Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පස් කවලම් කරන උපකරණ මොනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දේවල් ලංකාවේ තියනවාද කියලා මම දන්නේ නැහැ. නමුත් මෙවැනි උපකරණයක් ගැන මගේ අත්දැකීම් කියන්නම්.

මේ පහතින් තියන(හරියටම ඒ යන්ත්රයම) මම දැනට අවුරුද්දකට පමණ පෙර ඊ බේ එකෙන් මිලට ගත්තා. ප්‍රවාහනයටත් සමග මිල ඩොලර් (AUD) දාහකට අඩු බව තමා මතක.

[ATTACH=full]151029[/ATTACH]

[ATTACH=full]151033[/ATTACH]

චීන බඩු ගැන සත පහක විශ්වාසයක් නැති උනත්, මේ (SHOGUN 7HP 208CC Cultivator Tiller 4 Stroke Petrol Rotary Hoe) යන්ත්‍රය තවම නම් කිසිම ලෙඩක් දුන්නේ නැහැ. (පාවිච්චි වෙන්නෙත් මාසෙකට දෙකකට පැය බාගයක් විතර තමයි) මැටි පොළවක් තියන මගේ ගෙවත්තේ උදළු පාරක් ගහපුවාම උදැල්ල බම්ප් වෙන තරමට පොලව තදයි. මේක ගන්න හේතුව උනෙත් ඒකයි. ඒ උනාට, මේ යන්ත්‍රයෙන් තද පොලව හාන්න බැහැ. නගුල් තල පොලව හාරාගෙන යන්නේ නැහැ. යාන්තමට උඩින් පහුරු ගෑවිලා යනවා පමණයි.

ටික ටික අත්දැකීම් ලැබෙනකොට, හාන්න අවශ්‍ය කොටසට දින කීපයක් තිස්සේ sprinkler එකකින් වතුර දාලා පොලව පෙඟුනාම හාන එක නම් ඉතාම සාර්ථකයි කියලා හොයා ගත්තා.

ඒ වගේම, මොනවා හරි පොලවට කලවම් කරන්නත් මම මේක සාර්ථකව භාවිත කරලා තියනවා. කොම්පෝස්ට්,/ clay breaker / gypsum වැනි දේවල් පසට කලවම් කර පසේ මැටි ගතිය අඩු කිරීම මම කරනවා. ඒක කරන්නේ මුලින් නිකම්ම පස හාලා, ඊට පස්සේ ඊට උඩින් මට කලවම් කරන්න අවශ්‍ය දේවල් (කොම්පෝස්ට් clay breaker / gypsum) දාලා නගුල ඉහලට adjust කරලා (වැඩිය ගැඹුරට නොයන්න) හාන එකයි. ඒකෙන් හොඳින් කලවම් වීම සිදු වෙනවා.

ලොකු ඉඩමකට නම් මේවගේ යන්ත්‍රයක් පාවිච්චි කරන්න අමාරු වෙයි. මගේ මුළු ඉඩමම අක්කර තුන්කාලකටත් අඩුයි. වරකට හාන්නෙත් වර්ග මීටර් සීයක් දෙසීයක් විතරයි . හාන කොට උරෙස් දෙක ගැලවිලා යන තරමේ ගැස්මක් එනවා. මමත් වරකට පැය බාගයකට වඩා මේක පාවිච්චි කරන්නේ නැහැ.

[QUOTE="1sam, post: 27087633, member: 557062"] මේ දේවල් ලංකාවේ තියනවාද කියලා මම දන්නේ නැහැ. නමුත් මෙවැනි උපකරණයක් ගැන මගේ අත්දැකීම් කියන්නම්. මේ පහතින් තියන(හරියටම ඒ යන්ත්රයම) මම දැනට අවුරුද්දකට පමණ පෙර ඊ බේ එකෙන් මිලට ගත්තා. ප්‍රවාහනයටත් සමග මිල ඩොලර් (AUD) දාහකට අඩු බව තමා මතක. [ATTACH type="full" alt="1636851662973.png"]151029[/ATTACH] [ATTACH type="full"]151033[/ATTACH] චීන බඩු ගැන සත පහක විශ්වාසයක් නැති උනත්, මේ (SHOGUN 7HP 208CC Cultivator Tiller 4 Stroke Petrol Rotary Hoe) යන්ත්‍රය තවම නම් කිසිම ලෙඩක් දුන්නේ නැහැ. (පාවිච්චි වෙන්නෙත් මාසෙකට දෙකකට පැය බාගයක් විතර තමයි) මැටි පොළවක් තියන මගේ ගෙවත්තේ උදළු පාරක් ගහපුවාම උදැල්ල බම්ප් වෙන තරමට පොලව තදයි. මේක ගන්න හේතුව උනෙත් ඒකයි. ඒ උනාට, මේ යන්ත්‍රයෙන් තද පොලව හාන්න බැහැ. නගුල් තල පොලව හාරාගෙන යන්නේ නැහැ. යාන්තමට උඩින් පහුරු ගෑවිලා යනවා පමණයි. ටික ටික අත්දැකීම් ලැබෙනකොට, හාන්න අවශ්‍ය කොටසට දින කීපයක් තිස්සේ sprinkler එකකින් වතුර දාලා පොලව පෙඟුනාම හාන එක නම් ඉතාම සාර්ථකයි කියලා හොයා ගත්තා. ඒ වගේම, මොනවා හරි පොලවට කලවම් කරන්නත් මම මේක සාර්ථකව භාවිත කරලා තියනවා. කොම්පෝස්ට්,/ clay breaker / gypsum වැනි දේවල් පසට කලවම් කර පසේ මැටි ගතිය අඩු කිරීම මම කරනවා. ඒක කරන්නේ මුලින් නිකම්ම පස හාලා, ඊට පස්සේ ඊට උඩින් මට කලවම් කරන්න අවශ්‍ය දේවල් (කොම්පෝස්ට් clay breaker / gypsum) දාලා නගුල ඉහලට adjust කරලා (වැඩිය ගැඹුරට නොයන්න) හාන එකයි. ඒකෙන් හොඳින් කලවම් වීම සිදු වෙනවා. ලොකු ඉඩමකට නම් මේවගේ යන්ත්‍රයක් පාවිච්චි කරන්න අමාරු වෙයි. මගේ මුළු ඉඩමම අක්කර තුන්කාලකටත් අඩුයි. වරකට හාන්නෙත් වර්ග මීටර් සීයක් දෙසීයක් විතරයි . හාන කොට උරෙස් දෙක ගැලවිලා යන තරමේ ගැස්මක් එනවා. මමත් වරකට පැය බාගයකට වඩා මේක පාවිච්චි කරන්නේ නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom