Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි බන්.ලෝකේ ගස් කොලන් කිසියම් තැනක සාර්ථක වෙන්නේ එතන පස / දේශගුණය / ජල සැපයුම / වෙනත් වෘක්ෂලතා වගේ සාධක රාශියක් මත. කණ්ඩියක සිටවන ගස් මොනවද කියල සරලව ඇහුවොත් ඒකට උත්තරයක් නෑ ගස්කොලන් එක්ක වුර්තිමය ගනුදෙනුවක ඉන්න ඕන කෙනෙක්ට. ඒකට "තන්තු මුල් ගහක් සිටවන්න" කියල කිව්වම ප්‍රශ්නෙටත් වඩා අප්සට් උත්තරයක් ඒක. උපදෙසක් දෙනවා නම් ඒක හරියට දෙන්න ඕන, නැත්නම් නොදී නිකන් ඉන්න ඕන.

කඩා වැටෙන පස් කන්ඩි රදවා ගන්න තන්තු මුල පද්දති වලට පුළුවන්. නමුත් මුදුන් මුල් දරන ගසුත් ඔය වැඩේ හොදට කරන විශේෂ තියනවා. බිම වැතිරී වැඩෙන ශාක (සරලව තණකොළ) + උඩට දිවෙන ශාක (තන්තු මුල් or මුදුන් මුල් ශාක) කම්බිනේෂන් එක වඩා සාර්ථකයි.

තන්තු මුල් ගස් වලින් වැටකෙයියා, කුරු උණ විශේෂ, කුරු කිතුල් වගේ ඒවා ඔය කන්ඩි සීන් එකට හොදයි. ඒ අතරින් පැන්දනස් විශේෂ වලින් සොර /සතුරු ආරක්ෂාවද ලැබෙනවා. කුරු කිතුල් දැම්මොත් පැණි ගන්නත් පුළුවන්. උණ වලට නිතර කප්පාදුව, කුහුබුවන් බෝවීම වගේ ගැටළු එනවා.

අනිත පැත්තෙන් දාඹු (කිස්ටිනා ලෝකල්), ඒග්සොර, රත් මල්, රුක්, ඇට්ටේරියා වගේ ඒවත් හොදයි. රුක් හා ඇට්ටේරියා වලින් හවසට ගෙදරට සුවදත් එනවා. ඉපිල් ඉපිල් කියන එකත් එක්තරා දුරකට ok. හරියටම මෙන්න මේක දාන්න කියල නම් කියන්න අපොහොසත් අර මුලින් කි කාරණාව නිසා.

ප්‍රශ්නේ අහපු කෙනාට පුළුවන් විදියට ප්‍රශ්නේ අහල තියනවා. ඒකට අරු දෙන උත්තරේ තමයි තන්තු මුල් ගස් හිටවන්න කියන එක. ලංකාවේ තියෙන්නේ තන්තු මුල් ගස් තුන / හතරද ?? තන්තු මුල් කිව්වම ඕන කෙනෙක්ට මතකයට එන පොල් /පුවක් කොහෙත්ම මේ වැඩේට ගැලපෙන්නේ නෑ.තන්තු මුල් තිබ්බට ලංකාවේ සුලබම දේශීය උණ විශේෂ දෙකම අඩි 15 ට වඩා උස යනවා. ඒකත් ඔය වැඩේට හරියන්නේ නෑ. කුරු උණ හොදයි, නමුත් කප්පාදුව ඕන. බොහෝ විශේෂ විදේශීය ඒවා. ෆාම් වර්ග වැඩේට හොදයි නමුත් ආනයනික ෆාම් හා උණ විශේෂ ලංකාවේ පැතිරයන පොල් රෝගයට හේතුවක් ලෙස සැක කරනවා. ඒවායේ තවත් අවුල් තියනවා. මේ ත්‍රෙඩ් එකේ මට එකගවිය හැකි ගස් හා ලාවට එකග වියහැකි ගස් කට්ටිය දාල තියනවා. ඒ සියලුම උත්තර අතරින් කිසිම වැදගැම්මකට නැති උත්තරේ තමා "තන්තු මුල් පැල සිටවන්න" කියල දාපු එක. මම ඒක අවඥවට ලක්කරා. (මිනිහගේ කතාවෙන් තේරුම් ගත්ත පොර මොනවගේ ඩයල් එකක්ද කියල.  ) මට ටයිප් කරන්න කම්මැලියි. ඔයා වැදගත් විදියට විමසීමක් කරපු නිසයි මේ විදියට රචනාවක් ලිව්වේ.

[QUOTE="TISSA1, post: 26044520, member: 563366"] මෙහෙමයි බන්.ලෝකේ ගස් කොලන් කිසියම් තැනක සාර්ථක වෙන්නේ එතන පස / දේශගුණය / ජල සැපයුම / වෙනත් වෘක්ෂලතා වගේ සාධක රාශියක් මත. කණ්ඩියක සිටවන ගස් මොනවද කියල සරලව ඇහුවොත් ඒකට උත්තරයක් නෑ ගස්කොලන් එක්ක වුර්තිමය ගනුදෙනුවක ඉන්න [COLOR=rgb(226, 80, 65)]ඕන කෙනෙක්ට.[/COLOR] ඒකට "තන්තු මුල් ගහක් සිටවන්න" කියල කිව්වම[B] ප්‍රශ්නෙටත් වඩා අප්සට් උත්තරයක් ඒක[/B]. උපදෙසක් දෙනවා නම් ඒක හරියට දෙන්න ඕන, නැත්නම් නොදී නිකන් ඉන්න ඕන. කඩා වැටෙන පස් කන්ඩි රදවා ගන්න තන්තු මුල පද්දති වලට පුළුවන්. නමුත් මුදුන් මුල් දරන ගසුත් ඔය වැඩේ හොදට කරන විශේෂ තියනවා. බිම වැතිරී වැඩෙන ශාක (සරලව තණකොළ) + උඩට දිවෙන ශාක (තන්තු මුල් or මුදුන් මුල් ශාක) කම්බිනේෂන් එක වඩා සාර්ථකයි. තන්තු මුල් ගස් වලින් වැටකෙයියා, [COLOR=rgb(226, 80, 65)]කුරු [/COLOR][COLOR=rgb(0, 0, 0)]උණ[/COLOR] විශේෂ, [COLOR=rgb(226, 80, 65)]කුරු [/COLOR][COLOR=rgb(0, 0, 0)]කිතුල්[/COLOR] වගේ ඒවා ඔය කන්ඩි සීන් එකට හොදයි. ඒ අතරින් පැන්දනස් විශේෂ වලින් සොර /සතුරු ආරක්ෂාවද ලැබෙනවා. [COLOR=rgb(0, 0, 0)]කුරු[/COLOR] කිතුල් දැම්මොත් පැණි ගන්නත් පුළුවන්. උණ වලට නිතර කප්පාදුව, කුහුබුවන් බෝවීම වගේ ගැටළු එනවා. අනිත පැත්තෙන් දාඹු (කිස්ටිනා ලෝකල්), ඒග්සොර, රත් මල්, රුක්, ඇට්ටේරියා වගේ ඒවත් හොදයි. රුක් හා ඇට්ටේරියා වලින් හවසට ගෙදරට සුවදත් එනවා. ඉපිල් ඉපිල් කියන එකත් එක්තරා දුරකට ok. හරියටම මෙන්න මේක දාන්න කියල නම් කියන්න අපොහොසත් අර මුලින් කි කාරණාව නිසා. ප්‍රශ්නේ අහපු කෙනාට පුළුවන් විදියට ප්‍රශ්නේ අහල තියනවා. ඒකට අරු දෙන උත්තරේ තමයි තන්තු මුල් ගස් හිටවන්න කියන එක. ලංකාවේ තියෙන්නේ තන්තු මුල් ගස් තුන / හතරද ?? තන්තු මුල් කිව්වම ඕන කෙනෙක්ට මතකයට එන පොල් /පුවක් කොහෙත්ම මේ වැඩේට ගැලපෙන්නේ නෑ.තන්තු මුල් තිබ්බට ලංකාවේ සුලබම දේශීය උණ විශේෂ දෙකම අඩි 15 ට වඩා උස යනවා. ඒකත් ඔය වැඩේට හරියන්නේ නෑ. කුරු උණ හොදයි, නමුත් කප්පාදුව ඕන. බොහෝ විශේෂ විදේශීය ඒවා. ෆාම් වර්ග වැඩේට හොදයි නමුත් [COLOR=rgb(226, 80, 65)]ආනයනික[/COLOR] ෆාම් හා උණ විශේෂ ලංකාවේ පැතිරයන පොල් රෝගයට හේතුවක් ලෙස සැක කරනවා. ඒවායේ තවත් අවුල් තියනවා. මේ ත්‍රෙඩ් එකේ මට එකගවිය හැකි ගස් හා ලාවට එකග වියහැකි ගස් කට්ටිය දාල තියනවා. [COLOR=rgb(226, 80, 65)][SIZE=5]ඒ සියලුම උත්තර අතරින් කිසිම වැදගැම්මකට නැති උත්තරේ තමා "තන්තු මුල් පැල සිටවන්න" කියල දාපු එක[/SIZE][/COLOR][SIZE=6].[/SIZE][SIZE=5] මම ඒක අවඥවට ලක්කරා. (මිනිහගේ කතාවෙන් තේරුම් ගත්ත පොර මොනවගේ ඩයල් එකක්ද කියල. :lol: ) මට ටයිප් කරන්න කම්මැලියි. ඔයා වැදගත් විදියට විමසීමක් කරපු නිසයි මේ විදියට රචනාවක් ලිව්වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom