Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පසුම්බියට හා පරිසරයට දෙකටම හිතකාමී නිවාස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුම්බියට හා පරිසරයට දෙකටම හිතකාමී නිවාස

මෙන්න මගේ පෞද්ගලික අත්දැකීම

For a nature friendly shelter - පරිසර හිතකාමී නිවහනක් උදෙසා...

'සොබාරූ' අද වෙනදාට වඩා ටිකක් වෙනස් මානයකට ඔබ කැන්දා ගෙන යන්නටයි සූදානම. පහුගිය ටිකේ එක දිගටම චාරිකා සටහන්ම ලියැවුණු නිසා මෙය චාරිකා සටහන් පමණක් ලියැවෙන බ්ලොග් අඩවියක් ලෙස ඔබ සිතුවා නම් එය වැරදියි. මගේ පරණ ලිපි කියවා බැලුවොත් ස්වභාව ධර්මය හා බැඳුණු බොහෝ කාරණා සාකච්ඡා කොට තිබෙන බව ඔබට පෙනෙයි. අද අපි හැමෝටම වැදගත් අලුත්ම කරුණක් සාකච්ඡාවට ගනිමු.

හිසට සෙවණක් ගොඩනගා ගැනීම අපි හැමෝටම තියෙන හීනයක්. නමුත් පවතින ආර්ථික තත්ත්වයන් මැද්දේ එය හැබෑ කරගැනීම තරමක් අසීරු කාරණයක්. මා අද සාකච්ඡා කරන්නේ පසුම්බියට වගේම පරිසරයටත් ඉතා හිතකර විසඳුමක් පිළිබඳවයි.

නිවාස ඉදිකිරීම් ද්‍රව්‍ය පිළිබඳ කරන ලද අනේක විධ සොයාබැලීම් වලින් අනතුරුව පරිසර ලෝලියෙක් හැටියටත්, මගේ ආර්ථික තත්ත්වයට ගැළපෙන ලෙසත් හොඳම විසඳුම හැටියට මා දුටුවේ සම්පීඩිත පස් ගල් භාවිත කරමින් නිවස ඉදි කිරීමටයි. මෙහිලා මා දුටු ආර්ථික හා පාරිසරික වාසි මෙසේ ගොනු කළ හැකියි.

1. ගඩොල ඉතා ශක්තිමත් වීම - සිමෙන්ති බ්ලොක් ගල් හා පිළිස්සූ මැටි ගඩොලට සාපේක්ෂව මෙම ගඩොල ඉතා ශක්තිමත්ය.

අගුළු යතුරු යාන්ත්‍රණය සහිත ගඩොල්...

2. ගඩොල් එකිනෙක අගුළු වැටීම නිසා බිත්ති බැඳීමට වැයවන සිමෙන්ති ප්‍රමාණය ඉතා අවම වීම - මෙය ආර්ථික හා පාරිසරික දෙඅංශයෙන්ම වැදගත් වේ.

3. කපරාරු කිරීම අනවශ්‍ය වීම නිසා විශාල ආර්ථික වාසියක් හිමිවීම. - ගංගා වැලි පරිභෝජනය අවම වීම නිසා පාරිසරිකව ඉතා යහපත් වීම.

4. මනා තාප පරිවාරක ගුණාංග හා සවිවර වීම නිසා නිවස අභ්‍යන්තරය ඉතා සිසිල් වීම. මෙය බලශක්ති සංරක්ෂණයේ ලා මහත් පිටුවහලක් වේ.

මේ අදාළ ගඩොල නිර්මාණය කරගත්තේ මා විසින්මයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් මෙන්ම ගඩොල් නිෂ්පාදන යන්ත්‍රයත් මා වෙත ලබා දුන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල ශාඛාව විසින්. එහිදී ඉංජිනේරු සේනානායක මහතා පෞද්ගලිකව මැදිහත් වෙමින් දෙතුන්වතාවක්ම මාගේ නිවසට පැමිණ අඩුපාඩු පෙන්වා දෙමින් දැක්වූ සහයෝගය කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

නමුත් අවාසනාවකට ඔවුන් සතුව තිබූ යන්ත්‍රය ඉතා පැරණි එකක්. බොහෝ වතාවක් භාවිත කර තිබීම නිසා ගෙවී තිබුණු එය මගින් නිර්මාණය කරන ලද ගඩොල් වල අගුළු යතුරු යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසා මට මේ ගඩොල් බැඳීමේදී ගඩොල් පේළි දෙක මැද කුස්තූරයට සිමෙන්ති දමන්නට සිදු වුණා.

බිත්ති බඳිමින්...

මේ ගඩොල් නිෂ්පාදනය සඳහා යෝග්‍ය වන්නේ ඇලෙන සුළු බව අඩු රතුපසයි. ඊට සිමෙන්ති 15:1 අනුපාතයට මිශ්‍ර කොට යන්ත්‍රය හරහා ගඩොල් නිෂ්පාදනය කරගත හැකියි.

ගඩොල් නිෂ්පාදනය...

මේ ගඩොල් භාවිතයෙන් බිත්ති බැඳීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයැයි කීම මිත්‍යාවක් බවයි මගේ අත්දැකීම. බාස් උන්නැහේට යමක් තේරුම් ගත හැකි බුද්ධියක් තිබේ නම් මෙය භාවිතයෙන් බිත්ති ගොඩනැගීම ඉතා පහසුයි. ගතවන කාලයත් අවම නිසා ආර්ථිකයටත් වාසියි.

මගේ ආර්ථික තත්ත්වය අනුව මට තාම ගොඩනගා ගත හැකි වුණේ යන්තම් කාමර දෙකක් පමණයි. නිවසේ වැඩකටයුතු සම්පූර්ණ වූ විට නැවත පින්තූර සමග ලිපියක් ලියන්නම්. මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට උදව් කරන්නට මා සූදානම්. ඒවගේම පරිසර හිතකාමීව නිවස ගොඩනංවා ගැනීමට ඔබේ යෝජනා තිබේ නම් මහත් සේ අගය කරනවා. විශේෂයෙන්ම ලී භාවිතය අවම කිරීමට සාධනීය යෝජනා අවශ්‍යයි. (කොන්ක්‍රීට් ජනේල උළුවහු උත්සාහ කර බැලුවා. නිසි ප්‍රමිතිය නොතිබූ නිසා අත්හැර දමන්නට සිදුවුණා) ඒ වගේම වහලය සඳහා ලී වෙනුවට යොදා ගත හැකි විකල්ප ගැන දන්නා උදවිය අදහස් පළ කරාවියැයි මා උදක්ම බලාපොරොත්තු වෙනවා.

මගේ බ්ලොග් අඩවියෙනි. http://sobaroo.blogspot.com/

[QUOTE="leodilshan, post: 18723992, member: 466762"] [b]පසුම්බියට හා පරිසරයට දෙකටම හිතකාමී නිවාස[/b] [SIZE="4"]මෙන්න මගේ පෞද්ගලික අත්දැකීම [CENTER]For a nature friendly shelter - පරිසර හිතකාමී නිවහනක් උදෙසා... [IMG]http://3.bp.blogspot.com/-YnKjQDeRg5c/VbPAxVSi6AI/AAAAAAAABZc/B8lPYjOfWsQ/s400/Home1.jpg[/IMG][/CENTER] 'සොබාරූ' අද වෙනදාට වඩා ටිකක් වෙනස් මානයකට ඔබ කැන්දා ගෙන යන්නටයි සූදානම. පහුගිය ටිකේ එක දිගටම චාරිකා සටහන්ම ලියැවුණු නිසා මෙය චාරිකා සටහන් පමණක් ලියැවෙන බ්ලොග් අඩවියක් ලෙස ඔබ සිතුවා නම් එය වැරදියි. මගේ පරණ ලිපි කියවා බැලුවොත් ස්වභාව ධර්මය හා බැඳුණු බොහෝ කාරණා සාකච්ඡා කොට තිබෙන බව ඔබට පෙනෙයි. අද අපි හැමෝටම වැදගත් අලුත්ම කරුණක් සාකච්ඡාවට ගනිමු. හිසට සෙවණක් ගොඩනගා ගැනීම අපි හැමෝටම තියෙන හීනයක්. නමුත් පවතින ආර්ථික තත්ත්වයන් මැද්දේ එය හැබෑ කරගැනීම තරමක් අසීරු කාරණයක්. මා අද සාකච්ඡා කරන්නේ පසුම්බියට වගේම පරිසරයටත් ඉතා හිතකර විසඳුමක් පිළිබඳවයි. නිවාස ඉදිකිරීම් ද්‍රව්‍ය පිළිබඳ කරන ලද අනේක විධ සොයාබැලීම් වලින් අනතුරුව පරිසර ලෝලියෙක් හැටියටත්, මගේ ආර්ථික තත්ත්වයට ගැළපෙන ලෙසත් හොඳම විසඳුම හැටියට මා දුටුවේ සම්පීඩිත පස් ගල් භාවිත කරමින් නිවස ඉදි කිරීමටයි. මෙහිලා මා දුටු ආර්ථික හා පාරිසරික වාසි මෙසේ ගොනු කළ හැකියි. 1. ගඩොල ඉතා ශක්තිමත් වීම - සිමෙන්ති බ්ලොක් ගල් හා පිළිස්සූ මැටි ගඩොලට සාපේක්ෂව මෙම ගඩොල ඉතා ශක්තිමත්ය. [CENTER][IMG]http://4.bp.blogspot.com/---hw0AnQaWs/VbPESh17MvI/AAAAAAAABZo/1IXN4tZq4M4/s400/IMG_4279.jpg[/IMG] අගුළු යතුරු යාන්ත්‍රණය සහිත ගඩොල්...[/CENTER] 2. ගඩොල් එකිනෙක අගුළු වැටීම නිසා බිත්ති බැඳීමට වැයවන සිමෙන්ති ප්‍රමාණය ඉතා අවම වීම - මෙය ආර්ථික හා පාරිසරික දෙඅංශයෙන්ම වැදගත් වේ. 3. කපරාරු කිරීම අනවශ්‍ය වීම නිසා විශාල ආර්ථික වාසියක් හිමිවීම. - ගංගා වැලි පරිභෝජනය අවම වීම නිසා පාරිසරිකව ඉතා යහපත් වීම. 4. මනා තාප පරිවාරක ගුණාංග හා සවිවර වීම නිසා නිවස අභ්‍යන්තරය ඉතා සිසිල් වීම. මෙය බලශක්ති සංරක්ෂණයේ ලා මහත් පිටුවහලක් වේ. මේ අදාළ ගඩොල නිර්මාණය කරගත්තේ මා විසින්මයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් මෙන්ම ගඩොල් නිෂ්පාදන යන්ත්‍රයත් මා වෙත ලබා දුන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල ශාඛාව විසින්. එහිදී ඉංජිනේරු සේනානායක මහතා පෞද්ගලිකව මැදිහත් වෙමින් දෙතුන්වතාවක්ම මාගේ නිවසට පැමිණ අඩුපාඩු පෙන්වා දෙමින් දැක්වූ සහයෝගය කෘතවේදීව සිහිපත් කළ යුතුයි. නමුත් අවාසනාවකට ඔවුන් සතුව තිබූ යන්ත්‍රය ඉතා පැරණි එකක්. බොහෝ වතාවක් භාවිත කර තිබීම නිසා ගෙවී තිබුණු එය මගින් නිර්මාණය කරන ලද ගඩොල් වල අගුළු යතුරු යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසා මට මේ ගඩොල් බැඳීමේදී ගඩොල් පේළි දෙක මැද කුස්තූරයට සිමෙන්ති දමන්නට සිදු වුණා. [CENTER][IMG]http://2.bp.blogspot.com/-BAsrTMlOBs8/VbPIu0Fu_bI/AAAAAAAABZ0/E2DmT4qtD-g/s400/IMG_4257.jpg[/IMG] බිත්ති බඳිමින්...[/CENTER] මේ ගඩොල් නිෂ්පාදනය සඳහා යෝග්‍ය වන්නේ ඇලෙන සුළු බව අඩු රතුපසයි. ඊට සිමෙන්ති 15:1 අනුපාතයට මිශ්‍ර කොට යන්ත්‍රය හරහා ගඩොල් නිෂ්පාදනය කරගත හැකියි. [CENTER][IMG]http://2.bp.blogspot.com/-C91eELYjDZQ/VbPKbHAaKZI/AAAAAAAABaA/warZiGHliX4/s400/IMG_4246.jpg[/IMG] ගඩොල් නිෂ්පාදනය...[/CENTER] මේ ගඩොල් භාවිතයෙන් බිත්ති බැඳීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයැයි කීම මිත්‍යාවක් බවයි මගේ අත්දැකීම. බාස් උන්නැහේට යමක් තේරුම් ගත හැකි බුද්ධියක් තිබේ නම් මෙය භාවිතයෙන් බිත්ති ගොඩනැගීම ඉතා පහසුයි. ගතවන කාලයත් අවම නිසා ආර්ථිකයටත් වාසියි. මගේ ආර්ථික තත්ත්වය අනුව මට තාම ගොඩනගා ගත හැකි වුණේ යන්තම් කාමර දෙකක් පමණයි. නිවසේ වැඩකටයුතු සම්පූර්ණ වූ විට නැවත පින්තූර සමග ලිපියක් ලියන්නම්. මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට උදව් කරන්නට මා සූදානම්. ඒවගේම පරිසර හිතකාමීව නිවස ගොඩනංවා ගැනීමට ඔබේ යෝජනා තිබේ නම් මහත් සේ අගය කරනවා. විශේෂයෙන්ම ලී භාවිතය අවම කිරීමට සාධනීය යෝජනා අවශ්‍යයි. (කොන්ක්‍රීට් ජනේල උළුවහු උත්සාහ කර බැලුවා. නිසි ප්‍රමිතිය නොතිබූ නිසා අත්හැර දමන්නට සිදුවුණා) ඒ වගේම වහලය සඳහා ලී වෙනුවට යොදා ගත හැකි විකල්ප ගැන දන්නා උදවිය අදහස් පළ කරාවියැයි මා උදක්ම බලාපොරොත්තු වෙනවා. මගේ බ්ලොග් අඩවියෙනි. [url]http://sobaroo.blogspot.com/[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom