින්ම දුටුවේය.[/FONT]
"[FONT="]මෙතැන් සිට වසර [/FONT]20[FONT="]ක් ගිය තැන[/FONT], [FONT="]ඔබ කළ දේවල් වලට වඩා ඔබ නොකළ දේවල් පිළිබඳ ඔබ පසුතැවෙනවා නිසැකය."[/FONT]
[FONT="]ඉතින්[/FONT], [FONT="]යන්න ඉදිරියටම. ඉහළින් සිතන්න. ප්‍රමාණය ඉක්මවා සිතන්න. ඊළඟ වාරයේ[/FONT] [FONT="]හොඳම තරු හතේ හෝටලයකින් කන්නට[/FONT], [FONT="]පළමු පන්තියේ ගුවන් ගමනක යෙදෙන්නට සිහින[/FONT] [FONT="]මවන්න.( සුභ ගමන් ) ආයතන සගයන්ගෙන් වැඩි සහයෝගයක් ඉල්ලන්න. ඔබේ බිරිඳගෙන්[/FONT], [FONT="]සැමියාගෙන් වැඩි ආදරයක් අවශ්‍ය බව පවසන්න. දියට බසින්න. ගොඩ සිට පිහිනීමට[/FONT] [FONT="]නොහැක. ඔබ තරයේ මතක තබා ගත යුත්තේ ක්‍රීඩාවක් ජය ගැනීමට නම්[/FONT], [FONT="]පළමුව ක්‍රීඩා[/FONT] [FONT="]පිටියට බට යුතු බවයි. ක්‍රීඩාවට අවතීර්ණ නොවී ක්‍රීඩාවක් ජයගන්නේ කෙසේද[/FONT]?
ROBIN SHERMA'S THE GREATNESS GUIDE
පරිවර්තනය - දිලීප ජයකොඩි
( "නොගත් ගිරිහිස නෙතින් ඉවතට" කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි. )